cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

WINDOW of Universe 🪐

✨නොදන්න දේවල් දැනගන්න 🌌විශ්වයේ දැනුම ගවේෂණය කරන්න♾ ✨දන්න දේවල් අන් අයට කියල දෙන්න ✌🏻 එක් වන්න 🤗 Share link and add your friends❤️ Join Discussion Group: https://t.me/WindowofUniverse_Chat ඔබේ ගැටළු කතා කරන්න 👆🏻 https://t.me/WindowOfUniverse_

Mostrar más
Publicaciones publicitarias
1 108
Suscriptores
Sin datos24 horas
-37 días
-2030 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Photo unavailableShow in Telegram
ලැබුවා වූ සිංහල දෙමළ අළුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සාමය,සතුට පිරි සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!🌞❤️ 𝕎𝕚𝕟𝕕𝕠𝕨𝕠𝕗𝕦𝕟𝕚𝕧𝕖𝕣𝕤𝕖🪐
Mostrar todo...
🚀 Telegram Channel For Sale... ඕනෙ කෙනෙක්ට ගනන් කතා කරගන්න පුළුවන්. ඉල්ලන සාදාරන ගානකට දෙනව. 👍 ━━━━━━━━━━━━━━━━ 21K+ Followers • All are Real members ( Not Fake 💯 ) More Details for Dm. @Thisalmc
Mostrar todo...
Photo unavailableShow in Telegram
සොඳුරු අදහස් අකුරු කල, අකුරු එක පෙලකට සවි කල, අකුරු පෙලකට තාලයක් එක් කල, ඩිජිටල් යුගයේ කලාකාර හිත් වලට සඳැස් නිසඳැස් කවි කතා තනන්නට ආරාධනා.....❤ ඉල්ලන හැමෝටම ඇඩ්මින් දෙනවෝ.....
Mostrar todo...
CHANNEL
GROUP
BOT
Knowledge channel එකක් වුනු මේක දැන් memes channel වුන එක ගැන හිතන්න එපා 🥲🥲 හෙහේ මෙකේ Admin තුමන්ලට අපොස උසස් පෙළ නිසා තමා මෙහෙම වෙලා තියෙන්නෙ🥲 (මේ ඔක්කොම මහින්ද මහත්තයා රට බේර ගත්ත නිසා කියලත් අමතක කරන්න එපා ඕං🙂) ඉවර උනාම ආයෙත් සුපුරුදු විදිහටම ආයෙත් ඔයාලගේ මොළ දැනුමෙන් පුරවන්නම්😁 #2k24
Mostrar todo...
😁 6
Photo unavailableShow in Telegram
🥲👍🏻 #memes
Mostrar todo...
Photo unavailableShow in Telegram
Happy New Year All of You🥳🥳🥳🥳🥳
Mostrar todo...
🎉 2
2004 වසරේ දෙසැම්බර් 26 වැනි දින ඉන්දුනීසියාවේ සුමාත්‍රා මුහුදේ ඇතිවූ භූමිකම්පාවක් නිසා හටගත් සුනාමි රළ පහරක් ගැටීමෙන්, ශ්‍රී ලංකාවේ පෑරලියදී මගී දුම්රියක් විනාශයට පත්වූ අතර, එම දුම්රිය ව්‍යසනය 2004 ශ්‍රී ලංකා සුනාමි-දුම්රිය ව්‍යසනය ලෙස හැඳින්වේ. #disasters 😢👇🏻see comments👇🏻😢
Mostrar todo...
😢 2👍 1
00:15
Video unavailableShow in Telegram
2004 ඉන්දියානු සාගරීය භූකම්පනය දෙසැම්බර් 26වන දා UTC (සමායෝත සාර්වත්‍ර වේලාව) 00:58:53 ට, ඉන්දුනීසියාවේ සුමාත්‍රා වෙරළට බටහිරින් අපිකේන්ද්‍රගත ව, 9.1ත් 9.3ත් අතර ඝූර්ණ පරිමාණයක් සහිත ව බුරුම භූ තැටියත් ඉන්දියානු භූ තැටියත් අතර පිහිටි පැල්මේ උත්ප්‍රේරණය වූ දැවැන්ත භූ තෙරපුමක් වුන නිසා ඇති වූ මුහුදු අභ්‍යන්තර භූකම්පනයක් උනා. ඉන් 30m (100ft) පමණ උස, ඉන්දියානු සාගරීය වෙරළාසන්න ප්‍රදේශ යට කළ, රටවල් 14ක ආසන්න වශයෙන් 227,898කගේ ජීවිත බිලිගත් විනාශකාරී සුනාමි රළ පෙළක් ඇති විය. එය දැනට වාර්තා වී ඇති ස්වාභාවික විපත්වලින් දරුණුතම විපතක් වූ අතර, 21වන සියවසේ දැනට වාර්තා වී ඇති දරුණුතම විපත යි. ඉන් වැඩි ම හානියක් සිදු වූයේ ඉන්දුනීසියාවට, හා ඉන් පසු ශ්‍රී ලංකාවට, ඉන්දියාවට හා තායිලන්තයට යි. භූ කම්පනය හේතුවෙන් හටගත් සුනාමි රළ පසුව විවිධ නම් වලින් හැඳින්වූ අතර, ඉන් 2004 ඉන්දීය සාගර සුනාමිය, දකුණු අාසියානු සුනාමිය, ඉන්දුනීසියානු සුනාමිය, නත්තල් සුනාමිය හා බොක්සින් දින සුනාමිය වැනි නම් ලොව පුරා වඩා ප්‍රචලිත වුනා. මොන නමින් ප්‍රසිද්ධ උනත් මිනිස්සු විශාල ප්‍රමාණයක් මෙ සිද්ධියෙන් බිලි ගත්තා..😢 #disasters
Mostrar todo...
2004_Indonesia_Tsunami_Complete.gif.mp43.55 KB
😢 7
2004 දෙසැම්බර් 26 වැනි දින ඉන්දියන් සාගරයේ ඇති වූ භූමිකම්පාවෙන් ඇති වූ සුනාමි ව්‍යසනයට ශී ලංකාව ගොදුරු වී අදට වසර 19 යි.😭😭 31,229 මිය ගිය බව තහවුරු වී ඇත, 4,093 අතුරුදහන්, 21,411 තුවාල මියගිය අයට නිවන් සුව ලැබේවා🏳️🏳️🏳️ #😢😢
Mostrar todo...
😢 8👍 1
AnimatedSticker.tgs0.22 KB
🎉 2
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.