cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Closed

⭕ඔයාලාගේ යාලුවෝ අතරත් ලින්ක් එක ශෙයාර් කරන්න ⭕ඔයාලා හදපු short note එහෙම එවන්න අනිත් යාලුවොන්ටත් උදව්වක් වෙයි ⭕අනවශ්‍ය ලෙස හැසිරීමෙන් වලකින්න එහෙම උනොත් remove කරන්න වෙයි ⭕අපේ චැනල් ලින්ක් එක පහත දැක්වේ👇 https://t.me/Motivationalvideophotos

Mostrar más
El país no está especificadoEl idioma no está especificadoLa categoría no está especificada
Publicaciones publicitarias
226
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

හායි යාලුවනෙ, කණගාටුවෙන් උනත් කියන්න වෙනවා... ඔයාලා වැඩ කරන්නෑනෙ... ඉතින් අපි හිතුවා චැනල් එක වහන්න මොකද මේකට මහන්සි වෙන වෙලේ අපිට පාඩම් වැඩ වලට මහන්සි වෙන්න පුළුවන් නිසා. ඔයාලා ගැන හිතලා මේක පටන් ගත්තා වගේම ඔයාලා නිසාම මේක නවත්තනවා🥺😔❤️ හැමෝම මේ චැනල් එකට join වෙන්න Channel Link : @Mr_AttitudeChanger_LK https://t.me/Mr_AttitudeChanger_LK
Mostrar todo...
කට්ටිය පාඩම් කරන වැඩේ එහෙම්ම නවත්තලා නේ😒👍
Mostrar todo...
Gud Morning All ❤️
Mostrar todo...
Gd night all🥀😌✌
Mostrar todo...
ඔයාලා ඔය ඇබ්බැහි වෙලා ඉන්න phone එක අර ගත්තෙත් ඔයාලම තනියෙන් වෙන්න ඇති නේ.😏 හිතන්නකෝ ඔයාගේ දියුණුව වෙනුවෙන් අම්මලා දුක් විදලා විදලා අරන් දීපු phone ඒකෙන් ඔයාලා ඔයාලගේම ජිවිතේ විනාස කරගන්න ලස්සන. 😌😒👌 ඇත්තටම ඇයි ඔච්චරටම බොලද වෙන්නේ 🙄 අම්මලා එක්ක හුරතල් උනාට AL කියන්නේ ඇත්තටම දෙයක් තේරුම් ගන්න පුළුවන් වයසක් විශේෂයෙන්ම ඔයාලට ඔයාලා ගැන තේරුම් ගන්න පුළුවන් ඔයාලා phone එකට addict උනා කියලා සතුටක් ලබන්නේත් නැහැ ඔයාලා phone එක නිසා විදෝන ගමන් මොකක්දෝ අමුතු සතුටක් හොයනවා😒 Phone addiction නවත්තගන්න ක්‍රම තියේ ඊටකලීම් ඔයාට ඔයා ගැන උවමනාවක් හදාගන්න 🙂 Phone එක කියන්නේ AL ලමෙක්ට කොච්චර වටින දෙයක් ද ඒක ඔයාලා ඔයාලගේ මාරයා, රකුසා කරගෙන ඉන්නේ මුලින්ම ඔයාලා ඔයාලගේ ඔය හිතන රටාව වෙනස් කරගන්න 😊 එදාට ඔයාලට no addiction 😌👌
Mostrar todo...
ඔයා phone එකට ඇබ්බැහි වෙලාද ඉන්නේAnonymous voting
  • ඔව් 😖
  • නැහැ 😌👌
0 votes
👇 රුහුණු uni යාළුවෙක් එව්වේ.. ඉස්සරට doctorsla වුනාම කෝමත් මේවගේ ඒවා දකින්න වෙනවා.. ඒත් ලේ දැකලා faint වෙන අය බලන්න එපා මේක.. 5s ක පොඩි video එකක්..
Mostrar todo...
00:05
Video unavailableShow in Telegram
Photo unavailableShow in Telegram
Modern Medicine At Its Peak. 😳🔥 Wireless Stethoscope. 🩺🩺 Its background noise cancellation feature is so cool.👀 - Facebook
Mostrar todo...
05:04
Video unavailableShow in Telegram