cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

THE COFFE SHOP

Mostrar más
El país no está especificadoEl idioma no está especificadoLa categoría no está especificada
Publicaciones publicitarias
273
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

00:15
Video unavailable
Q:- මොකද්ද මේ Affiliate amrkerting කියන්නේ?? A:- සරලවම කිව්වොත් ඒකෙදි වෙන්නේ ඉතින් අපි තැරැවුකාරයෙක් වගේ ඉදන් පිටරට SELLERS දෙන product දේවල් social midea අපේ web site වල වල දාලා promote කරන එක තමා Q:-ඔහොම කරලා සල්ලි හොයන්න පුලුවන්ද? A:- ඔව් පුලුවන් අපේ චැනල් එකට අවිල්ලා බලන්නකෝ සාක්ෂි තියෙනවා Q:-මාසෙට කියක් වගේ හොයන්න පුලුවන්ද? A:- ඒක තිරනය වෙන්නේ තමන්ගේ මහන්සියේ හැටියට තාම ඉතින් Q:-දැන් කොහොමද අපි ඕක ඉගෙන ගන්නේ? A:- ඒකට තමා අපේ ටෙලෙග්‍රෑම් චැනල් එකයි youtube චැනල් එකයි තියෙන්නේ.. අපි ඒකට පොඩි course එකකුත් පටන් අරන් තියෙන්නේ දැම්ම ඇවිල්ලා සම්බන්ද වෙන්න පුලුවන්. සල්ලි ගන්නේ නෑ අනේ මේවට මෙකි නොකි ප්‍රශ්න වලට උතත්ර හොයාගෙන රටට ඩොලර් ගෙන්න අපිත් මහන්සි වෙමු එනම් යට ලිංක් වලින් අපේ චැනල් එකට ගොඩවදින්නකෝ YOUTUBE CHANEL :- https://www.youtube.com/channel/UCowk0UhaVC6mBOQGbiemZCA/featured TELEGRAM CHANEL :- https://t.me/E_MONEY_LK_CHANEL
Mostrar todo...
E-MONEY_LK YT INTRO-1 (2).mp418.83 MB
කස්ටිය ඔන්න එහෙනම් අපි යුටියුබ් චැනෙල් එකක් හැදුවා එකට courses අදාලව විඩියෝ දාන්නේ මේකට තමා එහෙනම් සබ්ක්‍රයිබ් කරලා තියාගන්න .. තව අලුත් අලුත් ටිප්ස් එහෙනම් දානවා 𝙀_𝙈𝙊𝙉𝙀𝙔_𝙇𝙆 සම්බන්දව https://www.youtube.com/channel/UCowk0UhaVC6mBOQGbiemZCA
Mostrar todo...
Photo unavailable
X-BOX ACCOUNT WITH BLANCE $7 ANY ONE WANT TO NUY DM ME @THEEKSHANA_2003_LK MY PRICE :- LKR.300 (USD 1)
Mostrar todo...
FRIST VIDEO UPLOADED https://youtu.be/hoFfh3qKq0s
Mostrar todo...
DIGISTORE ACCOUNT CREATING

how to make digistore acc for affiliate markerting join our telegram chanel for more details

https://t.me/E_MONEY_LK_CHANEL

Photo unavailable
අහඹුව හෝ වේවා අද්භූතය හෝ වේවා, ඒ සියල්ල ඇරඹෙන්නේ මෙලෙසිනි, ඒබ්‍රහම් ලින්කන් 1846 හිදී කොංග්‍රසයට තේරීපත්ව තිබූ අතර ජෝන් F. කෙනඩි 1946 හි දී එම තනතුර සදහාම තෙරී පත්විය! ලින්කන් 1860 හි දී ඇමෙරිකාවේ ජනාධිපති බවට පත්වද්දී කෙනඩි 1960 හි දී ජනාධිපති බවට පත් විය! ජනාධිපති බවට පත් වී ධවල මන්දිරයේ වාසය කරන කාලය තුළ දී ඔවුන් දෙදෙනාගේම බිරින්දෑවරුනට කුසතුලදී දරුවන් අහිමි විය! ලින්කන් හා කෙනඩි ජනාධ්පති වරු දෙදෙනාම ධූරය දරන අතරතුරදී වෙඩි තබා ඝාතනය වූ අතර දෙදනාටම වෙඩි වැදී තිබුණේ සිකුරාදා දිනෙකය. දෙදෙනාගේම මරු කැදවූ වෙඩිල්ල හිසට එල්ලවිය! අහඹු සිදුවීමකැයි සළකා සියල්ල අමතක කරදැමිය හැකිව තිබිණි. එනමුදු සියල්ල තීව්‍ර කරමින් පහත සිදුවීම් හෝ කාරණා ද සිදුවිය, ලින්කන් ගේ ලේඛම්වරයා කෙනඩි නම් පුද්ගලයෙකු වූ අතර ජනාධිපති කෙනඩි ගේ ලේඛම්වරයා නමින් ලින්කන් නම් විය! ලින්කන්ගේ මෙන්ම කෙනඩිගේ ද අනුප්‍රාප්තිකයා නමින් ජොන්සන් විය. එපමණකුදු නොවෙමින්, ලින්කන් ගේ අනුප්‍රාප්තික ඇන්ඩෘ ජොන්සන් 1808 හි දී උපත ලබා තිබූ අතර කෙනඩිගේ අනුප්‍රාප්තික ලින්ඩන් ජොන්සන් 1908 හිදී ඉපදී තිබිණි. #අභිරහස්_ගවෙිශකයෝ🇱🇰🔥
Mostrar todo...
මෙන්න මූව කවුරුවත් විස්වාස කරන්න එපා VPS විකුනලා දවසින් දෙකෙන් වැඩ නැතුව යනවා ඊට පස්සේ ඔන්ලයි එන්නෙත් නැ මෙන්න උගේ යුසර් නේම් එක @ehi_lokka
Mostrar todo...
ඔන්න ගායිස් පොඩි තරගයක් මෙන්න මේ යුටියුබ් චැනෙල් එකට හොද INTRO එකක් හදලා දෙන කෙනාට ADOBE CREATIVE CLOUD SUBCRIPTION එකක් දෙනවා CHANEL TYPE :- EMONEY CHANEL CHANEL NAME :- E MONEY LK URL :- https://www.youtube.com/channel/UCowk0UhaVC6mBOQGbiemZCA MORE DITEAILS :- @THEEKSHANA_2003_LK
Mostrar todo...
Photo unavailable
හලෝ මයි ඩියර් ෆෙන්ස් ... ඔයැල්ලා කැමතිද ගෙදර ඉදන් දවසට පැයක් දෙයක් වැඩ කරලා මාසෙට $200 වඩා හොයන්න.. එහෙනම් මෙන්න තියෙනවා හොදම අවස්තාමක් අපේ චැනෙල් එකෙ Affiliate marketing ගැන course එකක් පටන් ගන්න යන්නේ එකට කැමති අය කරුත් එන්න කියල තමයි කියන්නේ මේවගේ course එකක් සාමන්‍යයෙන් $20 වගේ වෙනවා එත් අපි මේව කියලා දෙන්නේ සල්ලි ගන්නේ නැතුව ඔයාලා අපිට කරන උදවුවක් විදියට මේක ශෙයා කරන්න පුලුවන් හැම තැනම fb උනත් කමක් නෑ මෙන්න එහෙනම් චැන්ල් ලිංක් එක https://t.me/E_MONEY_LK_CHANEL ඒක නිසා ශෙයා කරල සප් එකක් ඔනේ...........🌝🌺 ඉතින් දිගටම අපිත් එක්ක ඉන්න.❤️ මොනා හරි දැන ගන්න තියෙනවා නන් @THEEKSHANA_2003_LK , @joker_rr1 අපි දෙම්නගෙන් අහන්න😁
Mostrar todo...
E_MONEY_LK
ක්‍රැක් කරපු වලට hit කරන්න දෙයක් නැති හින්දා එවා මේකේ දානවා කැමති උන් ජොයින් වෙල අරගනිම් https://t.me/+Aw5jEy7kheFmMmNi
Mostrar todo...
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.