🔐 SMΛЯT TΞϾH 🌿 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™
Canal cerrado
ඔයත් කැමතිද අලුත්ම තාක්ෂණ ක්‍රමයන්ගේ විස්තර දැනගන්න.ඒනම් අදම එක්වන්න SMΛЯT TΞϾH 🇱🇰 TechNology ChaNnel එකට. මොනවද මේ හැකින් කියන්නේ ඔයත් කැමති ද දැනගන්න. නොමිලේම පරිඝනක භාෂා ඉගෙනගන්න කැමති ද..? Technology FlatForm වල විස්තර කියවන්න. 🌿 sɪɴᴄᴇ 2023/01/01
Mostrar más1 599
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
𝐇𝐚𝐩𝐩𝐲 𝟕𝟓𝐭𝐡 𝐈𝐧𝐝𝐞𝐩𝐞𝐧𝐝𝐞𝐧𝐜𝐞 𝐃𝐚𝐲 𝐌𝐨𝐭𝐡𝐞𝐫 𝐋𝐚𝐧𝐤𝐚 𝟐𝟎𝟐𝟑 🇱🇰❤️
නිදහසක් නැති නිදහස😌
#75thindependenceday2023
@Smart_TechLK 🇱🇰
Chrome Web Browser එකේ Incognito mode එක සඳහා Fingerprint Unlock එක ලබා දේ
Incognito Tab කියන්නේ Web Browsing වලදී ඉතාමත් වැදගත් Feature එකක් බව ඔබ දන්නා බව නිසකයි. මේ ඔස්සේ වෙනත් පුද්ගලයන්ට ඔබගේ සෙවුම් හා සෙවුම් ඉතිහාසය පරික්ෂා කිරිමේ හැකියාව අහිමි වි යනවා. ලොව පුරා වැඩිම ජනප්‍රියතම මෙන්ම වැඩියෙන්ම භාවිත වන Android Web Browser වන මෙම Chrome Web Browser එකේ Incognito Mode එක සදහා Fingerprint Unlock පහසුකම ලබා දිමට Google සමාගම කටයුතු කර තිබෙනවා.
මේ නව Feature එක ඔස්සේ Incognito Tab එකකින් Web Browsing කිරිමේදි Chrome App එකෙන් ඉවත් වි යන අවස්ථාවකදී හෝ වෙනත් App එකකට පිවිස යළි Chrome App එක වෙත පිවිසිමේදී Incognito Tab එක Open කර ගැනිම සදහා Fingerprint එක අවශ්‍ය වනවා. මේ ඔස්සේ වෙනත් පුද්ගලයකුට අප Incognito Tab එක Close නොකළද ඒ සදහා Chrome Web Browser එක Open කළ විට පිවිසිමේ හැකියාව අවහිර වනවා.
මේ Feature එක Chrome Web Browser එකේ Settings වලට පිවිසි Privacy & Security මගින් සක්‍රීය කර ගත හැකි වනවා. මේ සදහා Fingerprint සහ PIN එකක් ද Add කළ හැකි වනවා.</p><p>කෙසේ වෙතත් මේ Feature එක 2021 වසරේදී පමණ iOS Chrome Web Browser එක සදහා ලබා දී තිබෙන අතරම Android OS එක සදහා ලබා දීම ආරම්භ කර තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළ මේ Feature එක සෑම Chrome User කෙනෙක්ටම ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.
මේ වගේ Post බලන්න එන්න අපේ SMΛЯT TΞϾH තාක්ෂණික පාරදීසයට
Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™
අපේ Channel එකේ ඉන්න අය කැමති නම් ඔයාලගෙ Name අගට
『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™ කියන එක දාගන්න
『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™ ( Tap to Copy )
දාගත්තු අය කොමෙන්ටුවකුත් දාගෙන යම්න ❤️🔥YouTube ලෝලීන් වෙනුවෙන්ම Data නිදහසක්.
දැන්ම MYSLT App හෝ Portal එකට පිවිස ඔබේ YouTube DATA නිදහස ලබා ගන්න. (හෙට වෙනකං ඉන්න ඉතින්)
Active කරගන්න,
* MYSLT App / Portal එක වෙත පිවිසෙන්න
* Data Add on
* Independence Day Free Offer
පෙබරවාරි 1 වෙනිදා සිට 4 වෙනිදා අතර Active කරගත හැකි අතර, active කල දිනයේ සිට දින 7ක් වලංගුවේ.
MSLT Web Portal - https://myslt.slt.lk/
Play Stote - https://play.google.com/store/apps/details?id=com.slt.selfcare&hl=en&gl=US
App Store - https://apps.apple.com/lk/app/myslt/id1492064957
#SLTMOBITEL #FreeData
😁
YouTube ලෝලීන් වෙනුවෙන්ම Data නිදහසක්.
නිදහසට Data Offer Tip එක ඕනෙනම් ❤️🔥 Reaction 100 ක් ඕනේ
This is New Update From Telegram
If you Doesn't Update Telegram
This Tip is not Working 🥲🥲
Telegram එන්නේ නැතුව Telegram යන්න 🤔
ඒ පාර බලනවා ඇති මේ මක්කද ගෙනල්ල තියෙන්නේ කියල 🫢
ඔන්න අද කියන්න යන්නේ Telegram එන්නේ නැතුව Telegram යන්නේ කොහොමත කියල 🤫
දැන් ගොඩක් අයට තමන්ගේම කියල හරි තමන්ට ගොඩක් වැදගත් වෙන Channels තියෙනවනේ 📢
දැන් Telegram Open කරාම ගොඩක් Groups,Channels වලින් Massage එනවනේ දැන් එක නවත්තන්න හදන්නේ 💬
හරි හරි දැන් කතාව දුරදිග ගිය වැඩි වගේ දැන් කතාවට බහිමු 🌝
දැන් ඔයැයලට කියල දෙන්න ඔයාට අතවශ්‍ය Groups වලින් එන Massage බලන්න Telegram එන්නේ නැතුව ❄️
මේක කොරන්න පුළුවන් කොම්පුටර් එකෙන් විතරය් 🖥
එකට කරන්න තියෙන්නේ පොඩි shortcut එකක් ගහන්න විතරය් එකට මේක ගහන්න 🥷
Ctrl + Left Click ( Mouse එකේ )
ඔන්න එනම් Post අහවරය් දැවරය් තුනහවරය් 🛑
එහෙනම් කොල්ලෝ අපි කැපුන 👋
මේ වගේ Post බලන්න එන්න අපේ SMΛЯT TΞϾH තාක්ෂණික පාරදීසයට
Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰
✍️ Post By @Hyphen_X
මෙච්චර මහන්සි වෙලා පෝස්ට් දාන එකේ Reaction එකක් වත් දාගෙන යම්න❤️
Reaction Plz . . . 📢