es
Feedback
Crypto සිංහලෙන් 🇱🇰

Crypto සිංහලෙන් 🇱🇰

Ir al canal en Telegram

⫸ ඔයා දන්න සිංහලෙන්ම #Crypto පුවත් ලද සැනින් එසැනින්ම ලබා ගන්න පුළුවන් ශ්‍රී ලංකාවෙ ප්‍රථම සහ අංක එකේ #Telegram නාලිකාව. 🎯 Crypto පුවත් 🎯 අලුත්ම Airdrops 🎯 @Signalslk Buy Ads: telega.io/channels/Crypto_Sinhalen/card?r= Admin: @SriSatoshiBot

Mostrar más
Buy Ad
2 258
Suscriptores
-124 horas
-87 días
-730 días
Archivo de publicaciones
Free signals දීපු අපේ පරණ Signals LK channel එක ආපහු පටන් ගන්නද? එපාද? Vote ඕනෙ හැමෝගෙන්ම 👇
Anonymous voting

#Binance💰 පරිශීලකයින් මිලියන 250 සීමාව පසුකර යාමට සමත් වෙයි. @Crypto_Sinhalen
#Binance💰 පරිශීලකයින් මිලියන 250 සීමාව පසුකර යාමට සමත් වෙයි. @Crypto_Sinhalen

#Telegram එකෙන් Fund කරපු හොඳම Airdrop 3 කරලා බලන්න 👇 1 . UXUY Wallet https://t.me/UXUYbot/app?startapp=A_6070282353_inviteEarn 2. Hi-Pin https://t.me/hi_PIN_bot/app?startapp=p72Ft47 3. Midas https://t.me/MidasRWA_bot/app?startapp=ref_f588075a-7eee-46ed-a648-2b8d1ba55d09 ☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️

💎Airdrop Alert ✨️ MemeX pre Launch telegram Bot පුලුවන් තරම් Mine කර ගන්න බලන්න 👇 https://t.me/MemeX_prelaunch_airdrop_bot?start=ref_code=MX00LAE4

#BlackRock සමාගම විසින් ඩොලර් මිලියන 188.7 ක් වටිනා $BTC 1,870 විකුණා දමයි. @Crypto_Sinhalen
#BlackRock සමාගම විසින් ඩොලර් මිලියන 188.7 ක් වටිනා $BTC 1,870 විකුණා දමයි. @Crypto_Sinhalen

#BlackRock සමාගම විසින් ඩොලර් මිලියන 188.7 ක් වටිනා $BTC 1,870 විකුණා දමයි. @Crypto_Sinhalen
#BlackRock සමාගම විසින් ඩොලර් මිලියන 188.7 ක් වටිනා $BTC 1,870 විකුණා දමයි. @Crypto_Sinhalen

Terra Luna නිර්මාතෘ Do Kwonව එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට නියමිත බවට වාර්තා වෙනවා. @Crypto_Sinhalen
Terra Luna නිර්මාතෘ Do Kwonව එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට නියමිත බවට වාර්තා වෙනවා. @Crypto_Sinhalen

🚨🚨 අපිට #USDT ගැන ටිකක් නරක ආරංචියක් වාර්තා වෙනවා USDT යුරෝපයේ තියෙන Crypto Exchages වලින් ඉවත් කරන්න යනවලු! ඒක වෙළඳපොලට කො
🚨🚨 අපිට #USDT ගැන ටිකක් නරක ආරංචියක් වාර්තා වෙනවා USDT යුරෝපයේ තියෙන Crypto Exchages වලින් ඉවත් කරන්න යනවලු! ඒක වෙළඳපොලට කොහොමද බලපායිද කියලා හැමෝම කතා වෙනවා. හැබැයි බය වෙන්න දෙයක් නෑ මේ ගැන! මොකද දන්නවද? දැනටමත් ප්‍රධාන Exchanges වල USDC Pairs 200කට වැඩිය තියෙනවා. ඒ නිසා ලොකු ප්‍රශ්නයක් එන්න විදිහක් නෑ. ඒත් එක දෙයක් තියෙනවා කියන්න ඕනේ... 🤔 දැන් වෙළඳපොල #USDC💰 සහ #USDT💰 කියන Stablecoin අතර සමව බෙදිලා යාවි. ඒකෙන් මොකද වෙන්නේ? මේකෙන් Crypto Market එකේ ද්‍රවශීලතාවට පොඩි බලපෑමක් එන්න පුළුවන්, ඒ වගේම කෙටි කාලෙකට වෙළඳපොල පොඩ්ඩක් උඩ පහල යන්නත් පුළුවන්. @Crypto_Sinhalen

#XRP coin එකේ මව් සමාගම වන #Ripple සමාගම විසින් ඔවුන්ගේ නවතම Stablecoin එක වන $RLUSD නිලවශයෙන් නිකුත් කරයි. @Crypto_Sinhalen
#XRP coin එකේ මව් සමාගම වන #Ripple සමාගම විසින් ඔවුන්ගේ නවතම Stablecoin එක වන $RLUSD නිලවශයෙන් නිකුත් කරයි. @Crypto_Sinhalen

🥇 සතෝෂි නකමොටෝ ලොව ධනවත්ම පුද්ගලයන් අතර 15 වන ස්ථානය තෙක් ඉහළට පැමිණ ඇත. ඒ Bitcoin වල ATH එක වන $107,000 පසු කිරීමත් සමඟයි.
🥇 සතෝෂි නකමොටෝ ලොව ධනවත්ම පුද්ගලයන් අතර 15 වන ස්ථානය තෙක් ඉහළට පැමිණ ඇත. ඒ Bitcoin වල ATH එක වන $107,000 පසු කිරීමත් සමඟයි. @Crypto_Sinhalen

Michael Saylor ගේ #MicroStrategy සමාගම විසින් ඩොලර් බිලියන $1.5ක් වටිනා තවත් බිට්කොයින් 15,350 Bitcoin ක් මිලදී ගනී. #Dencent
Michael Saylor ගේ #MicroStrategy සමාගම විසින් ඩොලර් බිලියන $1.5ක් වටිනා තවත් බිට්කොයින් 15,350 Bitcoin ක් මිලදී ගනී. #Dencentralization Left 💩 @Crypto_Sinhalen

විවිධ රටවල් වල #Bitcoin Holdings ප්‍රමාණයන්! @Crypto_Sinhalen
විවිධ රටවල් වල #Bitcoin Holdings ප්‍රමාණයන්! @Crypto_Sinhalen

🟢 විශේෂ පුවතක් #MicroStrategy සමාගම #Nasdaq 100 Stock Market එකේ නිල වශයෙන් ලියාපදිංචි වෙයි. @Crypto_Sinhalen
🟢 විශේෂ පුවතක් #MicroStrategy සමාගම #Nasdaq 100 Stock Market එකේ නිල වශයෙන් ලියාපදිංචි වෙයි. @Crypto_Sinhalen

2024 වර්ෂය තුලදී පරිශීලකයන් විසින් #Binance Platform එක තුල තැන්පත් කරන ලද මුළු මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන $21.67 ක් බව #Bin
2024 වර්ෂය තුලදී පරිශීලකයන් විසින් #Binance Platform එක තුල තැන්පත් කරන ලද මුළු මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන $21.67 ක් බව #Binance සමාගම විසින් නිවේදනය කරයි. @Crypto_Sinhalen

🎯 ඔයාලා දන්නවද? ✨ හරියටම අදින් වසර 14 කට කලින් තමයි සටෝෂි නකමෝටෝ තමන්ගෙ අවසාන Post එක #Bitcoin Forum එකේ Publish කරන්නෙ. ඊට
+1
🎯 ඔයාලා දන්නවද? ✨ හරියටම අදින් වසර 14 කට කලින් තමයි සටෝෂි නකමෝටෝ තමන්ගෙ අවසාන Post එක #Bitcoin Forum එකේ Publish කරන්නෙ. ඊට පසු දිනයේදී, ඔහු සදහටම #Bitcoin Forum එකෙන් logout වූ අතර කිසි දිනක නැවත පැමිණියේ නැත. @Crypto_Sinhalen

Merkle Trade is a decentralized leverage trading platform on Aptos, that offers up to 150x leverage on crypto pairs and up to
Merkle Trade is a decentralized leverage trading platform on Aptos, that offers up to 150x leverage on crypto pairs and up to 1,000x leverage on forex pairs. Merkle Trade is now Walletless 🤯  Merkle Trade Direct Deposit is on, Deposit effortlessly from anywhere to Merkle Trade 💸  S26: Degen Sleigh Ride Total reward pool 300k esMKL + 12k $APT $MKL trading competition is live 🔥 2,000 $APT is reserved for those who trade $MKL on Panora Exchange Key Links Website : merkle.trade Telegram : t.me/merkle_trade_official Twitter : x.com/Merkle_Trade

Repost from N/a
❤😍 අපෙ AI Sri Lanka FB Page එක Follow පාරක් දාන් යන්න 👇 https://www.facebook.com/profile.php?id=61559843752622&mibextid=ZbW
❤😍 අපෙ AI Sri Lanka FB Page එක Follow පාරක් දාන් යන්න 👇 https://www.facebook.com/profile.php?id=61559843752622&mibextid=ZbWKwL

Repost from N/a
😍 Open AI සමාගම විසින් ඔවුන්ගේ නවතම Video Generation Tool එක වන "Sora" නිල වශයෙන් එළිදක්වයි. 🚀 සෝරාගේ විශේෂත්වයන් 👇 1. වචන හරහා සම්පුර්ණයෙන්ම අලුත් විඩියෝ නිර්මාණය. 2. Images සජීවී රූපරාමු බවට පත්කල හැකි වීම. 3. පවතින විඩියෝ වෙනස් කිරීම සහ දිගු කිරීම (Extend,Remix,Blend). 💡Subscriptions : ✨️Plus පරිශීලකයන් සඳහා: - Priority විඩියෝ 50ක් (1000 credits). - 720p resolution. - තත්පර 5ක් දක්වා videos නිර්මාණය. ✨️Pro පරිශීලකයන් සඳහා: - Priority Video 500ක් (10,000 Credits) - 1080p resolution - තත්පර 20ක් දක්වා දිගු Videos නිර්මාණය. - එක වේලාවේ විඩියෝ 5ක් සාදන්න පුළුවන්. - වොටර්මාර්ක් නැති Downloads. ⚠️ වැදගත් කරුණු: - සියලුම පරිශීලකයින්ට නොමිලේ නැත. - Pro සහ Plus පරිශීලකයන් සඳහා පමණි. 💥 අලුත්ම AI යුගයේ විඩියෝ නිර්මාණ විප්ලවය! #SORA 🚀✨ @aisrilanka

💰POL ආයෝජන සමාගම 🤖AI හරහා USDT විශ්ලේෂණය කරයි | සෑම දිනකම USDT 55,000 දක්වා උපයන්න 💻එකම දිනයේම ආයෝජනය කරන්න, ඔබට එදිනම ප්‍
💰POL ආයෝජන සමාගම 🤖AI හරහා USDT විශ්ලේෂණය කරයි | සෑම දිනකම USDT 55,000 දක්වා උපයන්න 💻එකම දිනයේම ආයෝජනය කරන්න, ඔබට එදිනම ප්‍රමාණාත්මක ප්‍රතිලාභ ලබා ගත හැක💵භාවිත කාලය දින 90ක් වන අතර ප්‍රමාණාත්මක ප්‍රතිලාභ 15%-55% වේ. 💎VIP1: 16USDT-149USDT ආයෝජනය කර 15% ක ප්‍රමාණාත්මක ප්‍රතිලාභයක් ලබා ගන්න. 💎VIP3: 500USDT-999USDT ආයෝජනය කර 22% ක ප්‍රමාණාත්මක ප්‍රතිලාභයක් ලබා ගන්න. 💎VIP5: 3000USDT-6999USDT ආයෝජනය කර 27% ක ප්‍රමාණාත්මක ප්‍රතිලාභයක් ලබා ගන්න. ☄️අපගේ වේදිකාව USDT (TRC20, BEP20)/TRX/BNB තැන්පතු සඳහා සහය දක්වයි. ☄️ආරාධිත තැන්පතු සඳහා 14% ක වට්ටමක් ☄️ලියාපදිංචි වී නොමිලේ තෑග්ගක් ලෙස 7777 USDT ලබා ගන්න, අවම තැන්පතු 2 USDT, අවම මුදල් ආපසු ගැනීම 2 USDT ❤️ලියාපදිංචිය ලිපිනය: https://polmining.com ❤️ටෙලිග්‍රාම් නාලිකාව: https://t.me/polmining111

sticker.webp0.19 KB