cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

Publicaciones publicitarias
6 760
Suscriptores
+424 horas
+647 días
+30130 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

🚨📈 Biology Paper class 2024 - Complete Assessment Test - (CAT Exam) - 16 - 2nd paper ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ. 🔴 සැසිප් - නුගේගොඩ - ජුලි 19 සිකුරාදා ප.ව. 2.30 🔴 Apex (ගුරුකුල ශාලාව) - මාතර - ජුලි 22 සඳුදා ප.ව. 2.15 🔴 නැණාරා - තංගල්ල - ජුලි 17  බදාදා පෙ.ව. 8.00 🔴ApexOnline.lk - ජුලි 22 සඳුදා ප.ව. 2.30 සිට 23 අඟහරුවාදා ප.ව. 6.00 දක්වා ඕනෑම පැය තුනකදී. සියලු විමසීම් - 070 222 9 555
Mostrar todo...
7👍 2
Photo unavailableShow in Telegram
42🔥 4
Photo unavailableShow in Telegram
35👍 5
Photo unavailableShow in Telegram
43🔥 5
🚨📈 Biology Paper class 2024 - Complete Assessment Test - (CAT Exam) - 15 - *MCQ* paper ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ. 🔴 සැසිප් - නුගේගොඩ ජුලි 12 සිකුරාදා ප.ව. 2.30 🔴 Apex - මාතර (ගුරුකුල ශාලාව) - ජුලි 15 සඳුදා ප.ව. 2.30 🔴 නැණාරා - තංගල්ල - ජුලි 10 බදාදා පෙ.ව. 8.00 🔴 ApexOnline.lk - ජුලි 15 සඳුදා ප.ව. 2.30 සිට ජුලි 16   අඟහරුවාදා ප.ව. 6.00 දක්වා ඕනෑම පැය දෙකකදී. සියලු විමසීම් - 070 222 9 555
Mostrar todo...
16👍 3🔥 2
Photo unavailableShow in Telegram
🔴 පෙර මුද්‍රණ වාරයේ සියළුම පොත් ඉතා ඉක්මනින් අවසන් වීම නිසා ආවර්ජනා පොත් ලබා ගැනීමට නොහැකිවූ දරුවන්ට පහත දැක්වෙන ක්‍රම ඔස්සේ දැන් නැවතත් පොත් ලබාගත හැක. 🩺🦠🧬 ජීව විද්‍යාව විෂය තුළ විභාගයට ලැබිය හැකි සියලු ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න විභාගයට පෙර දකින්න... ප්‍රශ්නය සහ ඊට ලිවිය යුතු නිරවද්‍ය පිළිතුර එකම පොතකින්, පහසුවෙන් පාඩම් කරන්න... 🔴 නවතම ප්‍රශ්න සහිතව, නව සම්පත් පොතට අනුව සංශෝධිත ආවර්ජනා ග්‍රන්ථය දැන් පහත දැක්වෙන ආයතනවලින් ලබාගත හැක. පිටු 224කින් සමන්විත මෙම ග්‍රන්ථය 12 ශ්‍රේණියට අදාළ සියලුම ඒකක ආවරණය කරන අතර එවැනිම තවත් ග්‍රන්ථයකින් 13 ශ්‍රේණියේ සියලුම ඒකක ආවරණය කෙරෙනු ඇත. 🔴 🟠 සැසිප් - නුගේගොඩ 🟡 Apex - මාතර 🟢 නැණාරා - තංගල්ල 🔵 දිවයිනේ ඕනෑම දරුවකුට 070 222 9 555 අංකය ඇමතීමෙන් ApexOnline store හරහා මෙම ග්‍රන්ථය නිවසටම ගෙන්වාගත හැක. 🔵 ඔබ විසින් මුද්‍රණ වියදම් දැරීමේදී වැයවන මුදලට වඩා ඉතා අඩු මිලකට, එනම් රු.1200කට දැන් මෙම ග්‍රන්ථය ලබාගත හැක.
Mostrar todo...
75👍 9🔥 4🥰 3
🚨📈 Biology Paper class 2024 - Complete Assessment Test - (CAT Exam) - 15 - 2nd paper ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ. 🔴 සැසිප් - නුගේගොඩ - ජුලි 05 සිකුරාදා ප.ව. 2.30 🔴 Apex (ගුරුකුල ශාලාව) - මාතර - ජුලි 08 සඳුදා ප.ව. 2.15 🔴 නැණාරා - තංගල්ල - ජුලි 03  බදාදා පෙ.ව. 8.00 🔴ApexOnline.lk - ජුලි 08 සඳුදා ප.ව. 2.30 සිට 09 අඟහරුවාදා ප.ව. 6.00 දක්වා ඕනෑම පැය තුනකදී. සියලු විමසීම් - 070 222 9 555
Mostrar todo...
13👍 2😁 1
CAT 14 - Structured Marking scheme
Mostrar todo...
CAT 14 Structured Marking scheme.pdf10.61 MB
🔥 36 15👍 6
🚨📈 Biology Paper class 2024 - Complete Assessment Test - (CAT Exam) - 14 - *MCQ* paper ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ. 🔴 සැසිප් - නුගේගොඩ ජුනි 28 සිකුරාදා ප.ව. 2.30 🔴 Apex - මාතර (ගුරුකුල ශාලාව) - ජුලි 01 සඳුදා ප.ව. 2.30 🔴 නැණාරා - තංගල්ල - ජුනි 26 බදාදා පෙ.ව. 8.00 🔴 ApexOnline.lk - ජුලි 01 සඳුදා ප.ව. 2.30 සිට ජුලි 02   අඟහරුවාදා ප.ව. 6.00 දක්වා ඕනෑම පැය දෙකකදී. සියලු විමසීම් - 070 222 9 555
Mostrar todo...
16👍 9🔥 3🥰 2
🚨📈 Biology Paper class 2023 - Complete Assessment Test - (CAT Exam) - 14 - 2nd paper ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ. 🔴 සැසිප් - නුගේගොඩ - ජුනි 28 සිකුරාදා ප.ව. 2.30 (ජුනි 21 වන දිනට යෙදී ඇති පොසොන් පොහොය නිසා එදින පන්ති නොපැවැත්වේ) 🔴 Apex (ගුරුකුල ශාලාව) - මාතර - ජුනි 24 සඳුදා ප.ව. 2.15 🔴 නැණාරා - තංගල්ල - ජුනි 19  බදාදා පෙ.ව. 8.00 🔴ApexOnline.lk - ජුනි 24 සඳුදා ප.ව. 2.30 සිට 25 අඟහරුවාදා ප.ව. 6.00 දක්වා ඕනෑම පැය තුනකදී. සියලු විමසීම් - 070 222 9 555
Mostrar todo...
15👍 7
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.