cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

පුදුම ලෝකය 🇱🇰

ලෝකයේ තියෙන අරුම පුදුම අපි නොදන්න විෂ්මිත දේවල් ගැන දැන ගන්න අනිවා SUBSCRIBE කරලා සෙට් වෙන්න.😎❤️👍 #educationbeyondboundry ✅Amazing Facts ✅Latest Updates Buy ads - https://telega.io/c/PudumaLokayaSL Contact Us - @Infofinder

Mostrar más
Publicaciones publicitarias
16 083
Suscriptores
-424 horas
-227 días
-17230 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Photo unavailableShow in Telegram
Enjoy our content? Advertise on this channel and reach a highly engaged audience! 👉🏻 It's easy with http://Telega.io. As the leading platform for native ads and integrations on Telegram, it provides user-friendly and efficient tools for quick and automated ad launches. ⚡️ Place your ad here in three simple steps: 1 Sign up: https://telega.io/c/PudumaLokayaSL 2 Top up the balance in a convenient way 3 Create your advertising post If your ad aligns with our content, we’ll gladly publish it. Start your promotion journey now!
Mostrar todo...
👍 5🔥 2 1🤣 1
Photo unavailableShow in Telegram
ලොව මිටිම විවාහක යුවල 🥸 ලොව මිටිම විවාහක යුවලට හිමි ගිනස් වාර්තාව බ්‍රසීල ජාතික යුවලක් විසින් හිමිකරගෙන තිබෙනවා. මෙම වාර්තාවට හිමිකම් කියන්නේ Paulo Gabriel da Silva Barros සහ Katyucia Lie Hoshino යන යුවලයි. Paulo හට වයස අවුරුදු 31ක් වන අතර Hoshinoගේ වයස අවුරුදු 28ක් වෙයි.මොවුන් දෙදෙනා පළමුවරට මුණගැසී ඇත්තේ 2006 වසරේදී බවයි සඳහන් වෙන්නේ.🙂 📑 @PudumaLokayaSL
Mostrar todo...
119👍 5
Photo unavailableShow in Telegram
තාරකා විද්‍යාවට Interest අය Join වෙන්න.😌👇            ANDROMEDA
Mostrar todo...
Telegram Channel
Discussion Group
Photo unavailableShow in Telegram
අපි අතරම ඉන්න පිටසක්වලයින් 👽👀 හඳුනා නොගත් තාක්ෂණික වශයෙන් දියුණු ජනගහනයක් පෘථිවියේ මිනිසුන් අතර රහසිගතව වාසය කළ හැකි බව ඇමෙරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යනයක් මගින් හෙළිකරගෙන තිබෙනවා. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මොවුන් වානරයින් හෝ බුද්ධිමත් ඩයිනෝසරයන්ගෙන් පැවත එන ජීවීන් විය හැකි බවයි. මේකෙ ඉන්න පිටසක්වලයො ටික comment එකක් දාන්න 🤣 📑 @PudumaLokayaSL
Mostrar todo...
🤣 100😱 47👍 14 12
Photo unavailableShow in Telegram
මංගල උත්සවය නිරුවතින් සිදු කිරීමට ඉතාලිය අවසර ලබා දී තිබෙනවා. ඉතාලියේ සාඩීනියාවේ නිරිතදිග වෙරළ තීරයේ සිට මෙම නිරුවත් විවාහ සිදු කිරීමටයි අවසර ලබා දී තිබෙන්නේ. සැතපුම් හතරක පමණ පරාසයක මෙම ප්‍රදේශය පිහිටා ඇති අතර එහි නගරාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ එවැනි විවාහ සඳහා බලාපොරොත්තුවන්නන්ට ඊට අවසර ලබාදී මෙම මුහුදු තීරය සඳහා සංචාරක ආකර්ෂණය ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි. @PudumaLokayaSL
Mostrar todo...
🤣 197👍 20😁 12😱 7 5🔥 2
Repost from N/a
Photo unavailableShow in Telegram
Google එකේ හැමතැනම හෙව්වත් තාම ඔයාට හරියට #ZET වෙන Wallpapers හම්බුනේ නැද්ද? එහෙනම් මෙන්න ඒකට හරියටම හරියන තැන! ♥️ දැන්ම පහළ තියෙන BUTTON එක ඔබලා අපේ චැනල් එකට JOIN වෙන්න.👇
Mostrar todo...
👍 6 1
Join Now 💫
Profile Pictures™ 📸
Photo unavailableShow in Telegram
බෞද්ධයන් අතර ප්‍රධානම ආගමික උත්සවය වනුයේ වෙසක් පොහොය දිනයයි. ලොව්තුරු අමා මෑනී බුදු පියාණන් වහන්සේගේ උතුම් තෙමගුල සිහි කරන්නේ අදවැනි උතුම් පොහෝ දිනකයි. බුදුරදුන්ගේ ඉපදීම, බුදුවීම,පිරිනිවන් පෑම යන තෙමගුල සිදුවූ දිනය වශයෙන් වෙසක් පොහොය දිනය බෞද්ධ ජනතාවට වැදගත් වන අතර බොහෝ ඈත අතීතයේ සිටම අප රටෙහි බුදු තෙමගුල සිහිගන්වන වෙසක් පොහොය දිනයට හිමිවූයේ සුවිශේෂී ස්ථානයකි.එදා රජවරුන්ගේ සමයෙහි පටන් වෙසක් දින උත්සවශ්‍රීයෙන් සැමරූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ වෙසක් සමග බැදි සංස්කෘතිකාංග රැසක් පවතියි.
ප්‍රාර්ථනාවක් කරමු වැස්සෙන් හුළඟින් කාටවත් කිසිම හානියක් වෙන්නෙ නැතුව ලස්සනට වෙසක් සමරන්න පුළුවන් වෙන්න කියලා
ඔබ සැමට සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!!🙏🙏 @PudumaLokayaSL
Mostrar todo...
115👍 13🔥 2
තව පොඩි වෙලාවයි‼️📢 Coin එකක් Tap කරලා සල්ලි හොයන්න කැමතිද? සල්ලි දාන්න ඕන නෑ.හම්බෙන ඒවා ගන්න විතරයි තියෙන්නේ.ඒ නිසා භය වෙන්න දෙයක් නෑ.🚫💎 https://t.me/tapswap_mirror_2_bot?start=r_1872874659 මෙන්න මේ බොට්ව Start කරලා Coin එක Tap කරන්න විතරයි තියෙන්නේ.💎 පටන් ගනිද්දිම ඔයාට Free Coin ලැබේවි. තව ටික දෙනාටයි පුලුවන් ඉක්මන් කරන්න..🆗
Mostrar todo...
👍 17 8😱 3🤬 3😁 1
තව පොඩි වෙලාවයි‼️📢 Coin එකක් Tap කරලා සල්ලි හොයන්න කැමතිද? සල්ලි දාන්න ඕන නෑ.හම්බෙන ඒවා ගන්න විතරයි තියෙන්නේ.ඒ නිසා භය වෙන්න දෙයක් නෑ.🚫💎 https://t.me/tapswap_mirror_2_bot?start=r_1872874659 මෙන්න මේ බොට්ව Start කරලා Coin එක Tap කරන්න විතරයි තියෙන්නේ.💎 පටන් ගනිද්දිම ඔයාට Free Coin ලැබේවි. තව ටික දෙනාටයි පුලුවන් ඉක්මන් කරන්න..🆗
Mostrar todo...
Photo unavailableShow in Telegram
ස්නැක්ස් නිසා අහිමි වූ කසාදය ඉන්දියාවේ අග්‍රාහි කාන්තාවක් තමාට ස්නැක්ස් වර්ගයක් වන කුර්කුරේ නොගෙන පැමිණීම නිසා ඇයගේ සැමියාගෙන් දික්කසාදය ඉල්ලා තිබෙනවා. මෙම ආහාරයට ඇය අසාමාන්‍ය ලෙස රුචි වන අතර දිනක් සැමියාට මෙම ස්නැක්ස් රැගෙන ඒමට අමතක වීම නිසා ඇය මෙම තීරණයට එළඹ තිබෙනවා. 📑 @PudumaLokayaSL
Mostrar todo...
🤣 191👍 10😱 8 5
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.