cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Andromeda Astro

Youtube - https://youtube.com/@andromeda1420 Promotions and Inquiries - @dckarunarathne

Mostrar más
Publicaciones publicitarias
11 332
Suscriptores
-724 horas
-247 días
-2830 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

දැන් ලබාගත් ක්ෂීරපථයෙ චායාරූප කිහිපයක්...❤️✨ ISO 800 | 26mm | F1.8 | 30" Device - Samsung S20 mobile phone camera 📷 Dinujaya C Karunarathne ©Andromeda
Mostrar todo...
56🔥 19👍 1
Photo unavailableShow in Telegram
ක්ෂීරපථය පියවී ඇසින් සාර්ථකව බලන්නෙ මෙහෙමයි!!!🤓👇 තාරකා නිර්මාණය වන ස්ථාන සහ තරු පොකුරු කිහිපයකුත් මෙයත් සමඟ ඔබට දැකගන්න පුලුවන්.😃 මේ ගැන සම්පූර්ණ විඩියෝ https://youtu.be/nBBC7urN9mY?si=e68EOhNyfGbxBKQp
Mostrar todo...
25👍 2🥰 2🔥 1🤔 1
M4 එහෙමත් නැත්නම් NGC 6121 ලෙස හඳුන්වන මෙය ගෝලාකාර තරු පොකුරක්.✨ එය පවතින්නෙ පෘථිවියට දුර ආලෝක වර්ෂ 5500ක් දුරින් වෘශ්චික තාරකා රාශි පසුබිමේ. ආලෝක වර්ෂ 35ක පමණ අරයක් සහිත ගෝලාකාර ප්‍රදේශයක පැතිරී තිබෙන මෙය තුළ තාරකා 100,000 කටත් වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වනවා.😯 ඒවගේම මියගිය තාරකා (සුදු වාමන තාරකා) 40,000ක් පමණ අඩංගු වෙනවා. ඒ සියල්ල ඇතුළුව සමස්ථ තරු පොකුරේම ස්කන්ධය අපේ සූර්යයාගේ ස්කන්ධය වගේ 84000ක් පමණ. 🤯 ඒවගේම මේ තුළ අඩංගු වෙන බහුතරයක් තාරකා විශ්වයේ පැරණිම ඒවා. ඇතැම් ඒවාගෙ වසය අවුරුදු බිලියන 13කට කිට්ටුයි.🤩 අද වන විට ක්ෂීරපථය තුළින් මේ වගේ ගෝලාකාර තරු පොකුරු 150ක් පමණ හඳුනගෙන තියෙනවා. හැබැයි ඒ සියල්ල අතරින් පෘථිවියට ආසන්නම එක තමයි මේක.😇 ඒවගේම මෙහි මධ්‍ය ප්‍රදේශයේ Black hole එකක් පවතින බවට සැකයක් මතුවෙලා තිබෙනවා.😳 මොකද මේකෙ මධ්‍ය ප්‍රදේශයේ තාරකා වල කක්ෂීය චලිත අධ්‍යනය කරහම පෙනී යන දෙයක් තමයි ඒවා කක්ෂ ගතවෙලා තියෙන්නෙ මධ්‍යයේ ඇති සූර්ය ස්කන්ධ 800ක පමණ කලාපයක් වටා කියල. ඒ නිසා ඒ මධ්‍යය ඇතැම් විට intermediate-mass blac hole එකක් වෙන්න පුලුවන්🤓 ඉතින් මේ තරු පොකුර ඔබට මේ දවස් රාත්‍රී 9ට පමණ දකුණු අහසෙ නිරීක්ෂණය කරන්න පුලුවන්.🤩 හැබැයි පියවී ඇසින් අපහසුයි. Binocular එකකින් හෝ Telescope එකකින් පුලුවන්. ඒ දෙකම නැති අයට Mobile phone එකෙන් Long exposure shot එකක් අරගෙන බලාගන්න පුලුවන්.😌 ඔය පහළ තුන් වෙනි ෆොටෝ එකේ තියෙන්නෙ මම අද එහෙම ගත්තු එකක්. Equipments Telescopes - D203, F/10 Schmidt Cassegrain Telescope, D80, F/5 Refracted Telescope Eyepiece - 25mm wide angle eyepiece Camera - Samsung S20 mobile phone camera 📷 Dinujaya C Karunarathne © Andromeda Astro
Mostrar todo...
39🔥 5👍 4😁 1
මීට සුළු වෙලාවකට පෙර ලබාගත් M4 තරු පොකුරේ චායාරූප....❤️✨
Mostrar todo...
56🔥 4
Photo unavailableShow in Telegram
ඇන්ඩ්‍රොමීඩා සහ ක්ෂීරපථ මණ්දාකිණි ගැටුමේ සම්පූර්ණ කතාව...😌👇 මේ ගැටුම සිදුවෙන්න හේතුව මොකක්ද?එය සිදුවෙද්දි අහස මොනවගේ පෙනෙයිද? ගැටුම නිසා සූර්යයා, පෘථිවිය ඇතුළු වෙනත් ග්‍රහ තාරකා වලට මොනව වෙයිද? ගොඩක් අයට තියෙන මේ පොදු ප්‍රශ්න ටිකටත් උත්තර සමඟම අපි මේ ගැටුම පිළිබඳ වැඩි විස්තර කතාකරමු.👇😃 https://youtu.be/Jrs0O3ewmQs?si=KxJ41bDD_Dh4RMP8 ©Andromeda
Mostrar todo...
32🔥 3👍 2😁 1
Photo unavailableShow in Telegram
ග්‍රහ වස්තු මාලයක් දැකල තියෙනවද?😁 හෙට උදේ නැගෙනහිර අහස බලන්න 😉👇 හෙට පාන්දර 4.30න් පමණ පසුව නැගෙනහිර අහස බැලුවොත් මේ වගේ මාලයක් ආකාරය ග්‍රහවස්තු කිහිපයක් සකස් වෙලා තියෙන ආකාරය දැකගන්න පුලුවන් වෙයි. ඒ අතර පිළිවෙලින් පහළ සිට ඉහළට Aldebaran තාරකාව, බ්‍රහස්පති, අඩ සඳ, හත්දින්නත තරු පොකුර සහ අඟහරු දැකගන්න පුලුවන්. මෙතන තියෙන ග්‍රහවස්තු සියල්ලම හොඳ දීප්තිමත් ඒවා. ඒ නිසා මේ සිදුවීම නැගෙනහිර අහසෙ කැපී පෙනෙන අයුරින් දිස්වෙයි.😌✨ මම හිතනවා මේක ඔබට අලුත් අත්දැකීමක් වෙයි කියල. මොකද මේ වගේ දෙයක් දැකගන්න ලැබෙන්න ඉතා කලාතුරකින්. ඒ නිසා හෙට මේ අවස්ථාව මඟහැරගන්න එපා. ඒවගේම මේ ගැන ඔයාගෙ යාලුවන්වත් දැනුවත් කරන්න අමතක කරන්න එපා❤️ © Andromeda Astro
Mostrar todo...
69👍 3
Photo unavailableShow in Telegram
සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට සහා දෙශීය Movies, Korean Drama, Anime series, Kids Movie, ඇතුළු බොහෝ දෑ දැන් You Cinema Home තුළින්... New Movie, Series බලන්න join wenna.
Mostrar todo...
Home Cine Max
Korean Drama
Photo unavailableShow in Telegram
💫සිංහල හඩකවන ලද සියලුම Drama දැන් එකම තැනකින්, join Now Praveen Drama,Cafe 🎬සුරිය දියණි , සිරිමැටි සිත්තරාවි අභිත දියණි,හිරු සදු ආදරෙයි ප්‍රම දඩයම,ආදර මායාව කිරිල්ලියො, තටු අහිමි සමනලී තුහිරාවි, අහිමි මතක, රුවැති සිතැත්ති සුජාතා දියණි, සුරිය කුසුම, මයාවරුන්ගේ ලොකය සහා තවත් බොහෝ Drama's සිංහල හඩකවන ලද... ⭐Praveen Drama Cafe, You Dub House⭐
Mostrar todo...
Join Now
පළමු චායාරූපය - ජුනි 27 වෙනිදා පෘථිවිය ආසන්නයෙන් ගමන් කල 2011UL21 ග්‍රහකයේ කක්ෂය දෙවන චායාරූපය - ජූනි 29 වෙනිදා 2024MK ග්‍රහකය පෘථිවිය ආසන්නයෙන් ගමන් කල පථය
Mostrar todo...
46🔥 7😁 1
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.