cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

#𝗙𝗔𝗖𝗧𝘀

⍟ 𝗔𝗱𝗱 𝗦𝗼𝗺𝗲 𝗕𝗿𝗮𝗶𝗻 𝗖𝗲𝗹𝗹𝘀 : 🙃 ⍟ 𝗦𝗲𝗻𝗱 𝘆𝗼𝘂𝗿 𝗶𝗱𝗲𝗮𝘀 𝘁𝗼 𝘂𝘀 : @Mr_Fact51_Bot ⍟ 𝗣𝗮𝗿𝘁𝗻𝗲𝗿𝗲𝗱 𝘄𝗶𝘁𝗵 : ➪ https://t.me/Area51_knowledge_bankhttps://t.me/Science_Facts_Sl

Mostrar más
Publicaciones publicitarias
2 769
Suscriptores
-124 horas
+97 días
-3630 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

කෙනෙක් ඔයාට මොනවහරි වැරැද්දක් කරල ආයෙ ඔයාගෙන් සමාව ඉල්ලල shape වෙන්න හදනව නම් ඒකට සමාවදෙන්න පුරුදුවෙන්න , සමහරවිට කියන තරම් ඒක ලේසි නැතිවෙන්න පුලුවන්, හැබැයි කරපු කැත වැඩේ අමතක කරන්නෙපා,පරිස්සමෙන් ආශ්‍රය කරන්න මොකද නයෙක් උගෙ හම අයින් කරන්නෙ හොඳ නයෙක් වෙන්න නෙවෙයි , size එකෙන් ලොකු වෙන්න
Mostrar todo...
🔥 42💯 16
කවුරු මොනව කිව්වත් සමහර වෙලාවල් තියෙනව නේද වෙන්නෙ මොකද්ද කියල දන්නෙවත් නෑ හැබැයි හේතුවක් නැතුව බැනුම් අහන...🫠
Mostrar todo...
😁 52💯 36😢 4👍 1
Patient : ඔයා මාව හම්බවෙලා කතාකරන්නෙ මට සල්ලි තියෙන හින්දා විතරයි Therapist : ඔයා මාව හම්බෙන්න එන්නෙ ඔයාට ප්‍රශ්න තියෙන වෙලාවට විතරයි
Mostrar todo...
🔥 50💯 21👍 3😴 2
මේක නම් දන්නවත් ඇති සමහරවිට , අපිට සාමාන්‍යයෙන් කෑමක් දැක්කම ඒකෙ රස මේ වගේ වෙන්න පුලුවන් කියල imagine කරන්න ability එකක් තියෙනව , ගොඩක් වෙලාවට ඒ guessing එක හරි
Mostrar todo...
🔥 85😁 7🥴 6👍 1😐 1
ගෙදර කව්රුත් නැති වෙලාවෙ කරපු හොර වැඩේ මොකක්ද 🧐
Mostrar todo...
😁 46👍 2🤷‍♂ 1🤔 1
Just a reminder… අන්ධයට පෙනීම හම්බුන ගමන් මුලින්ම පැත්තකට දාන්නෙ stick එක්ස්
Mostrar todo...
👀 64🤝 9👍 2😈 2 1🔥 1
නිකමට කියල යන්න හිතුනා... ඔයාගෙ parentsල ඔයාව අන්තිම වතාවට වඩාගත්ත දවසක් තිබුනා හැබැයි ඒගොල්ලො ඒ බව දැනගෙන හිටියෙ නෑ🙃 ඒ දවස මතක් කරන්න try කරන්නෙපා මොකද ඔයාට තාම හරියට කලින් දවසෙ රෑ හරියටම නින්ද ගිය වෙලාව වත් මතක නෑ😂
Mostrar todo...
😁 86🤣 15🗿 8💔 4🔥 3👍 1💯 1
Whats your biggest fear...?
Mostrar todo...
🔥 40😴 5💯 1
ඔයාගේ inner voice එකත් ඔයාම නම් , අපේ ඒ ඇතුලෙ ඉන්න කෙනා වෙන කෙනෙක් වගේ feel වෙනව නම් , ඒ කියන දේවල් අහන් ඉන්නෙ කව්ද . වැඩිය ගනන් ගන්නෙපා track පැනපු එකෙක් ඕක කිව්වෙ 🥲
Mostrar todo...
🤔 72🤣 19👍 5
ගෙදර ගාවට ආව හිඟන්නෙක් මගෙන් උට වෙච්ච දේවල් කිය කිය සල්ලි ඉල්ලගෙන ඉන්නගමන් dial එකට phone call එකක් ආව.🥲
Mostrar todo...
🤣 106👍 2 2🥰 1🤔 1
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.