cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

2024 ජාතික ප්‍රථිපළයක් උදෙසා BS ජාතික පාසල

BS With Pathinayaka 2024 A/L 2024 සියලු පන්ති පිළිබඳ දැනුවත් කිරීම් සිදු කෙරේ.

Mostrar más
Publicaciones publicitarias
6 372
Suscriptores
+2724 horas
+1897 días
+1 17130 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

47df3e52-d7e8-4ef2-979c-41eb8bfa19fd.pdf1.99 KB
🥰 7 1
ba3ca696-5257-4850-8fa7-e4ac68cc9e35.pdf2.06 KB
🥰 7 1
12.කම්හල් පිරියත සැලසුම් වර්ගයක් නොවන්නේ,Anonymous voting
  • ක්‍රියාවලි
  • ප්‍රවාහ
  • නිෂ්පාදිත
  • ස්ථාවර ස්ථානීය
0 votes
47👍 11👎 5🔥 1🥰 1🤩 1
15.සන්නමෙහි උච්චාරණය කළ හැකි කොටස,Anonymous voting
  • සන්නම් සංකේතයයි
  • සන්නම් ලකුණයි
  • සන්නම් නාමයයි
  • සන්නම් මෝස්තරයයි
  • සන්නම් ලාංඡනය
0 votes
56👍 10👎 6🥰 6🤩 2
13.නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අදියරක්ම විධිමත් පරීක්ෂාවකින් යුතුව සිදු කිරීමෙන් නිෂ්පාදනයේ ගුණත්වය තහවුරු කරගැනීමට කටයුතු කිරීම හඳුන්වන්නේAnonymous voting
  • සමස්ත ගුණත්ව කළමනාකරණය ලෙසය
  • සංඛ්‍යානමය ක්‍රියාවලි පාලනය ලෙසය
  • තත්ත්වය ආරක්ෂණය ලෙසය
  • ප්‍රමිති පාලනය ලෙසය
  • තත්ත්ව කව ලෙසය
0 votes
👎 28 18👍 16🔥 3🥰 3😨 1
14.නිෂ්පාදන ආයතනයක යෙදවුම් හා නිමවුම් පිළිබඳ දත්ත පහත දැක්වේ. අමුද්‍රව්‍ය ඒකක 3000 , ශ්‍රම පැය 2000 , යන්ත්‍ර පැය 1000 , නිමවුම් ඒකක 12000 ඉහත නිෂ්පාදන ආයතනයේ පූර්ණ ඵලදායිතාව හා ශ්‍රම ඵලදායිතාව පිළිවෙලින් ඒකකAnonymous voting
  • 4 , 6 කි
  • 2 , 12 කි
  • 2 , 4 කි
  • 2 , 6 කි
  • 3 , 6 කි
0 votes
31👎 22🥰 4👍 3😨 1
10.ව්‍යාපාරික ආයතනයේ ප්‍රයෝජනය සඳහා හෝ වෙනත් භාණ්ඩ නිපදවීම සඳහා භාවිතා වන දිගු කාලීන පැවැත්මක් ඇති නිමි භාණ්ඩ ලෙස හඳුන්වන්නේ,Anonymous voting
  • කල් පවතින භාණ්ඩ
  • කල් නොපවතින භාණ්ඩ
  • ද්‍රව්‍ය හා කොටස්
  • ප්‍රාග්ධන අයිතම
  • විශේෂිත භාණ්ඩ
0 votes
49👎 13👍 3🥰 1🤔 1😨 1
06.ව්‍යවසායකත්වය තුළින් හිමිවන සමාජ හා ආර්ථිකමය ප්‍රතිලාභයක් වන්නේ,Anonymous voting
  • පුද්ගලික මූල්‍යමය ලාභ ලැබීම
  • ව්‍යාපාර කටයුතු පුළුල්වීම
  • ආදායම් අවස්ථා බිහිවීම
  • සමාජ තත්ත්වය හා පිළිගැනීම ඇතිවීම
  • වෙළඳපොළ කොටස පුළුල්වීම
0 votes
47👎 21👍 3🔥 1🥰 1😢 1🤩 1
11.ව්‍යාපාරයකට සන්නිවේදනය වැදගත් වීමට පහත දැක්වෙන හේතු බලපෑවද ඉන් අවිධිමත් සන්නිවේදනයේ වාසියක් වන්නේAnonymous voting
  • තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු ලබාගැනීම
  • ආයතනයේ සමස්ත පාලන කටයුතු ක්‍රියාත්මක කිරීම
  • මානව සම්පත් මනා ලෙස කළමනාකරණය කිරීම
  • ආයතනයේ කටයුතු විනිවිද භාවයකින් ඉටු කිරීම
  • පුද්ගලයන්ගේ සමාජයීය හා මානසික අවශ්‍යතා ඉටු කිරීම
0 votes
47👎 15👍 8🔥 1🥴 1
09.දුරකථනයකට සම්බන්ධ කරන ලද පරිගණක ජාලයක් තුළින් විකුණුම් අවස්ථාවේදීම විකුණුම් අතර හුවමාරු කිරීම් සඳහා ක්‍රියාත්මක තාක්ෂණය හඳුන්වන්නේ,Anonymous voting
  • ස්වයංකීය ටේලර් යන්ත්‍රය ලෙසයි
  • චෙක්පත් තැන්පතු යන්ත්‍රය ලෙසයි
  • අන්තර්ජාල බැංකු කටයුතු ලෙසයි
  • ගෘහස්ථ බැංකුකරණය ලෙසයි
  • වෙළඳසැල් ගෙවීම් විද්‍යුත් පැවරුම් ජාලය ලෙසයි
0 votes
👎 50 23😢 3😨 1
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.