cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

The LIFE_Official™

නිසදැස්,චිත්‍ර ඇතුළු ජීවිතයට වටිනා තවත් බොහෝ නිර්මාණ වලට වෙන් කළ කතාලෝකය අපගේ The LIFE✓ ™ චැනලය 𝐓𝐡𝐞 𝐌𝐚𝐢𝐧 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 » t.me/kathalokaya 💕 නිසදැසෙන් » හදවත් කොනට ❤️🔥🔜 • • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰 info- t.me/kathalokaya_thellife/38

Mostrar más
Publicaciones publicitarias
12 327
Suscriptores
-3124 horas
+1287 días
+3630 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Photo unavailableShow in Telegram
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀 ඉස්සර හැමදෙයක් ගැනම සැහැල්ලුවෙන් හිතපු මන්....දැන්.... ලිහා ගන්න බැරුව දගලන නූල් බෝලයක් වගේ පැටලිලා...... ජීවිතේ ගැන කිසිම බරක් පතලක් නොදැනුන මට....දැන් ජීවිතේ කියන්නෙ මොකක්ද කියල තේරෙන්න පටන් අරගෙන..... මිනිස්සු කියන්නෙ කවුද..මොනවගේ සත්තු ජාතියක්ද කියල දැන් තමයි තේරෙන්නෙ.... ඉස්සර කෙනෙක් හිනා වෙලා කතාකරපු ගමන් ඒ මනුස්සය ගැන ඉහටත් උඩින් විශ්වාස කරපු මන්..දැන්...පණට පණ දෙන්න හිටියත් ඒ මිනිස්සු ගැන තඹ දොයිතුවක තරම්වත් විශ්වාසක් මගේ හිතේ නෑ....ඒ තරමටම මිනිස්සුන්ව සැක කරන්නියක් වෙලා.... ඒ කියන්නෙ මට දැන් ගල් වෙච්ච හිතක්ද තියෙන්නෙ.....? ඔව් කෙනෙක්ට මන් ගැන එහෙම හිතෙන්නත් පුලුවන්.... මොකද කෙනෙක්ගෙ ජීවිතේට ප්‍රශ්න එන්න එන්න ඒ කෙනාට ජීවිතයේ වැටෙන්නෙ නැතුව ඒ ප්‍රශ්න වලට මූන දෙන්න නම් ඒ පීඩනේ දරාගන්න පුලුවන් වෙන හිතක් තියෙන්නම ඕන.... ඉතින් මගේ හිතත් ඒ වගේ අධිපීඩනයක් දාරගන්න හැඩගැහිලා... #Mani🍁 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
Mostrar todo...
18
Photo unavailableShow in Telegram
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 Rivers do not drink their own water. Trees do not eat their own fruit. The sun does not shine on itself. And flowers do not spread their fragrance for themselves. "Living for others is a rule of nature" We are all born to help each other no matter how difficult it is...... Life is good when you are happy BUT much better when others are happy because of YOU.♥️🌻 #Mani🍁 🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻
Mostrar todo...
3
00:30
Video unavailableShow in Telegram
⚡️⚡️⚡️⚡️⚡️⚡️ ⚠️Telegram එකෙන් හැම අවුරුද්දේම එක පාරක් දෙන මේ  Offer එක තාම Activate කර ගත්තේ නැද්ද මේක දෙන්නේ පළවෙනි 200 දෙනාට විතරයි 🔻ආයේ මෙහෙම Chance එකක් එන්නේ ලබන අවුරුද්දේ ‼️ඒ නිසා තවත් බලා බලා ඉන්නේ නැතුව දැන්ම මේක              Activate කර ගන්න
Mostrar todo...
timer-die.mp40.89 KB
‼️ පළමු සාමාජිකයන් 200 සදහා පමණි ‼️
Repost from N/a
Photo unavailableShow in Telegram
▬▬▬▬▬▬▬▬▬▬▬▬ ▇▇▇‼️ATTENTION‼️▇▇▇ ▬▬▬▬▬▬▬▬▬▬▬▬
🧡ᴅʀᴇᴀᴍꜱ ɢᴜɪᴅᴇ 🧡ᴘᴇᴘʀꜱ 🤍ᴍᴏᴛɪᴠᴀᴛɪᴏɴ     🤍ɴᴏᴛᴇꜱ 🧡ᴇꜱʏᴛɪᴘꜱ            🧡Qᴜᴇꜱᴛɪᴏɴ
📙Study කරන ලමයින්ට ගොඩක් වැදගත්,❝ TELEGRAM STUDY PACKAGE ❞එකක් ඔන්න අපි ඔයාලට ගෙනාවා😁😉... 📙මේ වගෙ එකී මෙකී නොකී දේවල් තියෙන මේ පැකේජ් එක සම්පුර්ණයෙන්ම FREEE🥳😌... 📙සීමීත පිරිසකට විතරයි ගන්න පුලුවන් ඉක්මන් කරන්න,පහළ BUTTON  එකෙන් පැකේජ් එක ගන්න🤪🤓... Add you're channel+
Mostrar todo...
🧡🤍ADD NOW 🤍🧡
Photo unavailableShow in Telegram
" අහස...🌥" දෝරෙ යන්නට බලාගෙන හුන් කඳුලු ගඟකට බැමි බැඳන්.. තවත් ඉවසන් බලා ඉන්නේ වාරු නැති හිත තදකරන්.. සුසුම් ගානෙම ටිකක් නිවුනේ හිතේ දුක අහසට කියන්.. එහෙම ඇහුවට සුසුම්වල බර, "අහස" කිව්වෙත් මිරිඟුවක්.... #The_Shan_DK      24.7.11
Mostrar todo...
13
Photo unavailableShow in Telegram
💫💨................. ආදරේ කියන්නෙ මොකද්ද කියලවත් දැනිල නොතිබුනු වෙලාවක ආදරේ කරන අයව දකිද්දි ඒක හරි බොරුවක් කියල හිතන් හිටපු වෙලාවක යාලුකම කියන බැදීමෙන් ලැබුනු හරි අහඹු හමුවීමක් මට තේරුම් කලා ආදරේ කියන්නෙ මොකද්ද කියල🫀♥️ පාරෙ යද්දි මටවත් නොදැනෙන ගානට මාව එයා පරිස්සම් කරද්දි ක්ලාස් කලින් ඉවරවෙන දවස්වල මගේ ගෙදරින් එනකම් යාලුවො එක්ක නොයා උබල පලයන් මන් එන්නම් කියල එයා නැවතෙද්දි වැස්ස දවස්වලට එක කුඩේ යටින් කියව කියව යද්දි ඒ දැනිච්ච දේ ආදරේ කියල තේරුම් ගන්න එයා තව කෙනෙක්ගෙ අතක් අල්ලගන්නම ඕන උනා🙂💔 එයා මට ආදරෙයි කියල මන් දැනගෙන හිටිය වගේම මන් එයාට ආදරෙයි කියලත් එයා දැනගෙන හිටිය මොකද්දෝ හේතුවක් නිසා යාලුකම මැදට ඒ හැගීම ආවත් ඒකට නමක් දෙන්න බැරි උනා මන් දන්නෙ මෙච්චරයි අදටත් කොහේ ගියත් මොනා දැක්කත් ඒ හැමතැනකම තියෙන්නෙ එයා එක්ක ඉදපු මතක විතරයි💆‍♀💗                                                                   _Imaa...🖤✨
Mostrar todo...
11👍 1
Photo unavailableShow in Telegram
💫💨................. මට අහන්න ඕන උනා මට අහන්න ඕන උනා තමුසෙට විතරයි ආදරේ කියල කියපු ඔයාම කොහොම තව කෙනෙක්ට ආදරේ කරනවද කියල.... මට අහන්න ඕන උනා මේ අත හැමදාම මගේ විතරයි කියපු ඔයා කොහොමද වෙන අතක් අල්ලගත්තෙ කියල මට අහන්න ඕන උනා මට මගේ විදියට ගැලපෙන කෙනෙක්ට හම්බුනේ ඔයා විතරයි කියපු ඔයා ඊටවඩා ගොඩක් වෙනස් විදියෙ කෙනෙක් තෝරගත්තෙ ඇයි කියල.... මට අහන්න ඕන උනා ඔයා නැතුවනම් මට ඉන්න බෑ කියපු ඔයා මගේ ඉස්සරහම වෙන කෙනෙක්ව හුරතල් කරන්නෙ කොහොමද කියල මට අහන්න ඕන උනා කවදාවත් වෙනස් වෙන්නැහැ කියපු ඔයා මෙච්චර වෙනස් වෙන්න තරම් මන් මොනාද කලේ කියල.... ඒත් මේ හැමවෙලාවකම මට කරන්න පුලුවන් උනු එකම දේ ඔයා ඒ අත අල්ලන් ඉන්න දිහා බොරු හිනාවක් පුරවන් බලන් ඉන්න එක විතරයි🙂❤️‍🩹......                                 11/07/2024                                  _Imaa...🖤✨
Mostrar todo...
18🔥 2😢 1
Photo unavailableShow in Telegram
"අනින්න මහත්තයෝ අනින්න, ඔය ගෑනි මළ කඳක් මිසක් පණ පිටින් නෙමෙයි, ඔය ගෑනිගෙ පපුව හිල් වෙලාම යන්න අනින්න, මේ යාතු කර්මය ඉවර වෙලා පැය විසි හතරක් යන්න කලින් ඕකුන් විනාස වෙනවා සත්තයි.. ඕං ගිනි යගිනි ගෲන්න් ග්‍රීං ඒස්වා මහා මදනකාමී ප්‍රේත යක්ෂණී වර......."
"ගිනියම්.." Comming soon ☠️😈
Mostrar todo...
Repost from N/a
Photo unavailableShow in Telegram
👀 නොමිලේ දෙන්න වෙන්නෙ ටිකකට විතරයි ‼️ ⚠️අය නෑ මෙහෙම නොමිලේ දෙන එකක් ඉක්මනින් ගනිල්ලා ඉවර වෙන්න කලින්... 😶 ක්‍රිකට් නම් ක්‍රිකට්, ෆිල්ම් නම් ෆිල්ම්,නව කතා නම් නව කතා ඒ විතරක්ම නෙවෙයි නොදන්න දේවලුත් හුගක් දැනගන්න සහ Free Internet යන ක්‍රම ඔයාට එකම Click එකකින් ගන්න පුළුවන්.🙂🖖 🔗🔗🔗🔗🔗🔗🔗🔗🔗🔗🔗🔗🔗🔗🔗 📱ඉක්මනින් Active කර ගන්න මේ චාන්ස් එක අය නැ 🙂
Mostrar todo...
GET FREE OFFER
Photo unavailableShow in Telegram
හැමදාම එකම එක පණිවිඩයක් වෙනුවෙන් අමනාප වෙන්න ඕනෙ නෑ ඔයාටත් මන් කියලා කෙනෙක් ඉන්නවා කියලා මතක් වෙනවනම් කොච්චර වැඩ මැද්දෙ උනත් මිනිස්සු තමන්ගෙ අය වෙනුවෙන් වෙලාවක් වෙන් කරනවා එහෙම නොවෙන්නෙ ඇත්තටම තමන්ගෙ කියලා නොදැනෙන අය නිසයි ඉතින් දැනටමත් මාව මතක් නොවෙනකොට කොහොමද හිතන්නෙ ඉස්සරහට මන් වෙනුවෙන් කාලයක් හැගීමක් වටිනාකමක් තියෙයි කියලා 🥀
Mostrar todo...
16😢 4
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.