cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Cabeska Community

The Official Telegram Channel Of Cabeska Group®

Mostrar más
El país no está especificadoEl idioma no está especificadoLa categoría no está especificada
Publicaciones publicitarias
189
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

The Cabeska Group has now officially released the merch t-shirt for the 2022 summer season. 🌻👕 This is a limited edition that you can buy through the Cabeska ID Digital facility 🆔📲 and deliver it to your home anywhere in the island.🇱🇰🚚 #Cabeskaid
Mostrar todo...
🔰USD(United State of American Doller) ඇමරිකානු ඩොලරය.ලෝකයේ 90%ක් පමණ රටවල මුදල් ඒකකය සසඳන්නේ ඇමරිකානු $ය සමග වේ.බොහෝ රටවල තමන්ගේ වත්කම් පවසන්නේද ඇමරිකානු ඩොලර් වලිනි. 🔰දැන් ශ්‍රී ලංකාවේ මුදල් ඒකකය වන ලංකා රුපියල් වල අගය පහල බසිමින් පවතී.රුපියල නොසෑහෙන ලෙස බාල්දු වී ඇත.එයට ප්‍රධානම හේතුව වන්නේ පාලකයන්ගේ දුර්වල පාලනය කිවහොත් වැරදි නැත.මෙතෙක් කලකට ලංකා රුපියල සමඟ ඇමරිකානු ඩොලරය සසඳන විට ඉහල ගිය උපරිම අගය දැන් සටහන් වී ඇත.ලංකාවේ බැංකු වලින් ඇමරිකානු ඩොලරය සඳහා රුපියල් 360.00ක මුදලක් ලබා දේ. 🔰බොහෝ අය සිතා සිටින්නේ මෙය හොඳ දෙයක් ලෙසිනි.මන්දයත් එක ඩොලරයක්.සඳහා රුපියල් 360.00ක.මුදලක් ලැබෙන නිසාවෙනි.එලෙස බලන විට අපගේ රට විරුවන්ගේ මුදලට විශාල වටිනාකමක් හිමිවේ.නමුත් ඩොලරයට ලැබෙන ලංකා රුපියල් ප්‍රමානයට සාපේක්ශව ලංකාව තුල භාණ්ඩ වල මිලද ඉහල යයි.දිනෙන් දින ඉහල යන භාණ්ඩ මිලට පාලන මිලක් යෙදුවද ප්‍රයෝජනයක් නැත.මන්දයත් ඩොලරය ඉහල යන විට භාණ්ඩ මිලද ඉහල යන නිසාවෙනි. 🔰එවිට වෙනත් රටවල සිටින අපගේ රට විරුවන් දුක් මහන්සි වී ලංකාවට එවන මුදල් වල කිසිඳු වටිනාකමක් නැත.ලංකාව තුල කළු සල්ලි වල මිලද දිනෙන් දින ඉහල යයි.දැනට කළු සල්ලි වල මිල වන්නේ එක් ඩොලරයක් සඳහා රුපියල් 390.00-430ක පමන මුදලකි.එලෙස වනවිට බොහෝ පුද්ගලයන් black market එක හරහා තමන්ගේ $ හුවමාරු කරගනී.එලෙස මුදල් හුවමාරු වන විට එය ලංකාවට ඩොලර් පැමිනෙන ක්‍රමයක් ලෙස වලංගු නොවේ.මන්දයත් එය කළු සල්ලි වන බැවිනි. 🔰ලංකාවේ අපනයන ක්‍රම අඩු වී ඇත.රෙදිපිළි කර්මාන්තයේද බොහෝ වැඩ ප්‍රමානයක් කලද ඒ සඳහා යම් අමුද්‍රව්‍ය ආනයනය කිරීමට සිදුවේ.එලෙස ආනයනය කිරීමට රටේ ඩොලර් නැත.එමනිසා ඉතා සීමිත ලෙස ඇඟළුම් කර්මාන්තයෙන් අපනයනයන් සිදුවේ.තේ අපනයන ක්‍රියාවලියද දැන් පහල මට්ටමක පවතී.එක් තේ වර්ගයක් සඳහා රුපියල් #####.00ක බදු මුදලක් රජයට ගෙවිය යුතු වේ(බදු මුදල සඳහන් නොකරන්නේ එය රහසිගත නිසාවෙනි).ඇතැම් තේ කර්මාන්ත ශාලා වලින් තේ වර්ග සිය ගනන් අපනයනය කරයි.එවිට ඔවුන් ගෙවිය යුතු බදු මුදලද ඉතා ඉහල බැවින් අපනයන ප්‍රමාන අඩු කරයි.එවිට ලංකාවට ඩොලර් පැමිනෙන ප්‍රමානයද අඩුවේ. 🔰රටේ උද්ධමනය යනු කුමක්ද....?එය මෙලෙස විග්‍රහ කලහොත් ඔබට පැහැදිලි වේ යැයි සිතමි.ශ්‍රී ලංකාව කොටස් හතරකට බෙදමු.ඉන් එක් කොටසක වටිනාකම අඹ ගෙඩි එකකි.එනම් මුළු ලංකාවේම වටිනාකම අඹ ගෙඩි හතරකි.මෙය ඇත්තේ පුද්ගලයින් හතර දෙනෙක් අතේ පමනි.නමුත් එක වරම පුද්ගලයින් හට අඹ ගෙඩි දෙක බැගින් හිමිවේ.එවිට ඔවුන්ට අඹ ගෙඩි එක බැගින් ලබා දී කොටසක් ලබාගත හැක.එවිට තවත් අඹ ගෙඩියක් ඔවුන් අතේ ඉතිරි වේ.එය දැනගන්නා ලංකාවේ කොටස් හිමි අය ලංකාවේ අගය වැඩි කරයි.එනම් කලින් අඹ ගෙඩි එකකට කොටසක් ලබා ගැනීනට හැකි උවද ඔවුන් එය අඹ ගෙඩි දෙකක් දක්වා මිල ඉහල දමයි.එනම් ලංකාවේ කොටස් වල වටිනාකම අඩු වේ.ඉල්ලුම වැඩි වේ.එයට උදාහරණයක් වන්නේ ලංකාවේ මුදල් අච්චු ගැසීමයි.මුදල් අෆ්හ්චු ගැසූ විට ලංකාව තුල මුදල් හිඟය අඩු වේ.එවිට සෑම පුද්ගලයෙක් අතේම වැඩි මුදලක් ඇති නිසා වෙලෙන්ඳන් බඩු මිල ඉහල යවයි. 🔰ඇත්තෙන්ම දැනට(2022.04.25) දින වන විට උද්ධමන වේගය වැඩිම රටවල් අතරින් තෙවන ස්ථානයට ලංකාව පත්වී ඇත.අපට ඉහලින් ඇත්තේ සිම්බාබ්වේ සහ සුඩාන් යන රටවල් දෙකයි.මෙම උද්ධමනයෙහි බරපතල කම වන්නේ භාණ්ඩ මිල දරාගත නොහැකි ලෙස ඉහල යාමයි.සිම්බාබ්වේ වැනි රටවල උද්ධමනය කෙසේද කිවහොත් පාං ගෙඩියක් ගැනීමට මුදල් විල් බැරෝවක රැගෙන යා යුතුය.එනම් ඒ තරම් ඉහල ප්‍රමාණයකින් මුදල් ඇති නිසා එලෙසම භාණ්ඩ මිලද ඉහල දමා ඇති බැවිනි. 🔰ඇත්තටම ලංකාව ගොඩ දැමිය හැකිද?ඔව්.ඇත්තටම පුලුවන්.සිංගප්පූරුව ඉතා පහල මට්ටමක පැවති විට එය ගොඩ දැමිනි.දැන් සිංගප්පූරුව යනු ඉතාමත් ඉහල වටිනාකමක් සහිත රටක් වේ.ඕස්ට්‍රේලියාව යනු පිටුවහල් කල සිරකරුවන් සිටි රටකි.එය දැන් ලෝකයේ බලවත් රටකි.ඉන්ධියාව ලෝකයෙන් කොන් වී තිබුන රටකි.නමුත් අද වන විට ලෝක බලවතුන් අතර ඉහලින් සිටින රටකි.ඇමරිකාවට ඇත්තේ වසර 280ක පමන අතීතයකි.නමුත් ලෝක බලවතා ඇමරිකාව වේ.මෙලෙස වීමට හේතුව වන්නේ රටේ මිනිසුන් එකමුතුව වැඩ කිරීමයි.එක නීතියකට වැඩ කිරීමයි.රටේ දියුණුව තකා වැඩ කිරීමයි.රටේ පාලකයන්ගේ උත්සහයයි.ලංකාව මේ වන විට වැටී ඇති තත්වෙන් ගොඩ ගැනීමට අපට දැන් එක්ව කටයුතු කල යුතු කාලය පැමිණ ඇත.සියල්ලන්ම එක් වී අපේ රට ගොඩ ගමු.ජය වේවා... -copied-
Mostrar todo...
Cabeska සමූහයේ විද්‍යා අංශය විසින් සංවිධානය කරනු ලබන විද්‍යා දේශන මාලාවේ සිව්වන අදියරේ පළමු දේශනය ලෙස රේඩියෝ තාරකා විද්‍යාව විෂයේ හැදින්වීම , මූලික සිද්ධාන්ත සහ ප්‍රායෝගික භාවිතය පිළිබඳ Cabeska සමූහයේ විද්‍යා අංශයේ ආචාර්ය , ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික සංවර්ධන ආයතනයේ ජේෂ්ඨ විද්යාඥ ආචාර්ය රුචිර විජේසේන මහතා විසින් කරනු ලබන දේශනය 🛰📡 2022/04/13 වන බදාදා දින පෙරවරු 11 සිට Cabeska නිල Youtube නාලිකාව ඔස්සේ සජීවී ව විකාශනය වේ. ♥️🚀 ඒ සදහා අප නාලිකාව දැන්ම Subscribe කර වැඩසටහන Remind කර තබාගන්න. 🎊👇 Channel Link : www.youtube.com/c/Cabeska Program Link : https://youtu.be/NNWzbXnr_BE
Mostrar todo...