cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

තුහින❄️

❄️ඉගෙන ගන්න තමාට ආදරය කරන්න ❄️සිතන්න ධනාත්මක ආකාරයට ❄️ඔබේ සතුට ඔබ තුළින්  සොයන්න ❄️හැඟීම් අකුරු කළ වදන් රස විඳින්න ❄️අපේම කතාංගයන් කියවන්න ❄️යතාර්ථය දකින ** matured talk ❄️Videos/Quotes/Motivations එන්න තුහින Family එකත් එක්ක එකතුවෙන්න.❄️❄️❄️

Mostrar más
Publicaciones publicitarias
424
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
-830 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Photo unavailableShow in Telegram
කැලෑ මල් .... 🌸🤍 පිපෙන්නේ කැලේ ඒ උනා ට හරි ම ලස්සනයි ...... පිපෙන්නේ හේතුවක් නැති උනාට ...... වස්සාන කාලේ හැඩකලේ ඒ හේතුවක් නැතුව සුවදට පිපුන මල්... මං ආස ම කැලෑ මල් පිපෙනවාට ඉඩෝරෙට ...... _Dinu❤️
Mostrar todo...
17
Photo unavailableShow in Telegram
For deepveer fans♥️
Mostrar todo...
🔥 3
00:17
Video unavailableShow in Telegram
And goooo.... 🖤'
Mostrar todo...
2.96 MB
00:30
Video unavailableShow in Telegram
❤️
Mostrar todo...
5.37 MB
🔥 2
Photo unavailableShow in Telegram
🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂 #Wish_Your_Happy_Birthday_Admin_ZARA #තුහින❄️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ නිරෝගීමත් සියලු පැතුම් ඉටුවන සුභම සුභ දිනයක් වේවා!!!!!!!😍😘🎂❤️🤍 #තුහින ෆැමිලි එකේ ඕනර් ඇතුලු ඇඩ්මින් මඩුල්ල ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපේ චූටි ඇඩ්මින් ට @Dilanza    @Himaya    @Niki @Anya    @Newpathi        @Sathsara🩷🩷 " ජිවිතය විදවන්න එපා ජිවිතය විදින්න හැමවෙලේම " 😌🤍 God Belss You 🤍🍃 🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊 #Happy_Birthday_Admin #2023_11_14 #තුහින❄️
Mostrar todo...
11
Photo unavailableShow in Telegram
11.11 ❤️
Mostrar todo...
17
00:23
Video unavailableShow in Telegram
♥️'
Mostrar todo...
2.74 MB
7
Photo unavailableShow in Telegram
𝚆𝚑𝚎𝚗 𝚢𝚘𝚞 𝚊𝚛𝚎 𝚝𝚒𝚛𝚎𝚍 𝚘𝚏 𝚏𝚎𝚎𝚕𝚒𝚗𝚐 𝚊𝚗𝚍 𝚝𝚑𝚒𝚗𝚔𝚒𝚗𝚐, 𝚢𝚘𝚞 𝚏𝚎𝚎𝚕 𝚕𝚒𝚔𝚎 𝚕𝚒𝚐𝚑𝚝𝚗𝚒𝚗𝚐 𝚒𝚗 𝚢𝚘𝚞𝚛 𝚋𝚘𝚍𝚢 🖤
Mostrar todo...
🥰 5
Daily dairy §§§ නිවාඩු දවසක උදේ ඇහැරෙනවා කියන එක නම් මං වගෙ කම්මැලියෙක්ට කරන්න අමාරුම දෙයක්!!! ඔයත් එහෙම නම් සාධු කාරයක් දීලා ඉතිරිය කියවමු...අද නිවාඩු දවසක් උනත් උදේ නැගිටින්න උනේ මගේ උප්පත්තියෙන්ම ආපු බාල්දි පෙරලාගැනීමේ සුවිශේෂී දක්ෂතාවය නිසා:) ඒ නිසා උදේ නැගිටලා දත් විතරක් මැදන් කිලෝමීටරයක් විතර පයින් යන්න උනා කෙනෙක්ට පොතක් දෙන්න. මට අද තමයි තෙරුනේ මිනිස්සු ඇයි උදේම නැගිටලා ජොගින් කරන්නේ කියන එක! අද වෙනකන්ම හිත කිව්වේ නිවාඩු දවසේ උදේ පාන්දර නැගිටිනවා කියන්නේ පව් සිද්ධ වෙන වැඩක්! නින්දට හිරිහැර කරන එක මහා පාපකාරී දෙයක් කියලයි... හැබැයි උදේම ඇවිදලා එන එක මාරම ෆීලින් එකක් ! මං හිතන විදිහට ඒක දැනෙන්නෑ හැමදාම උදේට නැගිටලා පරක්කු වෙලා දිව්වයි කියලා.. ඇවිදලා ඇවිත් බොන්න හොඳ වතුර වීදුරුවක්...හිස් බඩ නිසා ඇත්තටම දැනුනා ක්‍රමාකුංචනය වෙන එක පවා! :-) මට කියන්න ඕන උනේ හැමදාම තියෙන රටාවට වඩා වෙනස් දෙයක් කරලා බලන්න... උදේ පාන්දර හති පෙරන් දුවන්න කියලා කිව්වා නෙමෙයි... හැබැයි ඒකත් ට්‍රයි කරලා බලන්න...නිශාචර මං ඉදලා ඉදලා උදේ නැගිට්ටම ඒක මාර වෙනසක්! පොඩ්ඩක් ඉන්න රාමුවෙන් පිට පනින්න... වෙනසට කැමති ද බලන්න නම් ඒක අත්විඳිලම බලන්න ! ඉදලා ඉදලා උදේ නැගිට්ට එකට හෑල්ලක් ලිව්වාය 😂කියලා හිතන අදහසින් මේක දකිනවට වඩා දෙයක් දකින්න...පොඩි දේකින් මං කිව්වේ මගේ අදහසක්..! තුහින_❄️
Mostrar todo...
7
මං දැකල තියෙනවා සමහර කෙල්ලන්ට කොල්ලෝ අමු තිත්ත කුණුහරපෙන් බනිනවා.. 🖤 ඒ විතරක් නෙවෙයි සමහර පිරිමි කෙල්ලව නොන්ඩි කරනවා ඒකී මගෙ පස්සෙන් එනවා කියලා.. 🖤🖤 බදින්නත් කලින් කොල්ලන්ගෙන් ගුටි කකා ඉන්න අපහාස අහ අහා ඉන්න කෙල්ලෝ කියන කතාවක් තමයි, " අයියා එහෙම කරන්නේ මාව හදාගන්න" 🙂🖤 බුද්ධිමත් පිරිමි හදවතක් තියෙන පිරිම ගෑනුන්ට අපහාස කරන්නේ නෑ.. 😇❤️ ඔයා ඕක ආදරේ කියලා හිතනවා නම් ඔයා දැකල නෑ ආදර කතා.. බදින්න කලින් කතා කරන්න දන්නේ නැති එකා බැන්දට පස්සේ හැදෙන්නේ නෑ.... බදින්න කලින් ඔයාට අත උස්සපු එකා බැන්දම ඒවා නවත්තන්නේ නෑ.... කසාදේ කියන්නේ මැජික් එකක් නෙවෙයි මිනිස්සු වෙනස් කරන.. අනික ඔය ඉන්නේ ලෝකේ අන්තිම කොල්ලත් නෙවෙයි.. කසාද බැන්දේ නෑ කියලා මිනිහෙක් මැරෙන්නේ නෑ හැබැයි , වැරදි කෙනා බැන්දොත් විඳව විදව ජිවත් වෙන්න වෙනවා.... සල්ලිවත් , සෙක්ස්වත් නෙවෙයි ජිවිතේ කියන්නේ ඔයාව අගය කරන ඔයාට රෙස්පෙක්ට් කරන පිරිමියෙක් ගාව නවතින්න ජිවිතේම සුන්දර වෙයි.... ❤️🥰😊😇 ɕσριєԃ #තුහින_❄️
Mostrar todo...
11
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.