cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

🧑🏻‍🔬🧑🏻‍🔬BTECH😍

Bio system technology😍https://t.me/+m87JQ-9RmxIxNzhl

Mostrar más
Publicaciones publicitarias
641
Suscriptores
+124 horas
Sin datos7 días
+830 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

🙂මේ සැරේ එක්සෑම් ලියන්න ඉන්න එලෙවල් නංගිලා මල්ලිලා හැමොටම කරන ඇරයුමක්... 💚 රචනා ප්‍රශ්න ලියන්න අවුල්ද? ව්‍යුහගත ප්‍රශ්න වලට හරියටම උත්තරේ ලියන්නේ කොමද? ප්‍රශ්න කරලා ඔකොම තියරි කවර් කරමුද? මේ මාස කිහිපයේ ඉන්න මට්ටමට වඩා උඩට එන්න හදන,කැපවීමෙන් කරන්න කැමති, කම්මැලි නැති, තවමත් උත්සහ කරන ඔයාලා හැමොටම🙂💜🦋 තව ටිකක් හරි ගොඩට එන්න මගෙ එක්ක එකතුවෙන්න..අපි දිනමු 2023 AL badulla distric rank (5) 🙂ගත්ත මම විසින් මෙහෙයවන  ඔන්ලයින් ෆ්‍රී ඇග්‍රි ක්ලාස් එකට ජොයින් වෙන්න..💚🦋 පාඩම් කරන්න ලෙසි ක්‍රම 😯රහස්💚🦋ක්‍රම එ හැමදේම,,මම වැඩ කරපු විදිහ ,එ හැමදේම දැනගන්න කැමති💚 දැනට😌සිලබස් එකෙ තියෙන්නෙ මොනාද,එවා පොඩ්ඩක් හරි කියවලා තියෙන ලමයි විතරක් ජොයින් වෙන්න හරිද😚💜 මෙන්න අපේ වට්සැල් ලින්ක් එක ✿ https://chat.whatsapp.com/IthIlYjHHvlDU2VOSXMoZp හැමොටම සුබ දවසක්🖤🥰..ඔයාලාට ජය...
Mostrar todo...
Agri 2024 AL RIVISHION..

WhatsApp Group Invite

3
1980 අ‍ංක 26 දරන ආහාර පනතට අනුව ලේබලයක අන්තර්ගත මුලික කරැණක් වන්නේ,Anonymous voting
  • නිෂ්පාදන දිනය හා ඇසුරැම් කල දිනය
  • නිෂ්පාදකයාගේ නම හා දුරකථන අංකය
  • ලියාපදිංචි අංකය හා ඉරිකේත අංකය
  • අඩංගු ද්‍රව්‍ය ආරෝහණ පිළිවේලට
  • උපරිම සිල්ලර මිල හා ඇසුරැම් කල දිනය
0 votes
දැව වල ඝණත්වයට බලපාන සාධකය වන්නේ,Anonymous voting
  • සෛල බිත්තියේ ඝණකම
  • දැව සෛල තුල ඇති ජල ප්‍රමාණය
  • දැව සෛල වටා ඇති ජල ප්‍රමාණය
  • සෛල බිත්තියේ හැඩය
0 votes
සුදු ගම්මිරිස් නිෂ්පාදනයෙදි සිට්ට්‍රක් අම්ලය යොදනුයේ,Anonymous voting
  • ඉහළ ගුණාත්මයෙන් යුත් ගම්මිරිස් තොරා ගැනිමට
  • ගම්මිරිස් වල සුදු පැහැය ත්‍රිව්‍ර කිරිමට
  • ගම්මිරිස් ඇට වල පොත්ත මෘදු කිරිමට
  • ගම්මිරිස් ඇට වල මතුපිට විෂ බිජ ඉවත් කිරිමට
0 votes
ආරක්ෂිත ගෘහයක ආලෝක තීව්‍රතාවය වැඩි වූ විට යාමනය කිරිම සදහා යොදා ගත හැක්කේ,Anonymous voting
  • විනිවිද පෙනෙන පොලිතීන් යොදා ගැනිම
  • පැළවල ඝණත්වය අඩු කිරිම
  • ආලෝක පරාවර්තන වසුන් යෙදිම
  • කෘතිම ආලෝක ප්‍රභව යොදා ගැනිම
0 votes
සූර්‍ය තාපයෙන් වී වියළිමේදි ඇති විය හැකි ගැටලුවක් වන්නේAnonymous voting
  • රෝග හානි පැතිරිම
  • විශාල පරිමාණයෙන් සිදු කල නොහැකි විම
  • සහල් වල ගන්ධයක් ඇති විම
  • සහල් කහ පැහැවිම
  • සහල් වල හැඩය වෙනස් විම
0 votes
යම් නිෂ්පාදනයක් සදහා SLS සහතිකය ලබාගන්නේ නම් ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනයට ගෙවිය යුතු මුදල වන්නේ වාර්ෂික ආදායමෙන්,Anonymous voting
  • 5%
  • 0.5%
  • 0.05%
0 votes
Quiz tikk krmud lmi🤓✨📌
Mostrar todo...
🥰 4
Bst Essay 1)ජෛව පද්ධති වල පාංශු ක්ෂුද්‍ර ජීවීන්ගේ වැදගත්කම විස්තර කරඑ 2)බිම් මැනීමේදී දම්වැල් ක්‍රමය යොදා ගත නොහැකි අවස්ථා විස්තර කරන්න. 3)පලතුරු සැකසීමේ කර්මාන්තශාලාවකින් පිටවන අප ජලය සදහා ද්වීතික ප්‍රතිකර්ම ක්‍රියාවලිය විස්තර කරන්න Hamoma liynn essay time thiyl..nathtm exam ekedi essay paper ekt time madi wei..answers dannm🙂
Mostrar todo...
3
තව ප්‍රශ්න ඕනීනම් කියන්න, ☝️🤓✨📌💫
Mostrar todo...
6
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.