cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

හෙළ FOREX

හෙළ Forex : Learn | Trade | Earn

Mostrar más
Publicaciones publicitarias
904
Suscriptores
Sin datos24 horas
-27 días
-1230 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Skrill 700$ available Rate 315 Contact : https://t.me/ICMTI
Mostrar todo...
හෙළForex Admin

Skrill 50$ available Rate 315 Contact : https://t.me/ICMTI
Mostrar todo...
හෙළForex Admin

Skrill 100$ available Rate 325 Contact : https://t.me/ICMTI
Mostrar todo...
හෙළForex Admin

Photo unavailableShow in Telegram
🎁 මේ අවුරුදු සමයේ XM අවුරුදු නිධානය සමග තෑගී දිනන්න 🥳 බජාජ් CT 100 සමග තවත් යතුරුපැදි 4ක් දිනාගැනීමට අවස්ථාවක්! අප්‍රේල් 02 සිට 30 දක්වා කාලය තුළ XM සමග ට්‍රේඩ් කර දිනුම් ඇදීමට ඇතුළුවන්න. https://clicks.pipaffiliates.com/c?c=595921&l=en&p=4321
Mostrar todo...
Photo unavailableShow in Telegram
🥳 XM Elite ඩිපොසිට් බෝනස් සමඟින් ඔබේ තැන්පතු දෙගුණ කරගැනීමට ඉතිරිව ඇත්තේ තවත් දින කිහිපයක් පමණි.*
Mostrar todo...
Skrill 250 $ Available Rate 320 https://t.me/ICMTI
Mostrar todo...
හෙළForex Admin

✅  Broker  : OneBid ✔  Bonus Type : welcome Bonus ✔  Platform : MT5 ✔  Bonus Amount : 50 $ ✔  Deposit  : 10$ Required ✔  Deposit Methode  : Crypto  Trc20 ✔  Bonus  Duration : 30 Days ✔  withdrawal  : Yes profit  can withdraw  ⭕ Description එක්  පුද්ගලයෙක්ට එක් IP ලිපිනයක්  හරහා එක් වතාවක් පමණක්  ලබාගත හැකිය.  ගිණුම විවෘත කර KYC  verification   එක  සිදු කලයුතුය. ඒ සඳහා  ඉංග්‍රීසි  මාද්‍ය ජාතික හැඳුනුම්පත  හෝ  විදේශ ගමන්  බලපත්‍රය , රියදුරු  බලපත භාවිතා කල හැකිය.   Address  verification   එක සඳහා Utility bill  , Bank statment  එකක්  ලබා දිය හැකිය .  ඒ සමග ඔබගේ selfi ජායාරූපයක්  ලබා දිය යුතුය.  KYC Verification   එකෙන් පසු ඔබට Live ගිණුමක්  විවෘත වනු  ඇත.  එයට ඔබ විසින්  අවමය 10$ ක මුදලක්  Deposit  කල යුතුය   එය Binance  හෝ  වෙනත්  crypto wallet   එකක් හරහා සිදු කල හැකිය Deposit  එක සාර්ථක වූ පසු   ඔවුන්  වෙත email  එකක් යවා welcome  bonus  එක ඉල්ලීමක් කල යුතුය.  (ඒ පිළිබඳව email මගින්  ඔබව දැනුවත්  කරනු  ලැබේ.  ) පැය 24 ක කාලයක්  තුල ඔබට 50 ක බෝනස් මුදල ලැබේ.  මෙම මුදල credit  එකක් ලෙස ලැබෙන අතර එය withdraw  කල නොහැක.  නමුත්  එමගින්  ඔබ උපයන සියලුම ලාභය withdraw  කල හැකිය.  මේ සඳහා ⭕ දින 30 ක කාලයක් ඔබට ලැබේ. ⭕ දින 30 ඇතුලත අවමය lot 5 ක ප්‍රමාණයක්  සම්පූර්ණ  කල යුතුය.  ( FX Pair / Metle ) ⭕  දින 30 ක කාලය තුල withdraw  කිරීම නොකල යුතුය.  දින 30 න්  පසු  ඔබගේ ලාබය ලබාගත හැකිය.  🌐Broker  Link : https://www.onebidasset.com/open-live-account?ib=d009c5f0-bf7e-11ee-81ee-ef4e6a53f360 සැ.යු.  : ඔබ Forex Trading වලට නවකයෙකුනම්  මුලින්ම මේ පිළිබඳව ඉගෙන ගන්න.  ඉන් පසු  මුලින්ම Demo  ගිණුමක පුහුණු  වී  ඔබ තෘප්තිමත් නම් පමණක්  Real Account  එකක්  ආරම්බ කරන්න.  Forex ගනුදෙනු වලදී ඔබට දැරිය හැකි මුදලක්  පමණක් ආයෝජනය කරන්න. ඔබගේ ආයොජන මුදලට අවදානමක්  තිබේ එය සලකා බලන්න.
Mostrar todo...
Open live account

Open live account. Sign up now! Enter your first and last name exactly as in your identity document. ONEBID broker.

Photo unavailableShow in Telegram
XM වෙතින් මෙතෙක් කල් ලබා දුන් 30$ බෝනසය අද දිනයේ සිට නවත්වා ඇත.
Mostrar todo...
50$ Skrill Available Rate = 310 Admin : https://t.me/ICMTI
Mostrar todo...
හෙළForex Admin

අලුතින්ම XM Account එකක් හදලා බෝනස් 30$ ගන්න පුලුවන් අය ඉන්නවනම් කියන්න ඔයාලට 100$ ක් වෙනකන් විත්ඩ්‍රෝ කරන්න පුලුවන්. මේකෙදි වෙන්නෙ ඔයාලගෙ Free 30$ එකවුන්ට් එක අපේ EA එකකට සම්බන්ද කරලා ට්‍රේඩ් කරන එක. ඒ නිසා ඔයාලට ඩිපොසිට් කරන්න හෝ ට්‍රේඩ් කරන්න ඔනි වෙන්නෙ නෑ. ✅ ඔයාලට කරන්න තියෙන්නෙ XM Account එක හදලා Verification එක කරලා බෝනස් එක අරගන්න. ✅ අපි දෙන වීඩියො එකේ විදිහට ෆ්‍රී ලැබෙන AWS VPS එක අරගන්න එක. මේ VPS එක අවුරුද්දකටම ෆ්‍රී ලැබෙන නිසා ඒකට වියදමක් යන්නෙත් නෑ. ඔයාලා මේ දේවල් දෙක සම්පූර්ණ කලාට පස්සෙ අපි ඔයාලගෙ එකෞන්ට් එකට EA එක සෙටප් කරලා දෙනවා. ඊට පස්සෙ තියෙන්නෙ ප්‍රොෆිට් එක විත්ඩ්‍රෝ ගන්න එක විතරයි. මේ වැඩේදි ඔයාල සම්පූර්ණයෙන්ම රිස්ක් ෆ්‍රී. මොකද ඔයාලා ඩිපොසිට් කරන්න හෝ මුදලක් වියදම් කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. නැති උනත් නැතිවෙන්නෙ XM එකේ ෆ්‍රී ලැබෙන 30$ පමණයි. ඒ වගේම මේකෙදි බෝනස් එකවුන්ට් එකේ ට්‍රේඩ් කරලා ලැබෙන ප්‍රොෆිට් එක විත්ඩ්‍රෝ කරන්න පුලුවන් ක්‍රමයකට තමයි අපි ට්‍රේඩ් කරන්නෙ. VPS එකක ට්‍රේඩ් වෙන නිසා කිසිම IP address චේන්ජ් වෙන ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඒ නිසා විත්ඩ්‍රෝ එක ලබාගන්න ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඔයාලා මේකට උනන්දුනම් මම දෙන ගෲප් එකට ජොයින් වෙන්න. ඒකට සෙට් වෙන අයට මම Zoom එකක් දාලා වැඩේ වෙන විදිහ පැහැදිළි කරන්නම්. මේක කිසිම වියදමක් යන දෙයක් නෙමේ. කැමතිනම් ට්‍රයි කරලා බලන්න. Telegram : @hfatgroup https://youtu.be/NbL_gIYhEQk
Mostrar todo...
XM No Deposit Bonus එකෙන් withdraw ගන්න ක්‍රමේ | How to Withdraw XM No deposit Bonus Profit 2024

2024 දි අප්ඩේට් උන XM එකේ No Deposit Bonus Condition එක්ක Bonus 30$ න් Trade කරලා ප්‍රොෆිට් එක Reject නොවී ගන්න හරිම ක්‍රමේ දැනගන්නනම් මේ වීඩියෝ එක බලන්න. Amazon AWS Free VPS එක හදන විදිහ. :

https://www.youtube.com/watch?v=rG2ac6gfARk&t=766s

අපේ Telegram link එක :

https://t.me/hfatgroup

Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.