cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

ගිහාන් එදුස්සූරිය - BST - 2023

Biosystem Technology Gihan Edussuriya 2023 A/L 🎓ජෛවපද්ධති තාක්ෂණවේදයේ සරසවි සිහිනය 🎓 https://t.me/+deivkZYMHgszYTJl

Mostrar más
Publicaciones publicitarias
2 261
Suscriptores
-124 horas
-127 días
-7430 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑 👉 විශ්ව විද්‍යාල සදහා සුදුසුකම් ලැබීමට හැකියව පවතින බව අපේක්ෂිත *අපගේ පන්ති වලට සම්බන්ධ වුන *සියලුම සිසුන් පහත Google From ඒක හැකි ඉක්මනින් Fill කරන්න. https://forms.gle/qqtqzwZDR9ykUp47A 👉 ඔයලට ඉස්සරහට කැම්පස් වල වැඩ වලට අවශ්‍ය කරන දැනට අපේ ඒ ඒ කැම්පස් වල ඉන්න ළමයින් සම්බන්ධ කරන වැඩ සටහනක් සදහා. 👉 යහළුවන් දැනුවත් කරන්න. 🛑 අපගේ Thoery , Revision , Practical පන්ති වලට සම්බන්ධ වු ළමයින් පමණයි. 🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑
Mostrar todo...
2023 Student

අපගේ පන්තිවලට සම්බන්ධ වූ සිසුන් පමණක් පුරවන්න ( Physcical / Online Theory , Revision class , Practical class

👍 6
✔ සාමාන්‍ය පොදු පරීක්ෂනය සමත් වී තිබිය යුතුය ✔ ඉංග්‍රිසි , ගණිතය ඇතුලුව සාමාන්‍ය පෙල විශයන් සියල්ල සමත් වී තිබිය යුතුය.. උසස් අධ්‍යාපනයෙන් ඉදිරියටම ගොස් තමන්ට ගැලපෙන රැකියා අවස්ථා ලබාගෙන නව ලොවට පිය මනින්න වෙර දරන ඔබට , මේ ගැලපෙනම පාඨමාලාවයි.... වැඩි විස්තර සඳහා පහත දුරකථන අංක වෙත සම්බන්ධ වන්න.. ලක්ශිත - 076 84 94 344 නදුන් - 071 381 0529 නවීශ - 0778619745 Higher National Diploma in Technology (Agriculture) Labuduwa, Galle
Mostrar todo...
👍 8 1
👉මොනවද මේ HND පාඨමාලා කියන්නේ ? උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පවතින ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය මගින් මෙහෙයවන පාඨමාලා මේ යටතට අයත් වේ... මෙමගින් විශ්ව විද්‍යාල වරම් අහිමි වූ ඔබට උපාධියට නොදෙවනි උසස් තාක්ෂණ ඩිප්ලෝමාව ලබා දෙනු ලබයි.. 👉මොකද්ද මේ උසස් ජාතික කෘෂිකර්ම තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාව HNDT ( Agri) කියන්නේ ? ගාල්ල , ලබුදූව උසස් තාක්ෂණික ආයතනයේ මේ වන විට පාඨමාලාවන් 11 ක් ක්‍රියාත්මක වෙනවා...ඒ පාඨමාලාවන් 11 අතරින් විශේෂ තැනක් ගන්න පාඨමාලාවක් තමයි HNDT ( Agri ) පාඨමාලාව.... මේ පාඨමාලාව උසස් පෙල කෘෂි විද්‍යා අංශයෙන් හා ජීව විද්‍යා අංශයෙන් ඉගෙනුම් කටයුතු සිදු කල සිසුන් වෙනුවෙන් විශේෂයෙන් සැකසූ පාඨමාලාවක්... මේ පාඨමාලාවේ සම්පූර්ණ කාලය අවුරුදු තුනක්.. එයට අධ්‍යන වර්ෂ දෙකක් හා එක් අවුරුදු පුහුණුවීම් කාලයක් ඇතුලත් වෙනවා. 👉ඉතින් ඇයි මේ ඩිප්ලෝමාව , සාමාන්‍ය ඩිප්ලෝමා වලින් වෙනස් වෙන්නේ ? මේ පාඨමාලාව කලින් කිව්වා වගේම විශ්ව විද්‍යාලයක වගේම අධ්‍යාපන ක්‍රමයක් තියෙන පාඨමාලාවක්.. මේ පාඨමාලාවේ , ➡සියලුම දේශන පවත්වන්නේ ඉංග්‍රිසි මාධ්‍යයෙන් ➡විභාග ලකුණු විශ්ලේෂනය කර ලබා දෙන්නේ GPA ක්‍රමයට ➡Semester අනුව පවතින විභාග කාල සටහනක් පවති.. ➡විශ්ව විද්‍යාල සිසුන්ට ලැබෙන මහපොල ශිෂ්‍යාධාරය HND සිසුන්ට ලැබෙනවා... 👉මේ පාඨමාලාව කලොත් ජොබ් එකකට යන්න පුලුවන්ද ? ඔව් අනිවාර්‍යෙන් පුලුවන්...මේ පාඨමාලාව ජාතික වෘත්තිය නිපුනතා මට්ටමේ ( NVQ Level) 06 වන මට්ටමේ පාඨමාලාවක්..මේ පාඨමාලාව සාර්ථකව නිම කල විට ඔබ එම ආයතනයන්හි කළමනාකරු ( Manager) මට්ටම දක්වා සුදුසුකම් ලබනවා. 👉මොනවද තියෙන රැකියා අවස්ථා ? පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන්ට රජයේ වගේම පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා බොහෝමයක් තියෙනවා.. ➡කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ➡අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ➡උසස් තාක්ෂණික ආයතන ➡සත්ව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ➡බැංකු ➡කෘෂිකර්ම ව්‍යාපෘති නිලධාරින් ➡වතු කලමනාකරුවන් ➡ගොවිපල කලමණාකරුවන් ➡පර්යේෂණ ආයතන ➡රාජ්‍ය නොවන සංවිධාන ➡ගොවිපල යන්ත්‍ර පර්යේෂන ආයතනය ➡ගොවිපල යන්ත්‍ර පුහුණු කිරීමේ ආයතනය ➡ශිල්ප ප්‍රදර්ශකකරුවන් ➡රේගු දෙපාර්තමේන්තුව ( නිරෝධායක ) මේ හැම දෙපාර්තමේන්තුවෙම රැකියා අවස්ථා විවෘත වෙලා තියෙනවා... 👉මෙච්චර රැකියා අවස්ථා තියෙනවද ?? ඔය ප්‍රමාණය විතරක් නෙවෙයි , අපේ රටේ පෞද්ගලික අංශයේ ප්‍රසිද්ධ සමාගම්හි රැකියා අවස්ථා බොහෝමයක් තියෙනවා... උදාහරණ විදිහට ➡මිල්කෝ , ප්‍රීමා , හයිලන්ඩ් , CIC , බවර් , කාගීල්ස් , ලංකෙම්.............. 👉රැකියා තෝරගනිද්දි අපිට කැමති අංශයක් තෝරගන්න පුලුවන්ද ? ඔව්..Crop Field එකට කැමති අයට ඒ අංශෙන් ඉදිරියට යන්න පුලුවන්.. 🌱Tea small holdings and development 🌱authority 🌱Rubber development 🌱Coconut development 🌱Coconut, Tea, Rubber research Institute 🌱Horticulture, Botanical gardens 🌱Export Agriculture Department........... etc.... ඒවගේම තමයි Animal Science Field එකට කැමති අයට ඒ අංශයෙන් ඉදිරියට යන්න පුලුවන්.. 🐣Veterinary Research Institute 🐣Livestock Development Officer 🐣NLDB farms 🐣හයිලන්ඩ් , අඹේවෙල farms............ Etc..... මේ වගේ රැකියා අවස්ථා තව බොහෝමයක් තියෙනවා.. ඒවගේම තමයි ඇවිදලා වැඩ කරන්න කැමති අයට 🌾Agriculture instruction 🌾Technical Assistant 🌾Field officer 🌾Extension office 🌾Research assistant 🌾Technical officer......... etc..... මේ හැම රැකියා අවස්ථාවක්ම තියෙනවා . 👉මේ ඩිප්ලෝමාව හදාරන අයට වෙනත් රටවල්වල රැකියා අවස්ථා නැද්ද ? ✈ ඔබ දන්නවද නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, අයර්ලන්තය වගේ තවත් රටවල් බොහෝමයක NVQ Level 06 / HND Diploma පැවතීම වෘත්තිමය සුදුසුකමක් ලෙස සලකන බව... මොකද මේ වෙද්දි වෘත්තිමය සුදුසුකම රැකියාවට අනිවාර්‍ය අංගයක් වී අවසාන නිසා... 👉මේ පාඨමාලාව හැදෑරීමේදි ලැබෙන ප්‍රතිලාභ මොනවද ? 👍කලින් කිව්වා වගේම මහපොල ශිෂ්‍යාධාරය 👍බස් හා දුම්රිය ප්‍රවේශපත්‍ර 👍නවීන පුස්ථකාල පහසුකම් 👍නවීන පරිගණක සහිත විද්‍යාගාර 👍නවීන විද්‍යාගාර පහසුකම් 👍පහසු මිලට ආහාරපාන 👉මේ පාඨමාලාව මගින් උපාධි සිහිනයට යන්න පුලුවන්ද ? ▶️ වයඹ විශ්ව විද්‍යාලය ▶️ විවෘත විශ්ව විද්‍යාලය ▶️ පේරාදෙණිය විශ්ව විද්‍යාලය ප්‍රධාන වශයෙන් උපාධිය හදාරන්න පුලුවන් ආයතන.. මේ පාඨමාලාව මගින් උපාධිය කවදාවත්ම හීනයක් නොවී සැබෑම කරගන්න පුලුවන්. A/L ⬇ HNDT ( Agriculture ) Diploma ⬇ BSC ⬇ MSC ⬇ PHD 👉මේ පාඨමාලාව හදාන්න අවශ්‍ය අවම සුදුසුකම් මොනවද ? ✔ අ.පො.ස උසස් පෙල විශයන් තුනම ජීව විද්‍යා හෝ ජෛව පද්ධති තාක්ෂණවේදය යන අංශ වලින් එකවර සමත් වී තිබිය යුතුය. ( Biology, Chemistry, AgriScience / physics) හෝ (Bio System Technology , Science for Technology and Agriculture )
Mostrar todo...
👍 15 3
Photo unavailable
🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑 2023 A/L කරල කැම්පස් යන්න බලන්න ඉන්න ළමයින්ට අවස්ථාවක් 👉 ගම්පහ ‍, නුවර ‍, කුරුණෑගල Revision හා Thoery පන්ති වල Paper බැලිමට ඒක් නගරයකින් ගැහැණු ළමයින් දෙන්නෙක්ට අවස්ථාවන් පවති. 👉 Technical වැඩ කටයුතු සදහා පිරිමි ළමයෙකුට අවස්ථාව පවති‍, අප සමග නතර වි සිටිමට හැකියාව පැවතිය යුතුය. 🛑 සියලුම Instructor වරැ සදහා පඩියක් ගෙවිම සිදු කරන අතර සම්බන්ධ විමට කැමති ළමයින් 071 9552819 යන අංකයට Whatspp මැසේජ් ඒකක් ඒවන්න. 🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑
Mostrar todo...
18👍 1
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️ 2024 BST Spreed Revision ආරම්භය 🥇 ළමයි ඔයාලා බලාගන හිටිය BST Speed Revision පන්තිය හෙට පටන් ගන්නවා.. හෙට බදාද රාත්‍රි 9.00 ට 🛑 spreed revision පන්තියට අමතරව past paper Discussion class ඒකක් හා Ranking Paper class පවත්වනවා. 👉 පළවෙනි පාර දෙවනි පාර කරන ළමයින් මුල ඉදල වැඩ පටන් ගන්නේ කොහොමද ? 👉 Speed Revision ඒකේන් මුල ඉදන් පාඩම් ආවරණය කරන්නේ කොහොමද ? 👉 Maths , Bio කරල BST කරද්දි කොහොමද වැඩ කරන්න ඔනේ. 👉 මේ කාලේ වැඩ කරන්න ඕන කොහොමද ? 👉 BST වලින් Rank එකක් දාන්න මේ කාලේ වැඩ කරන්න ඕනේ කොහොමද ? 📌 Zoom හා Youtube හරහා Live සම්බන්ධ වෙන්න/ No Recording යාලුවෝන්ට මේ පණිවිඩේ දෙන්න.. 🛑 Whatsapp Group link https://chat.whatsapp.com/H2IdXG6AmF72oGvUFCAspc 🛑 Teligram Group link https://t.me/gihanedu2024 Rank ඒකක් දල කැම්පස් යන්න කැමති ළමයින් ගේ පන්තිය BST කරන යාළුවන් හැමෝටම Share කරන්න. ✅✅✅✅✅✅✅✅✅✅✅✅
Mostrar todo...
2024 BST Revision / Gihan Edussuriya

WhatsApp Group Invite

👍 5 1
Photo unavailable
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️ 2024 BST Spreed Revision ආරම්භය 🥇 ළමයි ඔයාලා බලාගන හිටිය BST Speed Revision පන්තිය හෙට පටන් ගන්නවා.. හෙට බදාද රාත්‍රි 9.00 ට 🛑 spreed revision පන්තියට අමතරව past paper Discussion class ඒකක් හා Ranking Paper class පවත්වනවා. 👉 පළවෙනි පාර දෙවනි පාර කරන ළමයින් මුල ඉදල වැඩ පටන් ගන්නේ කොහොමද ? 👉 Speed Revision ඒකේන් මුල ඉදන් පාඩම් ආවරණය කරන්නේ කොහොමද ? 👉 Maths , Bio කරල BST කරද්දි කොහොමද වැඩ කරන්න ඔනේ. 👉 මේ කාලේ වැඩ කරන්න ඕන කොහොමද ? 👉 BST වලින් Rank එකක් දාන්න මේ කාලේ වැඩ කරන්න ඕනේ කොහොමද ? 📌 Zoom හා Youtube හරහා Live සම්බන්ධ වෙන්න/ No Recording යාලුවෝන්ට මේ පණිවිඩේ දෙන්න.. 🛑 Whatsapp Group link https://chat.whatsapp.com/H2IdXG6AmF72oGvUFCAspc 🛑 Teligram Group link https://t.me/gihanedu2024 Rank ඒකක් දල කැම්පස් යන්න කැමති ළමයින් ගේ පන්තිය BST කරන යාළුවන් හැමෝටම Share කරන්න. ✅✅✅✅✅✅✅✅✅✅✅✅
Mostrar todo...
👍 1
Photo unavailable
🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗 Spreed Revision හෙට ඉදන් පටන් ගන්නවා ළමයින් .සියලුම දැනුවත් කිරිම් අද කරන්නම්.
Mostrar todo...
33
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.