cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

✒️ විශ්වාසදායී මාධ්‍යකරණයේ සන්නාමය ✒️ #WithThePeople ✊තහවුරු කරනලද පුවත් සැනෙකින් ජනගත කරන ප්‍රමුඛයා✊ 🔱 COPY කළ හැක සමකල නොහැක 🔱 Telegram Group - @lankanewsclub Telegram Channel - https://t.me/SLnewsclub

Mostrar más
Publicaciones publicitarias
5 628
Suscriptores
+1524 horas
+607 días
+24330 días
Distribuciones de tiempo de publicación

Carga de datos en curso...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
Análisis de publicación
MensajesVistas
Acciones
Ver dinámicas
01
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු තරගය අද (28) පැවැත් වේ. නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතය.
2360Loading...
02
මහා වැස්ස පොළොවට වැටෙද්දී එළවළු මිල අහසට යයි.
2940Loading...
03
ශ්‍රී ලංකා ගුවන් සේවයෙන් 49%ක් මිලදී ගැනීමට ශ්‍රී ලංකාවේ දම්මික පෙරේරා සහ මැලේසියාවේ ටෝනි ෆර්නැන්ඩස් අතර දැඩි තරගයක්.
3030Loading...
04
ශ්‍රී ලංකාව Starlink 100mbps චන්ද්‍රිකා අන්තර්ජාල පැකේජයක් රුපියල් 9000ක් අනුමත කිරීමට බලාපොරොත්තු වේ.
4874Loading...
05
🔵 "මං Elon Musk මැනිතුමා එක්ක කතා කරේ Starlink ලංකාවට ගෙන්න. දැනට Starlink එක ඉල්ලීමක් දොල නියෙනවා අපේ TRC එකට. මම හිතන්නෙ දැන් ඒගොල්ලො වැඩසටහන අවසන් කරගෙන යනවා. අන්තිමට ආරක්ෂක අමාත්‍යංශයෙන් අදහස් ලබාගන්නට පස්සෙ ඒක අපිට අනුමත කරන්නයි තියෙන්නෙ. Starlink ලංකාවට ආවහම හැම එක්කෙනාටම ලේසි වෙනවා. මේ රටේ කොළඹින් පිට WiFi ප්‍රශ්න විසඳෙනවා." - ජනාධිපති උතුරේදී පවසයි.
9411Loading...
06
සර්වජන බලය රට බේරගන්න සූදානම්.
1 1120Loading...
07
උතුරු කොරියාවේ හමුදා චන්ද්‍රිකාවක් රැගත් රොකට්ටුවක් අසාර්ථක වී පුපුරා ගිය බව දකුණු කොරියාව පවසයි.
1 3930Loading...
08
තම ජනතාවට පිටවීම තහනම් කර ඇති එකම රට උතුරු කොරියාවයි.
1 4862Loading...
09
උතුරු කොරියාවේ රොකට්ටුවක් දියත් කිරීම අසාර්ථක වීමෙන් පසු පුපුරා ගියේය.
1 4722Loading...
10
ජපානයේ අහසේ පිපිරීමක්.
1 4948Loading...
11
Media files
1 4765Loading...
12
🔴 රනිල් යලි ජනාධිපති කරන්නැයි සත්‍යග‍්‍රහයක්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන ජනාධිපතිවරණයෙන් පසු නැවත තවදුරටත් ජනාධිපතිවරයා බවට පත් විය යුතු බව කියමින් පුද්ගලයන් තිදෙනෙකුත් ත්‍රිකුණාමලය නගර සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක් පැවැත්වීය
1 7054Loading...
13
🛑 WEATHER UPDATE ඉදිරි පැය කිහිපය තුළ චණ්ඩ සුළි කුණාටුවක් බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින සුළි කුණාටුව ඉදිරි පැය කිහිපය තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එම සුළි කුණාටුව හෙට (27) අලුයම වනවිට බංග්ලාදේශය දෙසට ගමන් කරනු ඇති බව සඳහන් ගිනිකොණ දිග අරාබි මුහුදේත්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේත්, දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවලත් මේ හේතුවෙන් සුළං වේගය පැයට කිලෝමීටර 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ මේ හේතුවෙන් එම ප්‍රදේශවල මුහුදු යාමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී තිබෙනවා
1 9144Loading...
14
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති Jean-François Pactet මහතා හදිසි රෝගාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය. ඔහුට වයස අවුරුදු 53 කි. පවුලේ අයට සහ ඔහුගේ රටට අපගේ ශෝකය.
1 9881Loading...
15
ජඩ මාධ්‍ය ඇතුළු මජර දූෂිත දේශපාලන වළල්ලේ තවත් එක් අසාර්ථක උත්සහයක්..
1 9990Loading...
16
ජනපති රනිල්, විග්නේෂ්වරන් බලන්න යයි දැනට රෝගාතුරුව පසුවන උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන්ගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගොස් තිබෙනවා. යාපනයේ පිහිටි විග්නේෂ්වරන්ගේ නිවසට ඊයේ (25) රාත්‍රියේ පැමිණි ජනාධිපතිවරයා ඔහුගේ සුව දුක් විමසමින් සුහද කතා බහක නිරත වූ අතර, එහිදී ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටියා. globalnewssrilanka
1 9760Loading...
17
යටවූ පුත්තලම.... වැඩි විස්තර - https://rb.gy/cg47ix
1 9122Loading...
18
🔴 විමල් දිලිත් රොෂාන් සමග ශ්‍රීලනිපත් එක්වෙන ලකුණු ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් රණසිංහ හා දෙරණ අධිපති දිලිත් ජයවීර මූලික වී නව දේශපාලන සන්ධානයක් ආරම්භ කිරීම පිළිබඳ මූලික සාකච්ඡා පවත්වා ඇති බව ඉරිදා පුවත්පත් වාර්තා කර තිබේ
1 8211Loading...
19
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ අධික වර්ෂාවත් සමග පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවී තිබේ.
1 8062Loading...
20
දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 18 ක පවුල් 12,207 කට අයත් පුද්ගලයින් 45,509 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
1 8843Loading...
21
🚨🚨 කැලණි සහ කළු ගංගා වල ජල මට්ටම් අවදානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළට. දැඩි ලෙස විමසිලිමත්වන්නැයි ජනතාවට උපදෙස් - (වාරිමාර්ග දෙපාර්තමේන්තුව) 🚨🚨
1 8980Loading...
22
🇺🇦 Results of Zelensky's reign Cemetery of killed ukrainian soldiers in Kharkov
1 2650Loading...
23
Media files
1 9861Loading...
24
සල්ලි කන යකා.
1 9769Loading...
25
රට විනාශ කළ රාජපක්ෂලා එක්ක ඩීල් නොදැමූ එකම පක්ෂය සමගි ජන බලවේගයයි – සජිත්
1 9260Loading...
26
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් 11,765කට අයත් පුද්ගලයින් 44,398 දෙනෙකු පීඩාවට පත්වී සිටී.
1 9572Loading...
27
🔴 කොලඹ මාර්ග කිහිපයක් වසා දමයි. පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද රාත්‍රියේ කොළඹ මාර්ග කිහිපයක් වසා දැමීමට පොලිසිය තීරණය කර ඇත. ගස් කඩා වැටිම් ඇතුළු මාර්ගවල ඇතිවී තිබෙන බාධාවන් හේතුවෙන් මෙම පියවර ගෙන ඇතැයි පොලිසිය කියයි.
2 0041Loading...
28
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක් සඳහා පළමු සහ දෙවන මට්ටමේ නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.
2 0004Loading...
29
Media files
2 0390Loading...
30
ජපානයේ නවවන මාසයේ ගබ්සාවක්. ශිෂ්‍ය වීසා මත සිටින ශ්‍රී ලාංකික දෙමාපියන් පොලිස් අත්අඩංගුවට. ඉපදීමට ආසන්න බිළිඳකු මරා දැමීම රටම කම්පාවට පත් කර ඇත.
2 0651Loading...
31
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වාහන ආනයන බලපත්‍ර ඉල්ලා සිටිති. මැතිවරණයට පෙර අලුත් ලෑන්ඩ් කෲසර් එකක් අවශ්‍ය බව ඔවුහු කියති.
2 0442Loading...
32
අනුරව ගැහැණු බලයෙන් ජනපති කරනවා - (හරිණි)
2 1302Loading...
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු තරගය අද (28) පැවැත් වේ. නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතය.
Mostrar todo...
❤‍🔥 5😁 2
මහා වැස්ස පොළොවට වැටෙද්දී එළවළු මිල අහසට යයි.
Mostrar todo...
😢 6
ශ්‍රී ලංකා ගුවන් සේවයෙන් 49%ක් මිලදී ගැනීමට ශ්‍රී ලංකාවේ දම්මික පෙරේරා සහ මැලේසියාවේ ටෝනි ෆර්නැන්ඩස් අතර දැඩි තරගයක්.
Mostrar todo...
🤯 6🤬 3👍 2
ශ්‍රී ලංකාව Starlink 100mbps චන්ද්‍රිකා අන්තර්ජාල පැකේජයක් රුපියල් 9000ක් අනුමත කිරීමට බලාපොරොත්තු වේ.
Mostrar todo...
🔥 24🤣 19😱 1🙏 1
🔵 "මං Elon Musk මැනිතුමා එක්ක කතා කරේ Starlink ලංකාවට ගෙන්න. දැනට Starlink එක ඉල්ලීමක් දොල නියෙනවා අපේ TRC එකට. මම හිතන්නෙ දැන් ඒගොල්ලො වැඩසටහන අවසන් කරගෙන යනවා. අන්තිමට ආරක්ෂක අමාත්‍යංශයෙන් අදහස් ලබාගන්නට පස්සෙ ඒක අපිට අනුමත කරන්නයි තියෙන්නෙ. Starlink ලංකාවට ආවහම හැම එක්කෙනාටම ලේසි වෙනවා. මේ රටේ කොළඹින් පිට WiFi ප්‍රශ්න විසඳෙනවා." - ජනාධිපති උතුරේදී පවසයි.
Mostrar todo...
🔥 56🤣 35 3🎉 2👍 1 1😁 1🤬 1🤡 1
Photo unavailableShow in Telegram
සර්වජන බලය රට බේරගන්න සූදානම්.
Mostrar todo...
🤣 67 10😁 2🤡 2
උතුරු කොරියාවේ හමුදා චන්ද්‍රිකාවක් රැගත් රොකට්ටුවක් අසාර්ථක වී පුපුරා ගිය බව දකුණු කොරියාව පවසයි.
Mostrar todo...
🤣 35😱 6🤔 2😐 1🙉 1
Photo unavailableShow in Telegram
තම ජනතාවට පිටවීම තහනම් කර ඇති එකම රට උතුරු කොරියාවයි.
Mostrar todo...
🤣 32🥱 3🤬 2
උතුරු කොරියාවේ රොකට්ටුවක් දියත් කිරීම අසාර්ථක වීමෙන් පසු පුපුරා ගියේය.
Mostrar todo...
🤣 39🤔 3🌚 2🎃 1
00:28
Video unavailableShow in Telegram
ජපානයේ අහසේ පිපිරීමක්.
Mostrar todo...
🤯 28🤔 2🤣 2👍 1