es
Feedback
Seemawa - සීමාව

Seemawa - සීමාව

Ir al canal en Telegram

Join with us 🔔 ♾ Youtube : youtube.com/@seemawa ♾ Telegram : t.me/seemawa ♾ Facebook : bit.ly/3tjs5tw ♾ Whatsapp : bit.ly/3FaNY0A Contact Us - @seemawa_bot

Mostrar más
Buy Ad
2 489
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días

Carga de datos en curso...

Canales Similares
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
dic '24
diciembre '24
+3
en 0 canales
noviembre '24
+13
en 0 canales
Get PRO
octubre '24
+79
en 0 canales
Get PRO
septiembre '24
+262
en 0 canales
Get PRO
agosto '240
en 1 canales
Get PRO
julio '240
en 3 canales
Get PRO
junio '240
en 0 canales
Get PRO
mayo '240
en 0 canales
Get PRO
abril '24
+24
en 0 canales
Get PRO
marzo '24
+17
en 0 canales
Get PRO
febrero '24
+19
en 0 canales
Get PRO
enero '24
+131
en 0 canales
Get PRO
diciembre '23
+99
en 0 canales
Get PRO
noviembre '23
+41
en 0 canales
Get PRO
octubre '23
+649
en 2 canales
Get PRO
septiembre '23
+79
en 0 canales
Get PRO
agosto '23
+72
en 0 canales
Get PRO
julio '23
+71
en 0 canales
Get PRO
junio '23
+64
en 0 canales
Get PRO
mayo '23
+65
en 0 canales
Get PRO
abril '23
+45
en 0 canales
Get PRO
marzo '23
+79
en 0 canales
Get PRO
febrero '23
+169
en 0 canales
Get PRO
enero '23
+501
en 0 canales
Get PRO
diciembre '22
+602
en 0 canales
Get PRO
noviembre '22
+788
en 0 canales
Get PRO
octubre '220
en 0 canales
Get PRO
septiembre '220
en 0 canales
Get PRO
agosto '220
en 0 canales
Get PRO
julio '220
en 0 canales
Get PRO
junio '220
en 0 canales
Get PRO
mayo '220
en 0 canales
Get PRO
abril '220
en 0 canales
Get PRO
marzo '220
en 0 canales
Get PRO
febrero '220
en 0 canales
Get PRO
enero '220
en 0 canales
Get PRO
diciembre '210
en 0 canales
Get PRO
noviembre '21
+125
en 0 canales
Get PRO
octubre '21
+4
en 0 canales
Get PRO
septiembre '21
+535
en 0 canales
Fecha
Crecimiento de Suscriptores
Menciones
Canales
21 diciembre+2
20 diciembre0
19 diciembre0
18 diciembre0
17 diciembre0
16 diciembre0
15 diciembre0
14 diciembre0
13 diciembre0
12 diciembre0
11 diciembre0
10 diciembre0
09 diciembre0
08 diciembre0
07 diciembre0
Publicaciones del Canal
2
⚠️මේ දවස්වල Fake Account හදාගෙන කට්ටිය group වලට Join වෙලා සර්ල දෙන්නට මඩ ප්‍රචාර කරන්න පටන් අරන්. ඉස්සෙල්ලත් තුන්දෙනෙක් එකට+3
⚠️මේ දවස්වල  Fake Account හදාගෙන කට්ටිය group වලට Join වෙලා සර්ල දෙන්නට මඩ ප්‍රචාර කරන්න පටන් අරන්. ඉස්සෙල්ලත් තුන්දෙනෙක් එකට කතා වෙලා එකම වෙලේ Join වෙලා ඇවිල්ල ලස්සනට කතාවක් නිර්මාණය කරලා කතා බහක් ඇති උනා. සර්ගේ පන්ති ආපු ළමයි දන්නවා සර් ගැන, පන්තිය ගැන. අලුතින් Revision එකක් පටන් ගද්දි මෙහෙම දේවල් වෙනව කියල ඔයාල දන්නවනෙ.Class ආපු අය දන්නව ඇත්ත නැත්ත.ඉස්සරහටත් ඔය වගේ මඩ ප්‍රචාර කරයි. අවදානෙන් ඉන්න කට්ටිය ‼️
1 282
3
⚠️මේ දවස්වල Fake Account හදාගෙන කට්ටිය group වලට Join වෙලා සර්ල දෙන්නට මඩ ප්‍රචාර කරන්න පටන් අරන්.සමහර අය Fake account වලින්
⚠️මේ දවස්වල  Fake Account හදාගෙන කට්ටිය group වලට Join වෙලා සර්ල දෙන්නට මඩ ප්‍රචාර කරන්න පටන් අරන්.සමහර අය Fake account වලින් ලමයින්ගෙ inbox පවා ගිහින් Class එක ගැන බොරු දේවල් ප්‍රචාරය කරල.අලුතින් Revision එකක් පටන් ගද්දි මෙහෙම දේවල් වෙනව කියල ඔයාල දන්නවනෙ.Class ආපු අය දන්නව ඇත්ත නැත්ත.🔥 📌සර්ල දෙන්නගෙ කලින් Class ආපු නැති අයට කියන්නෙ fake account වලින් අලුතින් group වලට Join වෙලා එක්කෙනෙක් දෙන්නෙක් ගොතන කතා පිලිගෙන Class එක ගැන තීරණය කරන්නෙපා.‼️ ඔයාලට Class එක ගැන ඇත්තටම අදහසක් ගන්න ඕන නම් මේ පහල Telegram Group වලට Join වෙලා ලමයි දාස්ගානකගෙ Class එක ගැන අදහස් බලල Class එනවද නැද්ද කියල තීරණය කරන්න ✌️ අනුරාධ සර්ගෙ ✅ 2022 සිසු අදහස් - t.me/ThefinalThought ✅2023 සිසු අදහස් - t.me/ThefinalThought23 අමිල සර්ගෙ ✅2022 සිසු අදහස් - t.me/echemfeedback ✅2023 සිසු අදහස් - t.me/ECHEM_Feedback23
2 191
4
"කදුවල මෙවැනි උල්පත් පැනනගී , ඒ වටා අඩි පාරවල් ඇති වේ. පිපාසිත මිනිස්සු ඒ අඩිපාරවල් ඔස්සේ ගොස් එකී උල්පත් වලින් ජලය ලබා ගනී �
"කදුවල මෙවැනි උල්පත් පැනනගී , ඒ වටා අඩි පාරවල් ඇති වේ. පිපාසිත මිනිස්සු ඒ අඩිපාරවල් ඔස්සේ ගොස් එකී උල්පත් වලින් ජලය ලබා ගනී 🐾" ~ගුරු ගීතය උසස් පෙළ අවසන් කල /සරසවි අධ්‍යාපනය ලබන ඔයාල හැමෝමත් මේ දිය උල්පත් වගේ.. ඒ වගේම ඒ උල්පත් වලින් දිය දෝතක් ගන්න , ඔයාලගෙ උදව්වෙන් ඒ අයගෙ ලස්සන හීන වලට පාර එලි කර ගන්න, තරමක් අඩු පහසුකම් යටතේ ඉගෙනගන්න අපේම නංගිල මල්ලිලා ගණනාවක් දෑස් දල්වගෙන බලාගෙන ඉන්නවා.. ✅ඉතින් දැනුම යාත්‍රා අපි සෑම සෙනසුරාදාවකම , බටුවන්දර කනිෂ්ඨ විද්‍යාලයේ හා රත්මලාන අන්ධ විද්‍යාලයේදී අධ්‍යාපනික වැඩමුළු මාලාවක් අපේම පුංචි නංගිල මල්ලිලා වෙනුවෙන් දියත් කරනවා.. ✅සාමාන්‍ය වැඩමුළුවකින් ඔබ්බට ගිහින් අපි මේ පොඩ්ඩටන්ට පෞද්ගලිකවම අවධානය දීල උදවු කරනවා. ඉතින් දැනුම යාත්‍රා අපිත් එක්ක එකතු වෙලා මේ පුංචි නංගිල මල්ලිලගෙ හීන අලුතින් පාට කරමු... 🎓✨♥️ වැඩි විස්තර දැනගන්න එකතුවෙන්න.. Movindu - +94 (76) 815 8242 Tenura - +94 (71) 046 5979 Anjula - +94 (71) 147 8418 Facebook- https://www.facebook.com/danumayaathra බටුවන්දර විද්‍යාලය Group: https://chat.whatsapp.com/EZLPQYYenshItnKATWfLPl රත්මලාන අන්ධ විද්‍යාලය Group : https://chat.whatsapp.com/F3KDD12aMo619ZSQd49UJK පැපිලියාන සුනේත්‍රා මහාදේවි විද්‍යාලය -https://chat.whatsapp.com/BvRuiwLnf6a6V4Vv3MnPqG
2 099
5
⭐️ CHEMISTRY | STUDY MATE පොදු රටාව ✅ පරමාණුක ව්‍යුහය හා ඒ ආශ්‍රිත සොයාගැනීම් ✅ සොයාගැනීම් , පරමාණුක ආකෘති හා කැතෝඩ කිරණ ✅ වි
⭐️ CHEMISTRY | STUDY MATE පොදු රටාව ✅ පරමාණුක ව්‍යුහය හා ඒ ආශ්‍රිත සොයාගැනීම් ✅ සොයාගැනීම් , පරමාණුක ආකෘති හා කැතෝඩ කිරණ ✅ විද්‍යුත් චුම්භක තරංග , හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය ✅ ඉලෙක්ට්‍රෝන වින්‍යාස හා ක්වොන්ටම් අංක කුලක ✅ ආවර්තිතා වගුවේ කෙටි ආවර්ථ වල නිරීක්ෂණය කළ හැකි රටා ✅ Organic සමාවයවිකතාව ✅ Organic ප්‍රතික්‍රියා - Short Note ✅ Organic Full Note ✅ Organic Short Note ✅ Inorganic - S ගොනුව ✅ Inorganic - D ගොනුව ✅ Inorganic IUPAC නාමකරණය ✅ Organic සමාවයවිකතාවය ✅ දායක බන්ධන CHEMISTRY MCQ POINTS ✅ Part 01 ✅ Part 02 ✅ Part 03 ✅ Part 04 ✅ Part 05 ✅ Part 06 ✅ Part 07 ✅ Part 08 MCQ Point Quizes ✅https://t.me/studymatemain/270 ✅https://t.me/studymatemain/287 ✅https://t.me/studymatemain/298 ✅https://t.me/studymatemain/303 ✅https://t.me/studymatemain/316 ✅https://t.me/studymatemain/449 ✅https://t.me/studymatemain/456 ✅https://t.me/studymatemain/545 ✅https://t.me/studymatemain/564 ✅https://t.me/studymatemain/601 ✅https://t.me/studymatemain/648 2011 Past Paper විවරණ & Voice Notes ✅ MCQ 01 - 05 ✅ MCQ 06 - 10 ✅ MCQ 11 - 15 ✅ MCQ 16 - 25 ✅ MCQ 26 - 30 ✅ MCQ 31 - 35 ✅ MCQ 36 - 40 ✅ MCQ 41 - 45 ✅ Study Mate : t.me/studymatemain ✅ Discussion Group : t.me/studymatediscuss ▶️ YouTube : https://youtube.com/@StudyMateYoutube
1 695
6
⚡️ කලින් අවුරුදු වල Essays ආපු විදිහ. ඒ අනුව මේ පාර exam එකේ, 👀 🟡5 - ශක්තිය , බලය / කෝණික චලිතය / ගම්‍යතා 🟡6 - ස්ථාවර තරංග
⚡️ කලින් අවුරුදු වල Essays ආපු විදිහ. ඒ අනුව මේ පාර exam එකේ, 👀 🟡5 - ශක්තිය , බලය / කෝණික චලිතය / ගම්‍යතා 🟡6 - ස්ථාවර තරංග / ස.අ.ච / නළ වල කම්පන 🟡7 - පෘෂ්ඨික ආතතිය 🟡8 - චුම්භක / විද්‍යුත් ක්⁣ෂේත්‍ර එන්න වැඩි ඉඩක් තියෙනවා කියල අනුමාන කරන්න පුළුවන් අපිට. 🧠 මේ මාතෘකා වලට වැඩි අවධානයක් දීලා බලමු ටිකක්. 👋 මේ Past Papers සහ MCQ Paper එක දිහා බලලා අනුමාන කරපුවා. වැඩි අවධානයක් දෙන්න. හැබැයි මේ ටික විතරක් බලාගෙන යන්න එපා නංගී මල්ලී.. 🤫 පෘෂ්ඨික ආතතිය කියල දෙන්නම් මම අද රෑ හෝ හෙට වගේ. ක්ෂේත්‍ර ටිකත් බලමු. විකිරණ පාඩම ගැනත් බලමූ ඊට පස්සෙ. 💬 9 a,b - ධාරා විද්‍යුතය හා ඉලෙක්ට්‍රොනික් 10 a,b - තාපය හෝ විකිරණ මේ දෙකට Practice වෙද්දි ටිකක් අඩු මට්ටමක ඉන්න ළමයෙක්ට පුළුවන් නම් ධාරාවිද්‍යුතය බලාගන්න. ඒක පුළුවන් කරගන්න ලේසී.. ✅ Study Mate : t.me/studymatemain ✅ Discussion Group : t.me/studymatediscuss
1 588
7
❓ PHYSICS පොදු රටාව | STUDY MATE දැනට කරපු මාතෘකා බලන්න 👇 ✅ මිනුම්, ඒකක හා මාන ✅ මිනුම් උපකරණ ✅ ප්‍රවේග කාල / විස්ථාපන කාල ප
❓ PHYSICS පොදු රටාව | STUDY MATE දැනට කරපු මාතෘකා බලන්න 👇 ✅ මිනුම්, ඒකක හා මාන ✅ මිනුම් උපකරණ ✅ ප්‍රවේග කාල / විස්ථාපන කාල ප්‍රස්ථාර ✅ ගුරුත්ව කේන්ද්‍ර ✅ අවස්ථිති ඝූර්ණය ✅ වෘත්ත චලිතය ✅ Ft ප්‍රස්ථාර ✅ සරල අනුවර්තීය චලිතය ✅ තරංග හා ඒවායේ ලක්ෂණ ✅ ඩොප්ලර් ආචරණය ✅ ධ්වනි තිව්‍රතා මට්ටම් ✅ PV වක්‍ර ✅ ප්‍රිස්ම ✅ ප්‍රකාශ උපකරණ ✅ කාච ✅ කාච සූත්‍රය ✅ භූමි කම්පා තරංග ✅ අංශු භෞතික විද්‍යාව Practical help 👇 🔵 ප්‍රස්ථාර 🔵 දෝෂ 🔵 ව'නියර් කැලිපරය 🔵 මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය 🔵 ගෝලමානය ✅ Study Mate : https://t.me/studymatemain ✅ Discussion Group : https://t.me/studymatediscuss ▶️ STUDY MATE : https://youtube.com/@StudyMateYoutube
1 516
8
🔴 W,S වගේ මට්ටමක ඉන්න ළම⁣යෙක් ඉන්නව නම් මේ Video එක බලන්න. ඔයාලට හරි ගස්සගන්න ලේසිම MCQ ටිකක් කතා කරනවා මේකෙ. 2018 Past Paper 1,2,3,4,5,6,7,8,9,12 MCQs ටික කතා කරනවා. Video එකට අදාළ MCQ සටහන් ටික පහළින් දාන්නම් ▶️ https://youtu.be/W5c1ADwTeOw
1 587
9
❤️ We made it ⚡️❤️‍🔥 😎 Members ├ @Irugallbandara ├ @MalithRukshan ├ @Error_316 ├ @Ranil_Wickramasinghe ├ @hellopehesara ├ @
❤️ We made it ⚡️❤️‍🔥 😎 Members ├ @Irugallbandara ├ @MalithRukshan ├ @Error_316 ├ @Ranil_Wickramasinghe ├ @hellopehesara ├ @Beta_025 ├ @Nisal_Nimsara ├ @SeemawaAdmin ├ @mr_d_88 ├ @SalilaSandaruwan ├ @IsumJanuda ├ @Tharusha_Alagiyawanna ├ @Hasiniisiwarii ╰ @AkashSandeep ⭐️ If you can dream it, you can do it. Never give up 🤜🔥 🔥 AP Technical Lead
2 127
10
🟥 හෙට තමයි දවස 🔥 🌘 PRACTICAL NIGHT '23 🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🟠ලංකාවටම
🟥 හෙට තමයි දවස 🔥 🌘 PRACTICAL NIGHT '23 🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🟠ලංකාවටම නොමිලේ ‼️ 🔔සියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා ✅ t.me/Practicalnight23 🟥 අපේ ලමයි දන්න හැමෝටම කියමු ❤️ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
381
11
🌘 PRACTICAL NIGHT '23 🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🟠ලංකාවටම නොමිලේ ‼️ 🔔සියලු ද
🌘 PRACTICAL NIGHT '23 🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🟠ලංකාවටම නොමිලේ ‼️ 🔔සියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා ✅ t.me/Practicalnight23 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
501
12
🔴 Telegram Group Open කල විට App Close වේ නම්, Telegram App එක Update කරගන්න. ❤️
🔴 Telegram Group Open කල විට App Close වේ නම්, Telegram App එක Update කරගන්න. ❤️
567
13
https://youtu.be/Opd-bv5P7W0
https://youtu.be/Opd-bv5P7W0
2 148
14
Congratulations Anuradha Sir! 100K Subscribers On YouTube 🖥 2nd Target Successfully Completed ✅ 😎 Technical Lead ├ @Irugall
Congratulations Anuradha Sir! 100K Subscribers On YouTube 🖥 2nd Target Successfully Completed  ✅ 😎 Technical Lead ├ @Irugallbandara ├ @MalithRukshan ├ @Error_316 ├ @Ranil_Wickramasinghe ├ @Tharusha_Alagiyawanna ├ @Ravinga_Didulantha ├ @hellopehesara ├ @Nisal_Nimsara ├ @SeemawaAdmin ├ @mr_d_88 ├ @SalilaSandaruwan ├ @IsumJanuda ├@AkashSandeep ├ @Beta_025 ╰@Hasiniisiwarii 1️⃣2️⃣3️⃣4️⃣ ⭐️⭐️⭐️⭐️⭐️⭐️ 🔥🔥🔥🔥🔥🔥🔥
767
15
අපි 100K ගැහුවා 🔥 Congratulations @AnuradhaPerera Sir
අපි 100K ගැහුවා 🔥 Congratulations @AnuradhaPerera Sir
923
16
🔴 විභාගයට සති 8කට පෙර 2023 SPECIAL MEETING ❗ 🔴විශයන් තුනටම අවසන් මාස දෙකට STUDY PLAN එකක් 🔴එක එක මට්ටම් වල ඉන්න ලමයි සදහා
🔴 විභාගයට සති 8කට පෙර 2023 SPECIAL MEETING ❗ 🔴විශයන් තුනටම අවසන් මාස දෙකට STUDY PLAN එකක් 🔴එක එක මට්ටම් වල ඉන්න ලමයි සදහා වැඩකරන්න ඕනෙ විදි වෙනවමම 🔴මේපාර විභාගෙට වැඩියෙන්ම බලන් යන්න ඕනේ කොටස් 🔴වෙලාව කලමණාකරණය කරගන්න විදි SUBJECT BALANCE කිරීම සහ තව ගොඩක් දේවල් අපි එදාට කතාකරමු ❗ ඔයාලට මූලික වශයෙන් තියෙන ප්‍රශ්න ඉතාම කෙටියෙන් මේ FORM එකේ සදහන් කරන්න. මම හැම එකම කියවනවා https://forms.gle/CrvRgMwoWUxKj1J56 ✅ TELEGRAM : t.me/Ap23Mr මේක ජීවිතේ TURNING POINT එකක් වෙන්න පුලුවන්🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
507
17
Electro Chemistry Day🔥 📆නොවැම්බර් 3 සිකුරාදා එක් දිනකින් පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය කෙරේ. විභාගයෙන් ලකුණු 7ක්. සම්පූර්ණයෙන්ම
Electro Chemistry Day🔥 📆නොවැම්බර් 3 සිකුරාදා එක් දිනකින් පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය කෙරේ. විභාගයෙන් ලකුණු 7ක්. සම්පූර්ණයෙන්ම නොමිලේ❗️ ❗️මතක ඇතුව යාළුවන්ට කියන්න. https://t.me/echem23MR ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
622
18
1⃣0⃣0⃣😊 කරමු. 👨‍💻 Subscribe - youtube.com/@anuradhaperera
1⃣0⃣0⃣😊 කරමු. 👨‍💻 Subscribe - youtube.com/@anuradhaperera
1 395
19
🌐 Follow us : https://www.facebook.com/profile.php?id=100091739411121&mibextid=ZbWKwL
🌐 Follow us : https://www.facebook.com/profile.php?id=100091739411121&mibextid=ZbWKwL
1 103
20
▶️ Watch On YT - https://youtube.com/shorts/jONpuW7STm4?feature=share ✈️Join with us 🔔 ❤ t.me/seemawa 🌐 bit.ly/3tjs5tw 🌐 b
▶️ Watch On YT - https://youtube.com/shorts/jONpuW7STm4?feature=share ✈️Join with us 🔔 ❤ t.me/seemawa 🌐 bit.ly/3tjs5tw 🌐 bit.ly/3FaNY0A
1 290