cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Songs channel 😍😍

ගීයක අර්ථයට එහා ගිය සුන්දරත්වයක් ❤️❤️😌

Mostrar más
Publicaciones publicitarias
196
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Photo unavailableShow in Telegram
ප්‍රේමය ❤️ +පුතා හරි ආදරෙයි නේද ඒ පුංචි කෙල්ලට _ හ්ම් ඔව් මාමේ + කොහොමද එයාව පුතාට හම්බුනේ - කෝස් එකක් කරන ගමන් මාමේ + ඇයි පුතා ඔච්චරටම ඒ ලමයට ආදරේ -දන්නෑ මාමේ හේතුව මාත් තාම හොයනවා + හ්ම් , පුතා ආදරේ කරන තරමටම ඒ දුවත් පුතාට ආදරේ කරනවා කියලා පුතාට හිතෙනවද - ඔව් මාමේ මං එහෙම හිතෙනවා + ඒත් කවදහරි පුතාව ඒ දුව දාලා ගියොත් පුතා මොකද කරන්නේ ? - මොනා කරන්නද මාමේ, එයා එක්ක ගත කරපු ලස්සනම කාලේ ගැන මතක් කර කර හැමදාම තනියෙන් ජීවිතේ විදිනවා 😍 + ඇයි තනියෙම ? තව කෙනෙක් ගැන පුතාට හිතන්න පුලුවන්නේ ? - එයා ගියොත් තනියෙම තමයි මාමේ මං ඉන්නේ ,මොකද මට ආපහු තව කෙනෙක්ට දෙන්න පුලුවන් තරම් ආදරයක් ඉතුරු කරගෙන නෑ , හැමදේම එයාට දීලා ඉවරයි ❤️ඒ හින්දා තනියෙම මං එයාව විදිනවා . Be silent 🤫🤫
Mostrar todo...

පොතට කවියට හුරු හිත්.....

WhatsApp Group Invite

Mostrar todo...
නෑ නෑ උබ තාම දැක්කෙ නෑ ආයි පාරක් බලපන්කො..🤣🤣

Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.