cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

𝓜 ℕ𝔼𝕎𝕊 UPDATE

මාතර නගරයේ මෙන්ම දිවයින පුරා උනුසුම් පුවත් එසැනින්♨️♨️ 100% විශ්වාසනීය පුවත්💯💯 සයිබර් අවකාශයේ පුවත් මානය💢💢 Like us on facebook- https://www.facebook.com/Matara-News-Update-105759968337054 contact us-Sandaru-@SandaruMuthumala Chamindu - 0715874465,Vibu

Mostrar más
India142 028El idioma no está especificadoLa categoría no está especificada
Publicaciones publicitarias
167
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Visualizeara'21 - The Scientific Video Competition organized by the Ananda College Science Union Video By Rahula College Team 02 Use this link to watch the video https://youtu.be/BAK-WI8C0TI This is how to get points For a view 01 Point Like 02 Points If you subscribe while viewing 03 Points
Mostrar todo...
Mind uploading - Rahula College (Team 02)

Video 18 Visualizeara'21 - The Scientific video competition organized by Ananda College Science Union. Video by Rahula College - Team 02 living forever by running simulation of our mind _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ Members: Amiru Indeepa Isum Uthsara Pramud Thathsara Pulith Pethmal _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ මෙහි එන සියලුම වීඩීයෝ පටවල අයිතිය මුල් හිමිකරුවන් සතුය. All videos here are copyrighted by the original owners. _ _ _ _ _ _ _ _ _ _ _ _ _ We Hope you enjoy it.

WhatsApp groups වල ඇති ඕනෑම පණිවිඩයක් මකා දැමීමේ හැකියාව group admin වරුන්ට ලබා දීමට සූදානම් වේ බිලියන 2කට අධික පරිශීලකයින්ගෙන් සමන්විත WhatsApp ජාලය මෑත කාලය තුල ඉතා ශීඝ්‍රයෙන් ඔවුන්ගේ පරිශීලකයන්ට නව පහසුකම් රැසක් ලබා දුන් බව ඔබ දන්නවා ඇති. Multiple device support,Disappearing Mode, WhatsApp Advanced Search, WhatsApp Dark mode, Join missed group calls ආදී ඉතා විශාල නව updates ප්‍රමාණයක් පසුගිය කාලය තුල ඔවුන් ලබා දුන්නා. මේ ආකාරයට ඔවුන් ලබා දෙන තවත් නව update එකක් පිලිබදව Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔවුන් දන්වා තිබෙනවා. මෙලෙස ඔවුන් ලබා දෙන නව පහසුකම වන්නේ WhatsApp Groups තුල Admin වරුන්ට Group එක තුල පවතින Message සියලු දෙනාගෙන් Delete කිරීමේ හැකියාවයි. උදාහරණයක් ලෙස ඔබ WhatsApp Group එකක Admin කෙනෙකු නම් Group එකට යම් පුද්ගලයෙක් එක් කරන අනවශ්‍ය links, අනවශ්‍ය Message ආදිය Group එකේ කිසිවකුට නොපෙනෙන ලෙස Delete කිරීමේ හැකියාව මේ අනුව ලැබෙනවා. මෙලෙස Delete කිරීමෙන් පසු “This was deleted by an admin, (admin name)"(එම Message එක Delete කල Adminගේ නම අවසානයේ) ලෙසින් පෙන්වනු ඇත. මේ මගින් ඇතැම් පුද්ගලයන් group වලට යොදන අනවශ්‍ය Messages, Fake Links, ව්‍යාජ තොරතුරු ආදිය මීට පෙරදී අදාළ පුද්ගලයා විසින්ම ඉවත් කළ යුතු වුවත් මේ නව යාවත්කාලීන කිරීම යටතේ Group Adminටම එවන් දෑ ඉවත් කිරීමට හැකියාව ලැබේ. බොහෝ දුරට මෙම නව පහසුකම ලබන වසරේ මුල සිට ප්‍රථමයෙන්ම WhatsApp Beta පරිශීලකයන්ටත් පසුව සියලු පරිශීලකයන්ට ලබා දීමට ඉඩ ඇත. @MATARANEWSUPDATE
Mostrar todo...
ඔබ සැමට සුපින්බර උඳුවප් පොහෝ දිනයක් වේවා!!! මෙම වසරේ අවසාන පොහොය දිනය වන මෙම පොහොය දිනය උදු වපුරන මාසය බැවින් උදුවප් පොහොය නමින් හදුන්වයි. බෞද්ධ ශාසන ඉතිහාසයේ ලක්දිවට ඉතා වැදගත් සිදුවීම් රාශියක් සිදුවූ පොහොය දිනයක් ලෙස මෙම පොහොය දිනය හැදින්විය හැකිය. සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධියේ දක්ෂින ශාඛාව වැඩමවාගෙන කුල 18ක පිරිස සමග මෙරට වැඩමවූයේ අදවන් පොහෝ දිනයක වේ. එමෙන්ම ලක්දිව භික්ෂුණී ශාසනයේ ආරම්භය සිදුවූයේද අදවන් උතුම් පොහොය දිනයකයි. තවද බෞද්ධයාගේ මුදුන් මල් කඩ බඳු ශ්‍රී පාද වන්දානා සමයේ ආරම්භය සිදු වන්නේද මෙම පොහොය දිනයේ සිටයි. @MATARANEWSUPDATE
Mostrar todo...
අකුරැස්ස-හක්මණ මාර්ගයේ බස් ධාවනය හෙට(15) සිට යථාතත්වයට. අකුරැස්ස-හක්මණ මාර්ගයේ පෞද්ගලික බස් රථ ඊයේ(13) සිට අද දක්වා බස් ධාවනයෙන් ඉවත්වි සිදු කල බස් වර්ජනය හෙට(15) උදැසන සිට අවසන් කොට සාමාන්‍ය පරිදි බස් ධාවනය සිදු කිරිමට අද පස්වරුවේ කඹුරුපිටිය ප්‍රාදේශිය සභාවේදි බස් රථ හිමියන් හා පොලීසිය සමග පැවති සකච්ජාවකින් පසුව එකගතාවයකට පැමිනි බව දකුණු පළාත් මර්ගස්ථ මගී ප්‍රවාහනය අධිකාරියේ මාතර කාර්යාලය කියා සිටි. පසුගිය 12 වන දින පස්වරුවේ කඹුරුපිටිය කිරින්ද මාර්ගයේ ඹ්විටිගමුව ප්‍රදේශයේදි බස් රථයක් හා යතුරු පැදියක් අනතුරට ලක්ව එක් අයෙක් ජිවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලැබු අතර ජිවිතක්ෂයට පත්වු අයගේ පාර්ශ්වයේ විශාල පිරිසක් පැමිණ කලබලකාරි ලෙස හැසිරි අනතුරට පත් බස් රථය කිරින්ද ප්‍රදේශයට රැගෙන ගොස් පහර දි දැඩි අලභහානි සිදු කොට තිබිණි. ඒ අනුව මෙම අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු 12 වන දිනම පොලිස් අත් අඩංගුවට ගෙන ඊයේ දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස 20 වන දින රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබිණි. බස් රථයට පහර දුන් පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙස හා බස් රථ,බස් රථ රියදුරන්ගේ ආරක්ෂාව,බස් රථ වල ගමන් කරන මගීන්ගේ ආරාක්ෂාව තහවුරු කරන තෙක් ඊයේ සිට මෙම මාර්ගයේ බස් රථ ධාවනයෙන් ඉවත්ව සිටි අතර අද උදැසන වන විටත් නිසි ප්‍රතිචාරයක් නොමැති විම හේතුවෙන් අද දිනයේද බස් රථ ධාවනයෙන් ඉවත්ව සිටි බව බස් රථ හිමියන් පවසයි. මගීන්ට සිදු වන අපහසුතා පිළිබද අවධානය යොමු කරමින් කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද වීරසිංහ මහතා මුලිකත්වය ගෙන බස් රථ හිමියන්, දකුණු පළාත් මර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ මාතර දිස්ත්‍රික් සහාකාර අධ්‍යක්ෂ මහේෂ් ජයසිංහ මහතා හා කඹුරුපිටිය බස් නැවතුම් පොල ස්ථාන පාලක නිළධාරින්, සහකාර පොලිස් අධිකාරි මාතර 2 මහේෂ් පෙරේරා මහතාගේ සහභාගිත්වයෙන් අද පස්වරුවේ සකච්ජාවක් කැදවා තිබු අතර එහිදි බස් රථ හිමියන් තමන්ට මෙම සිද්ධියට ආදාලව පවතින ගැටළු පිළිබදව සකච්ජා කිරිමෙන් අනතුරව බස් රථ, බස් රථ රියදුරන්ගේ හා මගීන්ගේ ආරක්ෂාව තහවුරු කරන බවටත් බස් රථයට පහර දුන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනිමට පරික්ෂණ සිදුවමින් පවතින බවත් ඒම පිරිසට නීථිය ක්‍රියාත්මක කරන බවටත් ලබා දුන් පොරොන්දුව මත බස් රථ හිමියන් හෙට සිට බස් රථ ධාවනය කිරිමට සිය කැමැත්ත ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව අද පස්වරුව වන විට බස් රථයට පහර දුන් සැකකරුවන් පස් දෙනෙකු මාතර කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය හා හක්මණ පොලීසිය එක්ව සිදු කල විශේෂ විමර්ශණයකදි අත්අඩංගුවට ගෙන ඇති අතර පහර දිමට සම්බන්ධ තවත් සැකකරුවන් සොයා වැඩිදුර විමර්ශණ සිදුකරන බව පොලිසිය පවසයි. -මාතර News Update-
Mostrar todo...
🔥Hot News🔥 ඔමික්‍රෝන් හේතුවෙන් සිදුවූ පළමු මරණය වාර්තා වෙයි ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වීම හේතුවෙන් සිදුවූ පළමු මරණය එක්සත් රාජධානියෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. -මාතර News Update-
Mostrar todo...
🔴News Alert🔴 අවුරුදු 20ට වැඩි සැමට බූස්ටර් එන්නත ලබා ගත හැකි බව ඇමති චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරයි. -මාතර News Update-
Mostrar todo...
☘️ ආසියාවේ රැජින හෙවත් "ක්වීන් ඔෆ් ඒෂියා" ශ්‍රී ලංකාවෙන් හමු වේ.🔸🔸🔸🔸 ආසියාවේ රැජින (QUEEN OF ASIA) ලෙස නම් කළ ලොව විශාලතම ස්වභාවික තනි නීල මාණික්‍යය මෙරටින් හමු වී තිබෙනවා. මෙම නීල මාණික්‍යය කිලෝග්‍රෑම් 310ක බරකින් යුක්ත වන අතර, එය කැරට් 1,550,000කින් යුතු බවයි වාර්තා වන්නේ. -මාතර News Update-
Mostrar todo...
🔴News Alert🔴 ☘️ දකුණු මුහුදේ දී හෙරොයින් කිලෝ 250ක් සමඟ විදේශීය ධීවර යාත්‍රාවක් අල්ලයි. -මාතර News Update-
Mostrar todo...
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.