cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

2024 AL ICT - Bhanuka Ekanayaka

Publicaciones publicitarias
5 641
Suscriptores
+1324 horas
+927 días
+20530 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

ඔබ වෙනුවෙන් මල් පිපේවි. Answers - Operating System 07/15
Mostrar todo...
07_15 os.pdf2.22 KB
ඔබ වෙනුවෙන් මල් පිපේවි. Answers - Operating System 07/14
Mostrar todo...
07_14 os.pdf2.68 KB
👍 1
Repost from N/a
Photo unavailableShow in Telegram
2022, 2023 උසස් පෙළ කොළඹ දිස්ත්‍රික් මුල් කුසලතා ලබා ගත් දරුවන් ඇගයීම පසුගියදා නුගේගොඩ රොටරි ආයතනයේදී පැවැත්වුණා.. මෙහි අරමුණු වනුයේ ඔවුන්ගේ කැපවීම, මහන්සිය වෙනුවෙන් යම්කිසි අගය කිරීමක් සිදු කිරීම සහ ඉන්පසු 2024, 2025, 2026 දරුවන් යම්කිසි අභිප්‍රේරණයකට ලක් කිරීමයි... කැපවීම ඔබව ජයග්‍රහණය කරා රැගෙන යනු ඇත.. විශ්වාසයෙන් යුතුව පිය නගන්න.. ලංකාවේ විශිෂ්ටතම ICT පන්තිය ❤️ ICT | භානුක ඒකනායක
Mostrar todo...
👍 1
Photo unavailableShow in Telegram
🔰 2024 A/L|ICT|Revision🔰 ✅හෙට දින (ජූලි 17) පෙ.ව 07.30 සිට ප.ව 03.00 දක්වා නුගේගොඩ රොටරි ආයතනයේදී 2024 උසස් පෙළ සිසුන් සදහා භෞතික පන්ති සාමාන්‍ය පරිදි පැවැත්වේ... ✅ පෙ.ව 7.30 - ප.ව 1.00 Revision ✅ ප.ව 1.00 - ප.ව 3.00 Theroy 🔰ඔබගේ මිතුරන්වද දැනුවත් කරන්න... ICT | භානුක ඒකනායක රොටරි - නුගේගොඩ
Mostrar todo...
Photo unavailableShow in Telegram
2024 AL ICT | Theory 🏆 හෙට දින(ජූලි 16) ප.ව 03.00 සිට ප.ව 05.00 දක්වා රත්නපුර සිසුල්කා ආයතනයේ දී 2024 උසස් පෙළ භෞතික පන්ති සාමාන්‍ය පරිදි පැවැත්වේ.. ✅ පෙ.ව 03.00 - ප.ව 05.00 Theroy  ‼️ ඔබගේ මිතුරන් ද දැනුවත් කරන්න... ICT | භානුක ඒකනායක  සිසුල්කා - රත්නපුර
Mostrar todo...
👍 3
Photo unavailableShow in Telegram
2024 AL ICT | Revision 🏆 හෙට දින(ජූලි 16) පෙ.ව 08.00 සිට ප.ව 2.00 දක්වා රත්නපුර සිසුල්කා ආයතනයේ දී 2024 උසස් පෙළ භෞතික පන්ති සාමාන්‍ය පරිදි පැවැත්වේ.. ✅ පෙ.ව 08.00 - ප.ව 02.00 Revision  ‼️ ඔබගේ මිතුරන් ද දැනුවත් කරන්න... ICT | භානුක ඒකනායක  සිසුල්කා - රත්නපුර
Mostrar todo...
✍🏻 2024 AL Paper Class අවධානමට පෙර සූදානම 24 ප්‍රශ්න පත්‍රයේ පිලිතුරු පත්‍රය
Mostrar todo...
APS-24 Marking .pdf8.43 MB
✍🏻 2024 AL Paper Class අවධානමට පෙර සූදානම 23 ප්‍රශ්න පත්‍රයේ පිලිතුරු පත්‍රය
Mostrar todo...
අවදානමට_පෙර_සූදානම_23_Marking2024.pdf1.92 MB
✍🏻 2024 AL Paper Class අවධානමට පෙර සූදානම 22 ප්‍රශ්න පත්‍රයේ පිලිතුරු පත්‍රය
Mostrar todo...
අවදානමට_පෙර_සූදානම_22_Marking2024_2.pdf1.14 MB
👍 1
✍🏻 2024 AL Paper Class අවධානමට පෙර සූදානම 21 ප්‍රශ්න පත්‍රයේ පිලිතුරු පත්‍රය
Mostrar todo...
අවදානමට_පෙර_සූදානම_21_Marking2024.pdf8.56 KB
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.