cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

📌Correct Path☑️🔝📚

කට්ට තමයි හීන හොයනකොට😏 හැබැයි පට්ට වෙයි හොයාගත්ත දවසට💪😌

Mostrar más
El país no está especificadoEl idioma no está especificadoLa categoría no está especificada
Publicaciones publicitarias
705
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

හිතවත, මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ඔබට මුලින්ම අපේ සුබපැතුම්. අප විසින් සංවිධානය කරන්නට යෙදෙන විශ්වනී තොටමුණ ඇතුළු විශ්වවිද්‍යාල සිසු කැලක් විසින් මෙහෙයවන උසස් පෙළ විභාගයට මුහුණ දීමේදී අභියෝග ජයගන්නේ කෙසේද යන්න පිළිබඳව වූ අත්දැකීම් හුවමාරුවට අයදුම් කළ ඔබට ස්තූතියි. “ලන්තෑරුම” යන ශීර්ෂය යටතේ මෙහෙය වන මෙම වැඩසටහන හුදෙක් මේ දිනවල සිසු දරුවන් මුහුණ දෙන පොදු අභියෝග පිළිබඳව හා විභාගයට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන මානසික හා විෂයානුබද්ධ සූදානම කෙසේ විය යුතු ද යන්න සාකච්ඡා කෙරෙනු ඇත. ඉතා විශාල පිරිසක් මෙම වැඩසටහනට අයදුම් කර ඇති හෙයින් මෙය සංවාදයක් දක්වා ගෙන යාම ප්‍රායෝගික නොවන බැවින් ඔබේ ප්‍රශ්න වැඩසටහන අතරවාරයේ Live Chat Box මගින් ඉදිරිපත් කළ හැකිය. ඒවායින් වඩාත් පොදු ප්‍රශ්න කෙරෙහි වැඩසටහන මෙහෙයවන්නන් ගේ අවධානය යොමු කරනු ඇති බව කාරුණිකව සලකන්න. මෙම තත්වයන් යටතේ මෙම වැඩසටහනට සහභාගී වීමට කැමති ඔබට සැප්තැම්බර් 27 වැනි සඳුදා(හෙට) සවස 3.00 ට පහත YouTube Live-Stream Link එක හරහා ලන්තෑරුම සමඟ සම්බන්ධ විය හැකිය.උසස් පෙළ විභාගයට උපරිම මානසික ඒකාග්‍රතාවයකින් මුහුණදෙමින්, දක්ෂතාවය උපරිමයෙන් විදහා දැක්වීමට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. A/L ලන්තෑරුමට පිවිසිය හැකි ලින්ක් එක: https://www.youtube.com/c/SirasaTVSrilanka දිනය : 27. 09. 2021 වේලාව : ප.ව. 3.00 සැළකිය යුතුයි : ‘Live Chat Box’ මගින් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
Mostrar todo...

මගේ කතාව O/L පන්තියේදී, 1) ඔයා පන්තියේ කී වෙනියද? 😆 * 15ත් 20ත් අතර 2) ඔය විදිහට ගිහින් හොඳ result එක්ක ගන්න පුළුවන් වෙයිද?😂 * ඔව් පුළුවන්. මට ඕනේ A/L කරන්න පුළුවන් මට්ටමට එන්න විතරයි. Results ආවාම, 3) results මදි නේද? 😁 * මට නම් හොඳටම ඇති. මම ඔක්කොම විශයන් පාස් නේ. 4) ඔයා A/L වලට ඉස්කෝලේ ලියාපදිංචි වුණාද? 🤔 * නැහැ. මම සම්පූර්ණයෙන්ම ඉස්කෝලේ යන එක මෙතනින් නවත්තනවා. 5) ඉස්කෝලේ නොගිහින් කොහොමද A/L කරන්නේ? 😮 * මම Private විභාගේ ලියනවා. 6) Private විභාගේ ලිව්ව කිව්වම කවුරුවත් ඔයාව ගණන් ගනීද? 😐 * කමක් නෑ. මම මාව ගණන් ගන්නවා. 7) හැමෝම කියයි ඔයා ඉස්කෝලේ ගිහින් තියෙන්නේ O/L වෙනකන් විතරයි කියලා. 😄 * (හිනාවකින්) හැමෝම කියන දේවල් මට වැදගත් නෑ. 8) ඉස්කෝලේ නොගිහින් A/L කළාට කැම්පස් යන්න බෑ. 🤨 * එහෙම කැම්පස් යන්න පුළුවන් කියලා මම පෙන්නන්නම්. A/L වලට කලා විශය ධාරාව තෝරගත්තාම, 9) A/L වලට Art කරලා job නැතුව තමයි ඉන්න වෙන්නේ. 😐 * නෑ මම කොහොමහරි මගෙ ඉලක්කයට යනවා. 10) පන්ති ගිහින් විතරක් A/L පාස් වෙන්න ඔයාට බෑ. 😆 * මට පුළුවන්. මට මාව විශ්වාසයි. Results ආවාම, 11) ඔයාගේ Results කොහොමද? 🤔 * මට කැම්පස් යන්න පුළුවන්. 12) කැම්පස් එකේ ඔයා මොනවාද කරන්න හිතන් ඉන්නේ? 🤔 * මම මනෝවිද්‍යා උපාධියක් කරන්න හිතන් ඉන්නේ. 13) අපෝ පිස්සුද? මනෝවිද්‍යාව ඉගෙන ගන්න ගොඩක් අයට පිස්සු හැදෙනවා. ඔයාට ඕවා කරන්න බෑ. 😂 * අපි දෙයක් හරියට කරනවා නම් කරන්න බැරි දෙයක් නෑ. 14) මනෝවිද්‍යාව කළා කියලා Job හම්බවෙයිද? 😄 * කිසිම උපාධියක් කළා කියලා job හම්බවෙන්නේ නෑ. අපි මහන්සි වෙලා හොයාගන්න ඕනේ. මේ කතා අතරේ මම මගේ අරමුණට යනවා. මෙතනින් පස්සේ කතාව ටිකක් වෙනස් වෙනවා. මනෝඋපදේශිකාවක් වුණාම, 15) මොනවද ඔයාගේ සුදුසුකම්? 🤔 * මට මනෝවිද්‍යා ගෞරව උපාධියක්, බෞද්ධායුර්වේද උපදේශන ශාස්ත්‍රපති උපාධියක්, මනෝ උපදේශන ඩිප්ලෝමාවක්, HND එකක් හා සංගමයේ සාමාජිකත්වය තියෙනවා. ඒ වගේම මට අවුරුදු 3ක පළපුරුද්ද තියෙනවා. 16) ඔයාගේ වයස කීයද? 🤔 මට 25. 17) එච්චර අඩු වයසින් ඔච්චර සුදුසුකම්, අත්දැකීම් ලබාගත්තේ කොහොමද? 😯 * ඒකට කැපවීම තියෙන්න ඕනේ. 18) මටත් ඔයා වගේ වෙන විදිහ කියලා දෙන්න පුළුවන්ද? 🙏 * අනිවාර්යයෙන්ම පුළුවන්. මේ තමයි මගේ කතාව. අපි කරන හැමදේටම මිනිස්සු කතා කියයි. අපි දන්නවා නම් අපි නිවැරදි කියලා ඒ කතා වලට අපේ ගමන නවත්තන්න හොඳ නෑ. හැමදාම ජයග්‍රහණය කළේ රාමුවට කොටු වෙච්ච මිනිස්සු නෙමෙයි. රාමුවෙන් පිට හිතපු මිනිස්සු. ❤️ -මනෝඋපදේශිකා දුලංජලා එම්. වැලිකන්ද -
Mostrar todo...
AnimatedSticker.tgs0.01 KB
පියවරෙන් පියවරට යන්න❤️❤️👍 @tharumotivated
Mostrar todo...
මේ දවස්වල හොදට වැඩ කරගෙන යනවද😉Anonymous voting
  • අම්හෝ ඔව් එලම😁
  • සාමාන්‍යයෙන් කරනවා ඉතින්😐
  • නෑ මේ පාර අතෑරලා ලබන සැරේ ගොඩ දානවා😑
0 votes
කැළණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ රසායන විද්‍ය දෙපාර්තමේන්තුව මගින් උසස් පෙළ සිසුන්ට අදාලව සකසන ලද ප්‍රායෝගික පරීක්ෂණ මාලාව විඩියෝ පට පහත යොමුව ඔස්සේ නැරඹීම හැක. https://www.youtube.com/channel/UCpAEt8AGDKzJMttkuIYFyKA/videos https://t.me/Motivation_onl🎃
Mostrar todo...
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.