cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

✷⃝◎⃝»̶̶͓͓͓̽̽̽🌈❁𝕤𝕡𝕣𝕚𝕟𝕘 𝕡𝕒𝕣𝕒𝕕𝕚𝕤𝕖🤍⃝⃘̉̉̉̉̉

✥❥⃟😋ᚸ⃝⃘❤️━≫✺⃘۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟͜͡ ̶̶➳̶̶̶᭄➤සිහින සිත්තම් අවදි කරවන සෙනෙහසේ ලැගුම්හල⍤⃝────★᭄✮͚💚─⃤̸᭄̂̇ 𝔖𝔭𝔯𝔦𝔫𝔤 𝔭𝔞𝔯𝔞𝔡𝔦𝔰𝔢

Mostrar más
Japón24 707El idioma no está especificadoLa categoría no está especificada
Publicaciones publicitarias
117
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

කවිය ඔබව ප්‍රේමයෙන් විරහවෙන් මුසපත් කරවයි..... ප්‍රේමයේ සුවත් විරහවේ වේදනාවත් හිමි විමේ තෘප්තිමත් බවත් යනාදි... කියන්නට බැරි තරම් හැගිම් තනුවක පොවා වචන පෙලක කැටි කොට ගීයක් නිම වෙයි... එලෙස නිමවන ගීයේ අරුත් සොයා යන්නටයි මේ ආරාධනා... ගී අරුත් ගොඩක් වෙලාවට සින්දුවක් අහලා ශබ්ද රසය විතරක් ගත්තට , ඒකෙ අර්ථ රසය ගැන හොයලා නෑ නේද? " මේ සින්දුවේ තේරුම මොකක්ද " කියලා වගේ ..... ඉතින් ආසද හොයන්න තමන් ආසම සින්දුවක ඇත්තටම තියෙන තේරුම ................ ඉතින් එකතුවෙන්න Niruwa❤ එක්ක විදින මාවතට Niruwa❤ සමඟ විදින මාවත 23 වන අගහරුවාදා සවස 6.00ට ගීයක රස තැන් සොයා යමු.. ඉතින් ඔබටයි මේ ආරාධනා
Mostrar todo...
Join us ✨
Mostrar todo...
YSC SYNDICATE 👗👠 🧶🛍

.කෙල්ලනේ මෙන්න ඔබට අනගි අවස්තාවක්.. හැමදෙම පහසු මිලට එකම තැනකින්.එකතු වෙන්න අපිත් එක්ක.ඔබට අවශ්‍ය දැ අප සමූහයෙන් ඇණවුම් කළ හැක 👗ඇදුම් ⌚️අත් ඔරලෝසු 👠පාවහන් .(dream cachers) 💅ඔරිෆ්ලේම් නිශ්පාදන 👠👠Cosmatics 💋💄Perfuems..

🙈❤️ඔන්න ළමයි අපි හිතුව පොඩි කතා, නිසදැස්, චිත්‍ර තරගයක් කරන්න🥰 ❤️හැබැයි ඔන්න නිකන් නෙවෙයි පුංචි තෑග්ගකුත් ඔයලාගෙම කරගන්න පුලුවම්🤭❤️ ඔන්න ඔයාලාට ඔක්තෝම්බර් 1 වෙනකම් ඔයාලාගෙ නිර්මාණ අපිට එවන්න පුළුවන්🥰🥰මෙම තරගය පවත්වන්නේ https://t.me/cute_art_25 කියන අපේ channel එකේ😌❤️ 🍄කතා තරගය 🍄කෙටි කතා සහ ඔබ ලියූ ඕනෑම කතාවක් මෙම තරගයට ඉදිරිපත් කළ හැක 1වෙනි ස්ථානය 2 වන ස්ථානය 3 වන ස්ථාන සදහා අපි පුංචි තෑග්ගක් ලබා දෙනවා 🌺නසදැස් තරගය 🌺නසදැස් තරගයේදිත් ඔයාලා ලියන ඕනෑම නිසදැසක් අපි තරගයට ඉදිරිපත් කරනවා .මෙහිදී අප තෑගි ලබා දෙන්නේ 1වෙනි ස්ථානය ලබා ගත් තරගකරුවාට පමණි. 🦋 චත්‍ර තරගය 🦋මෙම අවස්තාවෙත් කළින් කියු ලෙසට ඕනෑම චිත්‍ර වර්ගයක් අපට ලබා දිය හැකිය එසේම මෙහිදී තෑගි ලබා දෙන්නේ 1වෙනි ස්ථානය සහ 2 වන ස්ථානය ලබා ගත් තරගකරුවන්ට පමණයි වැඩි විස්තර සදහා Owner @Sh_e_vii සම්බන්ධ කරගන්න🥰🥰 Powered By 🌸 💐🌈Cute Art🌦✨ 🌼=https://t.me/cute_art_25
Mostrar todo...
🌸 💐🌈Cute Art✓™🌦✨ 🌼

🔴Telegram themes🌑🌕 🟠Wallpapers🌆 🟣නිසදැස්,කවි 🟢Girl's fashion👰 🔵Boy's fashion🤴 🟣Joke post🤪 🔴Animals🦦 🟠Education ජීවිතයට නව අරුතක් ගෙන එන...”සෙනෙහසේ නවාතැන “

Mostrar todo...
💄Sanda & Yuwi cosmatics

💄නවතම ඔරිෆ්ලෙම් නිෂ්පාදන සාධාරණ මිලට මෙහිදී

@🎗️Themes🎗️විතරමයි 💛😇@ 💛😊හැමෝම එකතු වෙන්න අපේ 🎗️චැනල්🎗️ එකට ඔයාලට ලස්සන🎉️ ( themes)🎉️තියෙනවා අපේ චැට් එකට ජොයින් වෙලාම බලන්න ☺️🎗️ @🎗️Themes🎗️විතරමයි 💛 https://t.me/joinchat/EWyvVeN9dHE2YWZl
Mostrar todo...
✴✴themes✴✴

@🎗️Themes🎗️විතරමයි 💛😇@ 💛😊හැමෝම එකතු වෙන්න අපේ 🎗️චැනල්🎗️ එකට ඔයාලට ලස්සන🎉️ ( themes)🎉️තියෙනවා අපේ චැට් එකට ජොයින් වෙලාම බලන්න ☺️🎗️ @🎗️Themes🎗️විතරමයි 💛

https://t.me/joinchat/EWyvVeN9dHE2YWZl

Mostrar todo...
Business studies📚🖋✏️📊

✏️චැන්ල් එකෙ අපි A/L ව්‍යාපර අධ්‍යනයට පාඩමෙන් පාඩමට ප්‍රශ්න දානව. ✏️ ස්ටඩී ටිප්ස් වගෙ දෙවලුත් අපිදානව. ✏️තව ඔගොල්ලන් දන්න ස්ටඩි ටිප්ස්,එතකොට ශොර්ට් නොට්ස් එහෙම අපෙ චැන්ල් එකෙ දාන්න ඇඩ්මින්ලට දෙන්න පුලුවං.

ඔන්න කදිම අවස්තාවක්.ගොඩක් අය 4න් එක එක එක දෙවල් වලට හෙත්තු කරගන ඉන්න එකට විසදුම.ඔනෙ තැනකට ඩිලිව කරනව phone holders..ගන්න අය ඉන්නවනං කියන්න.
Mostrar todo...
♻️♻️"අදුරට එළියක්♻️♻️" Covid 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් අපේම සහෝදරියක් වෙනුවෙන් අපිට අද උදව් කරන්න අවස්ථාවක් ලැබිලා.හුගක් අයට මේ Covid 19 වසංගතය නිසා ඉගෙනීමේ කටයුතු කරන එක ගොඩක් අමාරු වෙලා.ඉතිං මේ ඒ වගේ අසරණ වුණ අපේම සහෝදරියකට කරන උදව්වක්. ටිකක් නැවතිලා කියවලා යන්න. ඔයාට උපරිම විනාඩි 05ක් යයි Commerce master සමූහය විසින් දියත් කරන නවමු වැඩපිළිවෙල "අදුරට එළියක්" වැඩසටහනේ පළවෙනි පියවර තියන්න අපිට අවස්ථාව ලැබිලා.හුගක් අසරණ වෙලා කියාගන්න බැරුව ලතැවුණ ප්‍රශ්නයක් අැය අද අපි එක්ක කතා කළා.ඉදින් අද දවස පුරාම අපි අැය හා අැයගෙ පියා සමග කතා කොට අැයට අැයගේ අධ්‍යාපනික කටයුතු කිරීම සදහා ජංගම දුරකථනයක් ලබා දෙන්න තීරණය කරා.අපි හැමෝම මේ වෙලාවෙ පුළු පුළුවන් විදිහට අපේ මූල්‍යමය දායකත්වය ලබා දෙමු.අැයට අැයගෙ ඉගෙනීමෙ කටයුතු නිසි පරිදි සිදු කරගන්නට හැකි ජංගම දුරකථනයක් ලබා දීමට අපි පරාර්ථකාමී වෙමු.මෙහි සත්‍යතාව පිළිබදව අප සමූහය වග කියන බව දැනුම් දෙමු. ඉදින් අාදරණීය සාමාජිකයිනි, ඔබත් මෙම කාර්යයට දායකත්වය දැක්වීමට කැමති නම් පහත බොත්තම Click කරන්න . ස්තූතියි!!!
Mostrar todo...
♻️♻️වැඩි විස්තර සදහා♻️♻️
නොදැක්කත් වේදනාව බ්ලොක් චැට් එකේ පිරෙද්දී දරාගන්නම බැරි වෙලාවට පපුව ඉරෙනවා බලාන ඉද්දී දැන් ජීවිතේම සතුටින් එයා එක්ක ඉස්සරහටම යද්දී තරහකට නෙවෙයි ඈත්වෙන්නෙ දුක දරාගන්න බෑ ඔන්ලයින් දකිද්දී මන් ලගට එන්න ආයෙමත් හිතෙනවා කියන්න චැට් එකේ ඉද්දී මන් ආසම මොන දේ උනත් හැමදාම ඔයාට හරියද්දී මතක තියාගන්න රත්තරං ඔයා ලස්සනම හිනාවෙද්දී❤ මිහී💔 (කමෙන්ට් එකක් ඕනි💔)
Mostrar todo...
තනිකමක් දැනෙනවා නුඹ කොහෙද සොයනවා ඈ එක්ක නුඹ ඉතින් සෙනෙහෙ බස් දොඩනවා හීනියට ඇඩෙනවා මතක පිටු ඇරෙනවා නුඹ එක්ක මැව් හීන හැමතැනම මැවෙනවා හුනුහුමක් හොයනවා පුරුද්දට දැනෙනවා මා ඉතින් තනි වීය මතක දොර වහනවා මිහී💔
Mostrar todo...
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.