cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

2023 A/L ~ SISULKA (SFT)

Mostrar más
Publicaciones publicitarias
305
Suscriptores
Sin datos24 horas
-47 días
-1330 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

00:30
Video unavailableShow in Telegram
5.74 MB
සම්මන්ත්‍රන නිබන්දනය download කරන්න මේකට එන්න. https://t.me/physics_for_technology
Mostrar todo...
2024/25 මලිත් සර්ගේ ගෝලයෝ 💪💪💪

Education

https://www.youtube.com/live/yEu8k7cpbZ4?si=60cLqcfhLiaF9KXU මෙන්න අද SFT seminar link එක ලංකාවටම free online seminar මලිත් වාසලගේ
Mostrar todo...
ඛණ්ඩාංක ජ්‍යාමිතිය Night Seminar 😎😎 (SFT)

Hotline - 077 890 3843 Telegram -

https://t.me/+QM6D_ozRgbkwMDE1

#MalithWasalage #SFT #SakyaNugegoda #SisulkaRatnapura #SusipkaHomagama #OnlineSFT #2025al

Photo unavailableShow in Telegram
Photo unavailableShow in Telegram
පැය 12න් ඛණ්ඩාංක ජ්‍යාමිතිය ඉවර කරන SFT බලගැන්වුම 2024-2025 A/L සිසුන් සඳහා පෙබරවාරි 22 බ්‍රහස්පතින්දා ප.ව. 6.00 ට ආරම්භ වේ ▪ Physical - Sakya Nugegoda ▪ Online - YouTube Live 2024-2025 AL Tech ළමයි වැඩිවිස්තර සදහා මේ telegram group එකට එකතුවන්න https://t.me/physics_for_technology නිබන්ධන ලබා ගැනීම සඳහා අමතන්න - 076 5859 126 නිබන්ධන ලබාගත හැකි මධ්‍යස්ථානයන් ▪ නුගේගොඩ / පානදුර / කිරිබත්ගොඩ- සක්යා ▪ රත්නපුර - සිසුල්කා ▪ හෝමාගම - සුසිප්කා ▪ ගම්පහ - යහන්සා ▪ කුරුණෑගල - ගතික ▪ කහවත්ත - සරසවි ▪බලංගොඩ-සිල්වර්නෙට් ▪ ගාල්ල - සදර්න් දිවයිනේ ප්‍රථමයන් 4ක්, දිවයිනේ පළමු, දෙවන, තෙවන ස්ථාන 9ක්, දිස්ත්‍රික් ප්‍රථමයන් 25ක් මග පෙන්වූ ලංකාවේ ජනප්‍රියම SFT ගුරුවරයා මලිත් වාසලගේ වැඩි විස්තර සඳහා අමතන්න - 077 890 3843 #MalithWasalage #SFT #Revision #Online #SakyaNugegoda #SisulkaRatnapura #SusipkaHomagama #2024AL #2025AL
Mostrar todo...
Photo unavailableShow in Telegram
ලංකාවම එක පැත්තකට යොමු කරන SFT බලගැන්වුම පිලිබඳ පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහන පෙබරවාරි 13 අගහරුවදා රාත්‍රී 8 ට ආරම්භ වේ. මෙහිදී ▪️ පෙබරවාරි 22 SFT බලගැන්වුම Night seminar සම්මන්ත්‍රණ සැලැස්ම ලබා දීම ▪️ Revision පන්තියේ විභාග ජයගන්නා සති 40 සුවිශේෂී සැලැස්ම හෙළි කිරීම ▪️ 2024/25 සියලු භෞතික සහ online සිසුන් සමග දෙමවිපියන්ද සහභාගී විය යුතුය 👇👇👇 2024/2025 AL Tech ළමයි වැඩිවිස්තර සදහා මේ telegram group එකට එකතුවන්න https://t.me/physics_for_technology
Mostrar todo...
පෙබරවාරි 22 රාත්‍රිය ගැන අහන්න 2024/25 ළමයි ටික මේකට එන්න.. මලිත් සරිගේ ගෝලයෝ official Telegram group : https://t.me/physics_for_technology
Mostrar todo...
2024/25 මලිත් සර්ගේ ගෝලයෝ 💪💪💪

Education

දෙසැම්බර් 22 රාත්‍රිය ගැන අහන්න 2024/25 ළමයි ටික මේකට එන්න.. මලිත් සරිගේ ගෝලයෝ official Telegram group : https://t.me/physics_for_technology
Mostrar todo...
2024/25 මලිත් සර්ගේ ගෝලයෝ 💪💪💪

Education

Photo unavailableShow in Telegram
දෙවන වර විභාග අපේක්ෂකයන් සදහා දැනුවත් කිරීමයි. පුතේ 2023 විභාගයට පෙනී සිටීමෙදී යම් යම් අඩුපාඩු සිදුවූ ..එමෙන්ම විභාගයට හොදින් පාඩම් කිරීමට නොහැකි වූ ඔබ..නැවත විභාගයට මුහුනදීමට තීරණය කර තිබේනම්..මේ දැනුවත් කිරීම ඔබටයි.. අදම ඒ සදහා සැලසුමක් සකසා හරියටම මෙවර කිරීමට තීරනය කරන්න.නැත්නම් මෙවරද පසුගිය වර සේම අසාර්තක විය හැක.. 👍කරනවනම් හරියටම කරන්න. එමෙන්ම මෙවර විභාගයට තව ඇත්තේ සති 40ක් නිසා එය සැලසුම් කරන ආකාරය පිලිබදව විශේෂ zoom meeting එකක් පහත දින පැවැත්වේ Special zoom meeting පෙබරවාරි 13 අගහරු රාත්‍රි 8.00 එමෙන්ම පහත පරිදි SFT Revision පන්ති වලට මුල සිටම සහභාගී වෙන්න සක්යා නුගේගොඩ පෙබර 09 සිකුරාදා ප.ව 3.00-5.30 සිසුල්කා රත්නපුර පෙබර 11 ඉරිදා ප.ව 2.00-4.30 ලංකාවටම online පෙබර 09 සිකුරාදා රාත්‍රි 7.30-10.00 මලිත් වාසලගේ
Mostrar todo...
HDI Campus (Dip.in.Eng).pdf2.93 MB
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.