2024 Physics Main Revision - Darshana Ukuwela
2024 Physics Revision ✅ Telegram Channel Link 🔗 https://t.me/DU2024RE ✅ Discussion Group 🔗 https://t.me/DU2024RED Revision පන්තිය සම්බන්ධ විමසීම් සඳහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න 👉0713446666
Mostrar más📈 Análisis del canal de Telegram 2024 Physics Main Revision - Darshana Ukuwela
El canal 2024 Physics Main Revision - Darshana Ukuwela en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 19 324 suscriptores, ocupando la posición 10 427 en la categoría Educación y el puesto 99 en la región Sri Lanka.
📊 Métricas de audiencia y dinámica
Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 19 324 suscriptores.
Según los últimos datos del 05 junio, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -455, y en las últimas 24 horas de -12, conservando un alto alcance.
- Estado de verificación: No verificado
- Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 2.31%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener N/A% de reacciones respecto al total de suscriptores.
- Alcance de las publicaciones: Cada publicación recibe en promedio 446 visualizaciones. En el primer día suele acumular 0 visualizaciones.
- Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 1.
📝 Descripción y política de contenido
El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“2024 Physics Revision
✅ Telegram Channel Link
🔗 https://t.me/DU2024RE
✅ Discussion Group
🔗 https://t.me/DU2024RED
Revision පන්තිය සම්බන්ධ විමසීම් සඳහා
පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න
👉0713446666”
Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 06 junio, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.
Carga de datos en curso...
| Fecha | Crecimiento de Suscriptores | Menciones | Canales | |
| 05 junio | 0 | |||
| 04 junio | 0 | |||
| 03 junio | 0 | |||
| 02 junio | 0 | |||
| 01 junio | 0 |
| 2 | 1st Shy එකේ කඳුළුවලට සාධාරණයක් කරපු ගාල්ලේ නවාංජනා 🔥✊
1st Shy අයට ගොඩක්ම වැදගත් Podcast එකක් ✅
1st Shy Physics --> S
2nd Shy Physics --> A
📺https://youtu.be/3-Qex169aZc
~ Team eWings | 432 |
| 3 | 🔴 මුදලට නැටවෙන Tuition❌
📺 https://youtu.be/wU2bGQPqHnE | 639 |
| 4 | 🔴 අප පන්ති සහභාහී වූ නුගේගොඩ(කොළඹ) අවට සිටින අයෙකුට,Videography කිරීමට eWings Team එකේ Job Vacancyයක් ඇත.
"පෙර පුහුණුවක් අවශ්‍ය නැත."
විමසීම් Whatsapp ඔස්සේ,
📗 +94 71 750 0264
Share කර මිතුරන්ද දැනුවත් කරන්න.. | 8 074 |
| 5 | 1st Shy Physics A එක,2nd Shy A කරපු නවාංජනා 🔥
Galle District Bio 74th | AAA
📺https://youtube.com/shorts/ecJv_dMnLn4?feature=share | 1 144 |
| 6 | 🔴 අද | 2026 Mission A+ Day 04
Topic : මීටර් සේතුව සහ විභවමානය
Youtube ඔස්සේ සියලුම සිසුන් ප.ව 5.30ට සම්බන්ධ වන්න
📺 https://www.youtube.com/live/t-qwp9ophU4?si=u8xKRix6zNpco8RR
PDF
SM https://t.me/DU26REv/1301
EM https://t.me/DU26REv/1304
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 854 |
| 7 | 𝟐𝟎𝟐𝟔 𝐌𝐈𝐒𝐒𝐈𝐎𝐍 𝐀+ ආරම්භය 🔥
දවස් 60යි... Topics 60යි... MCQ එකම ගොඩ...✅
ඔයා දැන් ඉන්න ලකුණු මට්ටමෙන්,ඉහළ ලකුණු මට්ටමකට යන්න
මාරම වැදගත්වෙන සුපිරි වැඩක් මේක...🔥
ආරම්භය,
🗓️ අප්‍රේල් 10 සිකුරාදා
⏰ පෙ.ව 7.30-12.00
ලංකාවටම නොමිලේ 📺YOUTUBE LIVE
Mission A+ ආරම්භක දැනුවත් කිරීම මෙතනින් නරඹන්න
🔗 https://youtu.be/1bv0ZYRYE9o?si=pCB_xJX94MrlPlvJ
මෙහිදී,
▪️සිංහල මාධ්‍යයෙන් මෙන්ම English Medium Papers ලබාදීම සිදුවේ.ེ
▪️සතියට Mission A+ Papers 4 බැගින් මාසෙට Papers 16 ක් Discuss කිරීම සහ විවරණ ලබාදීම.
▪️මාතෘකාට අදාළාව Summarys ලබාදීම ( PDF )
▪️ Mission A+ Papers මාසේ මුලම නිවසටම Courier කරගත හැකිවේ( අප්‍රේල් මාසයේ Papers පමණක් PDF ලෙස ලැබේ,ඒවාද මැයි මාසයට අදාල Papers සමග Courier කෙරේ.)
▪️හැකි සෑමවිටම Live සම්බන්ධ විය යුතු අතර Recordings ද ලබාදීම සිදුවේ.
▪️ අප පන්ති සම්බන්ධ වන/නොවන ඕනම දරුවෙක්ට සම්බන්ධ විමට හැක.
-------------------------------------
සියලුම දැනුවත් කිරීම් Telegram Channel එක ඔස්සේ,
🔗 https://t.me/DU26REv
සියලුම විමසීම්,
Whatsapp : 0713444555
Telegram : 0713444555
-------------------------------------
මේ පාර Exam කරන්න ඉන්න ඔයාලගේ යාළුවන්ටත් Share කරලා දැනුවත් කරමු...
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 956 |
| 8 | 🔴 A/L Results බලලා මේ වෙලාවේ යම්කිසි හිත්‍තැවුලකින් ඉන්නවනම් මේ අක්කගේ කතාව ඔයා බලන්නම ඕන...
1st Shy අයටත් ගොඩක්ම වැදගත් 🔥
1st Shy Physics --> S
2nd Shy Physics --> A
📺 https://youtu.be/Y3z2Hs3UKc4 | 1 118 |
| 9 | 🔴 දැන් | 2026 Special Meeting
සියලුම 2026 දරුවන් අනිවාර්යයෙන්ම සම්බන්ධ වන්න...
අවශ්‍යනම් පමණක් 2027/28 දරුවන් සම්බන්ධ වන්න...
📺 https://www.youtube.com/live/VJorvF1e0rQ?si=LSzRT6nuf3dkaW45
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 1 042 |
| 10 | 🔴 දැන් ප්‍රතිඵල ඇවිත් අවසන්....
2026 THEORY/REVISION හැමෝටම
SPECIAL MEETING 🔥
⚡️ඉදිරි කාලය කොහොමද හරියටම Manage කරගෙන වැඩ කරන්නේ?
⚡️Speed Revision සහ Mission A+ ගැන දැනුවත් කිරීම
⚡️1s/2nd/3rd Shy හැමෝටම වැදගත් වෙන කතාබහක්
හෙට | ප.ව 5.30ට
📺Youtube Live
යාළුවන්ටත් Share කරමු...
දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ
🌐 https://t.me/DU26REv
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 991 |
| 11 | 🔴 අප පන්ති සහභාහී වූ කෑගල්ල අවට සිටින අයෙකුට,Videography කිරීමට eWings Team එකේ Job Vacancyයක් ඇත.
(පුහුණු/නුපුහුණු)
විමසීම් Whatsapp ඔස්සේ,
📗0779856876
Share කර මිතුරන්ද දැනුවත් කරන්න.. | 1 125 |
| 12 | 🔴 2025 උසස් පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කෙරේ....
ප්‍රතිඵල බැලීම සඳහා පහත Link එකෙන් පිවිසෙන්න..
Link : https://www.doenets.lk/examresults
------------------------------
2025 Results බලපු හැමෝම,පහළ form එක Fill කරලා ඔයාලගේ Results එක මොකක් උනත් අපිට දැනුම් දෙන්න...
🖥 https://ewingspapers.lk/form.html?formId=pAMIx5r5ctBphMhnL0g2
------------------------------
විශේෂයෙන් මොනාහරි සර්ට දැනුම් දෙන්න තියෙනවනම් මේ No. එකට Whatsapp කරන්න
Whatsapp Msg 📗 0711444442
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 1 560 |
¡Ya disponible! Investigación de Telegram 2025 — los principales insights del año 
