cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Ceylon News Factory 🇱🇰

ඔබේ විශ්වාසනීය පුවත් සපයන්නා🇱🇰

Mostrar más
Publicaciones publicitarias
652
Suscriptores
-124 horas
-17 días
-530 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

ආසියාවේ උසම දැල් පන්දු ක්‍රීඩිකාවට මංගල සීනු ! ලොව උසම නෙට්බෝල් ක්‍රීඩිකාව ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ තර්ජනී සිවිලිංගම් දකුණු ඉන්දියාවේ ‍ ව්‍යාපාරිකයෙකු වන ආර්. ප්‍රශාන් මහතා සමග ඊයේ (17) යුග දිවියට පිවිසියාය. ඔවුන්ගේ මංගල උත්සවය චෙන්නායි නිවි අයිලන්ඩිස් හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ නෙට්බෝල් පිටියේ පෙරලිකාර ක්‍රීඩිකාවක් වන තර්ජනී 45 හැවිරිදි පසුවන අතර ඇයගේ උස අඩි හයයි අගල් දහයකි. 2019 ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලියේ …​​​​​​​​​ 📣 Breaking News to your fingertips📣 ‍ 📥 අපගේ Telegram සමුහයට එක්විමට - https://t.me/CeylonNewsFactory
Mostrar todo...

📖 Read More
💬 Join WhatsApp
ඉදිරියේදී ලංකාවට වාහන ගෙන්වන්නේ මෙහෙමයි ! ඉදිරියේදී මෙරට වාහන ආනයන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව වැඩපිළිවෙළ සැකසීම සඳහා කමිටුවක් පත්කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මග පෙන්වන්නෙකු බවට පත්ව ඇති ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ බොහෝ මූල්‍යමය කාරණා පිළිබඳව සාකච්ඡා …​​​​​​​​​ 📣 Breaking News to your fingertips📣 ‍ 📥 අපගේ Telegram සමුහයට එක්විමට - https://t.me/CeylonNewsFactory
Mostrar todo...

📖 Read More
💬 Join WhatsApp
විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ කොළඹ වටලති ! පුරා දින 47 ක් වැඩවර්ජනයක නිරතව සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ විරෝධතාවක් සඳහා මුදල් අමාත්‍යංශය පිහිටි කොළඹ කොටුව ප්‍රදේශයට පැමිණීමෙන් එම ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් නිර්මමාණය වී තිබේ. රටපුරා විශ්වවිද්‍යාලවල අනධ්‍යන සේවකයන් 3,000 ක් පමණ කොළඹට පැමිණීමෙන් ලෝටස් පාරේ එක තීරුවක් සම්පූර්ණයෙන් වැසීමෙන් මෙම තත්වය උද්ගත වී තිබේ.​​​​​​​​​ 📣 Breaking News to your fingertips📣 ‍ 📥 අපගේ Telegram සමුහයට එක්විමට - https://t.me/CeylonNewsFactory
Mostrar todo...

📖 Read More
💬 Join WhatsApp
කුලී ආදායම් බද්ද ගැන ජනපතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න ! හඳුන්වාදුන් නව කුලී ආදායම් බද්ද අයකරනු ලබන්නේ කුලී ආදායම ඉහළ වටිනාකමක් සහිත පුද්ගලයින්ගෙන් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටි​යේ පාර්ලිමේන්තුවේදී මීට කෙටි වේලාවකට පෙර විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ, පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදාය​ම් බදුවලින් නිදහස් කරන බවයි. එමෙන්​ම සාමාන්‍ය ආදායම් ලබන කිසිම පුද්ගලයකුගෙන් …​​​​​​​​​ 📣 Breaking News to your fingertips📣 ‍ 📥 අපගේ Telegram සමුහයට එක්විමට - https://t.me/CeylonNewsFactory
Mostrar todo...

📖 Read More
💬 Join WhatsApp
බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා රිමාන්ඩ් ! ව්‍යාපාරිකයකුට පහරදී පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගයාන් සිරිමාන්න ලබන ජූනි 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පැහැරගත් ව්‍යාපාරිකයා කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත සැකකරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස බන්ධනාගාගත කෙරුණේ. හිටපු සභාපතිවරයා පසුගිය 16වනදා ඔහුගේ ජීප් රථයෙන්ම මෙම පැහැර ගැනීම සඳහා පැමිණ ඇති බවයි සීසීටීවී දර්ශන අනුව …​​​​​​​​​ 📣 Breaking News to your fingertips📣 ‍ 📥 අපගේ Telegram සමුහයට එක්විමට - https://t.me/CeylonNewsFactory
Mostrar todo...

📖 Read More
💬 Join WhatsApp
ප්‍රධාන මාර්ගයන් දෙකක දුම්රිය ප්‍රමාදයක් – දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් ! අද ප්‍රධාන මාර්ගයේ සහ හලාවත මාර්ගයේ දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්මේන්තුව සඳහන් කරන්නේ, දුම්රිය එන්ජින් තුනක් ක්‍රියා විරහිත වීම හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදයන් සිදුවන බවය.​​​​​​​​​ 📣 Breaking News to your fingertips📣 ‍ 📥 අපගේ Telegram සමුහයට එක්විමට - https://t.me/CeylonNewsFactory
Mostrar todo...

📖 Read More
💬 Join WhatsApp
දියණියන් දෙදෙනාගේ නිරුවත වීඩියෝ කර තරුණයින්ට විකිණූ මවක් අත් අඩංගුවට ! තම දියණියන් දෙදෙනාගේ නිරුවත වීඩියෝ කොට තරුණයින්ට එම දර්ශන අලෙවි කළ මුලතිව් ප්‍රදේශයේ මවක් පුදුකුඩීඉරිප්පු පොලීසිය විසින් 17 දා අත් අඩංගුවට ගෙන තිබෙනවා. මුලතිව් පුදුකුඩීඉරිප්පු ප්‍රදේශයේ 34 හැවිරිදි මවක් සිය 14 හැවිරිදි හා 11 හැවිරිදි දියණියන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ ලබා ගෙන තිබෙනවා. එක් දිනක් රාත්‍රී කාලයේදී මව විසින් දියණියන්ගේ වීඩියෝ ලබා ගන්නා අන්දම එදින …​​​​​​​​​ 📣 Breaking News to your fingertips📣 ‍ 📥 අපගේ Telegram සමුහයට එක්විමට - https://t.me/CeylonNewsFactory
Mostrar todo...

📖 Read More
💬 Join WhatsApp
අද වැසි තත්වයේ වැඩි වීමක් – අද කාලගුණය මෙන්න ! අද (18) දින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ වැසි තත්ත්වයේ වැඩිවීමක් පිළිබඳ සඳහන් වෙනවා. දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (19) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවෙන බව එම වාර්තාවේ දැක්වෙනවා. මේ අතර, අද (18) දින බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් …​​​​​​​​​ 📣 Breaking News to your fingertips📣 ‍ 📥 අපගේ Telegram සමුහයට එක්විමට - https://t.me/CeylonNewsFactory
Mostrar todo...

📖 Read More
💬 Join WhatsApp
මගී ප්‍රවාහන අධිකාරියේ තිදෙනෙක් ලොකු පුටුවලට යන්න හොර සහතික දීලා – කෝප් කමිටුවේදී හෙළි වෙයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රධානීන් තිදෙනෙකු ව්‍යාජ සහතික ඉදිරිපත් කර එම තනතුරු ලබාගෙන ඇති බවට රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණයවී තිබෙනවා. මේ පිළිබඳ පරීක්ෂණයක් සිදුකොට වාර්තාවක් වහාම ලබා දෙන ලෙස කෝපා කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයාට නියෝග කරනු ලැබීය. රජයේ ගිණුම් පිළිබඳ …​​​​​​​​​ 📣 Breaking News to your fingertips📣 ‍ 📥 අපගේ Telegram සමුහයට එක්විමට - https://t.me/CeylonNewsFactory
Mostrar todo...

📖 Read More
💬 Join WhatsApp
පොල් තෙල් මිල ඉහළට ! පොල්තෙල් බෝතලයක් රුපියල් 100කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පවසනවා. ඒ අනුව මීට පෙර රුපියල් 450ක්ව පැවති පොල්තෙල් බෝතලයක මිල මේ වනවිට රුපියල් 550ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි, ඔහු සඳහන් කළේ. මෙලෙස මිල වැඩි කිරීමට හේතුව ආනයනික පොල්තෙල් සඳහා රේගුව බදු වැඩි කිරීමද යන්න ගැටලුවක් බව ජාතික …​​​​​​​​​ 📣 Breaking News to your fingertips📣 ‍ 📥 අපගේ Telegram සමුහයට එක්විමට - https://t.me/CeylonNewsFactory
Mostrar todo...

📖 Read More
💬 Join WhatsApp
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.