cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

✍ජීවිතයට පාර කියන ✍

ජීවිත ගංගාව තරණයට අපෙන් යමක්✌😍

Mostrar más
El país no está especificadoEl idioma no está especificadoLa categoría no está especificada
Publicaciones publicitarias
239
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

අතීතය -Be silent.pdf1.13 MB
Photo unavailableShow in Telegram
👇👇
Mostrar todo...
Download කරගන්න subscribe කරන්න ඕන නෑ😌❤️ https://t.me/rangaorganic123
Mostrar todo...
රංග ගුණරත්න organic book

Download කරගන්න subscribe කරන්න ඕන නෑ😌❤️

වැස්ස ⛈️ හෙණ හඩ පතුරමින් පැමිණෙයි වැස්ස කුඩ රෙදි නොමැති දෑතට අකලයි වැස්ස තෙමුණු ගතට බස්රියේ ඔරවන වැස්ස ඔතරම් දරුණු වන්නේ ඇයි කියපන් වැස්ස පිරිමි අයට තෙමුනත් කම් නෑ ඔන්න ගෑණු අපට තෙමීම අකැපයි සොදුර තෙමිච්ච කුඩ අකුලන හිරු නැති අහස ඔතරම් දරුණු වන්නේ ඇයි කියපන් වැස්ස ගෙදරට ගොඩ වුනත් මා කඩි මුඩියේ තිබුනා ඇදුම් පිරිලා ලොන්ඩරියේ වගේ ඉරුදින වුවත් ආයෙත් හෙට උදයේ පුරුදු ලෙසින් නැවතත් වැඩ කල යුතුවේ කාන්තාවකගේ දෑසින් ⛈️ (දෘශ්ටිය) Be silent 🤫🤫
Mostrar todo...
Mostrar todo...
😍💕හිතට වදන🤗🤗💕with VIMMU❤️

හිතට එන දේවල් වචන කළ නොහැක...නමුදු හිතට එන දේවල් වචන කිරීමට ගත් උත්සාහයකි...❤️😃❤️

හිස කේ මුඩුකර දුටුවත් ඇයව මගතොට යන එන ගමන් සිහිකොට මෙහෙණියනි මා තවම වැරදිද නුඹ වැනි ලදුන්ට අකැපය නොවැ කහසිවුර ඇදගෙන කසි සලුපට හැකිදෝ එන්න මා හා ගිවිසගෙන විඩා නිවනා නෙතු බැල්මන් සසල කරයි ගිහි හදවත් රමණි වනයේ තුරු පහස ලැබ පෙම් කෙලිමු අපි තුටුන් හැමකල් කාටත් නෑ මේ ලෙසින් බැදිලා හීන සාගරේ රල අවුලවා නීල නෙතු මා ගාව රදවා යමුද අපි හදපානේ ගිලිලා Be silent 🤫🤫
Mostrar todo...
Mostrar todo...
මම මේ A/l Exam එක කොහොමහරි ගොඩදානවාමයි | Self Motivation For Exam | Better Together

මම මේ A/ l Exam එක කොහොමහරි ගොඩදානවාමයි self motivation For Exam A/ l Exam එක කරන්න ඉන්න අය වෙනුවෙන් ඔයා විසින්ම හැමදාම කරගන්න පුළුවන් motivation එකක් ජය 😍❤️🌺 Better Together Motivation @Bettertogether Motivation Video සේරම එක පෙළට😍 1. උබට උබ ආදරෙයිද 🥰🙊-

https://youtu.be/R5GvbpYFyRk

2.කැම්පස් යන්න ආස උබට😇😍🥰 -

https://youtu.be/7eZcMvUxDlM

3. Fail වීම අත්දැකීමක් කරගන්න😀 -

https://youtube.com/shorts/knBq-LfJsSs?feature=share

4. Fail in the best experience - english😉 -

https://youtube.com/shorts/sPXYWyNUro0?feature=share

5. A/ l Campus | status | 😜-

https://youtube.com/shorts/YvEvCzRkEj8?feature=share

6.ජීවිත කතාව motivation එකක් කරගන්න 🙊-

https://youtu.be/qGyuIT2HHbM

7. A/ l වලට මාස තුනක්වත් නෑ , අහන්න හොද motivation එකක් 😍-

https://youtu.be/gu9FrvSdeGA

8. Past paper වලින් theory cover කරගමු🙂👌 -

https://youtu.be/7UYJS2Z-MRQ

9.දාලා ගිය එවුන් ගැන දුක් නොවී උබේ හීනේ target කරලා වැඩ කරපන් 🤫-

https://youtu.be/TdYERkDszYg

10. Believe in your self A/ l අත ළග... ජිවිතේ turning point එක A/ l එක්සෑම්…

යනවිට හුදකලාවේ මහවනය මැද දුටුවා මලක් එහි නම බාදුරා විය දන්නෝ දනිති ගැබ්වී ඇති විස සොදට කෘමියෙකි මමත් නුඹේ උගුලට හසුවුන සිනහා පා මා රවටා ගත් කවට ගස්සා කිමද මායාවට වුණි නිවට වැස්සා වැස්ස බන්ධා මා කල සසල නින්දා නැද්ද මා ලග තව නෑ මුදල පැස තුල සුව කෙලියේ නුඹ නම් හැඩ සුරදූතී මා වැනි කෘමියෝ සමගින් තරගෙට ගෝරී කෙන්ඩිය වසා නෑ නුඹ කිසිදින පේවී දෙනවද යන්න දැන්වත් මගේ බාදුරා මලී Be silent 🤫🤫
Mostrar todo...
Mostrar todo...
Study Vlog | Daily rountine | Better Together Motivation

@study Vlog @Better Together Motivation #study #studyvlog #productiveday #studymore #dayinthelife #studyroutine #studyvlogs #srilankamotivation #motivation

Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.