cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

🤗🤗Daily Positives🤔🤔

🎯කෙනෙක් හීන වෙනුවෙන් දවසට පැය 6 ක් වැඩ කරද්දි ඔයා පැය 12 ක් වැඩ කරනවා කියන්නෙ, එයා අවුරුද්දකින් යන තැනට ඔයා මාස හයකින් යනවා කියන එකයි.🥰🥰

Mostrar más
Japón9 428El idioma no está especificadoLa categoría no está especificada
Publicaciones publicitarias
548
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Processing...
Mostrar todo...
@DailyPositives Me Chanel eka oni kenekuta denawa oninam Ib enna..... @SAVIYA_OFFICIAL 👈👈👈🤑🤑
Mostrar todo...
🇱🇰I.C.TPixo™📡𝐌𝐚𝐢𝐧_𝐆𝐫𝐨𝐮𝐩🖥 ☘️Sri Lanka Official I.c.t. Club☘️ 📡 Hacking 📡 Gaming 📡 Coding 📡 Basic to Advance Courses Of 📡 Programming All Languages 📡 Ethical Hacking Courses 📡 Premium Accounts Giveaways ☘️📡Sri Lanka Big I.C.T. Club😎🖥
Mostrar todo...
🇱🇰I.C.T.Pixo™📡𝐌𝐚𝐢𝐧_𝐆𝐫𝐨𝐮𝐩🖥
🇱🇰I.C.T.Pixo™📡𝐌𝐚𝐢𝐧_Club🖥
Mostrar todo...
Sinhala Meme Hub 😹🔨

Athal Memes Only! #memesLovers Ogollonge Memes Thiyanawanam Me Botta danna!🙂👍 Api Ogollonge Username ekath ekka channel eke hamotama balanna dannawa!🙂👍 ⚜️Chat Group එක (contact)

https://t.me/joinchat/8iOuEJWTwq02ODBl

http://t.me/MeMe_Hub_Chat_bot

මගහැරුණු ⁣තැන් හෙමින් අහගන්න නුබ මට ඇත්තටම ප්‍රේම කලාද මා එනතුරු බලා උන්නාද අසන්න නුබ ලගට වෙලා මුලු ආත්මෙටම හරියන්න එක මොහොතක් ජිවත් වෙන්න උබ නැතත් මම කාලයක් හිටියා කොහොමහරි ඒත් අපිව දෛවය මුනගැස්සුවා වැරදුනු තැන් හදාගන්න එදා එක පාරක් හරි මං දිහා බැලුවනම් ආයෙමත් මේ තරම් දුක් ගින්නක් මාව දවන එකක් නම් නැ ඒත් නොසැහෙන්න මං උබට ආදරේ කරන එකයි පුදුමේ සමහර හමුවිම් හමුවන්නේ ජිවිතේටම එකමවතාවයි ඒත් අවසානයෙදි Niruwa❤
Mostrar todo...
මාද ඇතුලුව මගෙ සහෝදර පිරිසට ජය කෙතරම් බාධක අාවත් අවසනය තෙක් රැදි ඉන්නට තරම් ඔබට ඇති ශක්තිය ඉවසිම අප්‍රමානය තමන්ගේ හෙවන තමාමය තමන්ගේ ගමන තීරණය කල යුත්තේද තමන්ටමය ඉතින් සමහර හීනවලට පා තබන්නට ඇති අවසන් අවස්තාව හා එකම අවස්තාව A/L සිහිනය සිහිනයක්ම නොවි යතාර්තයක්ම වේවා විභාගයකට ජිව්තය තිරනය කල නොහැකි නමුත් ඔබ මේ ආ ගමනේ දිශානතිය වෙනස් කිරිමට විභාගයකට පුලුවන් Niruwa❤
Mostrar todo...
වසර 74 ක් විප්ලවයක් කල හැකි අවුරුදු ගානක් එනමුදු අප දිනා තිබේද එසෙනම් කිමද මේ රට අත්හැර යන්නට බොහො වුන් තිරන ගන්නේ ඉතින් සාම්ප්‍රදායික ලෙස නිදහස් දිනය සමරනවාට වඩා මෙතුවක් කල් අප එකම තැන පල් වුනු බැවින් අතිතයේ රජදරුවන්ගේ උජාරුව යස අගේට පවසමින් අපි කලේ කුමක්ද මදක් සිතන්න අප සැබැවින්ම නිදහස ලබාද ඉතින් යෞවනයන්ටයි මේ අපි මේ රට හදමු ශ්‍රි ලංකාව ආඩම්බර රටක් ලෙස ලොව හමුවේ තබමු 🇱🇰❤ Niruwa❤
Mostrar todo...
Niruwa❤ ගේ රචක දිවියට අවුරුදු දෙකයි ❤️
Mostrar todo...
Mostrar todo...
Niruwa❤ ගේ හොදම විචාර

https://telegra.ph/%E0%B7%84%E0%B6%B8%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A-%E0%B6%B4%E0%B6%B1-Niruwa-12-10

හැමදෙයක් පෙනේ ගීතයට විචාරයක් niruwa❤ ගෙන්...

යාලුවනේ මහසෝනා Gaming You Tube Chanel එකට ඔන්න පලවෙනි Video එක Upload කලා අනිවාරෙන් බලලා Like,Coment ,Subscribe කරලා Shear පාරකුත් දෙන්න...... Guys, upload the first video to Mahasona Gaming You Tube Channel, be sure to watch, Like, Comment, Subscribe and give a Shear Road ...... https://youtu.be/Oljqyv_ov9w
Mostrar todo...
HITMAN 3 Year 2 Reveal Stream | MaHaSoNa Gaming

HITMAN 3 – Year 2 starts on 20 January 2022.

https://www.ioi.dk/hitman-3-year-2-re...

New game modes, new maps and new ways to play are all on the way to the World of Assassination in 2022.