cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

TAPROBANE

TAPROBANE චැනලයට සාදරයෙන් පිළිගන්නවා 🍁දැනුම බෙදා ගෙන ආතල් එකෙ ඉදන් 🍁හැම දේම එකම තැනකින් ලබා ගැනීමට එකතු වෙන්න

Mostrar más
El país no está especificadoEl idioma no está especificadoLa categoría no está especificada
Publicaciones publicitarias
179
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Repost from Hiru News
'දරුවා ජීවත් කරවන්න හැකිනම් උදව්වක් කරන්න' මවකගෙන් සංවේදී ඉල්ලීමක් Read more>>> https://bit.ly/3tZZWFu #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts
Mostrar todo...
මව් උණුහුමෙන් පමණක් හුස්ම ගන්නා දියණිය (වීඩියෝ)

මව් උණුහුමෙන් පමණක් හුස්ම ගන්නා දියණිය (වීඩියෝ). Most visited website in Sri Lanka.

දැකලා අඩුයි නේද? | ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරඟාවලිය විකාශනය කරන්න මහන්සි වෙන තිරය පිටුපස වීරයෝ 📺🏏🔥😍🍃
Mostrar todo...
Photo unavailableShow in Telegram
බබාව සනීප කරගන්න වෙදමහත්තයෙක් සොයා දෙන්න‼️ පින් කැමති අය උදව් කරන්න 🙏 නම : ගගනි වයස: අවුරුදු 8 ගම : වීරවිල , සමන්පුර ගම්මානය. පාසල : ඇතුනදවල ප්‍රාථමික විදුහල. ඔයාලගෙන් ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන් මේ පෝස්ට් එක දාන්නෙ යාළුවනේ. අපේ ගෙදර කිට්ටුව ඉන්න චූටි නංගියෙක් මේ. පහුගිය මාර්තු මාසෙ රෑ එයා නිදියගෙන ඉඳපු ඇඳේ ඉඳල එයාගෙ අත තෙල්කරවලා කියන සර්පය දෂ්ඨ කරල. රිජ්වේ ආර්‍යා hospital එකේ ICU එකේ මාසයක් විතර ඉඳල දැන් එයාව ගෙදර එක්ක ඇවිත් ඉන්නෙ. දුවල පැනල ඇවිදල ඉස්කෝලෙ ගියපු ඒ චූටි පැටිය අද එකතැන. බට වලින් එයාට කෑම බීම දෙන්නෙ. දැන් එයා මන්දබුද්ධිකයි වගේ. කෝමා එකක ඉන්නෙ කියල doctorsla කිව්වලු.දැක්කම ඉවසගන්න බැරි තරම් දුකයි. හොස්පිටල් එකෙන් කියල එයාව අද එක්කගෙන එන්න කියල ආයෙ. ඒත් තිස්සමහාරම ඉඳන් කොළඹට කොයිතරන් දුරයිද කියල ඔයාල හැමෝම දන්නව නේද. ඒ දෙමව්පියො ගොඩක් දුප්පත් අහිංසක අය. එයාලට අද හොස්පිටල් යන්න හයර් එකටවත් වාහනයක් හොයාගන්න බැරි උනා කිව්ව. තෙල් නැති ප්‍රශ්නෙ එක්ක. ඒ බබාට දෙන්න කිව්ව කිරිපිටි ටිං එකක් 3400ක් කිව්වා. සතියකට ටිං දෙකක් විතර යනව කිව්ව. Pampers අංදවල තියන්න ඕන කියලත් බබගෙ අම්ම කිව්ව. අනේ මම තවම ජොබ් එකක් කරන්නෙ නෑ... කැම්පස් out උන ගමන් තවම. මට පුළුවන් උනානම් මම හැමදේම කරනව. ඒත් තවම මට එහෙම දෙයක් කරගන්න බෑ.. ඒත් පුළුවන් විදියට උදව් කරනව එයාලට. පුළුවන් කෙනෙක් ඉන්නවනම් අනේ එයාලට උදව් කරන්න. ආත්ම ගානකට සෑහෙන පිනක් වේවි ඒක. ඔයාල දන්න වෙදමහත්තයෙක් ඉන්නවනම් අනේ කරුණාකරල දැනුවත් කරන්න ඒ අම්මව. එයා ඉල්ලන්නෙ බබාව සනීප කරගන්න වෙදමහත්තයෙක් හොයල දෙන්න කියල. මේ එයාගෙ contact num eka: 0741555472 මේ දවස්වල ගොඩක් ආර්ථික අපහසුතා තියෙනව අපි හැමෝටම... ඒත් ඔයාලට පුළුවන්නම් මේ දෙමව්පියොන්ට පුංචි හරි උදව්වක් කරන්න. දරුවව බෙහෙත් ගේන්න එක්ක යන්න වාහනයක් නැතුව බෑ... අඩුම threewheel එකකවත් ඒ බබාව එක්ක යන්න බෑ...තෙල් මිල, එක්ක වාහනවල හයර් එක උනත් ගොඩක් ලොකු ගානක්. කිරිපිටි, පැම්පර්ස් ඒ හැමදේටම ගොඩක් ලොකු වියදමක්...ඒ නිසා පුළුවන්නම් පොඩිහරි උදව්වක් කරන්න ඒ අම්ම තාත්තාට. ඔයාලා හැමෝටම ගොඩක් ලොකු පිනක් වේවි ඒක...😢 ( කතා කරපු ගොඩක් අය කියල තිබ්බ පෝස්ට් එකට account number එක දාන්න කියල) මේ ඒ අම්මගෙ bank details : E.M.C Madhubhashani 007-2-002-7-0003348 , මහජන බැංකුව, හම්බන්තොට. උපුටා ගැනීමකී. තෙරුවන් සරනින් ඉක්මනින් සුවපත් වේවා පැටියෝ 🌸
Mostrar todo...
00:19
Video unavailableShow in Telegram
😂
Mostrar todo...
7.01 KB
Mostrar todo...

Photo unavailableShow in Telegram
තාක්ෂණයේ දියුණුවත් සමඟ දවසින් දවස දරුණු අවි ආයුධ නිර්මාණය වෙනවා. ඒකෙන් හානි වෙන්නෙත් මිනිසාටමයි. මේ තියෙන්නෙත් ඒ වගේ ඉතාමත් බිහිසුණු අවියක්. මේක Poseidon Torpedo කියල තමයි හඳුන්වන්නේ. මේක Status 6 සහ Kanyon කියලත් හඳුන්වනවා. මේ Torpedo එක නිපදවල තියෙන්නේ රුසියාවේ. බොහෝ පිරිසක් හිතන් හිටියේ මේක සම්පූර්ණයෙන්ම බොරුවක් කියලා. මේ ආයුධයෙන් කෘතිම සුනාමියක් ඇති කරල සමස්‌ත වෙරළබඩ නගරයක් සම්පූර්ණයෙන්ම විනාශ කරල දාන්න පුළුවන්. ඒක කරන්නේ මේකෙ තියෙන තාප න්‍යෂ්ටික හිස පුපුරවා හැරීමෙන්. ඒ විතරක් නෙමෙයි රට ඇතුළතත් ලොකු විනාශයක් කරන්න පුළුවන් මේ Torpedo එකට. මේ එන මුහුදු ජලය සාමාන්‍ය මුහුදු ජලය නෙමේ විකිරණශීලී මුහුදු ජලය. ඒ නිසා මේ විකිරණශීලී ජලය ශරීරයේ ගෑවුනත් ඇති මරණය පවා සිද්ධ වෙන්න. මේකෙන් 500 m පමණ උසට සුනාමි රළක් ඇති කරන්න පුළුවන් කියලා තමයි වාර්තා වෙන්නේ. මේ අවියේ දිග 20 m ක් වන අතර පළල 2 m වෙනවා. මේ අවිය විශාල නිසා අවිය වෙනුවෙන් ම නිපදවූ සබ්මැරීනයක් පවා රුසියාවට තියෙනවා. ඒ විතරක් නෙමෙයි Knots 70 ක වේගයෙන් ලබා ගන්න මේ Torpedo එකට පුළුවන්. අවශ්‍යතාවය අනුව මෙහි පිපිරුම් බලය 2 mt සිට 200 mt දක්වා වැඩි කළ හැකිය.
Mostrar todo...
Photo unavailableShow in Telegram
මේ රූප වල තියෙන්නේ මානසික රෝගීන් විවිධ මානසික පීඩන වල ඉඳපු පුද්ගලයෝ ඇඳපු චිත්‍ර. එයාලගේ මානසික ස්භාවය ඒ රූප වලින් පැහැදිලිව පේනවා නේද ? මේ සමහර චිත්‍ර ඔවුන් සියදිවි නසා ගැනීමට පෙර ඇඳපු චිත්‍ර.😶
Mostrar todo...
Photo unavailableShow in Telegram
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.