cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

ICT ඩිජිටල් පුස්තකාලය Official Channel

Official Channel of @ICTLibraryBot Made with ❤️ in Sri Lanka.

Mostrar más
Sri LankaEl idioma no está especificadoEducación23 153
Publicaciones publicitarias
2 773
Suscriptores
Sin datos24 horas
-27 días
-630 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Photo unavailableShow in Telegram
"Big thanks to all the amazing members of our Telegram Bot who have taken the time to share their valuable feedback and suggestions with us! Your input is incredibly valuable and helps us to improve our content and delivery. We appreciate your support and look forward to continuing to grow together!" ✨♥️ 🔹 Rating URL : https://t.me/ICTLibraryOfficial/5 🔹Rating URL (With comments) : https://t.me/tlgrmcbot?start=ictlibrarybot-review #ICTDigitalLibrary #ICTDL #Feedback #ThankYou
Mostrar todo...
👍 3 2
00:12
Video unavailableShow in Telegram
📌 2011 - 2020 ICT MCQs Discussion 💡 2020 Past Paper MCQ Discussion - https://t.me/ICTMCQ2020 💡 2019 Past Paper MCQ Discussion - https://t.me/ICTMCQ2019 💡 2018 Past Paper MCQ Discussion - https://t.me/ICTMCQ2018 💡 2017 Past Paper MCQ Discussion - https://t.me/ICTMCQ2017 💡 2016 Past Paper MCQ Discussion - https://t.me/ICTMCQ2016 💡 2015 Past Paper MCQ Discussion - https://t.me/ICTMCQ2015 💡 2014 Past Paper MCQ Discussion - https://t.me/ICTMCQ2014 💡 2013 Past Paper MCQ Discussion - https://t.me/ICTMCQ2013 💡 2012 Past Paper MCQ Discussion - https://t.me/ICTMCQ2012 💡 2011 Past Paper MCQ Discussion - https://t.me/ICTMCQ2011 @ICTLibraryOfficial 🏡
Mostrar todo...
Intro.mp41.13 MB
📌 Software Field එකේ ඉන්න අයට Life එකක් නැද්ද? මෙතනින් කියවන්න 👇 https://telegra.ph/Dont-those-in-the-software-field-have-a-life-06-06 @ICTLibraryOfficial 🏡 #Article #SoftwareEngineer #Jobs #SE #SELife #SEHasNoLife
Mostrar todo...
Software Field එකේ ඉන්න අයට Life එකක් නැද්ද?

පහුගිය දවස් ටිකේ මම ලියපු ලිපි කිහිපය නිසා ගොඩක් දෙනෙක් ගොඩක් ප්‍රශ්න ඇහුවා… මේක ලියන මොහොතේ දී ත් ප්‍රශ්න ගොඩක් එනවා, තවමත් පිළිතුරු නොදුන් ප්‍රශ්න කිහිපයකුත් තියනවා… මේ හැම දේ ම අතරේ ටිකක් අමුතු ප්‍රශ්නයක් අහපු කිහිපදෙනෙක් හිටියා… මෙයාලා අහපු ප්‍රශ්නය ගොඩදෙනෙක් ඇහුවේ නැති වුණාට ගොඩක් දෙනෙකුගේ යටිහිතේ තියෙන ප්‍රශ්නයක් කියලා මට හැගුන නිසා මේකට ඒ කිහිපදෙනා ට විතරක් පිළිතුරු දීලා අත්හරින්නේ නැති ව පොදු පිළිතුරක් විදියට ඉක්මනින් බොහොම කෙටියෙන් එළියට දාන්න හිතුවා… ප්‍රශ්නය තමයි උඩ මාතෘකාවේ තියෙන්නේ… Software field…

📌 ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල තුල පවතින සියලුම තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලා මෙතනින් කියවන්න 👇 https://telegra.ph/All-IT-degree-courses-available-in-state-universities-in-Sri-Lanka-06-05 @ICTLibraryOfficial 🏡 #Article #Degrees #Universities #UOM #UCSC #KLN #UOR #UOJ #USJP #EUSL #RUSL #UWA #SAB #PERA
Mostrar todo...
ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල තුල පවතින සියලුම තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලා

තොරතුරු තාක්ෂණ සම්බන්ධ වැදගත් ම කාරණයක් තමයි ලංකාවේ විශ්වවිද්‍යාලවල තොරතුරු තාක්ෂණයට තිබෙන උපාධි පාඨමාලා මොනවද කියන එක. බොහෝ අය දන්නේ නිතරම අහන්න ලැබෙන උපාඨි පාඨමාලා කිහිපයක් වුණත් බොහෝ අය නොදන්න උපාධි පාඨමාලා ගණනාවක් තිබෙනවා. ඒ වගේම ඒ නොදන්නාකම නිසාම ඇතැම් උපාධි පාඨමාලාවලට සිසුන් අයැදුම් කරන්නේ බොහොම අඩුවෙන්. ඒ නිසා ඒ උපාධි පාඨමාලාවලට එක් අවුරුද්දක දී ඇතුළත් කරගන්න ප්‍රමාණයටත් වඩා බොහොම අඩු ප්‍රමාණයක් තමයි ඇතුළත් වෙන්නේ. ඒ කියන්නේ තවත් සිසුන් ගණනාවකට විශ්වවිද්‍යාලයට යන්න තියන අවස්ථාවක් නැතිවෙනවා ඒ පුරප්පාඩු…

📌 Software Engineer Interview එකකදී උපාධියටත් වඩා වැදගත් වෙන Skills උපාධියකට විශ්විද්‍යාලයේ නම බලපානවාද? කියන කරුණ හුගක් අය අහලා තිබ්බා. ඒ පිළිබදවත් මේකෙන් අදහසක් ගන්න පුලුවන්. මෙතනින් කියවන්න 👇 https://telegra.ph/Skills-that-are-more-important-than-a-degree-in-a-Software-Engineer-Interview-06-04 @ICTLibraryOfficial 🏡 #Article #SoftwareEngineer #Skills #SE #SEInterview
Mostrar todo...
Software Engineer Interview එකකදී උපාධියටත් වඩා වැදගත් වෙන Skills

මම මගේ කලින් ලිපිවල ගොඩක් තැන්වල සඳහන් කරන්න ඇති, Software Engineering field එකේ රැකියාවකට යනවා නම් වැඩිපුර බලන්නේ තමන්ගේ skills මිසක් වෙනත් සුදුසුකමක් නෙමෙයි කියන එක. මොකද අද කාලය වෙනකොට මේ field එකට ගඟක් ගලනවා වගේ විශාල පිරිසක් එමින් පවතිනවා. ඒ එන හැමෝටම විවිධ මට්ටමින් අධ්‍යාපන සුදුසුකම් තියනවා. විවිධ මට්ටමින් දැනහැඳුනුම්කම් තියනවා. එතකොට ඒ කරුණුවලින් කෙනෙක් රැකියාවකට සුදුසු ද නැත් ද යන්න මනින්න අමාරුයි. ඒකට තියෙන හොඳ ම මිම්මක් තමයි ඔවුන් සතු හැකියාවන් එහෙමත් නැත්නම් skills. ඒවා කෙනෙක්ට බලෙන් ලබාදෙන්න පුළුවන්…

📌IT වලින් ජොබ් තියෙනවද? Salary කොහොමද? මෙතනින් කියවන්න 👇 https://telegra.ph/Do-you-have-jobs-in-the-IT-field-How-is-the-salary-06-02 @ICTLibraryOfficial 🏡 #Article #SALARY #JOBS
Mostrar todo...
IT වලින් ජොබ් තියෙනවද? Salary කොහොමද?

දෙවෙනි article එක විදියට අරගෙන එන්නේ ගොඩක් තැන්වල කතාවෙන්නේ නැති මාතෘකාවක් ගැන. ඒ තමයි IT වලින් ජොබ් තියනවද? ඒවයේ Salary කොහොමද? මේ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න හිතුවා මේ සටහනින්.  මුලින්ම ජොබ් එහෙමත් නැත්නම් රැකියා අවස්ථා ගැන බලමු. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ගත්තම ලංකාව කියන්නේ ලෝකයේ ඉහලින් ම ඉන්න රටක්. මේක ගොඩක් අය විශ්වාස කරන එකක් නෑ, නමුත් ලංකාව තොරතුරු තාක්ෂණයෙන් සහ තාක්ෂණික දැනුමෙන් ලෝකයේ ඉදිරියෙන් ම ඉන්න රටක් බව Google Summer of Code, IEEE වැනි ලෝකයේ ප්‍රමුඛතම ආයතන මගින් පැවැත්වූ තරග බොහෝමයක දී ප්‍රථම ස්ථාන…

📌උසස් පෙළ නැතුවම යන්න පුලුවන් තොරතුරු තාක්ෂණ උපාධි මෙතනින් කියවන්න 👇 https://telegra.ph/Information-Technology-Degrees-that-can-do-without-AL-06-01 @ICTLibraryOfficial 🏡 #Article #BIT #HNDIT #BSE #UOC #UOM #OU #SLIATE
Mostrar todo...
උසස් පෙළ නැතුවම යන්න පුලුවන් තොරතුරු තාක්ෂණ උපාධි

අපි හැමෝම A/L හොඳ Ranks අරගෙන විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය හදාරන්න හීන මවමින් හිටියට අපි හැමෝටම ඒ අවස්ථාව ලැබෙන්නේ නෑනේ. ඒත් ඒකෙන් කියැවෙන්නේ නෑ එහෙම අයට තමන්ගේ ඉලක්කයට යන්න බෑ කියලා. උසස් පෙළ කඩඉමෙන් ඒ ඉලක්කයට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑති අයට තමන්ගේ ඉලක්කයට යන්න අවස්ථාවක් ලබාදෙන, ලංකාවේ තොරතුරු තාක්ෂණයට සම්බන්ධ බාහිර උපාධි සහ ඩිප්ලෝමා ලබා දෙන ආයතන තුනක පාඨමාලා ගැන තමයි මේ විස්තරය. මෙයින් විස්තර කරන්න යන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ BIT (Bachelor of Information Technology), ශ්‍රී ලංකා…

📌 කැළණිය විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව පිළිබද ගෞරව උපාධිය මෙතනින් කියවන්න 👇 https://telegra.ph/කළණය-වශවවදයලය-පරගණක-වදයව-පළබද-ගරව-උපධය-05-23 @ICTLibraryOfficial 🏡 #Article #CS #UOK
Mostrar todo...
කැළණිය විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව පිළිබද ගෞරව උපාධිය

ආයුබෝවන් නංගි මල්ලි! ගණිත අංශයෙන් උසස්පෙළ විභාගය සාර්ථකව සමත්වෙලා රාජ්‍ය විශ්වවිද්‍යාලයට ඇතුලත් වෙන්න බලාපොරොත්තු වෙන ඔයාලට මම ලියන්න යන්නේ ඉංජීනේරු පීඨයක් ගැන නම් නෙවෙයි.ඒ වගේම ඔයාලට පරිඝණක ඉංජීනේරු සිහිනයට පාර පෙන්වන 2015දි ආරම්භ වුණු පීඨයක් වෙන කැළණිය විශ්ව විද්‍යලයේ පරිගණක හා තාක්ෂණ පීඨය. අපේ පීඨයෙන් පරිඝණක විද්‍යාවට අදාල Bsc(Hons) in Computer Science උපාධිය පිරිනමනවා. ඉතින් ඔයාල වගේම උසස් පෙළ භෞතීය විද්‍යා(physical science ) විෂය ධාරාවෙන් 1.7000කට ආසන්න z අගයකින්(නව විෂය නිර්දේශය යටතේ) 50 දෙනෙකුට තමා…

📌මොරටුව විශ්වවිද්‍යාලයට අලුතෙන් එකතු උන AI - Artificial Intelligence උපාධිය මේ පාර A/L කරලා Campus යන්න ඉන්න අය සහ අලුතෙන් ආපු AI (Artificail Intelligence) Degree එක ගැන නිතර අහන අය වෙනුවෙන්, දැනට ලංකාවේ government universities වල Software Engineering field එකට යන්න පුලුවන් මම recommend කරන degrees • Computer Science & Engineering – University of Moratuwa • B.Sc. (Hons) in Information Technology -University of Moratuwa • Computer Science Engineering – University of Peradeniya • Bachelor of Computer Science - UCSC • B.Sc. (Hons) Degree in Computer Science - University of Peradeniya • B.Sc. in Management and Information Technology degree - University of Kelaniya • B.Sc. (Hons) in Information Technology - University of Kelaniya මේ හැම degree එකකම වගේ ගොඩක් final year එකේදි AI (Artificial Intelligence) feild එකේ subjects ඉගෙන ගන්න chance එක ලැබෙනවා. B.Sc. in AI dgree එක ගැන කතා කරන්න කලින් AI කියන්නෙ මොකද්ද කියල බලලා ඉමු. AI field එකේ major areas තමයි Machine Learning, Image Processing, Natural Language Processing, Computer Vision, Robotics, Data Analytics, Data Mining, Expert Systems, and etc. මේ fields වලින් ගොඩක් වෙලාවට කරන්නෙ forecasting, predictions, day to day activities automation, support for decision making වගේ කරන වැඩ. AI කියන්නෙ software engineering feild එකේ extend කරපු ලොකු area එකක්.ඒක තව කෙනෙක්ට software engineering feild එකෙන් separate කරල වෙනම feild එකක් විදියට දකින්නත් පුලුවන්. ඔයාල AI ගැන මීට කලින් අහල තියනවා නම් සහ ඔයාලා Mathematics, Science, Physics, Statistics and IT නැත්නම් Engineering feild එකට interest එකක් තියනවා නම් අනිවාර්යයෙන් මේ degree එකට යන්න try කරන්න. ඊලගට අපි බලමු ඇයි ඔයා B.Sc. in AI dgree එක තෝර ගන්න ඕනෙ කියලා. IT feild එකේ higher salary එකක් ගන්න ඕනේ නම් සහ IT feild එකේ survival වෙන්න ඕන නම් AI feild එක පිලිබඳ knowledge එකක් අනිවාර්යයෙන් තියෙන්න ඕනෙ. ඒ වගේම ඉස්සෙල්ලා මන් සදහන් කරපු අනෙක් degrees වලත් මේ AI උගන්වනු ලබනවා. දැන් අපි බලමු වෙනත් degree එකක් තෝර ගන්නවට වඩා මේ B.Sc. in AI degree එක තෝර ගන්න ඕනෙ ඇයි කියලා. ගොඩක් Software Engineering degree කරන studentsලට ලොකු technical knowledge එකක් engineering knowledge එකක් තිබුනට ඒ අයට Data Science , Statistics සම්බන්ධයෙන් deep knowledge එකක් ගොඩක් වෙලාවට නෑ. සරලව කිව්වොත් data understanding knowledge එක එයාලගෙ අඩුයි. දැනට මේ data science, statistics පිලිබඳ deep උගන්වනු ලබන degree එකක් තමයි Business Science degree (University of Moratuwa) එක. ඒත් ඒ අයගෙ technical knowledge එක සහ engineering knowledge එක්ද් අඩුයි. එහෙම බැලුවම ඇත්තටම මේ B.Sc. in AI degree එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඉහත කී දෙගොල්ලන්වම combine කරලා AI වලට perfect පුද්ගලයෙක් industry එකට යවන එක. ඒ නිසා මේ B.Sc. in AI degree එක ගොඩක් වටින degree එකක් ලෙස සදහන් කල යුතුමයි. මේ degree එකට කොහොමත් තව අවුරුදු කිහිපයකින් ඇතුලත් වීමේ competition හුගක් වැඩි වේවි. ඒ නිසා මේක ඔයාලට හොද chance එකක්. සටහන: Amesh Jayaweera Credit goes to mathsapi.com ­­­­­­­­­­­ @ICTLibraryOfficial 🏡
Mostrar todo...

Photo unavailableShow in Telegram
📌 වශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නිකුත් කළ පුවත්පත් දැන්වීම පවතින වසංගත තත්ව හමුවේ අයදුම්පත යොමුකළ යුතු ආකාරය සහ යොමුකළ යුතු ලිපිනය සම්බන්ධව තොරතුරු මෙහි ඇතුලත් වේ. Link : https://t.me/ICTLibraryBot?start=m903 @ICTLibraryOfficial 🏡 #News #UGC
Mostrar todo...