es
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

Ir al canal en Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

Mostrar más
3 506
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
ඇවිල්ලා විනාඩියෙන් යන එවුන්ට වඩා හමදාම අපිත් එක්ක ඉන්න ..👍 සමට සහයෝගය දුන්න අයට ආදරෙයි පැලෙන්න ...🥺 දිගටම අපිත් එක්ක රැදී ස
ඇවිල්ලා විනාඩියෙන් යන එවුන්ට වඩා හමදාම අපිත් එක්ක ඉන්න ..👍 සමට සහයෝගය දුන්න අයට ආදරෙයි පැලෙන්න ...🥺 දිගටම අපිත් එක්ක රැදී සිටින්න 😇

" සිරගෙදරදී මිය ගිය McAfee Anti-Virus නිර්මාතෘ TECH NEWSSOFTWARE සිරගෙදරදී මිය ගිය McAfee Anti-Virus නිර්මාතෘ August 4, 2021 43 1 McAfee Antivirus නිර්මාපක John McAfee පසුගිය ජූනි 23 වෙනිදා ස්පාඤ්ඤයේ ඔහු සිටි සිර මැදිරියේදී මියගොස් සිටියදී සොයාගෙන තිබුනා. බදු ගෙවීම් පැහැර හැරීමේ චෝදනා මත ස්පාඤ්ඤයේ මහාධිකරණය විසින් එක්සත් ජනපදය වෙත පිටුවහල් කිරීමට අවසර දීමෙන් පසුව ඔහු මෙලෙස ගෙල වැලලාගෙන මිය ගිය බවයි ආරංචි වෙන්නෙ. ඔහුගෙ නීතිඥයන් නම් කියන්නෙ කිසිම හේතුවක් නැතුව විශාල කාලයක් සිර ගත කර තිබුන නිසා ඇතිවුන පීඩනයෙන් මෙලෙස ඔහු සිය දිවි නසාගත් බවයි. 2020 ඔක්තෝබර් මාසයේ John McAfee බදු ගෙවීම් පැහැර හැරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත්තා. වාර්තා වෙච්ච විදිහට 2014 සිට 2018 කාලය තුල ඔහු ඩොලර් මිලියන ගණනක ආදායමක් ඉපයුවත් කිසිම බදු වාර්තාවක් ඉදිරිපත් කරල නෑ. විවිධ ආරක්ශක වංචා සම්බධයෙන්ද ඔහුට චෝදනා එල්ල වුනා වගේම McAfee promote කරපු cryptocurrencies ඔහු මුදල් ගෙන promote කරපු බව හෙලි නොකිරීමත් ඔහුට එල්ල වෙන තවත් චෝදනාවක්. Computer Shops ගැන ඔයාගෙ අත්දැකීම කියන්න shop rating ඩොලර් මිලියන ගණනක් බදු ගෙවා තිබියදීත් ඔහු අත්අඩංගුවට ගත් බව McAfee ප්‍රකාශ කරල තිබුනා. දැනට ක්‍රියාත්මක වෙන බදු ක්‍රමයේ දූෂණ හා වංචා හෙළා දැකීම නිසා මෙලෙස තමන්ට දේශපාලනික වශයෙන් පීඩා වලට මුහුණ දීමට සිදුවන බවද වරක ඔහු ප්‍රකාශ කරා වගේම ඔහු 2016 වර්ෂයේ එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයටද ලිබරල්වාදියෙකු ලෙස ඉදිරිපත් වුනා. “McAfee Associates” 1987 දි Santa Clara, California වල McAfee ගෙ කුඩා නිවසෙන් ආරම්භ කරල පසුව ඇමරිකාවෙ ප්‍රමුඛ පෙලේ පරිගණක ආරක්ශණ සමාගමක් කරන්න ඔහුට හැකි වුනා වගේම 1992 දි ඒ සමාගම ප්‍රසිද්ද කොටස් වෙලඳපොලට කොටස් නිකුත් කිරීමත් එක්ක ඔහු මිලියනපතියෙක් බවට පත් වුනා. 1994දි ඔහු සමාගමන් ඉවත් වුනත් McAfee සමාගම දිගටම වර්ධනය වුන බවක් දකින්න පුළුවන්. Intel සමාගම 2010දි McAfee සමාගම ඩොලර් බිලියන 7.7කට මිලදී ගත්තත් පසුව නැවතත් බහුතර කොටස් ප්‍රමාණයක් ආයෝජන සමාගමකට විකුණා දැමුනා"

♥️@turning_point21bot ♥️ ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ Hi යාලුවනේ... මම සිතුම්... මං අලුත් වැඩක් පටන් ගත්තා..😌 මං ඔයාලට ගෙනාපු සියලුම ලිපි
♥️@turning_point21bot ♥️ ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ Hi යාලුවනේ... මම සිතුම්... මං අලුත් වැඩක් පටන් ගත්තා..😌 මං ඔයාලට ගෙනාපු සියලුම ලිපි අතුලත් කරලා මම bot කෙනෙක් හැදුවා ඔයාලා වෙනුවෙන්..😋 ඒ bot ගේ tech article විතරක් නෙමෙයි.. තව ඔයාලට වැදගත් දේවල් ගොඩක් අන්තර්ගත කරලා හදලා තියෙන්නෙ... ඒකෙන් නවතම ලෝකයේ දිනෙන් දින වෙනස් වන තාක්ෂණික සිදුවීම් ලිපි විදිහට ඇතුලත් කරලා තියනවා.. ඒ වගේම mod apps, themes ඇතුලත්.. ලගදිම games ඇතුලත් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා..😁 මේ bot සෑම දවසකම මොහොතින් මොහොත නව ලිපි සමග update කරනවා...😋 ඔයාලට ඕනි වෙලාවක පහසුවෙන් මේ bot හරහා ඕනිම ලිපියක් ලබා ගැනීමේ හැකියාවක් තියනවා.. මේකේ ඔයාලට ඕනි ලිපිය නැත්තම් admin සමග සම්බන්ධ වී ඔබට අවශ්‍ය දේ කිව්වොත් අපි ඒ ලිපිය දවසක් ඇතුලත ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා..❤️ ඉතින් මේ ඉන්නේ අපේ bot..👇👇 👉 @Turning_point21bot 👈 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ Start කරලා හොද නරක කියා ගෙන යන්න...😁

ක්ක්ක්ක්ක්ක්ක්ක්ක් නමස්තේ නම්ස්කාරම් 😹 කියලම පටන් ගන්නම් 😹 කෙල්ලෝ ටික දුවන්න එපාහ් 😹 මම ඉන්න චැනල් එකෙක් owner කොල්ලා 😌 කෙල්ලෙකුට spam ගහලා 🤟 ඉවර වෙන්න.. ඉතින් ඊට පස්සේ ඉකිගේ අම්මලා තාත්තලා පොලිස්සි ගිහිල්ලා 😹 උගේ chanel එකටයි group එකටයි යන කල දසාව කුමක්ද 😹 දැන් ඌ උගේ ඇක් එක delete කොරලා 😹 දැන් පොලිස්සියෙන් එනවා කියලා 😹 ඇයි බන් කෙල්ලෝ මේම කරන්නේ 😹 එක ඇක් එක්ක් නැති උනා කියල පොලිස්සි යන්න ඕනී නෑනේ 😹 අනේ.........😹 එකක් නැත්තන් එකක් හදා ගන්නවා 😹 වැඩි වෙලා යන්නේ නෑනේ ...😌 මගේ කතාව අවසානයි කියෙව්වේ අයට ස්තුතියි 😹

ඒ වගේම Huawei සමාගම විසින් මේ සඳහා development කිරීම වෙනුවෙන් හඳුන්වාදී තිබෙන HUAWEI DevEco Studio එක බැලු බැල්මටම Android Studio එකට සර්ව-සම බවක් දැකගත හැකි වෙනවා. (දෙකම base වෙලා තියෙන්නේ Jetbrains සමාගමේ IntelliJ IDEA කියන software එක මතයි) කොහොම වුණත් Huawei සමාගම නම් මෙය ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් කියන්නේ මේ අලුතින් හඳුන්වාදුන් HarmoneyOS 2.0 සංස්කරණය සඳහා Linux kernel එක භාවිතා කරන බවයි. නමුත් Smartwatch වලට එන HarmonyOS lite තමයි Original ම HarmonyOS එක කියල මේ වෙබ් අඩවි දෙකම වාර්තා කරල තිබුණා. මේකෙන් අනුමාන කරන්න පුලුවන් දේ තමයි Huawei සමාගමට ඇමරිකානු සමාගම් වලින් Software සහය සෘජුව ලබාගන්නට නොහැකි නිසා වක්‍රව Android OS ඔස්සෙ තමන්ගෙ Device බලගන්වන්න Huawei සමාගම කටයුතු කරනව කියන එක. Features අතින් Android වලට වඩා ඉදිරියෙන් ඉන්න්වද? Huawei සමාගම Android සමග භාවිතා කල එයාලගෙ EMUI Android Skin එක ඔයාලට මතක ඇති. සමාන්‍ය Android OS නැති ගොඩාක් පහසුකම් සහ සේවාවන් ඒ Skin එකේ බලාගන්න පුලුවන් වුණා. ඉතින් අන්න ඒ Android Skin එකත් එක්ක එන හැම Feature එකක්ම ඔයාලට HarmonyOS සමග ලැබේවී. ඊට අමතරව Super device කියන අලුත් Feature එක හරහා ඔයාලට HarmonyOS 2 ක්‍රියාත්මක වෙන ඔයාලගෙ Smart Device එකම තැනකින් Control කරගැනීමෙ හැකියාව ලැබෙනවා. මේක Google smart home වගේ Feature එකක් කියල අපිට හිතන්න පුලුවන්. ඒ වගේම HarmonyOS user interface එකක් ගොඩක් දුරට EMUI එකට සමාන වන ලෙස නිර්මාණය කරලා තියෙන නිසා ඔබට ඇත්තටම ලොකු අපහසුවකින් තොරව මේ අලුත් OS එකත් එක්ක වැඩ කරන්න පුළුවන් වේවි. HarmonyOS ලැබෙන දුරකථන මාදිලි වාර්තා වෙන විදියට දැනට Huawei හා Honor මාදිලි 100කට වඩා වැඩි ප්‍රමාණයකට HarmonyOS එක ලබා දෙන්නට huawei සමාගම සූදානමින් ඉන්නවා. මේකේ විශේෂත්වය වෙන්නේ වසර කීපයක් පැරණි Huawei Nova 3 වගේ devices වලට පවා මේ අලුත්ම OS එක ලබා දෙන්නට Huawei සමාගම තීරණය කරලා තිබීමයි. නමුත් HarmonyOS එක ලබාදීම මූලිකව චීනයට පමණක් සිදු වෙනු ඇති අතර ලොව පුරා ඇති අනෙක් Huawei devices, HarmonyOS එක ඔස්සෙ බලගැන්වෙන කාල රාමු ටිකක් වෙනස් වෙන්නටත් ඉඩ තිබෙනවා. පසු සටහන. කලින් කිව්ව වගේ HarmonyOS කියල කියන්නෙ ජංගම දුරකථන ලෝකයට විතරක් නෙමෙයි Huawei සමාගමටත් ලොකු Turning point එකක්. ඉතිං අපි බලමු විශාල සම්බාධක ප්‍රමාණයක් මැද්දේ HarmonyOS එකත් එක්ක Huawei සමාගමට තමන්ට අහිමිව ගිය " ලෝකයේ දෙවන විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයා" කියන කිරුළ වෙත යළි ගමන් කරන්නට හැකියාවක් ලැබේවිද කියලා." තොරතුරු අන්තර්ජාලයෙනි- 😌

"ජංගම දුරකථන ලෝකයේ නව පෙරළිකාරයා,"HarmonyOS" දැනට ලෝකයේ තිබෙන ජනප්‍රියතම ජංගම දුරකථන OS දෙක මොකක්ද කියලා ඇහුවොත් ඒකට උත්තරේ ඉතාම සරලයි. ඒ තමයි Android හා iOS. මේ OS දෙකම එකකට එකක් වෙනස් සුවිශේෂීතාවයන් රැසක්ම තියෙන නිසා, එකකින් අනික නොනැසී මේ දක්වා එන්න සමත් වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම Apple සමාගමේ iOS එක සුවිශේෂී වෙන්නේ, ඒ OS එකට හරියටම හරියන hardware තියෙන device එකක් හදලා දෙන නිසා වන අතරම, Google සමාගමේ Android OS එක විශේෂ වෙන ප්‍රධාන හේතුව වෙන්නේ ඒක ඕන කෙනෙකුට නොමිලයේම අරගෙන තමන්ගේ device එකක් බළගන්වන්න භාවිතා කරන්න පුලුවන් නිසයි. මේ වෙනකොට ජංගම දුරකථන OS Market share ගැන සැලකීමට ගත්තොත් 72%කට අධික ප්‍රමාණයක්ම Android වලට අයිති වෙලා තියෙන්නේ Android මේ විදිහට open source ( විවෘත මූලාශ්‍ර) විදිහට තියෙන නිසයි. නමුත් ආරක්ෂාව, OS එකටම ආවේණික UI experience එක වගේ දේවල් නිසා 75% ක් තරම් දැවැන්ත share එකක් තියෙන Android එක්ක හැප්පෙන්න අදටත් iOS එකට හැකි වෙලා තියෙනවා. ඉතිං මේ තරඟයට අලුතින්ම එකතු වෙන තරඟකාරයා තමයි මේ Huawei සමාගම විසින් හඳුන්වාදෙන HarmoneyOS, එහෙමත් නැතිනම් සමහර වෙලාවට HongmengOS යන නමින් හඳුන්වන OS එක. ඉතිහාසය ඔයාලට මතක ඇති 2019 මැයි මාසයේදී Donald Trumph ප්‍රමුඛ ඇමරිකානු රජය විසින් Huawei සමාගම සමඟ ගනුදෙනු කරන එක ඇමරිකානු සමාගම් වලට තහනම් කරනව. ඒකත් එක්ක Huawei සමාගමට Google සමාගම සමග ගණුදෙනු කරන්න තියෙන හැකියාව අහිමි වෙනවා වගේම එතනින් එහාට ගිහින් Display නිෂ්පාදකයින්, Chip නිෂ්පාදකයින් හා අනෙක් ජංගම දුරකථන කොටස් නිෂ්පාදනය කරන සමාගම් එක්ක ගනුදෙනු කරන්න තියෙන අවස්ථාවත් Huawei සමාගමට අහිමි වෙනවා. Google සමාගම එක්ක ගනුදෙනු නැවතීමත් එක්ක Google Mobile Services (GMS) එක Huawei උපාංග වලට අහිමි වුණා. මේ GMS කියන package එකේ තමයි Google Play Store එක ඇතුළුව Google Maps, Chrome, YouTube, Gmail වගේ සියළුම Google apps ඇතුලත් වෙන්නේ. ඒ වගේම Google Play Services කියන package එක හරහා තමයි දැනට තියෙන Android apps බොහෝමයක් push notifications එහෙමත් යවන්නේ. (ඒ කියන්නේ Huawei Phone වල තියෙන apps වලට notification ලැබෙන තැන ඉඳන් තව ගොඩක් දේවල් නැති වෙනවා GMS නැති වුණු ගමන් ම) Android මෙහෙයුම් පද්ධතිය open-source වුණත්, මේ Google Mobile Services කියන package එක Google සමාගමේ license එකක් යටතේ තමයි Huawei සමාගම ඇතුළුව ඕනම device manufacturer කෙනෙකුට ගන්න පුලුවන් වෙන්නේ. මේ පසුබිම නිසා GMS වලට විකල්පයක් නිර්මාණය කරන්න Huawei සමාගමට සිදුවීමත් එක්ක පස්සෙ කාලෙක Huawei Mobile Service (HMS) හඳුන්වාදෙන්න Huawei සමාගම කටයුතු කරනවා. ඒත් එක්කම Huawei සමාගමේ අලුත් OS එකක් පිළිබඳ තොරතුරුත් ටිකෙන් ටික එළියට එන්න පටන් ගන්නව. මුලින්ම HongmengOS නමින් හඳුන්වපු, මේ නව OS එක HarmonyOS ලෙසත් හැඳින්වෙන්න පටන් ගන්නවා. Huawei සමාගම නම් කියන්නේ එයාලා මේ OS එක develop කරන්නේ 2012 ඉඳන් කියලා. නමුත් මුළු ලෝකෙම මේ OS එක ගැන දැනගන්නෙ 2019 න් පස්සෙ. 2020දි HarmonyOS එකෙ පලමු version එකත්, 2021 මැයි වලදි ඒකේ version 2.0 එක නිකුත් කරන්නත් Huawei සමාගම කටයුතු කරනවා. HarmonyOS එක Smartphone, Smartwatch, Smart TV, Smart Car වගේ විශාල පරාසයක උපාංග සඳහා සහය දක්වන තනි OS එකක් විදිහට තමයි Huawei සඳහන් කරන්නේ. විශේෂයෙන්ම Huawei සමාගමේ ප්‍රධාන අරමුණ වුණේ මේ HarmoneyOS එක හරහා ඉතා විශාල පරාසයක devices ප්‍රමාණයක් ආවරණය කරමින් අවසානයේ එම devices සියල්ලේ එකතුවෙන් තනි super device එකක් නිර්මාණය කිරීමයි. මුලින් සඳහන් කළ ආකාරයට 2020 වර්ෂයේදී හඳුන්වාදෙන HarmoneyOS එක, IoT සඳහා විශේෂයෙන් නිර්මාණය කළ operating system එකක් වූ අතර, එය Smart TV වලට මූලිකව නිකුත් කිරීමට Huawei සමාගම කටයුතු කළා. එමෙන්ම HarmoneyOS 2.0 නමින් 2021 වර්ෂයේදී නිකුත් කළ operating system එක අර මුලින් කියපු IoT වෙනුවෙන් නිර්මාණයක කරපු එකම නොවුණත් මෙය Mobile phones, Tablets සහ Smartwatchs වෙනුවෙන් නිර්මාණය කළ version එකක් වුණා. Android වලට වඩා වෙනස්ද? ඇත්තටම Android වලට වඩා මේ OS එක වෙනස්ද කියන එක නම් මතභේදාත්මකයි. ඒකට හේතුව වෙන්නේ දුරකථන සහ Tablet වලට එන HarmonyOS එක (HarmoneyOS 2.0) Android OS එකේ Re-build එකක්, එහෙමත් නැත්තන් Re-Brand එකක් පමණයි කියලා අනාවරණයවීමයි. ලොව සුප්‍රකටම තාක්ෂණික වෙබ් අඩවි වන XDA, TechCruch වගේ වෙබ් අඩවි විශේෂයෙන්ම මේ HarmoneyOS 2.0 එකේ beta සංස්කරණ මුලින්ම නිකුත් කරපු ගමන්ම මේ ගැන කරපු සොයාබැලීම් වලදී අනාවරණය වෙච්ච දෙයක් තමයි ඇත්තටම දුරකථන හා Tablet වලට එන HarmonyOS එක, Android 10 සංස්කරණයේ fork එකක් ගෙන, එහි Android යන නම සම්පූර්ණයෙන්ම ඉවත් කර ඒ වෙනුවට HarmoneyOS ලෙස replace කරලා තිබෙන බව.

@HMOFFICIALFILMTVSERIESE 🔰සිනෙමාව අතික්ක්‍රමණයට ඔබත් එක්වන්න 🔰යලුවොත් එකතු කරන්න 🔰🅹︎🅾︎🅸︎🅽︎ 🅵︎🅰︎🆂︎🆃︎ 🔰🅰︎🅳︎🅳︎ 🆈
@HMOFFICIALFILMTVSERIESE 🔰සිනෙමාව අතික්ක්‍රමණයට ඔබත් එක්වන්න 🔰යලුවොත් එකතු කරන්න 🔰🅹︎🅾︎🅸︎🅽︎ 🅵︎🅰︎🆂︎🆃︎ 🔰🅰︎🅳︎🅳︎ 🆈︎🅾︎🆄︎🆁︎ 🅵︎🆁︎🅸︎🅴︎🅽︎🅳︎🆂︎

"Google Tasks වල list අතර පහසුවෙන් මාරු වීමට හැකි ලෙස redesign කිරීමට Google සමාගම කටයුතු කරයි Google Tasks වසර ගණනාවක් තිස්සේ Gmail හි කොටසක් ලෙස පැවතුන අතර 2018 වසරේදී එහි mobile app එකක් නිකුත් කිරීමට Google සමාගම කටයුතු කරනු ලැබුවා. එතැන් සිට, අඛණ්ඩව Google Tasks සඳහා නව විශේෂාංග ගෙන එමින් එය වැඩි දියුණු කිරීමට Google සමාගම කටයුතු කල අතර ඒ අතරින් ඇතැම් integration පිළිබඳව අප ඔබව දැනුවත් කිරීමටද කටයුතු කරනු ලැබුවා. කෙසේ වෙතත්, පහසුවෙන් task list අතර මාරු වීම සඳහා Google Task app එකට tab bar එකක් එක් කිරීමට Google සමාගම කටයුතු කරමින් සිටින අතර ඒ හරහා ඔබට අවශ්‍ය tab එක මත tap කිරීම හෝ swipe කිරීම මගින් පහසුවෙන්ම task list අතර මාරු වීමට ඔබට හැකියාව තිබෙනවා. මෙම redesign එක මේ වනවිටත්, Google Task පරිශීලකයන් හට ලබාදීම ආරම්භ කර ඇති අතර, එය ඉදිරි දින කිහිපය තුළදී සියලුම iOS සහ Android භාවිතා කරන Google Workspace, G-Suite Basic සහ Business පරිශීලකයන් වෙත ලබාගැනීමට හැකියාව ඇතැයි වාර්තා වෙනවා."

🌸ඔබට අවශ්‍ය සියලුම ෆිල්ම් හා ටීවි සීරිස් ලබාගන්න දැන්ම එක්වන්න අපි සමග🌸 🌸නව හා පැරනි සියලුම ෆිල්ම් හා සීරිස් එකම තැනකින් ල
🌸ඔබට අවශ්‍ය සියලුම ෆිල්ම් හා ටීවි සීරිස් ලබාගන්න දැන්ම එක්වන්න අපි සමග🌸 🌸නව හා පැරනි සියලුම ෆිල්ම් හා සීරිස් එකම තැනකින් ලබාගැනිමට මෙහිදි හැකියව ඇති අතර ෆිල්ම් හො සීරිස් එකෙ නම පමනක් සදහන් කර ඔබට අවශ්‍ය දෙ ලබාගන්න..❤ 🔰ඇවිත් වෙනස අත්විදින්න...😌ඉල්ලපු සැනින් ෆිල්ම් එක හෝ සීරිස් එක ඔබ වෙතට🔥 🇱🇰ලංකාවෙ ඉතාමත්ම ඉක්මනින්ම නමක් රැන්දවූ ෆිල්ම් ගෲප හා දැන්ම එක්වන්න🇱🇰 📢Copyrights සින් නිසා ගෲප ප්‍රයිවට් කර ඇති අතර Waiting Area හරහ අපගෙ ගෲප සමග එක්වන්න🌸

Thank you for 100 usres 🥺 My bot is usefully bot 🎁 please start my official bot
Thank you for 100 usres 🥺 My bot is usefully bot 🎁 please start my official bot

🏁 The quiz 'Hacking os එකකි Kali linux Android ios Windows' has finished! 10 questions answered 🥇 @G_c_c_123 – 4 (29.9 sec) 🏆 Congratulations to the winners! මම තම දින්නේ මම ම හදලා මම උත්තර දුන්නා ඔයාලා ආවේ නෑනේ 🥺

තව ටිකකින් ප්‍රශ්න ටික group එකට දානවා තරගය පටන් ගන්නේ 19.45ට කය්ටිය් සූදානම් වෙන්න 🥺

https://t.me/chanel_dp_of/12519 තව ටිකකින් ප්‍රශ්න ටික group එකට දානවා තරගය පටන් ගන්නේ 19.45ට කය්ටිය් සූදානම් වෙන්න 🥺

🎲 Get ready for the quiz 'Hacking os එකකි Kali linux Android ios Windows' 🖊 10 questions ⏱ 10 seconds per question 📰 Votes are visible to group members and the quiz owner 🏁 The quiz will begin when at least 2 people are ready to play. Send /stop to stop it.