es
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

Ir al canal en Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

Mostrar más
3 506
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
කතා කියවන්න ☘️🍃 නිසදැස් රසවිදින්න 🍁🍂 චිත්‍ර බලන්න. 🇱🇰 පහල Button එකෙන් එන්න 🐚🍄 t.me/kathalokaya 💕
කතා කියවන්න ☘️🍃 නිසදැස් රසවිදින්න 🍁🍂 චිත්‍ර බලන්න. 🇱🇰 පහල Button එකෙන් එන්න 🐚🍄 t.me/kathalokaya 💕

⭕️ජෝක් පෝස්ට් ( Funny Photos & Videos ) ජීවිතං අනියතං..💯 මරනං නියතං....✌ ❌අන්න ඒක නිසා..ආතල් එකේ Post එකක් බලලා හිනාවෙලා😂 ඉ
⭕️ජෝක් පෝස්ට් ( Funny Photos & Videos ) ජීවිතං අනියතං..💯 මරනං නියතං....✌ ❌අන්න ඒක නිසා..ආතල් එකේ Post එකක් බලලා හිනාවෙලා😂 ඉන්න ඕනෙ. ❌හිනාවෙලා ලේ පිරිසිදු කරගන්න..Chat කරලා අලුත් යාලුවෝ අදුනගන්න.. ❌දවස පුරා Joke Post බලන්න ..අපිත් එක්ක එකතු වෙන්න. ⭕හැමදාම ආතල් Photos , Videos Channel එකට දානවා😆 ⭕ඔයාගෙ යාලුවොන්වත් Group එකට add කරන්න ⭕Our Group Features ♨️👇 ⭕️Jokes ⭕Games ⭕Lates News ⭕Musics ⭕Technology ⭕18+ Posts ⭕Videos ⭕Wallpapers ⭕Telegraphs ⭕Stikers ⭕Information ⭕Education ⭕Life Hacking ⭕Chatting ⭕Films @FunnyJokepost @FunyPhotosAndVideos @Joke_post_bot ⭕Photos And Videos ඔක්කොම Upload කරන්නේ Channel එකට ඒක නිසා Channel එකටත් Join වෙන්න.💯 ⭕ඒ වගේම අපේ සමූහයේ නව යාවත්කාලීන කිරීම් පිලිබඳව දැනුවත්වීමට අපේ Official Bot ව Start කරලා තියා ගන්න.✅ ♻️🔷අපේ Channel එකටත් Join වෙන්න.👇🔷♻️

"Google Translate App එක භාවිතා කරන්න මේක නම් ඉතාම සරල ක්‍රමයක්. ඔබට පුළුවන් Google Play store එකෙන් හරි App Store එකෙන් හරි Google Translate app එක download කරගන්න. මේ app එක භාශා සිය ගණනකට සහය දක්වනවා වගේ භාවිතා කරන්නත් ඉතාම පහසු සරල UI එකක් තමයි තිබෙන්නේ. ඔබ කරන්න ඕනි මේ පහළ තියෙන screenshot එකේ වගේ ඔබට translate වෙන්න ඕනි සිංහල භාශාව කියල select කරන එකයි. ඊට පස්සෙ ඔබ translate කරන්න බලාපොරොත්තු වෙන article එක හෝ ඔබ කියවන ඕනෑම දෙයක්, copy කරල translate එක ඇතුළෙ paste කරන එකයි. එහෙම paste කරපු සම්පූර්ණ ලිපියම සිංහලට translate වීම සිදු වෙනවා. මේ සඳහාත් ඔබට සාමාන්‍ය විදියට අන්තර්ජාල සම්බන්ධතාවයක් තිබුනාම ප්‍රමාණවත්. ඒවගේම මෙම app එකේ තියෙන අනෙක් වාසිය තමයි, හිතන්න ඔබට ඔබ කියවන ඉංග්‍රීසි පොතක තියෙන දෙයක් සිංහලට translate කරගන්න අවශ්‍යයයි කියල. එතනදි කරන්න ඕනි ඉහත screenshot එකේ තියෙන විදිහට, මේ app එකේ තියෙන camera option එක හරහා අදාළ කොටස scan කරලා translate වෙන්න ඕනි කොටස highlight කරගන්න එකයි. එවිට ඔබට ඔබ highlight කරගත්ත කොටස සිංහලට translate වෙලා පෙන්නාවි. ඉතින් මේ අපි කතා කළේ අන්තර්ජාල භාවිතයේ තිබෙන ඉතාම සරල tool දෙකක් ගැනයි. මේ පිළිබඳව අපි ලියන්නට හිතුවෙම මේ දවස්වල ලංකාවේ බොහෝ දෙනෙක් online අධ්‍යාපනයට යොමු වෙලා ඉන්න නිසා හා භාශා ප්‍රශ්නය නිසා බොහෝ දෙනෙකුට අන්තර්ජාලයෙන් ඉගෙනගැනීම අභියෝගයක් වෙලා තියෙන නිසායි. මෙතැන දී යළිත් මතක් කළ යුතු කරුණ වෙන්නේ, ඔබ දන්නවා ඇති ඉංග්‍රීසි භාෂාවට සාපේක්ෂව සිංහල කියලා කියන්නේ ඉතාම සංකීර්ණ භාෂාවක් කියල. ඉතින් ඒ නිසා මේ විදියට translate වෙන ඒවා 100% ක් නිවැරදි නැහැ. නමුත් ඔබට video එකක හරි ඔබ කියවන article එකේ අන්තර්ගතය පිළිබඳව සැළකිය යුතු අවබෝධයක් ලබා ගන්නට මේ විදිහට translate වෙන ප්‍රමාණයත් හොඳටම ප්‍රමාණවත් බව අපගේ අදහසයි."

"ලොව දෙවන විශාලතම ජංගම දුරකථන නිශ්පාදකයා බවට පත්වීමට Xiaomi සමාගම සමත් වෙයි ජංගම දුරකථන නිෂ්පාදකයින් අතර පවතින තරඟය පිළිබඳව අපි වරින් වර ඔබ වෙත තොරතුරු ගෙන ඇවිත් තිබෙනවා ඔබට මතක ඇති. Samsung, Huawei හා Apple යන සමාගම් කාලයක් තිස්සේම අනෙක් සියලුම නිෂ්පාදකයන් අභිබවා ජංගම දුරකථන ව්‍යාපාරය තුල සිය අණසක පැතිරවීමට සමත් වුවත් Huawei සමාගමේ ප්‍රබල පසුබෑම හමුවේ මේ වන විට මෙම ලැයිස්තුව සෑහෙන දුරට වෙනස් වී තිබෙනවා. මීට පෙර Samsung හා Apple හැරුණුවිට, ලොව විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයා බවට පත්ව සිටියේ BBK electronics සමාගමයි. කොහොම වුණත් ඔන්න දැන් නවතම වාර්තා පෙන්වා දෙන පරිදි, BBK electronics සමාගම හා Apple සමාගමද අභිබවා ගොස්, ලෝකයේ දෙවන විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයා බවට පත්වීමට Xiaomi සමාගම සමත් වී තිබෙනවා. 2021 වර්ෂයේ දෙවන කාර්තුව වන විට සමස්ත වෙළඳපොලෙන් 19% ක් හිමිකරගනිමින්, Samsung සමාගම තවමත් පෙරමුණ ගෙන සිටින නමුත් ඔවුන්ගේ වෙළෙඳපොළ වර්ධනය දැක්වෙන්නේ 15% ක් තරම් පහළ අගයකයි. Xiaomi සමාගම වෙළෙඳපොළෙන් 17% ක ප්‍රමාණයකට හිමිකම් කියද්දී, 2020 දෙවන කාර්තුව ට සාපේක්ෂව ඔවුන්ගේ වර්ධනය 83% ක් තරම් අතිවිශාල අගයක පවතිනවා. ලතින් ඇමෙරිකානු රටවල් වල 300%ක ප්‍රමාණයකින් ද, අප්‍රිකානු රටවල් වල 150%ක ප්‍රමාණයකින් ද, බටහිර යුරෝපයීට රටවල් වල 50%ක ප්‍රමාණයකින් ද වශයෙන් තම නිශ්පාදන අලෙවි කිරීම වැඩි කරගැනීමට Xiaomi සමාගම සමත් වී තිබෙනවා. මේ නිසා බොහෝ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, ඉතාම ඉක්මනින් Samsung සමාගම අභිබවා ගොස්, Xiaomi සමාගම ලෝකයේ විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයා බවට පත්වනු ඇති බවයි. මෙහිදී Apple සමාගම 2020 දෙවන කාර්තුව ට සාපේක්ෂව 1% ක පමණක් වර්ධනයක් පෙන්නුම් කරමින්, සමස්ත වෙළඳපොලෙන් 14% ක් හිමිකරගෙන තුන්වන ස්ථානයට පත්වී තිබෙනවා. Canalyis ආයතනය විසින් කාර්තුවෙන් කාර්තුවට නිකුත් කරනු ලබන මෙම වාර්තාවට අනුව, මේ වන විට වෙළඳපොලට නිකුත් කරනු ලබන ස්මාර්ට් ජංගම දුරකතන ප්‍රමාණයෙහි, 12% ක සමස්ත වර්ධනයක් පෙන්නුම් කරන අතර, ලොව පුරා බලපා තිබෙන COVID-19 වෛරස තත්ත්වය තරමක් දුරට සමනය වී තිබීම මීට හේතුව වනු ඇති බව ඔවුන් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම Xiaomi සමාගමේ නිශ්පාදන වෙළඳපොලෙහි අලෙවි කරනු ලබන මිලෙහි සාමාන්‍යය (average) අගය ගතහොත් Samsung සමාගමේ නිශ්පාදන වල මිලට වඩා 40%ක් මෙන්ම Apple සමාගමේ නිශ්පාදන වලට වඩා 75%කින් ද අඩු බවක් දැකගත හැකි වෙනවා. Xiaomi සමාගම සම්බන්ධයෙන් ගත්කල, ගෙවන මුදලට ඉතාම ඉහළ වටිනාකමක් ලබාදෙන devices නිකුත් කිරීම හා ඔහුගේ Sub brand වෙන Poco හා Redmi, ඉන්දියාව ඇතුළු අඩු ආදායම් ලබන රටවල අතිශය ජනප්‍රිය වීම සමාගමේ වර්ධනයට ඉවහල් වී ඇති බව පෙන්වා දිය හැකිය."

3K subcribe යන්නලින්ක් එක share කරලා සහයෝගයක් දෙන්නකෝ....😔
Anonymous voting

ඔම්න දැකලා නැති කස්ටිය බලා ගම්න....😐
ඔම්න දැකලා නැති කස්ටිය බලා ගම්න....😐

"අන්තර්ජාලයේ තිබෙන වෙනත් දෙයක් සිංහලෙන් කියවන විදිහ. ඇත්තටම ඔබට අන්තර්ජාලයේ තිබෙන ඕනෑම වෙබ් පිටුවක් සිංහලෙන් කියවන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔබ යම්කිසි දෙයක් කියවන්න විකිපීඩියා වෙබ් අඩවිය තෝරා ගත්තොත්, ඔබට පෙනේවි ඔබ තෝරාගත් ලිපිය තියෙන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන් කියලා. ඔයා Google Chrome browser එක භාවිතා කරනවා නම්, මේ වෙනුවෙන් වෙන කිසිම tool එකක් භාවිතා නොකර තමන් යන වෙබ් අඩවි සිංහල භාශාවට translate කරගන්න ඉතාමත් පහසුවෙන් හැකියාව තිබෙනවා. Google Chrome mobile app එක use කරනවා නම්, පහළ පෙන්නලා තියෙන විදිහට අදාල වෙබ් අඩවියට ගිහින්, options button එක tap කර, එහි ඇති translate යන option එක tap කිරීම හරහා මෙම පහසුකම භාවිතා කරන්න පුලුවන්. ඒක click කලාම ඔබට භාශා සිය ගණනක් අතරන් සිංහල භාෂාවත් දක්නට ලැබේවි. ඉතින් ඔබ සිංහල භාෂාව තෝරා ගත්තට පස්සේ, ඔබ කියවන්න තෝරාගත් ඉංග්‍රීසි ලිපිය සම්පූර්ණයෙන්ම සිංහලට translate වීම සිදුවෙනවා. ඒ වගේම කලින් වගේ අපි ඔබට Google Chrome එකම මේකටත් recommend කලත්, මේ වන විට හැම web browser එකටම වගේ මේ පහසුකම එකතු කර තිබෙන නිසා, ඔබ කැමති වෙනත් browser එකකින් වුණත් මෙය උත්සාහ කර බලන්න පුලුවන්. අනිත් කාරණය තමයි, මේ විදිහට translate වෙන්න නම් ඔබට (2G, 3G වගේ) සමාන්‍ය ප්‍රමාණයේ අන්තර්ජාල වේගයක් තිබුනම ඇති."

"ඇත්තටම YouTube video සිංහල subtitles එක්ක බලන්නත් පුළුවන්ද? ඔව් පුලුවන්! මෙතනදි මම අර කලින් කියපු විදිහට, යම්කිසි වීඩියෝ එකක් YouTube එකට upload කරපු එක්කෙනා subtitle සඳහා සහාය ලබාදෙන භාෂා කිහිපය අතර ගොඩක් වෙලාවට සිංහල භාශාව ඇත්තෙ නැහැ. ඔයා YouTube web app එක use කරලා, ඒ කියන්නේ youtube.com වෙබ් අඩවියට ගිහින් video බලන කෙනෙක් නම්, සාමාන්‍යය විදිහටම අදාල video එකට යන්න. දැන් කලින් වගේම video එක play වෙද්දි CC icon එක click කරල subtitles load කරගන්න. ඒ වගේම එහා පැත්තෙ තියෙන කුඩා setting icon එක click කලාම ඔබට අලුත් option එකක් ලැබිල ඇති Auto translate කියල. එතනින් ඔබට භාශා 50 කට වඩා දකින්න පුළුවන් වෙනවා වගේම එහි සිංහල භාෂාවත් දකින්න පුළුවන් වේවි. එතනින් සිංහල භාෂාව click කරාට පස්සේ අදාල වීඩියෝ subtitle අනුව එය Automatically සිංහලට translate වෙලා පෙන්නාවි."