𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Ir al canal en Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Mostrar más3 506
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
මේ අවස්ථාවට සහභාගි වු Airtel Lanka Managing Director and CEO වෙන Ashish Chandra මහතා විසින් ප්‍රකාශ කර සිටියේ තම සමාගමේ බලාපොරොත්තුව World Class Network එකක් දැරිය හැකි මිලකට රටේ සැම පුරවැසියෙක් සදහාම ලබා දිම බවයි.
අන්තර්ජාල සන්නිවේදන ක්ෂේත්‍රය තුල නැවුම් වෙනසක් සිදු කරමින් සිටින Airtel සමාගම විසින් ඊයේ (පෙබරවාරි 01) ශ්‍රී ලංකාවේ වේගවත්ම 5G Trial Network එක හදුන්වා දිම සිදු කරනු ලැබුවා. මේ Airtel 5G Trial Network එක හදුන්වා දිමේ Event එකේදි ඔවුන් විසින් සජීවිව ඔවුන්ගේ 5G Trial Network එක ඔස්සේ 1.9Gbps වේගයක් ලබා ගෙන ශ්‍රී ලංකාවේ වේගවත්ම 5G Trial Network එක තමන් බව සනාථ කර සිටියා.
මේ අවස්ථාවට සහභාගි වු Airtel Lanka Managing Director and CEO වෙන Ashish Chandra මහතා විසින් ප්‍රකාශ කර සිටියේ තම සමාගමේ බලාපොරොත්තුව World Class Network එකක් දැරිය හැකි මිලකට රටේ සැම පුරවැසියෙක් සදහාම ලබා දිම බවයි.
ශ්‍රී ලංකාව තුල අන්තර්ජාලය සේවා සපයන සන්නිවේදන ආයතන රැසක්ම මේ වෙන විට ඔවුන් 4G ආවරණය මුළු දිවයින පුරාම සාර්ථකව ව්‍යාප්ත කර තිබෙන අතර ගමට සන්නිවේදනය වැනි ව්‍යාපෘතින් හරහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග එකතු වි 4G ආවරණය මුළු දිවයින පුරාවටම ලබා දිමට කටයුතු සිදු කරමින් තිබෙනවා.
2020 වසරේදී Dialog සමාගම විසින් ශ්‍රී ලංකාව සදහා ප්‍රථම වරට 1.4 Gbps වේගය සහිත 5G Trial Network එක හදුන්වා දුන් අතර මේ වෙන විට ඔවුන් විසින් ඔවුන්ගේ 5G ජාලය ශ්‍රී ලංකාවේ තෝරාගත් ප්‍රදේශ සදහා මේ වෙන විටත් ලබා දි තිබෙනවා. ඉන් පසුව SLT-Mobitel සමාගම 1.2Gbps වේගයක් සහිත 5G Trial Network එකත්, පසුගිය වසරේදී Hutch සමාගම විසින් 1.8Gbps වේගයක් සහිත 5G Trial Network එකත් හදුන්වා දෙනු ලැබුවා.
2009 වසරේදී ශ්‍රී ලංකාව තුල මෙහෙයුම් කටයුතු ආරම්භ කළ Airtel සමාගම 2020 දී ඔවුන්ගේ 4G ජාලය ශ්‍රී ලංකාව සදහා හදුන්වා දෙනු ලැබුවා. ඒ අනුව මේ වෙන විට ශ්‍රී ලංකාවේ විශාල ප්‍රදේශයක් සදහා තම 4G ආවරණය ලබා දෙන්න Airtel සමාගම සමත් වි තිබෙනවා.
AndroidWadakarayo
තප්පරයට ගිගා බිට් 1.9ක වේගයක් වාර්තා කරමින් Airtel ශ්‍රී ලංකාවේ වේගවත්ම 5G Trials එක අත්හදා බලයි
ශ්‍රී ලංකාව තුල අන්තර්ජාලය සේවා සපයන සන්නිවේදන ආයතන රැසක්ම මේ වෙන විට ඔවුන් 4G ආවරණය මුළු දිවයින පුරාම සාර්ථකව ව්‍යාප්ත කර තිබෙන අතර ගමට සන්නිවේදනය වැනි ව්‍යාපෘතින් හරහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග එකතු වි 4G ආවරණය මුළු දිවයින පුරාවටම ලබා දිමට කටයුතු සිදු කරමින් තිබෙනවා.
දැනටමත් S22 දුරකථන pre order කිරීම් ආරම්භ කරලයි තියෙන්නෙ. එහෙම නැතුව මේ දුරකථන වල සම්පූර්ණ විස්තරය දැනගන්න අවශ්‍යනම් පෙබරවාරි 9 තිබෙන Galaxy Unpacked event එක Samsung.com හරහා සජීවීව නරඹන්න හැකියාව තියනවා.
හැමදාම වෙනව වගේම S22 දුරකථන වලත් leaks පසුගිය මාස කිහිපයේම අන්තර්ජාලයේ අපිට දකින්න ලැබුනා. ඒවට අනුව S22 Ultra දුරකථනයේ Note දුරකථන තිබුන වගේ S-Pen එක ඇතුලත් කල හැකි silo එකක් දකින්න පුලුවන් වේවී. ඒ වගේම S22 දුරකථනයේ display එක අඟල් 6.1ක් වේවී කියල වාර්තා වෙනවා, මේක S21 වල තිබුන අඟල් 6.2 ක screen එකට වඩා තරමක් පොඩියි. පසුගිය අවුරුද්දෙ S21 වලට වඩා ලොකු feature හෝ design වෙනසක් මේ අලුත් S22 series එකේ දකින්න ලැබේවි කියල leaks වලින් නම් පෙන්නුම් කරන්නෙ නෑ, 2022 flagship performance වලට ගැලපෙන්න තරමක් වැඩි දියුණු කරපු S series එකක් අපිට මේ අවුරුද්දෙ බොහෝ විට දැකගන්න හැකි වේවී.
PCGLK
නවතම Samsung Galaxy S22 දුරකථන පෙළ පෙබරවාරි 9 වනදා නිකුත් වන බව වාර්තා වේ
Samsung විසින් ඔවුන්ගෙ ඊලඟ Unpacked event එකේ දිනය සහ වේලාව මේ වෙද්දි තහවුරු කරල තියනවා. පෙබරවාරි 9 බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.30ට මේ event එක නරඹන්න අවස්ථාව ලබාදීල තියනවා. මේ සැරේ හඳුන්වලා දීල තියන invitation එකේ විශාල “S” අකුරක් එක්ක “The Epic Standard” යන වාක්‍ය ඇතුලත්. මේකෙන් කියවෙන්නෙ අලුත්ම Galaxy S22 දුරකථන පෙලේ එළි දැක්වීම කියල හිතාගන්න එක අමාරු නෑ. ඒ වගේම Samsung විසින් දැනටමත් ඉඟි කරල තියන විදිහට අලුත් S-series Ultra දුරකථනයකුත් මේ event එකේදි හඳුන්වාදේවී. මේ Ultra series එක Samsung Note දුරකථන පෙල වෙනුවට හඳුන්වාදෙන්න බොහෝවිට ඉඩ තියනවා.

වාසි අවාසි
BGA packaging එක හරහා එන CHIPS සාමාන්‍ය කෙනෙක් විසින් ගලවා සවිකරන්න බැහැ. මේ නිසා තමයි Laptop වල CPU – GPU බොහෝවිට මාරු කරන්න බැරි වෙන්නෙ. නමුත් සමහර විට Graphic Card එකක් වැඩ කරන්නෙ නැති උනාම එහි පිටුපසින් Chip එක සහ Memory Module තිබෙන කොටසට Heat gun එකක් ඇල්ලීමෙන් එය නැවත ක්‍රියාත්මක වන තත්වයට පත් කර ගත හැකි වෙන්නෙත් මේ නිසාම තමයි. BGA ගැන දැනුවත් නැති උනත් එය බොහෝ තැන්වලදී යොදා ගැනෙනව.
BGA -BALL GRID ARRAY
BGA එකේදි සිද්ද වෙන්නෙ LGA වගේම නිෂ්පාදනය වෙන IC / Chip එකේ Contact pads වලට ඊයම් බෝල සම්බන්ධ කර ඒ හරහා PCB එකට Mount කිරීමයි. මෙය අපි එදිනෙදා පරිගණක භාවිතයෙදි නොදුටුවත් -RAM -NVMe – IC වල කළු පාට Chip එක PCB එකට සම්බන්ධ වෙන්නෙ මේ ක්‍රමයෙන්. ඒ වගේම Graphic Card එකේ Graphics Chip එක PCB එකට සම්බන්ධ වෙන්නෙත් මෙහෙමයි. Laptop වල CPU වගේම GPU එක PCB එකට සම්බන්ධ වෙන්නෙත් මෙහෙමයි. මෙය නිවැරදිව යන්ත්‍ර හෝ උපකරණ භාවිතයෙන් සුදුසුකම් ලත් කාර්මිකයෙක් කල යුතුයි.
වාසි අවාසි
මෙම ක්‍රමයේදී CPU එක install කිරීමේදී හානි වීමේ වැඩි සම්භාවිතාවක් ඇත්තේ Pins සහිත Socket එක ඇති Motherboard එකටයි. සාමානයෙන් Motherboard එකක මිළ CPU එකකට වඩා අඩු නිසා මේ හරහා යම් ආරක්ෂාවක් ඇති වේ යැයි හැගුනත් සමහර Motherboards CPU තරමටම මිළ නිසා මෙය හැමවිටම නිවැරදි තර්කයක් වෙන්නෙ නැහැ. කෙසේ නමුත් Notches සහ Markings එක්ක CPU Mount කරන ආකාරය වඩා පහසු කර ඇති නිසා මෙය සාර්ථක බව පිළිගන්නා කරුණක්. ඒ වගේම Locking Mechanism එක CPU එක Socket එක හා Lock කරන නිසා CPU එක ගැලවී යාමට ඇති ඉඩ අඩුයි.
LGA – LAND GRID ARRAY
LGA වලදි වෙන්නෙ Square හෝ Rectangular Chip / IC එකේ එහෙමත් නැත්නම් CPU එකේ Pins වෙනුවට CPU Socket එකේ Pins අඩංගු කිරීමයි. මෙහිදීත් හැම කොටසකම Contact points තිබීම හෝ කුඩා කොටසක පමණක් තිබීම දැකිය හැකියි. CPU එකේ Contact Points පමණක් තිබෙන අතර Socket එකේ විවිධ Methods යටතේ Pins සහ Locking mechanism අඩංගු කර තිබෙනව.
මෙම LGA packaging method එකේදි Pins සහිත ීදජනැඑ එකකට හෝ ඊයම් භාවිතා කර කෙලින්ම PCB එකට පෑස්සිමත් කරන්න පුළුවන්. 1996 දි වගේ මේ තාක්ෂණය භාවිතා උනත් intel සමාගම මෙය 2004 දි තමන්ගෙ Socket LGA 775 එකට හදුන්වා දීමත් සමග තමයි ජනප්‍රිය වෙන්නෙ.
වාසි අවාසි
මෙම ක්‍රමය හරහා Pins නිවැරදි ලෙස Socket එකට install කිරීමට ඒ ගැන දැනුමක් අවශ්‍ය වෙනව. මේ වනවිට වැරදි විදිහට CPU Install කරන්න බැරි වෙන්න CPU PCB එකේ කුඩා නෙරුම් පවා හදල තියෙනව. පරිස්සමෙන් පරිහරණය කලොත් ගැටළුවක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්. නමුත් බොහෝ විට Chip එක මත Pins තිබීම නිසා අත්වැරදීමකින් මේවා කැඩී යාම – නැවීම ආදිය වෙන්න පුළුවන්. ඒ වගේම යොදා ගන්න Locking Mechanism එක අනුව Cooler එක ගැලවීමේදී CPU එක පිටතට ඇදී ඒමේ විශාල සම්භාවිතාවක් තියෙනව. කෙසේ වෙතත් Pins වල පුංචි ඇදවීමක් පහසුවෙන්ම හදාගන්න පුළුවන් වීම මෙහි හොද ගුණාංගයක් ලෙස හදුන්වන්න පුළුවන්.
PGA – PIN GRID ARRAY
PGA කියන්නෙ CPU එකක් හෝ Electronic Chip (IC – Integrated Circuit) එකක් නිෂ්පාදනයෙදි ඈත අතීතයේ ඉදලම භාවිතා කරපු Packaging method එකක්. මේකෙදි Square එහෙමත් නැත්නම් Rectangular හැඩයකට නිෂ්පාදනය කරන Chip එක සහිත PCB එක පහතින් Pins Array එකක් විදිහට තමයි සම්බන්ධක තියෙන්නෙ. මේක සම්පූර්ණ Chip එකේ යට කොටසෙම හෝ කුඩා කොටසක තිබිය හැකියි.
මේක Mount වෙන්නෙ Holes – සිදුරු තියෙන Socket එකකට. මේ හරහා නිවැරදිව ඇතුලත් වෙලා අනෙක් Circuit එකත් එක්ක ගැටීම හා එය ගැලවී යාම වැලැක්වීමට Locking mechanism එකක් භාවිතා වෙනව.