𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Ir al canal en Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Mostrar más3 506
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
අනේ sorry අපේ official group එකේ හිටිය members ලා 120ක් group help bot remove කරලා group එකේන් 😓
ආයි කැමති අය group එකට set වෙන්න 😇
මම bot ව remove කරා 👿
ලැමති අය official group එකට join වෙන්න 😇
"Spotify වෙතින් මිලෙන් අඩු නව Premium tier එකක් හඳුන්වාදීමට සූදානම් වන ලකුණු
ඔබත් නිතරම සංගීතයට සවන් දෙන්න කැමති කෙනෙක් නම් මේ වනවිටත් ඔබ Spotify premium subscription එකක් පාවිච්චි කරනවා ඇති.
Spotify සමාගම විසින් මේ වනවිට, Spotify Plus නමින් තවත් අලුත් plan එකක් හඳුන්වාදීම සඳහා පරික්ෂා කරමින් සිටින අතර මෙම නව plan එක Spotify සතුව මේ වන විට ඇති අනෙකුත් Premium tier වලට වඩා තරමක් වෙනස් වෙනවා.
මෙම නව plan එක දැනටමත් A/B testing සඳහා විවෘත කර ඇති බැවින් ඇතැම් Spotify පරිශීලකයින් හට එය අත්හදා බැලීමට හැකියාව ලැබී තිබෙන අතර Spotify Plus monthly subscription එක $0.99 මුදලකට ලබාගත හැකි බවද වාර්තා වෙනවා.
කෙසේ වෙතත්, Spotify Plus subscription එක Spotify free සහ premium subscription එකෙහි එකතුවක් ලෙස පෙනෙන අතර, එමගින් Spotify free tier එකෙහි ඇති ඇතැම් සීමාවන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
Spotify free tier එක මඟින් ඔබට අවශ්‍ය ඕනෑම album එකක් ඇසීමට හැකියාව ඇති නමුත් එය සහාය දක්වන්නේ shuffle play ලෙස පමණක් වෙනවා. එමෙන්ම, එහිදී ඔබට ලැබෙන්නේ සීමිත skips සංඛ්‍යාවක් වෙනවා. නමුත් මෙම Spotify Plus plan එක ලබාගත් පසුව ads play වන නමුත්, ඒ මගින් ඔබ කැමති ඕනෑම ගීතයකට සවන්දීමට සහ ඔබ කැමති වාර ගණනක් ගීත skip කිරීමට හැකියාව හිමිවෙනවා.
මේ වනවිට පරීක්ෂණ මට්ටමේ පවතින මෙම Spotify plus plan එක තවමත් ලබාගැනීමට හැකියාව තිබෙන්නේ සීමිත පරිශීලකයන් පිරිසක් සඳහා පමණක් වෙනවා."
⭕ඔයාලට ඕන කරන ඕනම Movies , Tv series එකක් ඉක්මනින්ම ලබාගන්න අපගේ සමූහය සමග එකතු වන්න.
✅Movies
✅Tv series
💟Any Quality
💟Any Language
⭕පහත් Button එකෙන් අපත් සමග එකතු වන්න.
"ඔබ ඔබගේ WordPress වෙබ් අඩවිය යාවත්කාලීන කරන්න කොපමණ වෙලාවක් ගන්නවද ? ඇතැම් කෙනෙකුට ඒ සදහා විශාල වෙලාවක් ගතවෙනවා ඇති. ඔබ වෙබ් අඩවිය කළමණාකරනය ඉතා ඉක්මනින් කරනව කියන්නේ. ඔබගේ වෙබ් අඩවිය වඩාත් ලාබදායි බවට පත් කර ගන්න පුලුවන්. උදාහරණයක් ලෙස බොහෝ ප්‍රවෘත්ති සපයන වෙබ් අඩවිවල සාර්ථකත්වය රදා පවතින්නේ ඔබ ප්‍රවෘත්ති සපයන වෙගය අනුව. ඉක්මනින් wordpress සදහා පෝස්ට් ලිවීමට හා වෙබ් අඩවියේ පාලනය ඉක්මන් කර ගැනීමට අවශ්‍ය කෙටිමාර්ග සියල්ලම මෙතන තිබෙනවා.
පොදු යතුරු කෙටිමං
Ctrl + c = පිටපත් කරන්න / Copy
Ctrl + v = අලවන්න/Paste
Ctrl + b = නිර්භීත/Bold
Ctrl + i = ඇල අකුරු/Italic
Ctrl + x = කපන්න/cut
Ctrl + a = සියල්ල තෝරන්න/Select All
Ctrl + z = අහෝසි කරන්න/Undo
Ctrl + s = ඔබගේ වෙනස්කම් සුරකින්න/Save your changes
Ctrl + p = මුද්‍රණය කරන්න/Print
Ctrl + u = තෝරාගත් පෙළ යටින් ඉරි ඇඳීම/Underline the selected text
Ctrl + k = තෝරාගත් පෙළ සබැඳියක් බවට පරිවර්තනය කරන්න/Convert the selected text into a link
Alt + Shift + x = තෝරාගත් පෙළ ඒකාකාරී අකුරු වලින් පෙන්වන්න/Display the selected text in a monospaced font
Alt + Shift + h = යතුරුපුවරු කෙටිමං පෙන්වන්න
ගුටර්න්බර්ග් ප්ලගීනය භාවිතා කරන්නන් සදහා අවශ්‍ය කෙටිමං
Enter = නව බ්ලොක් එකක් එක් කරන්න/Add a new block
Ctrl + Shift + d = තෝරාගත් කොටස අනුපිටපත් කරන්න/Duplicate the selected block
Alt + Shift + z = තෝරාගත් කොටස ඉවත් කරන්න/Remove the selected block
Ctrl + Alt + t = තෝරාගත් බ්ලොක් ට පෙර නව බ්ලොක් එකක් ඇතුළු කරන්න/Insert a new block before the selected block
Ctrl + Alt + y = තෝරාගත් වාරණයෙන් පසු නව බ්ලොක් එකක් ඇතුළු කරන්න/Insert a new block after the selected block
/ = නව ඡේදයක් එකතු කිරීමෙන් පසු වාරණ වර්ගය වෙනස් කරන්න
Esc = තේරීම පැහැදිලි කරන්න / Clear selection
Ctrl + Shift + z = ඔබගේ අවසන් අහෝසි කිරීම නැවත කරන්න/Redo your last undo
Ctrl + Shift +, = සැකසුම් තීරුව පෙන්වන්න හෝ සඟවන්න/Show or hide the settings bar
Alt + Shift + o = බ්ලොක් සංචාලන මෙනුව විවෘත කරන්න/Open the block navigation menu
Alt + Shift + n = සංස්කාරකයේ ඊළඟ කොටස වෙත සංචාලනය කරන්න/Navigate to the next part of the editor
Alt + Shift + p = සංස්කාරකයේ පෙර කොටස වෙත සංචාලනය කරන්න/Navigate to the previous part of the editor
Alt + F10 = ළඟම ඇති මෙවලම් තීරුවට යන්න/Navigate to the nearest toolbar
Ctrl + Shift + Alt + m = දෘශ්‍ය සංස්කාරක සහ කේත සංස්කාරක අතර මාරු වන්න/Switch between Visual Editor and Code Editor
ඔබ ClassicEditor භාවිතා කරන අයෙක් නම් ඒ සදහා සුදුසු කෙටිමාර්ග .
.
Alt + Shift + l = වමට පෙළගස්වන්න/Align Left
Alt + Shift + j = පෙළ සාධාරණීකරණය කරන්න/Justify Text
Alt + Shift + c = පෙළගැස්වීමේ මධ්‍යස්ථානය/Align Center
Alt + Shift + d = වර්ජනය/Strikethrough
Alt + Shift + r = දකුණට පෙළගස්වන්න/Align Right
Alt + Shift + u = අනුපිළිවෙලට නැති ලැයිස්තුව/Unordered List
Alt + Shift + a = සබැඳිය ඇතුළු කරන්න/Insert link
Alt + Shift + o = සංඛ්‍යා ලැයිස්තුව/Numeric List
Alt + Shift + s = සබැඳිය ඉවත් කරන්න/Remove link
Alt + Shift + q = උපුටා ගැනීම/Quote
Alt + Shift + m = ජායාරූපයක් ඇතුළු කරන්න
Alt + Shift + t = තවත් ටැගය ඇතුළු කරන්න/Insert More Tag
Alt + Shift + p = පිටු කඩන ටැගය ඇතුළු කරන්න/nsert Page Break tag
Ctrl + y = නැවත කරන්න Alt + Shift + [අංකය] = ශීර්ෂ ප්‍රමාණ ඇතුල් කරන්න, උදා. Alt + Shift + 1 =
, Alt + Shift + 2
මෙම යතුරු පුවරු කෙටිමං භාවිතයට හුරුවීම සදහා ඔබට ටිකකලක් ගතවනු ඇත. නමුත් එය ඔබට හුරුවූ විට එය ඔබගේ පෝස්ට් ලිවීම ඉතා ඉක්මනින් කරදෙනු ඇත."
පෙගසස් ඔත්තු මෘදුකාංගය වට්ස්ඇප්, Gmail , ඉන්ස්ටග්‍රෑම් සහ තවත් ඕනෑම යෙදුමක් තුළින් පැමිණිය හැකිය. එනිසා යෙදුම් සදහා ලබාදී ඇති අනවශ්‍ය අවසරයන් Disable කර තබන්න.
මෙම Pegasus Spyware වෙත නතුවූ ජංගම දුරකතන පිළිබදව මේ මොහොතේ අපේ රටෙන් වාර්ථා නොවූවත් එවැනි වෛරස වලට නතු නොවී සිටීම සැමගේ වගකීමකි. මෙමගින් රටේ සංවේදී තොරතුරු වෙනත් රටවල්වල රජයන් වෙත නතු වීමේ හැකියාවක් ඇති නිසා මෙය සමස්ත ජාතික ආරක්ෂාවට බලපෑමක් නොවීමට පුරවැසියන් කටයුතු කල යුතුය."
"2019 සිට ඊශ්‍රායල හැකර්වරුන් පෙගසස් නම් අති නවීන ඔත්තු බැලීමේ මෘදුකාංගය භාවිතා කරමින් ඉන්දියාවේ මාධ්‍යවේදීන් හා සමාජ ක්‍රියාකාරීන් පිළිබදව ඔත්තු බැලීම සිදුකර ඇත. මෙය තොරතුරු සොරකම් කල හැකි අතිශය බලවත් ජංගම දුරකතන Spyware එකකි. මෙම ලිපියෙන් පෙගසස් ඔත්තු මෘදුකාංග යනු කුමක්ද, එය කරන්නේ කුමක්ද, එය ඔබට බලපාන්නේ කෙසේද සහ තවත් බොහෝ දේ ගැන කතා කරනු ඇත.
Pegasus Spyware යනු කුමක්ද?
පොදුවේ Spyware මෘදුකාංග යනු අනිෂ්ට මෘදුකාංගයක් වන අතර එය ප්‍රහාරකයන්ට විවිධ උපාංගවලට ඇතුළු වීමට සහ ඔවුන්ගෙන් තොරතුරු සොරකම් කිරීමට උපකාරී වේ. ඒ මගින් පුද්ගලික ලිපිගොනු, බැංකු ගිණුම් විස්තර, මුරපද, චැට් සහ තවත් බොහෝ දේ ඔබගේ ජංගම දුරකතනයකින් හැකර්වරුන්ට ලබාගත හැකිය. බොහෝවිට පරිශීලකයා අතින්ම මෙම ස්පයිවෙයාර් මෘදුකාංග උපාංගවලට එකතු කරගනු ලබයි.
NSO Group නැමැති ඊශ්රායල සමාගමක් විසින් නිපදවන ලද පෙගසස් මෘදුකාංගය ලොව පුරා රජයන් හට ඔත්තු බැලීම් සේවා සැපයීම සිදුකර ඇත. මෙහි අරමුණ වී ඇත්තේ සැක සහිත පුද්ගලයින් පිළිබදව ඔත්තු බැලීමේ සේවාවන් ලබාදීමයි. කෙසේ වෙතත් දැන් හෙලිවී ඇත්තේ ලොව පුරා රජයන් වරෙන්තු නොමැතිවම මෙම මෘදුකාංගය මගින් පුද්ගලයින්ගේ ඔත්තු බලා ඇති බවයි.
පෙගසස් ආසාදිත උපාංගවල දත්ත රජයන් සදහා ඔත්තු සපයයි.
පෙගසස් ඔබේ දුරකථනයට ආසාදනය කරන්නේ කෙසේද?
මෙම මෘදුකාංගය උපාංගවලට ඇතුලුවීමට විවිධ ක්‍රමවේදයන් භාවිතා කර ඇත. compromised website link මත පුද්ගලයා රවටා ක්ලික් කරවීමට සැලැස්වීම. WhatsApp හී zero-day vulnerabilities හි දුර්වලතා උපයෝගී කරගනිමින් උපාංගයට ඇතුලුවීම සිදුකර ඇත.
IOS හි iMessage මත ඇතිවන zero-day vulnerabilities උපයෝගී කරගනිමින් IOS උපාංග වලත් ඔත්තු බැලීම් සිදුකර ඇත.
පෙගසස් ඉලක්ක කරන්නේ කුමන දත්තද?
මෙම Spyware හී දරුණු බව කොතරම්ද කිවහොත් එහි මුරපදයේ සිට සියලුම දත්ත හා දුරකතනයේ පාලනය තමා යටතට ගැනීමට හැකියාවක් ඇත. හුදෙක්ම දුරකතනයේ පරිශීලකයාට පවා කල නොහැකි දේ Pegasus හට සිදුකල හැකි බව පැවසේ.
ඇමතුම් නිරීක්ෂණය කිරීම සහ පටිගත කිරීම.
ඔබගේ සම්පූර්ණ Contact ලයිස්තුව Clone කිරීම.
ඔබගේ සම්පූර්ණ ඡායාරූප ගැලරිය Copy කිරීම.
ඔබගේ උපාංගයේ මයික්‍රෆෝනය සහ කැමරාව සක්‍රිය කර ඕනෑම තැනක සිට ඔබගේ සංවාද පටිගත කිරීම.
මෙමගින් සිදුවන දත්තවල හානිය ඉතාමත් අතිමහත් ය. පෙගසස් ඔත්තු මෘදුකාංග ප්‍රහාරවල ප්‍රධාන ඉලක්ක වන්නේ I Phone සහ Android උපාංගයි. එමෙන්ම කිසිදු නූතන යාවත්කාලීනයක් නොමැති බ්ලැක්බෙරි උපාංගවලත් මෙම මෘදුකාංගය පහසුවෙන් ධාවනය වේ. පෙගසස් වෛරසයෙන් වැඩියෙන්ම ආරක්ෂාවිය යුත්තේ සමාජ ජාලවල ජනමාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරීන්, මානව හිමිකම් වැනිදේ වෙනුවෙන් පෙනී සිටින අය සහ ජනප්‍රිය පුද්ගලයින්ය.
පෙගසස් මගේ උපාංගයට ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කරන්නේ කෙසේද?
මෙම මෘදුකාංගය සදහා ස්ථීර විසදුමක් තවමත් සොයාගන නොමැති අතර Amnesty International හි පර්යේෂකයින් පිරිසක් Scan කිරීමට Toolkit එකක් පරිශීලකයන් වෙත සපයා ඇත. අවශ්‍ය අයට එහි Codes, Github වෙතින් බාගත කර ගැනීමේ හැකියාව පවතී. එය සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර 100% සාර්ථකත්වයක් එහි දක්නට නොමැත.
පෙගසස් ඔබගේ දුරකතනයෙන් ඉවත් කරන්නේ කෙසේද?
මෙම වෛරසය උපාංගයකට ඇතුල් වූ පසු එහි Factory Reset කිරීම සිදු කලත් මෙම භයානක වෛරසය ඉවත් නොවී යයි. security experts පවසන පරිදි මෙම වෛරසයේ තර්ජනයට ලක්වූ අයට ඇති එකම විසදුම එම දුරකතනය ඉවත්කර වෙනත් එකක් මිලදී ගැනීමයි.
මෙම වෛරසයෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද?
1.ඔබගේ දුරකතනය හා යෙදුම් යාවත්කාලීන කර තබන්න.
ඔබ භාවිතා කරන්නේ කුමන වර්ගයක උපාංගයක් උවත් එය නිරන්තරයෙන් ආයතනය සපයන අවසාන යාවත්කාලීන කිරීමේ තබන්න.
2. WhatsApp වැනි යෙදුම් භාවිතයෙන් වැලකෙන්න.
කිසිදු පෞද්ගලිකත්වයක් නොමැති WhatsApp, Imo, Viber වැනි යෙදුම් භාවිතයට බොහෝ ලාංකිකයින් හුරුවී සිටියි. මෙමගින් බොහෝ දත්ත කාන්දුවීම් වලට මග පාදයි. මෙවැනි Messenger සේවාවන් වෙනුවට පෞද්ගලිකත්වය හා ආරක්ෂාව ඉහලින්ම ඇති Signal වැනි යෙදුම් භාවිතා කල හැකිය.
WhatsApp වෙනුවට භාවිතා කලහැකි හොදම ආදේශක
Facebook සමාගම සතු WhatsApp යෙදුම ලොව වැඩිම පිරිසක් භාවිතාකරන පණිවිඩ යෙදුම වේ.නිරතුරුවම නව යාවත්කාලීන කිරීම් පරිශීලකයන්ට ලබාදෙන WhatsApp සදහා ශ්
3.Antimalware / Antivirus මෘදුකාංග භාවිතා කරන්න
නොමිලේ ලැබෙන ඒවා වෙනුවට යම්කිසි මුදලක් ගෙවා Antimalware/ Antivirus Software එකක් මිලදී ගන්න.
4.නොදන්නා සබැඳි වලින් ප්‍රවේශම් වන්න
පෙගසස් ඔබේ දුරකථනයෙන් සොයා ගත හැකි ප්‍රධාන ක්‍රමයක් වන්නේ සම්මුති විරහිත වෙබ් අඩවි සම්බන්ධතාවයක් හරහා ය . එනම් නාදුනන Links හරහාය එනිසා මිතුරන්ගෙන් ලැබෙන එවැනි Links වෙත පිවිසීමෙන් වලකින්න.
5.Monitor App Permissions
⭕️ජෝක් පෝස්ට් ( Funny Photos & Videos )
⭕️ Only For ආතල් එකේ ඉන්න උන්ට.😏
⭕️හැමදාම funny videos , photos දානවා 😍
⭕Legendslata Special 🔥🌚
ආතල් meme photos / videos බලන්න කැමති අය එකතු වෙන්න පහල Join Now බොත්තමෙන්😍
👇👇👇👇👇👇👇
https://t.me/FunnyJokepost
👆👆👆👆👆👆👆
කතාලෝකය The LIFE✓ ™ යනු ශ්‍රී ලංකාවේ නිසදැස්,චිත්‍ර ඇතුළු ඔබේ ජීවිතයට වටිනා තවත් බොහෝ නිර්මාණ වලට වෙන් කළ කතාලෝකය අපගේ චැනලය .
𝐓𝐡𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 » t.me/kathalokaya_thellife 💕
නිසදැසෙන් » හදවත් කොනට ❤️🔥🔜
• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰
2020 වසරේ ලොව වැඩිම වාර ගණනක් භාගත කළ යෙදවුම බවට Tik Tok පත්වෙයි
2020 වසරේ ලොව වැඩිම වාර ගණනක් භාගත කළ දුරකථන යෙදවුම බවට TikTok යෙදවුම පත්ව තිබෙනවා.
ඒ අනුව මෙතෙක් වැඩිම වාර ගණනක් භාගත කරගත් දුරකථන යෙදවුම ලෙස තිබූ ෆේස්බුක් මැසෙන්ජර් යෙදවුම් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.
2018 වසරේ සිට වැඩිම වාර ගණනක් භාගත කිරිම් සහිත අන්තර්ජාල යෙදවුම් 05 අතරට ෆේස්බුක් සමාගමට අයත් නොවන එකම යෙදවුම වන්නේ Tik Tok යෙදවුමයි.
ෆේස්බුක් සමාගමට අයත් මැසෙන්ජර්, වට්ස්ඇප්, ෆ්ලෑග්ෂිප් සහ ඉන්ස්ටග්‍රෑම් යන අන්තර්ජාල යෙදවුම් වැඩිම භාගත කිරිම් සහිත සෙසු යෙදවුම් අතරට අයත් වනවා.
