es
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

Ir al canal en Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

Mostrar más
3 506
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
Creeper යනු ලොව ප්‍රථම පරිගණක වෛරසය වන අතර එය 1971 වර්ෂයේදී නිර්මාණය කර ඇත.
Creeper යනු ලොව ප්‍රථම පරිගණක වෛරසය වන අතර එය 1971 වර්ෂයේදී නිර්මාණය කර ඇත.

ලොව පළමු විද්‍යුත් තැපැල් (e-mail) පණිවිඩය 1971 වර්ෂයේදී Ray Tomlinson නම් පරිගණක ඉංජිනේරුවරයෙකු විසින් යවන ලදී.
ලොව පළමු විද්‍යුත් තැපැල් (e-mail) පණිවිඩය 1971 වර්ෂයේදී Ray Tomlinson නම් පරිගණක ඉංජිනේරුවරයෙකු විසින් යවන ලදී.

Facebook ගිණුම් සහිත මියගිය පුද්ගලයින් මිලියන 30 ක් පමණ සිටින නමුත් සමාජ මාධ්‍ය කෙතරම් දැවැන්තද යත් මෙම සංඛ්‍යාව සමස්ත පරිශීල
Facebook ගිණුම් සහිත මියගිය පුද්ගලයින් මිලියන 30 ක් පමණ සිටින නමුත් සමාජ මාධ්‍ය කෙතරම් දැවැන්තද යත් මෙම සංඛ්‍යාව සමස්ත පරිශීලක සංඛ්‍යාවෙන් 1% කි.

මගේ ලැප් එකක අරන් දැනට අවුරුදු 1 1/2 වෙනවා 😊 ඒත් මගේ ලැප් එකේ barrty එක අවුල් ගිහිලා ඒක දැන වැඩ නෑ මට දැන කරන්ටෙකට ගහගෙනම වැඩ කරන්න වෙලා ඒ නිසා වෙනදා වගේ. වැඩ කරන්න නෑ 😭 ඔයාලටත් මෙහෙමෙ ප්‍රශ්න ආවද 🥺🥺🥺
Anonymous voting

𝕋𝕖𝕝𝕖𝕘𝕣𝕒𝕞 මන්දාකිණිය🥀 🌿සිත් සේ විදින්න..🌿 🌼ඔබ සැම වෙත පිදෙන වගයි..🦋🐻 🦚 රසවින්දනයට එකතුවන්න... 🥀🥀🥀🥀🥀🥀🥀🥀�
𝕋𝕖𝕝𝕖𝕘𝕣𝕒𝕞 මන්දාකිණිය🥀 🌿සිත් සේ විදින්න..🌿 🌼ඔබ සැම වෙත පිදෙන වගයි..🦋🐻 🦚 රසවින්දනයට එකතුවන්න... 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀 https://t.me/Mandakinichannel 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

⚜main Assassins creed games in order⚜ 🔘Assassin’s Creed I 🔘Assassin’s Creed II 🔘Assassin’s Creed: Brotherhood 🔘Assassin’s Creed: Revelations 🔘Assassin’s Creed III 🔘Assassin’s Creed III: Liberations 🔘Assassin’s Creed IV: Black Flag 🔘Assassin’s Creed: Freedom cry 🔘Assassin’s Creed: Rogue 🔘Assassin’s Creed: Unity 🔘Assassin’s Creed: Syndicate 🔘Assassin’s Creed: Origins 🔘Assassin’s Creed: Odyssey 🔘Assassin’s Creed Valhalla 🔘Assassin’s Creed: Altaïr’s ChroniclesNintendo (Android, iOS, WebOS, Symbian, Jave ME) 🔘Assassin’s Creed: Bloodlines 🔘Assassin’s Creed II: Discovery (Nintendo DS, iOS)

🔱ASSASSIN'S CREED GAME SERIES 🔱    ගොඩක් අය අදරය කරන, play කරන්න අසාවෙන් ඉන්න game එකක් ගැන තමයි අද මම කතා කරන්න යන්නෙ.... 🚫  මේ ලිපිය ලියන්නේ assassins creed කාලා වතුර බීපු අයට නම් නෙමෙයි🚫                      Assassin's Creed Game එක ක්‍රියාදාම පරිගණක ක්‍රීඩා මාලාවක්. මේක හදල තියෙන්නේ “Ubisoft” කියන පරිගණක ක්‍රීඩා හදන සමාගම විසින්. සියවස් ගණනක් ඈත අතීතයේ සිටි මිනිසුන්ව පාලනය කල “Templars”ලාගෙන්  නිදහස් වීමට “Assassins”ලා සටන් කිරීම තමයි මේ game මාලාවෙ පදනම වෙලා තියෙන්නේ. ඓතිහාසික පබන්ධ ,සැබෑ ලෝකයේ ඓතිහාසික සිදුවීම් හා චරිත මේ game එකේ නිරුපනය වෙනවා. Assassin's Creed Game එකේ කතාව ස්ලෝවේනියානු ලේඛක වැලැඩිමර් බාර්ටෝල් (Valdimir Bartol) විසින් රචිත Almut නව කතාවෙන් උපුටා ගත්ත එකක්. 2007 යන වර්ෂයේ තමයි මේ game එක ඉස්සල්ලාම එළිදැක්වුණේ. මේ game එක PS3, PS4, xbox 360, xbox One, Wii U, Microsoft Windows සහ OS x යන මෙහෙයුම් පද්ධති වලටත් ජංගම උපාංග වන Playstation Portable, Playstation Vita, Nintendo DS, IOS, HP WebOS, Android, Nokia Symbian සහ Windows Phones වලටද නිකුත් කෙරුණා.Ubisoft ලට ඉහළම අලෙවි අගයක් දෙමින් මේ game එක 2016 සැප්තැම්බර් වෙනකොට පිටපත් මිලියන 100 කට අධික ප්‍රමාණයක් විකිණිලා. මේ game එකේ ප්‍රධාන චරිතය Desmond Miles යන චරිතයි. ඔහු ඇනිමස්(Animus) යන දියුණු තාක්ෂණික උපාංගයක් හරහා ඔහුගේ අතීත මුතුන් මිත්තන්ගේ මතකයන් අත්දැකීම තමයි මේ game එකේ ප්‍රධාන අංගයක් වෙන්න. Animus උපාංගයෙන් මුතුන් මිත්තාගේ health එක , උපකරණ , ඉලක්ක හා අනෙකුත් අංගයන් දැකගන්න පුළුවන්. Animus උපාංගය හරහා Desmond හා ඔහුගේ මුතුන් මිත්තාගේ මතකයන් අතර සමමුහුර්තකරණය (Synchronization) පවත්වාගෙන යාම තමයි කරන්න තියනවා ප්‍රධාන කාර්යය වෙන්නේ. Assassin මැරෙන විදිහට game එක සෙල්ලම් කලොත් නැවත පෙර checkpoint එකට restart වෙනවා.                                                    මේ game එක තුල විවෘත ලෝකයක (Open World) තමයි සෙල්ලන් කරන්න තියෙන්නේ. නිදහසේ ඕනි තැනක රවුම්  ගහන්න පුළුවන්. Assissanලට විශේෂ බලයක් තියනවා Eagle Vision තමයි නම. එය සක්‍රිය කිරීමෙන්  යහළුවන්, සොල්දාදුවන්, Assissansලා, හා ඉලක්ක වෙන වෙනම වර්ණ වලින් බලාගන්න පුළුවන්. සොල්දාදුවෙක් Assissan කෙනෙක්ව දැක්කොත් හෝ සැකහිතුනොත් පොඩි සලකුණක් ඇවිත් එය රතු හෝ කහවර්ණයට හැරෙනවා එවිට එ ප්‍රදේශයෙන් ඉවත්වෙන්න ඕනි එසේත් නැත්නම් ඔවුන් සමග සටන් කර දිනන්න ඕනි.මැරුනොත් කලින් කිවුව වගේ පෙර checkpoint එකට restart වෙනවා. එ වගේම අතේ ඉදිරිපස හැංගිලා පිහි තලයක් තියනවා (Hidden Blade) මෙමගින් ඉලක්කයක් වටේ සිටින අයට සැක නොහිතෙන්න මරන්න පුළුවන්. මේ game එකේ විවිධ ආයුද, ඇදුම් හා උපකරණ දැකගන්න පුළුවන්.මේ game එකේ මෙහෙයුම්(Mission) සාර්ථක වෙන විදියට තමයි කතාව බලාගන්න පුළුවන් වෙන්නේ. කතාව ප්‍රධාන මෙහෙයුම් එකත් එක්ක තම යන්නේ. එ වගේම පොඩි පොඩි Missionද දැක ගන්න පුළුවන්. මේ game මාලාවේ ඉතා හොද graphics සහ ශබ්ද පරිපාලනය හොදින් බලාගන්න පුළුවන්.

Invite Speakers and Listeners to Voice Chats. Admins in voice c hats can share specific invite links that let users instantly join with speaking privileges or with their mic muted. Listeners can raise their hand at any time to ask admins for the ability to speak.

Group වලට දවසකට එක account එක්කින් add කරන්න පුලුවන් 50ක් විතරයි. 50න් පස්සෙ තාවකාලිකව account එක limit වෙනවා. Add කරපු 50න්
Group වලට දවසකට එක account එක්කින් add කරන්න පුලුවන් 50ක් විතරයි. 50න් පස්සෙ තාවකාලිකව account එක limit වෙනවා. Add කරපු 50න් 10ක් වත් " Report Spam and Leave " දීලා අයින් උනොත් report එක වදින්නෙ group එකට නෙවේ ඔයාගෙ account එකට. දිගටම report වැදුනොත් account එක ඩිලීට් වෙන්නත් පුලුවං. ඒ හින්දා " 100ක් add කරන්න ඇඩ්මින් දෙනවා " කියලා දාන ඒවට අහුවෙන්න එපා. කාවහරි group එකකට ගන්න ඕනෙ නං එයාට group link එක යවන්න.

iPad Pro - වෙනස් කිරීම - නව iPad Pro හමුවන්න. අයිපෑඩ් වලින් පසු අයිපෑඩ් සඳහා ඇති විශාලතම වෙනස. දැන් ද්‍රව රෙටිනා ඩිස්ප්ලේ, ෆේස් අයිඩී, ඒ 12 එක්ස් බයෝනික් චිප්, යූඑස්බී-සී, ස්මාර්ට් යතුරුපුවරු ෆෝලියෝ සහ ප්‍රතිනිර්මාණය කරන ලද ඇපල් පැන්සල් සහිත සියලු තිර මෝස්තර සමඟ.

ඇයි Call verifications වලට වඩා SMS verification හොද? 🤔💭 WhatsApp ආයතනය ඒගොල්ලන්ගේ WhatsApp beta 2.21.11.7 update එක වෙනුවෙන් මේ දවස් වල Flash Call Verification, එහෙමත් නැත්නම් Call එකකින් අනන්‍යතාවය ඔප්පු කරන්න පුළුවන් Method එක අත්හදා බලමින් ඉන්නවා.මේ ක්‍රමයේදී ඔයා WhatsApp Log වෙන්න හැදුවොත් WhatsApp ආයතනයෙන් ඔයාට Call කරලා ඔයාගේ Call Log එකේ අන්තිමටම තියෙන Phone number එකට Match වෙන අංක 6කින් යුතු Code එකක් එවනවා.මේක සාමාන්‍ය SMS Verification වලට වඩා ටිකක් සංකීර්ණ ක්‍රමයක්.මොකද ඔයාගේ Call Log එකේ අන්තිම Phone Number එක හැමතිස්සෙම වෙනස් වෙන නිසා ඔයාට හැමපාරම ගොඩක් Unique Code එකක් තමයි ලැබෙන්නේ. එත් මේ ක්‍රමයෙන් ඇත්තටම SMS Verification Method එක Replace කරන්න පුලුවන්ද? මේ Flash Call Verification එක ගොඩක් හොදයි වගේ පෙනුනත් අපිට අවධානය යොමු කරන්න වෙන කරුණු ටිකක් තියෙනවා.ප්‍රධානම එක තමයි අපේ Call Log තොරතුරු කෙලින්ම WhatsApp ආයතනයෙන් ගන්න එක.ඒක අපි කවුරුවත්ම ආස නැති දෙයක්නේ.අපි කැමති නැනේ අපේ mobile number එක හරි,අපිට වැදගත් කෙනෙක්ගේ Mobile Number එක හරි කොහේටවත් යනවට.අනික මේ Flash calls ඔයාට එන්නේ USA වගේ පිටරට වලින්.සමහරවිට කියන දේ පැහැදිලි මදි උනොත් අයෙත් Retry Call එකක් එනකන් බලන් ඉන්න වෙනවා වගේ ගැටළු ගොඩයි. විශේෂයෙන්ම අද කාලේ අපි වෙනදාටත් වඩා අපේ Online Privacy එක ගැන හිතන්න ඕනේ. මේ SMS Verification ක්‍රමය මේකත් එක්ක බලද්දී මිට වඩා Simple ඒවගේම Privacy සම්බන්දයෙන් කිසිම බයක් වෙන්න ඕනේ නැති Method එකක්.මොකද එකේදී ලංකාවේ Communication Companies හරහායි අපේ Sim එකට Verification SMS එක එන්නේ.දාපු ක්ෂණික Message එක එනවා.Easy!.ඒ නිසා Cyber Talk අපිටනම් හිතෙන්නේ තවමත් SMS Verification ක්‍රමය, මේ අලුත් Flash Call ක්‍රමයට වඩා අපිට ගොඩක් ගැලපෙනවා කියලයි... ඔයා මොකද හිතන්නේ මේ ගැන? SMS vs Call Verification? ඔයාගේ අදහස් පහලින් Comment කරන්න! මේ වගේ Trending Cyber & Tech ගැන තොරතුරු දැනගන්න ඔයාලත් කැමති නම් අපිව Follow කරල තියාගන්න! ඒවගේම මේ දේවල් ඔයාගේ යාලුවන්ටත් දැනගන්න අනිවරෙන් Share කරන්න!!තව, ඔයගොල්ලන්ට දැනගන්න ඕන දේවල් තියෙනවනම් අපිට ඒවත් suggest කරන්න.එතකොට අපිට පුළුවන් ඒවා ගැන හොයල හැමෝටම share කරන්න

Mac මැක්බුක් ප්‍රෝ ඒකක සඳහා නොමිලේ බැටරි ප්‍රතිස්ථාපනය කිරීම සීමිත මැක්බුක් ප්‍රොස් හි සංරචක අසමත්වීම නිසා ඇති වූ බැටරි පුළුල් වීමට හේතු වී ඇති අතර, එවැනි බැටරි සඳහා ලොව පුරා නොමිලේ ප්‍රතිස්ථාපනය ලබා දෙනු ඇත.. https://www.apple.com/support/13inch-macbookpro-battery-replacement/

කට්ටිය දවසකට ගොඩක් left වෙනවා chanel එකෙන් මොනා හරි ලොකු වැරැද්දක් තියනවද ? 😭😭 වැරදි ඔක්කොම comment කරන්න හිතේ තියන දේ කෙලින්ම කිවුවට කිසිමතරහක් නෑ.....😊
Anonymous voting

Google assistant, harry potter ගේ spells වලට වැඩ කරනව කියල දන්නවද? 😋✨️ මේ ටික කියල බලම්න Lumos nox Silencio Avada Kedavra තව
Google assistant, harry potter ගේ spells වලට වැඩ කරනව කියල දන්නවද? 😋✨️ මේ ටික කියල බලම්න Lumos nox Silencio Avada Kedavra තවත් ඇති හොයල බලම්න...😇