es
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

Ir al canal en Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

Mostrar más
3 506
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
Telegram කිව්වම ගොඩක් අයට මතක් වෙන්නේ Botලනේ. සමහරුන්ට එහෙම නැතුවත් ඇති😅. ඉතින් ඔයත් Bot Development වලට ආසනම් එකතු වෙන්න අපිත් එක්ක😎. දැන් මොනාද මේ Channel එකෙන් ගන්න පුළුවන්😜 ✨ NEW BOTS ✨ BOT DEVELOPMENT TUTORIALS ✨ SOURCE CODES OF BOTS ✨ TECH RELATED THINGS & MORE... We are try to build up The Official Sri Lankan Bot Development Community🇱🇰 Our Popular Projects 🔸 @TeleSL_Bot 🔸 @videostreamslbot 🔸 @TheAmandabot 🔸 @like_slbot 🔸 @competitionmanagerbot ඉතින් ඔයත් මෙවා ගැන interest නම් සෙට් වෙන්න අපිත් එක්ක👇 https://t.me/SLBotOfficial Our Website😉 :- https://www.slbots.org All Of You, Bot Developers & Programming Lovers are Welcome to join with us🔥☺️

Elon Musk මේ විදිහට Twitter හි වැඩි කොටස් ප්‍රමාණයක් මිලදී ගත්ත කියන ප්‍රවෘත්තියත් එක්ක මේ වෙද්දි Twitter කොටසක මිල 26% කින්
Elon Musk මේ විදිහට Twitter හි වැඩි කොටස් ප්‍රමාණයක් මිලදී ගත්ත කියන ප්‍රවෘත්තියත් එක්ක මේ වෙද්දි Twitter කොටසක මිල 26% කින් පමණ වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නෙ Musk මිලදී ගත්ත කොටස් වල දැන් වටිනාකම දළ වශයෙන් ඩොලර් බිලියන 3.6ක් පමණ, ඒ අනුව සති තුනක් වගේ ඇතුලත ඩොලර් බිලියන 1.2 ක ලාභයක් ඔහු උපයල තියනවා. Elon Musk විසින් මේ විදිහට Twitter සමාගමේ ආයෝජනය කරල තියෙන්නෙ passive investment එකක් විදිහටයි. ඒ කියන්නේ දීර්ඝ කාලීනව ලාභයක් ලැබීමේ අරමුණෙන් තමයි මේ ආයෝජනය සිදු කරල තියෙන්නෙ. Musk විසින් Twitter හි වෙනස්කම් කිහිපයක් සිදු කරන්නත් යනව කියල ආරංචි වෙනවා, උදාහරණයක් විදිහට සේවාව තුල අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සුරකින්නත් කාලයක් ඉඳන් Twitter පරිශීලකයන් විසින් ඉල්ලපු Tweet edit කිරීමේ පහසුකමත් ලබාදෙන්න දැන් සමාගම විසින් කටයුතු කරන් යනවා.

Twitter හි වැඩි අයිතිය Elon Musk වෙත පසුගිය දවසක Elon Musk කරපු මිලදී ගැනීමකින් පසුව Twitter සමාජ ජාලයේ විශාලතම කොටස් හිමියා
Twitter හි වැඩි අයිතිය Elon Musk වෙත පසුගිය දවසක Elon Musk කරපු මිලදී ගැනීමකින් පසුව Twitter සමාජ ජාලයේ විශාලතම කොටස් හිමියා බවට පත් වෙන්නට ඔහුට හැකි වෙලා තියනවා. එක්සත් ජනපද විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ වාර්තාවකට අනුව ඩොලර් බිලියන 273ක පමණ වත්කමක් ඇති ලෝකයේ ධනවත්ම පුද්ගලයා වන Elon Musk විසින් Twitter හි කොටස් මිලියන 73.5 ක් පමණ මිලදී ගෙන තියනවා. ඒ Twitter සමාගමේ මුලු අයිතියෙන් 9.2% ක ප්‍රමාණයක්. Twitter හි සම-නිර්මාතෘවරයෙක් වන Jack Dorsey ට අයිති වෙන්නෙත් සමාගමෙන් 2.25% ක කොටසක්, ඒ අනුව Elon Musk ට ඒ වගේ හතර ගුණයකටත් වඩා වැඩි කොටස් ප්‍රමාණයක් මේ ගණුදෙනුවෙන් පස්සෙ හිමි වෙලා තියනවා. ගණුදෙනුවේ වටිනාකම ඩොලර් බිලියන 2.4ක් පමණ වෙන බවයි වාර්තා වෙන්නේ.

Web Browser Market share වෙනස් කල Chrome Google ආයතනය Chrome Web Browser එක නිකුත් කරල වසර 14ක් වෙනකොට Web Browser Market sha
Web Browser Market share වෙනස් කල Chrome Google ආයතනය Chrome Web Browser එක නිකුත් කරල වසර 14ක් වෙනකොට Web Browser Market share එක සහමුලින්ම වෙනස් වෙලා. 2008දි ජනප්‍රියම web browser අතර තිබුනු Internet Explorer, Firefox වැනි Web browsers වල නම් දැන් ඇහෙන්නෙම නැති තරම්. 2008 දැවැන්තයෙක් වූ Internet Explorer නිල වශයෙන් තම අවසන් සේවය 2022 ජුනි 15 වෙනිදින අවසන් කරනව. මේ හා සමගම Android, iPhone, iPad වලට Chrome හරහා ලැබුනු Lite Mode පහසුකම ඉවත් කිරීම ගැන තොරතුරුත් අපි ඔබට අරගෙන ආව – https://www.pcguide.lk/chrome-for-android-to-end-data-saver-mode/ මේ නිසා Lite Mode භාවිතා කිරීමේදි වෙනම Google Compression Server එකක් හරහා Data ලැබෙන්නෙ නැහැ. මෙයට හේතුව මේ වනවිට Data වලට යන වියදම අඩුවීම සහ බොහෝ වෙබ් අඩවි Mobile වලට optimize කිරීම බවත් Google සමාගම පවසා තිබුන.

නවතම Multi Screen Window Placement API ඒක හරහා දැන් Screen කීපයක් භාවිතා කරන ඔබට Chrome හරහා මෙම Multi Screen භාවිත කිරීමේ පහසුකම ලබාගන්න පුළුවන්. මින් පෙර Native Apps වලට පමණක් හැකිවූ මෙය Web browser ඒකකට ලැබීම හරහා Multi task කිරීම පහසු වෙනව. User Agent Strings API කියන්නෙ අපි භාවිතා කරන OS එක සහ Device එක ගැන Websites වලට තොරතුරු දෙන්න තියෙන ක්‍රමයක්. මෙය භාවිතා වන අවසන් Chrome version ඒක වෙන්නෙ Chrome 100. එ වෙනුවට සීමිත තොරුතුරු ලබාදෙන user Agent String Hints API එකක් මීලගට ක්‍රියාත්මක වෙනු ඇති. One Click Tab Mute – කියන්නෙ 2018 දි Chrome වල තිබුන Feature එකක්. ඉන් පසුව මේක Chrome වලින් ඉවත් කරල. නමුත් නැවතත් මෙය හදුන්වා දෙන්න Chrome කටයුතු කරල තියෙනව. මේ Feature ඒක Default On නැති උනත් පහසුවෙන්ම මේ Link කඒට ගිහින් ඒය Enable කරගන්න පුළුවන්. flag chrome://flags/#enable-tab-audio-muting

Chrome ශතකය වාර්ථා කරයි. 2008 පළමු නිකුතුවෙන් වසර 14කට පස්සෙ Google ආයතනයේ Chrome Web browser එක Version 100 ‌update ඒක ලබාදී
Chrome ශතකය වාර්ථා කරයි. 2008 පළමු නිකුතුවෙන් වසර 14කට පස්සෙ Google ආයතනයේ Chrome Web browser එක Version 100 ‌update ඒක ලබාදී තිබෙනව. 2022 මාර්තු මස 29 වෙනිදින මෙම update එක නිකුත් උනා. ඒ වගේම 2014න් පස්සෙ Chrome වල Logo change එකකුත් මේ අවුරුද්දෙ සිදුඋනා. මේ සමගම Shades නැති simple Look එකක් crome logo ඒකට ලැබෙනව.

ලොවට තාක්ෂණයෙන් විශාල සේවයක් සිදු කළ ඇමෙරිකානු බහුජාතික සමාගමක් වන Microsoft සමාගම අදට ඔවුන්ගේ 47 වන සංවත්සරය සමරයි.
ලොවට තාක්ෂණයෙන් විශාල සේවයක් සිදු කළ ඇමෙරිකානු බහුජාතික සමාගමක් වන Microsoft සමාගම අදට ඔවුන්ගේ 47 වන සංවත්සරය සමරයි.

📌එකවර ලැප්ටොප් පරිඝණකයේ සහ දුරකථනයේ VPN පාවිච්චි කරන්නේ නම් එකම රටක Location එකක් සමග පාවිච්චි කරන්න. වෙන වෙන රටවල VPN වැටුන
📌එකවර ලැප්ටොප් පරිඝණකයේ සහ දුරකථනයේ VPN පාවිච්චි කරන්නේ නම් එකම රටක Location එකක් සමග පාවිච්චි කරන්න. වෙන වෙන රටවල VPN වැටුනොත් අනිවාර්යයෙන්ම Account Lock වීමක් සිදුවේ.🔐 📌දරකථන දෙකක් එකට පාවිච්චි කරන්නේ නම් එකම රටක Location තියාගන්න. රටවල් දෙකකින් එකවර VPN පාවිච්චි කිරීමෙන් අවදානමක් තිබේ.‼️ 📌ඒ වගේම පුළුවන් නම් එක Device එකකින් විතරක් Social Media පාවිච්චි කරන්න. ✅ -copied- #tec

ශ්‍රී ලංකාවේ පරිශීලකයින්ට ටෙලිග්‍රෑම් වෙත පිවිසීමේ ගැටළුවක් පැන නගී. ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 01:00 න් පමණ ආරම්භ වූ පැය 2 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ටෙලිග්‍රෑම් ජාලා භාවිතා කරන්නන් හට ඒ හා සම්බන්ධ වීමේදී ගැටළු වලට මුහුණ දීමට සිදු විය. ටෙලිග්‍රෑම් වලට අමතරව අනෙකුත් සමාජ ජාලා වලටද එම බලපෑම එල්ල විය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයේ ඇති ගැටලු හේතුවෙන් ජනතාව රජයට විරුද්ධ වීම නිසා මෙවැනි පියවරක් ගෙන ඇති අතර යම් කාලයක් මෙම අවහිරය පවතිනු ඇතැයි විශ්වාස කෙරේ. මෙම පසුබිම උඩ ටෙලිග්‍රෑම් ප්‍රොක්සි භාවිතා කරමින් ටෙලිග්‍රෑම් වෙත පිවිසීමේ ගැටලුව මගහරවා ගන්නා ලෙස අප යෝජනා කර සිටිමු. අපි මෙම තත්ත්‍වය දෙස බලා සිටින අතර ශ්‍රී ලංකාවේ ටෙලිග්‍රෑම් සම්බන්ධ තවත් පුවත් ඉදිරියට මෙම නාලිකාව තුල පළ කරන්නෙමු.

Mobile එකෙන් ඉන්න අයට tg බලන්න Telegram Proxy😉 Credit - @WhiteDevilOp999

මේ දවස්වල post දාන්න විධියක් නැ විභාග අපිටත්😢

මහජනතාවට සමා​ජ මාධ්‍ය ජාලයන්​ට පිවිසීම අවහිර කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරයි https://androidwedakarayo.com/social-media-banned-in-sri-lanka-to-stop-protests

🛑 රටේ තියෙන තත්වය එක්ක අපිට කියන්න බැහැ කොයි වෙලේ සමාජ මාධ්‍ය වාරණයක් දායිද කියලා 🛑 Social Medias Block උනාම අපිට ඒවට Access කරන්න බැහැනේ..හිතන්න ඔයාට WhatsApp එකෙන් කාටවත් මැසේජ් කරන්නවත් බෑ හදිස්සියකට පණිවිඩයක්වත් කියාගන්න විදියක් නෑ කියලා...ඉතින් VPN එකක් පාවිච්චි කරලා අපිට බ්ලොක් උන Social Medias වලට Access ගන්න 🌼 🌺 මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නෙ ඔයාගෙ PC එකට හරිම සරළ විදියට VPN එකක් සෙටප් කරගන්නෙ කියලා.. 🌺 ( Mobile වලටත් දාන්නම් 🙂) මේක තමා තියෙන Fastest ම විදිය 🤍 .. 40 Mbps වගේ ස්පීඩ් එක යනවා 🥀 To Download Necessary Files :- Click Here Credits :- @Ravindu_D 🇱🇰

🪶●ᴍᴀꜱᴛᴇʀ ᴋᴇʏ●✓ ︱«⍣⃪●ᴀɢᴀᴍᴀɴᴀʏᴀ»🍂 ☆ᴍɪẍ & ᴍᴀꜱᴛᴇʀᴅ ʙʏ ᴍᴇ ⌠ ѕнαиє ϐєατѕ⌡ ║ 📎|ᴘʀᴏᴅᴜᴄᴇʀ 📎 | ʀᴀᴘᴘᴇʀ 📎| ʟʏʀɪᴄɪsᴛ 📎 | ᴇᴅᴍ̈ ☆ρꪮ᭙ꫀɾժ ϐγ 𝐆𝐑𝐊 (:ρνт )ℓт∂. _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ __ _ √✗ᒪIᑎK ⃪̈●https://youtu.be/CPJG5nLC094

මේ Suggested Actions හරහා Windows 11 මගින් User ගේ වැඩ රටාව අනුව ඔහු හෝ ඇයි මීලගට සූදානම් වන කාර්යය සදහා පහසුකම් සහ Tool tips සැපයීමක් සිදුකිරීමක් ගැන මත පලවී තිබෙනව. උදාහරණයක් ලෙස සරලවම Calendar ඒකේ දිනයක් highlight කලහොත් එහි Reminder / event එකක් දැමීමට වගේම Software එකක් open කලවිට එ සමග වැඩි වශයෙන් භාවිතා කරන තවත් දේවල් අවශ්‍යද ඇසීම වැනි දේවල් සිදුවිය හැකියි. මෙවන් Feature එකක් මගින් අපගේ වැඩ වඩාත් පහසු කරගැන්මට හැකියාවක් වගේම මින් පෙර Office 97 වලදී ලබාදුන් Clippy ගේ නිමක් නැති Suggestion වැනි කරදරකාරී තත්වයකටත් Windows පත්විය හැකියි. Office 97 Clippy Microsoft Office 97 සමග Animated Assistant කෙනෙක් ලබාදුන්න. මේ Assistant ව මාරු කරන්න පුළුවන් උනත් බොහෝ දෙනා Default ලෙස පැමිණි Clippy ව භාවිතා කරා. අප යම් Action එකක් Office Software තුල කලවිට එයට අදාල දේවල් වලට අවශ්‍ය Suggestion ලබාදීම මේ Personal Assistant හරහා සිදු උනා. නමුත් මෙය හැමවිටම සිදුවීම නිසා බොහෝ දෙනා මෙය උදව්වකට වඩා කරදරයක් ලෙස සැලකීමට පටන්ගත් නිසා මෙම Feature එක Office තුලින් ඉවත් කෙරුනා.

PCGLK Smart වෙන Windows 11 අළුත්ම Feature එක Windows 11 Operating system එකට නිකුත් වල මීලග update එක හරහා PC එක Smart කරන්න
PCGLK Smart වෙන Windows 11 අළුත්ම Feature එක Windows 11 Operating system එකට නිකුත් වල මීලග update එක හරහා PC එක Smart කරන්න Microsoft සමාගම සැරසෙනව. සරලවම කිව්වොත් ඔයාගෙ වැඩකටුයුතු රටාව (work pattern) අනුව ඊලගට කරන්න යන දේ ගැන අවධානවෙන් ඉන්න Windows ඒ සදහා අවශ්‍ය දේවල් වලට උදව් කරාවි. මීලගට නිකුත් වෙන්න යන major Windows 11 update එක Windows 11 22H2 හෙවත් Sun Valley 2 විදිහට නම් ‌කර තියෙනව කියල මේ වෙනකොට leaked info වලින් දැනගන්න ලැබෙනව. මේ සමගම අළුත්ම Developer Channel Release එක තුල Suggested Actions නමින් අළුත්ම Feature එකක් ගැන සදහන් වෙලා තියෙනව.

පැය තුනකට අධික කාලයක් පුරාවට පැවති මෙම සේවා බිඳ වැටීම ක්‍රම ක්‍රමයෙන් ය​ථා තත්වයට පත් කරගැනීමට Apple සමාගම සමත් වූ අතර, පරිශී
පැය තුනකට අධික කාලයක් පුරාවට පැවති මෙම සේවා බිඳ වැටීම ක්‍රම ක්‍රමයෙන් ය​ථා තත්වයට පත් කරගැනීමට Apple සමාගම සමත් වූ අතර, පරිශීලකයන් විසින් වාර්තා කරනල ලද්දේ මුලින්ම App Store එකට පිවිසීමට තිබුණු බාධාවන් ඉවත්ව ගොස් ය​ථා තත්වයට පැවති බවයි. කෙසේ නමුත් ඔවුන් වාර්තා කර තිබුණේ පෙරදාට වඩා මන්දගාමී බවක් එහි තිබුණු බවයි. පසුව එක සුපුරුදු රිද්මයට පත්ව තිබුණි. ඉන් පසුව පිළිවෙලින් iMessage, Apple Music සේවාවන් යථා තත්වයට පත් වූ අතර ඉන් පසුව Apple Maps යථා තත්වය​ට පත් වී ඇත.