es
Feedback
SL Android Official ™ 🇱🇰

SL Android Official ™ 🇱🇰

Ir al canal en Telegram

💢 SL Android වෙතින්, 💥 Termux Basic ඉදලා Advance දක්වා vedio+ post Full Course එකක් කරනවා 💥 Python ,PHP ,HTML ,CSS ,Shell Programming Full course 💥 Hacking 💥අමතර තාක්ෂණික දැනුම ලබා ගත හැක

Mostrar más
2 806
Suscriptores
-324 horas
-97 días
-1530 días
Archivo de publicaciones
📌️ Weekend එකේ code කරලා අලුත් දේවල් ඉගෙන ගන්න.! කිසිම pressure එකක් නැතුව.! (චැනල් එක බලන්න අමතක කරන්න එපා.❣💻❣️)

📌️ SQL Cheat Sheet Every Developer Should Save SQL is one of the most important skills for modern developers, whether you’re
📌️ SQL Cheat Sheet Every Developer Should Save SQL is one of the most important skills for modern developers, whether you’re working on web applications, backend systems, or data-driven projects. This SQL cheat sheet is designed to provide a clear and quick reference of the most commonly used SQL concepts, including: • Basic Queries: SELECT, INSERT, UPDATE, DELETE • Filtering and Sorting Data • Joins and Relationships • Subqueries and Aggregations • Constraints and Indexing Basics Whether you are a beginner learning SQL, a student preparing for interviews, or a developer working on real-world projects, this cheat sheet can save you time and help you write cleaner and more efficient queries. Save it for later, share it with your network, and keep improving your database skills.🚀

හායි ඉතින් ඔන්න මචන්ලා මේ තියෙන්නෙ මගෙ අලුත් GITHUB එකේ QR කොඩ් එක මගෙ පරන GITHUB එකවුන්ට් එකේ ටූල් ඔක්කොම වගේ අප්ඩෙට් කරන්න
හායි ඉතින් ඔන්න මචන්ලා මේ තියෙන්නෙ මගෙ අලුත් GITHUB එකේ QR කොඩ් එක මගෙ පරන GITHUB එකවුන්ට් එකේ ටූල් ඔක්කොම වගේ අප්ඩෙට් කරන්න වෙලා තියෙන්නෙ හැකි තාක් ඉක්මනින් අප්ඩෙට් කරලා මෙකට අප්ලොඩ් කරන්නම් ඔයාල එතිකල් පාත් එකට ආස කරන කෙනෙක්නම් ෆලොව් කරලා තියාගන්න අලුත් ටූල් මන් මෙකට අප්ලොඩ් කරනවා දැන් ගූගල් එකේ හොයන්න දෙයක් නෑ QR ස්කෑන් කරලා කෙලින්ම මගෙ එකවුන්ට් එකට ජොයින්ඩ් වෙන්න.🌻❣️📌️

༺❀༻༺❀༻༺❀༻

එක්වීමක්ද නැති
වෙන්වීමක්ද නැති
හදවතේ බැඳි ප්‍රේමයක්
නමක් නැතිමුත්
සසර හුරු ඇති
ලෙංගතුම එක බැඳීමක්
අනන්තය බඳු 
අහස් ඉම මත
ඇඳුණු සොඳුරුම සිහිනයක්
මියෙන දිනයක 
නොමියෙනා නුඹ
මතක අහුරක පද පෙළක්

ලස්සන සුබ දවසක් ඔයාට තෙරුවන් සරනයි පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත්.🌻📌️❣️

༺❀༻༺❀༻༺❀༻
𓆩𝐈𝐌 𝐂𝐎𝐎𝐋 𝐁𝐎𝐎𝐘 𝓢𝓱𝓪𝓭𝓸𝔀 𝓚𝓲𝓷𝓰 𓆪

🌼🌿 මතකයක් කියන්නෙම සමුදුරක්...❤️‍🩹 🌼🌿හදවතේ නොමැකෙන අතීතයක්....❤️‍🩹 🌼🌿ජීවිතේ සොදුරු හෝරාවක්...❤️‍🩹 🌼🌿ආදරනීය හැගුම් මන්දිරයක්...❤️‍🩹 🌼🌿රුදුරු ජලකඳක් නිවෙන භාවනාවක්...❤️‍🩹 🌼🌿සුමුදු හසරැල්ලක් පාලු මාවතක්....❤️‍🩹 🌼🌿හද පතුලටම කිමිදිලා සොයමි මම මාවතක්....❤️‍🩹 🌼🌿කොහොම මකන්නද මායාකාර හීනයක්....❤️‍🩹 🌼🌿හැදෙනවද මට ඇල්සයිමවත්....❤️‍🩹 ලස්සන සුබ දවසක් තෙරුවන් සරනයි පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත් ❤️👈

Getting Started Linux in සිංහල ඔන්න අද අපි Linux වලින් වැඩ කරන්න පටන් ගන්නවා, අද අපේ දෙවෙනි දවස 🙃 Getting Started Linux in S
Getting Started Linux in සිංහල ඔන්න අද අපි Linux වලින් වැඩ කරන්න පටන් ගන්නවා, අද අපේ දෙවෙනි දවස 🙃 Getting Started Linux in Sinhala | 2nd Day Sunday, 14 December · 8:30 – 9:30pm Time zone: Asia/Colombo Google Meet joining info Video call link: https://meet.google.com/bjp-zytn-yaf අදත් ඔයාට chance එක තියෙනවා free Join වෙන්න

Understanding IP Address Classes 🌐 When working with IP addresses, it's crucial to know the different classes for better net
Understanding IP Address Classes 🌐 When working with IP addresses, it's crucial to know the different classes for better network management. Here's a quick guide: Class A ✔️ Range: 0 – 127 ✔️ Private Range: 10.0.0.0 to 10.255.255.255 ✔️ Ideal for large networks Class B ✔️ Range: 128 – 191 ✔️ Private Range: 172.16.0.0 to 172.31.255.255 ✔️ Perfect for medium-sized networks Class C ✔️ Range: 192 – 223 ✔️ Private Range: 192.168.0.0 to 192.168.255.255 ✔️ Common for small networks Class D ✔️ Range: 224 – 239 ✔️ Reserved for multicast groups Class E ✔️ Range: 240 – 255 ✔️ Reserved for research and development Private IP Ranges are used for local networks, ensuring security and reducing the need for public IP addresses. Tip: Understand your network’s needs and choose the appropriate IP class for better performance and management.

building a poll system with HTML, CSS, and java script this project is a simple interactive poll system built using HTML, CSS
+5
building a poll system with HTML, CSS, and java script this project is a simple interactive poll system built using HTML, CSS, and java script It allows users to vote for their favourite programming language from options like javascript, python, Java, and C++ the results are dynamically displayed with visual bars providing an engaging way to visualize preferences this project is perfect for learning about web development fundamentals and how to create interactive user interfaces.

රාජ්‍ය කුමන්ත්‍රණයකින් දිවි අහිමි වූ රාවණා පුත් ඉන්ද්‍රජිත්ගේ ඇඟ හිරිවැටෙන ඇත්ත කතාව හෙළ යක් රජ පෙළපතේ අසහාය ධෛර්යයත්, රණකාමී
රාජ්‍ය කුමන්ත්‍රණයකින් දිවි අහිමි වූ රාවණා පුත් ඉන්ද්‍රජිත්ගේ ඇඟ හිරිවැටෙන ඇත්ත කතාව හෙළ යක් රජ පෙළපතේ අසහාය ධෛර්යයත්, රණකාමීත්වයත් මැනවින් විදහා දැක්වූ ශ්‍රේෂ්ඨතම චරිතය වන්නේ රාවණා රජුගේ ජ්‍යේෂ්ඨ පුත් ඉන්ද්‍රජිත් කුමාරයායි. ත්‍රී ලෝකයම ජය ගැනීමේ අරමුණින් සිටි රාවණා රජුට සහ මන්දෝදරී දේවියට දාව උපන් මෙම කුමාරයා, උපත ලැබූ මොහොතේ සාමාන්‍ය ළදරුවෙකු මෙන් නොව මහා මේඝයක් ගර්ජනා කරන්නාක් මෙන් හඬ නිකුත් කළ බව පැවසේ. එම ගම්භීර හඬ නිසාම ඔහුට 'මේඝනාද' යන නාමය තැබිණි. කුඩා කල සිටම අතිදක්ෂ ගුරුවරුන් යටතේ ශිල්ප හැදෑරූ ඔහු, යක්ෂ ගෝත්‍රිකයන්ගේ කුල ගුරුවරයා වූ ශුක්‍රාචාර්යවරයාගෙන් සියලුම මායා අංගම් සහ යුධ ශාස්ත්‍ර ප්‍රගුණ කළේය. ඔහුගේ බලය කෙතරම්ද යත්, වරක් සුරලොව ආක්‍රමණය කර දෙවියන්ගේ රජු වූ ඉන්ද්‍රයා පවා දණ ගස්වා සිරභාරයට ගෙන ලංකාපුරයට රැගෙන ඒමට ඔහු සමත් විය. මෙම අසමසම වික්‍රමය නිසාම බ්‍රහ්මයා විසින් මැදිහත් වී ඔහුට 'ඉන්ද්‍රජිත්' හෙවත් ඉන්ද්‍රයා ජයගත් තැනැත්තා යන ගෞරව නාමය ලබා දුන් බව ඉතිහාසයේ සඳහන් වේ.

༺❀༻༺❀༻༺❀༻

• වෙන්ව ගිය බැදිම්
යලි මුන ගස්වන
එකම එක දවසක් එනවා.

• අන්න එදාට
කතා නොකලත්
හිනා වෙලා යන්න
බැදීම් එහෙම තමයි.

• මිනිස්සු එක්ක තරහ වෙන්න එපා.📌️🌻❣️

༺❀༻༺❀༻༺❀༻
𒆜 𝐈𝐌 𝐂𝐎𝐎𝐋 𝐁𝐎𝐎𝐘 𒆜

༺❀༻༺❀༻༺❀༻

දන්නවාද මචංලා ඔය හරීම අහිංසක කමට
පාරක් ගැහුවත් ඔරවලාවත් බලන්නෙ නැති
කොච්චර ලැජ්ජා කරත් බැන්නත් ඒත් හිනා වෙලා මූන දිහා බලන් ඉන්න
අනිත් මිනිස්සුන්ට වචනෙකින්වත් වැරැද්ද කරන්නෙ නැති
හරීම යටහත් පහත්ව ඉන්න මිනිස්සු ඉන්නවා නේද

අන්න එ මිනිස්සුනට වැරැද්දක් කරන්න කලින් ගරහන්න කලින්
දෙපාරක් හිතන්න

මොකද ඔය අතීශය නිශ්ශබ්දව හිනා වෙලා ඉන්න මිනිස්සු
දැන් ඔය කීල්ස් එකෙන් හිහින් මස් ගත්තාට
ඉස්සර දඩයමේ ගිහින් මස් හොයා ගත්ත මිනිස්සු
එයාල ඔය දඩයම අත් හැරලා තියෙන්නෙ
දඩයම් කරන්න දන්නෙ නැතුව නෙමෙයි
ඒක ඒ මිනිස්සුන්ගේ කොලටි එක.🌻

༺❀༻༺❀༻༺❀༻
𒆜 𝐈𝐌 𝐂𝐎𝐎𝐋 𝐁𝐎𝐎𝐘 𒆜

🔰 ආදරනීය මම වෙත ආදරයෙන් ලියා තබමි.
༺❀༻༺❀༻༺❀༻

• ජිවිතයේ කොයිතරම්
බාදක කරදර ආවත් හැල හැප්පීම් ආවත්.

වසන්තය හොයාගෙන යන මේ ගමනේ.
කොයිතරන්නම් ඉඩෝරයන් හමුවුනත්.
ඒ හැම තැනකදිම.
වැටෙන්නට නොදි මාව දරාගෙන හිටියට.
මං මටම නය ගැති.
සමහර රැයවල් තියෙන්න ඇති.
එක තප්පරයක්වත් නිදි නැති.
ඇස් විඩාබරව පිය වුනත්.
ඉවසිමෙන් නිදා නොසිටි.
වෙහෙසටම දෑස් පිය උනත්.
අමාරුවෙන් අල්ලන් හිටපු.
අනන්තව දහවල් කාලත් අනන්තවත් ඔනෑ තරම් ඇති.

• දවසක මම දිනනවා.
එදාට අපි හොද විවෙකයක් අරන් සිහි කරමු.
වසන්තය හොයාගෙන ආපු ගමනෙදි.
පහු කරපු හැම ඉඩොරයක්ම ලස්සනට. 📌️🌻❣️


මීට: ඔයාගේ ආදරනීය මම.❣️🌻📌️

༺❀༻༺❀༻༺❀༻
𒆜 𝐈𝐌 𝐂𝐎𝐎𝐋 𝐁𝐎𝐎𝐘 𒆜

🔰 ආදරනීය මම වෙත ආදරයෙන් ලියා තබමි.
༺❀༻༺❀༻༺❀༻

• ජිවිතයේ කොයිතරම්
බාදක කරදර ආවත් හැල හැප්පීම් ආවත්.

වසන්තය හොයාගෙන යන මේ ගමනේ.
කොයිතරන්නම් ඉඩෝරයන් හමුවුනත්.
ඒ හැම තැනකදිම.
වැටෙන්නට නොදි මාව දරාගෙන හිටියට.
මං මටම නය ගැති.
සමහර රැයවල් තියෙන්න ඇති.
එක තප්පරයක්වත් නිදි නැති.
ඇස් විඩාබරව පිය වුනත්.
ඉවසිමෙන් නිසා නොසිටි.
වෙහෙසටම දෑස් පිය උනත්.
අමාරුවෙන් අල්ලන් හිටපු.
අනන්තව දහවල් කාලත් අනන්තවත් ඔනෑ තරම් ඇති.

• දවසක මම දිනනවා.
එදාට අපි හොද විවෙකයක් අරන් සිහි කරමු.
වසන්තය හොයාගෙන ආපු ගමනෙදි.
පහු කරපු හැම ඉඩොරයක්ම ලස්සනට. 📌️🌻❣️


මීට: ඔයාගේ ආදරනීය මම.❣️🌻📌️

༺❀༻༺❀༻༺❀༻
𒆜 𝐈𝐌 𝐂𝐎𝐎𝐋 𝐁𝐎𝐎𝐘 𒆜