cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

MATHS+ICT අපි

ගනක රාමුවක් තුලින් තාක්ශණය සොයා යන්නන්ගෙ එකතුව😈💕

Mostrar más
Publicaciones publicitarias
196
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Repost from N/a
GUYZ 👻
Mostrar todo...
Repost from S.T.U.F.F.
Password වලට ලුණු දාමු 😙❤️ (Salting) ඔයාලා සමහරවිට දන්නව ඇති අපි මොකක් හරි account එකකට password එකක් දාද්දි ඒක එයාලගෙ database වල save වෙන්නෙ hash එකක් විදිහට කියල..උදාහරණයක් ගත්තොත්.. Password : Gonnapota Hash (MD5) : 903d8a108d13f7ed6f93df017869766e එතකොට hackers ලට database වලට රිංගලා අපේ login details ගන්න අමාරුවෙනවා..ඒත් බැරිවෙන්නෙ නැ 🙃 මොකද dictionary attacks වගේ ක්‍රමවලින් තවමත් මෙයාලට අපේ passwords උස්සන්න පුලුවන්.. මේ අවදානම අඩුකරගන්න තමා අපි password එකට ලුණු දාන්නෙ..නැත්තන් salting 😙❤️ ඔයා එකම password එක accounts ගොඩකට use කරනවනම් ඇත්තටම ඒක ගොන් වැඩක් ඒත් salting හින්දා ඔයාට තියන risk එක අඩුවෙනවා.. 🙂 Salting වලදි ඔයා site එකට password එක දෙද්දි එයාලා ඒක save කරන්න කලින් ඔයාගෙ password එක ඉස්සරහට හරි අගට හරි ලුණු දාලා තමා save කරන්නෙ.. 😅 මෙතෙන්දි මම ලුණු කියල අදහස් කරෙ salt value එක..උදාහරණෙකින්ම බලමු 😙 Password - Gonnapota Salt Value - GoHome Salted Password - GoHomeGonnapota or GonnapotaGoHome Hash (MD5) - 5d8ff1f8c12c59f5295254fc607948cb මෙතෙන තියන hash එකයි අපි පලවෙනිම උදාහරණෙදි දැක්ක hash එකයි සම්පූර්ණෙන්ම වෙනස් කියල ඔයාලට පේනව ඇති 😙❤️ ඒක වුනේ අපි මේකට GoHome කියන salt value එක add කරපු නිසා.. එතකොට ඔයා account ගොඩකට එකම password දාලා තිබ්බත් ඔක්කොටම කෙලවෙන්න තියන risk එක අඩුවෙනවා..මොකද hacker කෙනෙක් ඔයාගෙ එක account එකක password එකේ hash එක හොයාගත්තත් අනිත් account වල password වල hash එක්ක ඒක ගැලපෙන්නෙ නැ because the salt value has been added 😙 Site වල මේ විදිහට use කරන salt value එක public කරන්නෙ නැ..සමහර site එකම salt value එක use කරද්දි සමහරු random salts use කරනවා..එතකොට තවත් secure වෙනවා 🙂❤️ මම use කරපු GoHome වගේ ගොබ්බ salt values, site වල use කරන්නෙ නැ...ඒකත් Symbols, Numbers, Text තියන strong salt value එකක් වෙන්නොන 😙 මම හිතනවා ඔයාලට salting ගැන අදහක් එන්න ඇති කියල...ඒ වගේම මෙතන ඔයාලා දන්න දේවල් සහ අඩුපාඩු තියනවනම් පල්ලෙහයින් කියාගෙන යමු..අරගලයට ජය ❤️ Article by @SusaEpic #saltingWithGonnapota #lunu #security #hash STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
Mostrar todo...
ටෙලිග්‍රෑම් ෆයිල්ස් ඩව්න්ලෝඩ් වෙන එකේ අව්ලක් තියෙනවාදAnonymous voting
  • ඔව්
  • නෑ
0 votes
මේ සැරේ ICT MCQ කෝමතේ ඔගොල්ලොන්ගෙ ?
Mostrar todo...
Repost from OCB
Photo unavailableShow in Telegram
😂
Mostrar todo...
පෙබරවාරි 7 උසස්පෙළ විභාගයට දින නියම කිරීම හේතුවෙන් ඔබගේ මානසික මට්ටම මේ මොහොතේ කෙසේ ද?Anonymous voting
  • යහපත් මට්ටමක පවතී
  • අයහපත් මට්ටමක පවතී
0 votes
13_2021.pdf
Mostrar todo...
13_2021.pdf1.46 MB
MS.pdf5.54 KB
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.