SSB PROJECTS
Ir al canal en Telegram
ලංකාවෙ අඩුම මිල අපෙන් නිකන් වගේ ගන්න ලාබෙට ඔනේම එකවුන්ට් එකක් keyඑකක් ගන්න සෙට් වෙන්න අපිත් එක්ක ✅✅ Contact admin in telegram @Delta_theta Buy ads: https://telega.io/c/SSB_PROJECTS
Mostrar más8 914
Suscriptores
-1024 horas
-517 días
-15430 días
Archivo de publicaciones
8 914
+1
#DurovCaps ඔය විදිහට පලවෙනි එක claim කර ගන්න.
Bot stars කරලා check දෙන්න විතරයි තියෙන්නේ
8 914
TAPSWAP has changed its blockchain for the 999th time.
Solana ▶️TON ▶️BNB ▶️TON ▶️On listing day may be ETH
😂😂
8 914
+1
#Timefarm ඔන්න coin down වෙලා තියෙන එකෙන් වාසියක් ගන්න පුළුවන්
Timefarm එකේ Farmer's Assistant buy කරන්න පුලුවන් නම් මේ වෙලාවේ ඒක වාසියක් වෙයි.
හැබැයි buy කරන්න ඕනේ Dogs coin වලින්. 6600Dogs තමයි වැඩේට යන්නේ.
Fee වලටත් එක්ක 2$ න් වගේ සම්පුර්ණයෙන්ම වැඩේ කර ගන්න පුලුවන්.
ඉතින් පුලුවන් අය කර ගන්න.
මෙකෙන් වෙන්නේ auto ම coin claim කරන එක. අපි log වෙන්න ඕනේ නෑ දවස ගානේ😁
ඒ වගේම special update එකක් තියෙනවා. ඒ තමයි මේකේ TGE එක මාර්තු මාසේදි වෙයි. ඉතින් තව මාසෙකින් අපිට සල්ලි ගන්නත් පුලුවන් වෙයි😁😍මේක Telegram bot එකක් වුනාට ඩොලර් මිලියන 144 ක (144$M) fund එකක් තියෙනවා🥵 Timefarm
8 914
🚨කට්ටිය ගොඩක් දකින්න ඇති ඊයේ list වුන bera airdrop එකෙන් ගොඩක් කට්ටිය සත පහක වියදමක් නැතුව 1 000$+ , 4 000$+, 6 500$+…,40 000$+ profits අරන් තියෙනවා.🤩🚀
ඔවු. හිතා ගන්නවත් බැරි ගනන් තමයි. ඉතින් Testnet ගොඩක් දුරට ඒ වගේ හොඳ ඒවා තමයි. නමුත් ගොඩක් අය ඒවා කරන්නේ නැහැ
අපේ අය හුරු වෙලා ඉන්නේ ගොඩක් Telegram airdrop වලට.ඒත් ඇත්තම කතාව Telegram airdrop 99% ක් වැඩක් නැති ඒවා.☃️
දැනට හොඳ Telegram airdrop වුනේ NOT coin, Dogs Coin විතරයි. 💥
නමුත් ඔයාල Testnet කරනවනම් Telegram airdrop වලට වඩා සාපේක්ෂව වැඩි කාලයක් ඒවා කරන්න වෙන්න පුලුවන්. ඒ නිසා ගොඩක් අය මුල් කාලෙ කරලා පහුවෙද්දි ඒවා අතහරිනවා අවසානෙට reward දෙද්දි දුක් වෙනවා🤨
ඉතින් එහෙම නැතුව ඔයාලත් ටික ටික Testnet කරන්න හුරු වෙමු. Phone එකෙන් කරන අයට playstore එකෙන් mises browser එක download කරගෙනත් pc/ laptop වලින් කරන අයට Google chrome browser එකෙනුත් කරන්න පුලුවන්.🦧
අපි කලොත් ඩම්ප් නැත්තම් ස්කෑම් කලේ නැත්තම් moon
