cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Free ICT Class

Mostrar más
El país no está especificadoEl idioma no está especificadoLa categoría no está especificada
Publicaciones publicitarias
184
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

රට වෙනුවෙන් ICT 🇱🇰 | නොමිලේ මහා සම්මන්ත්‍රණ මාලාවේ පළමු දිනය 🧧 Dinith Handuwala IT සර් (සජීවී විකාශය - LIVE) https://youtube.com/c/DinithHanduwala ☯️ ශ‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වූ සම්මන්ත්‍රණගේ මීළග මහා සම්මන්ත්‍රණයේ පළමු ආරම්භක දේශනය පැවැත්වේ... 🌝 අද රෑ අපි ගොඩක් දේවල් කතා කරමු ඔයාලගේ ඉස්කෝලේ හැම යාලුවෙක්ටම කියන්න දිනිත් සර්ගේ මේ වැඩේ ගැන. 🔝 ⏰ එහෙනම්, අද රෑ..... 8.00 ට හැමෝම එන්න පළමු 300 දෙනාට ZOOM හරහා සම්බන්ධ වීමේ හැකියාව ඇත. Join zoom meeting👇 https://gomoedu-lk.zoom.us/j/4588817744?pwd=WkRGUWpiektpdm9VeTYvTDNIRk5kZz09 Meeting ID: 458 881 7744 Passcode: 1234
Mostrar todo...
Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, conference, huddle, and training rooms, as well as executive offices and classrooms. Founded in 2011, Zoom helps businesses and organizations bring their teams together in a frictionless environment to get more done. Zoom is a publicly traded company headquartered in San Jose, CA.

[Forwarded from 🇱🇰 රට වෙනුවෙන් ICT] OL ICT සත්කාරය | 2023 OL BATCH ✊ 2026 උසස්පෙළ සිසුන් වෙනුවෙන් සිදුකරන සත්කාරක වැඩසටහන 🇱🇰♥️ 👇👇👇👇👇👇👇 https://youtu.be/TCJ8Md34JtQ මෙම පණිවිඩය Share කර ඔබට හැකිතාක් සාමාන්‍ය පෙළ හදාරන නංගිලා මල්ලිලාව දිනිත් සර්ගේ සත්කාරක වැඩසටහනට යොමු කරන්න. දිවයිනේ ප්‍රදානතම ටියුෂන් නගර වල වර්තමාන පෙරගමන්කරු වීමට අපි සීරුවෙන්..♥️✊ REGISTRATION 🪙 මෙම ලින්ක් එක Click කර ඔබගේ නම සහ දිස්ත්‍රික්කය WhatsApp කරන්න. 👇👇👇👇👇👇 https://wa.me/+94758859822
Mostrar todo...
අරගලයට ජය ! ♥️🇱🇰✊ | History of The Computer | ICT | Day 01

Dinith Handuwala | ICT | Tution Class information ✅ උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පැවැත්වෙන පන්ති වලට සහභාගී වීම සඳහා 075 885 9822 ට දුරකථන ඇමතුමක් ලබාදෙන්න. ✅ තොරතුරු තාක්ෂණ පාඨමාලා හා සම්මන්ත්‍රණ වලට සහභාගී වීම සදහා 074 180 4161 ට දුරකථන ඇමතුමක් ලබාදෙන්න. නැතිනම් ඔබට සම්බන්ධ වීමට අවශ්‍ය පන්තිය සහ ඔබගේ නම සඳහන් කර අපට WhatsApp පණිවුඩයක් එවන්න. පහත link මගින් ඔබට අපගේ Telegram Group වලට සම්බන්ධ වියහැක. 🧧 AL - උසස්පෙළ 2024 AL:

https://t.me/dinithhanduwalaict2024

🧧 OL - සාමාන්‍යපෙළ 2023 OL:

https://t.me/dinithhanduwalaolict

🧧 ඕනෑම සිසුවෙක්ට සම්බන්ධ විය හැකි Common Group DInith Sir Channel:

https://t.me/dinithsir

රට වෙනුවෙන් ICT:

https://t.me/ratawenuwenict

SoftJava Academy Channel:

https://t.me/softjavaacademy

SoftJava Academy Group:

https://t.me/softjavaacademycoursehub

✅ ඉහත Groups වලට සම්බන්ධ වූ ඔබට පන්ති පිලිබදව අප කාර්යමණ්ඩලය විසින් නිකුත් කරන සියලු නිවේදන පිළිබද දැනුවත් වියහැක. ✅ උසස්පෙළ පන්ති පමණක් ගම්පහ ප්‍රධාන නගරයේ සහ ආසන්න අනුනගර වල භෞතික පන්ති ලෙස පැවැත්වෙන අතර අනෙකුත් පන්ති වලට ඔබට Online ක්‍රමයට සම්බන්ධ විය හැක. තාක්ෂණවේදයේ රජුන් තනන තොරතුරු තාක්ෂණ පන්තිය දිවයිනේ එදා මෙදා තුර වැඩිම සිසුන් ප්‍රමාණයක් එකවර සම්බන්ධ වූ ලාංකික තොරතුරු තාක්ෂණ සන්නාමය Dinith Handuwala දිනිත් හදුවල BSc (Hons) Software Eng. (ug) Birmingham uni. of United Kingdom ICT Teacher of Nenasala Digital School Diploma in Information Technology Diploma in Business Management IT Lecturer of Nenasala Campus Founder of SoftJava Academy

🛑 10 වසර තොරතුරු තාක්ෂණ සිද්ධාන්ත පන්තිය ____ 📝 රිගණක ඉතිහාසය ( Computer History ) පාඩමට අදාළව පවත්වනු ලබන විශේෂ නොමිලේ සම්මන්ත්‍රණය අද දින රාත්‍රී 8.30 සිට 10.30 දක්වා පැවැත්වේ...🍃✨🔥 ✅ සම්මන්ත්‍රණය සදහාYoutube Link එක මගින් සම්බන්ධ වන්න... 👉 Youtube Link :👇👇 https://youtube.com/c/DinithHanduwala 👉 Whatsapp Group Link :👇👇 https://chat.whatsapp.com/L3C0emzITL6DbpHledUWPm 👉 Telegram Group Link : 👇👇 https://t.me/freeitclassforall ඔබගේ යහළුවන්ටත් අද දින නොමිලේ සම්මන්ත්‍රණය සදහා සම්බන්ධ වීමට Youtube Link එක Share කරමු...🙋‍♂️🙋‍♀️
Mostrar todo...
රට වෙනුවෙන් ICT 🇱🇰

WhatsApp Group Invite

Computer History FREE Seminar 🇱🇰 🤕අතේ සතේ නැති කාලෙ නොමිලේ ICT ඉගෙනගන්න කියාපු Chance එක😃 දැන්ම Add වෙන්න👇 https://chat.whatsapp.com/L3C0emzITL6DbpHledUWPm
Mostrar todo...
රට වෙනුවෙන් ICT 🇱🇰

WhatsApp Group Invite

Sorry ළමයිනේ😢 https://youtube.com/channel/UCdza2zo5rq3Mo-_eNOuInFg මේ Channel එක YouTube එකෙන් අයින් කරලා👆 ඉතින් ඔයාලට දැන්ම ඔයාලගෙ Gift එක දෙන්න වෙන්නෙ නෑ. අලුත් Channel එකක් හැදුවට පස්සෙ මම ඔයාලට ඒ Channel එකේ Link එක දාන්නම්. ඔයාලා එතකන් මේ Group එකේම ඉන්න.
Mostrar todo...
Mostrar todo...
https://youtube.com/channel/UCdza2zo5rq3Mo-_eNOuInFg හෙට වෙන්න කලින් Subscribers 350 කරමු👍 හෙට වෙන්න කලින් Subscribers 350 කළොත් අදම GIFT එක දෙනවා🙂
Mostrar todo...
Photo unavailableShow in Telegram
තව 4යි ඕන... ඉක්මනට Subscribe කරන්න👇 https://youtube.com/channel/UCdza2zo5rq3Mo-_eNOuInFg දාස් ගානක් දීලා ගන්න ඕන් Software එක නොමිලේම ගන්න නම් තව 4ක් Subscribe කරන්න.. Channel එක Subscribe කරපු නැති 4 දෙනෙක් දැන්ම Channel එක Subscribe කරන්න👇 https://youtube.com/channel/UCdza2zo5rq3Mo-_eNOuInFg
Mostrar todo...
ඔයාලගෙ ළඟ තියෙන ඕනම PC එකකට සුපිරියටම වැඩ කරන්න පුළුවන් Adobe Photoshop CC 2015 Software එක ඔයාලට නොමිලේ ගන්න තව Subscribe 20යි ඕන.. දැන්ම Channel එක subscribe කරපු නැති 20ක් ගිහිල්ලා Channel එක Subscribe කරන්න👇 https://youtube.com/channel/UCdza2zo5rq3Mo-_eNOuInFg
Mostrar todo...