es
Feedback
2026 SFT | Sakya | Malith Wasalage

2026 SFT | Sakya | Malith Wasalage

Ir al canal en Telegram
1 070
Suscriptores
-124 horas
-57 días
-2230 días
Archivo de publicaciones
තාපය පාඩමේ අද පන්තිය සදහා කැමති සිසුන් අපගේ Youtube Chenal එක හරහා සම්බන්ධ වෙන්න... https://www.youtube.com/live/jC0Po-Qez7Q?si=qe30ah2DX7G7fRhe

අපේ ආදරණීය මලිත් සර්ට 🎉 සුභ උපන් දිනයක්! ඔබට සෞඛ්‍ය සම්පන්න, සතුටින් පිරි 🎂 දිර්ඝායුෂ ලැබෙන සාර්ථකත්වයෙන් පිරි සුභ උපන් දිනයක් වේවා! තවත් බොහෝ සිසුන්ට දැනුම බෙදා දෙමින් 📚 ඔවුන්ගේ ජීවිත ලස්සන කිරීමට තව තවත් ඔබට හැකියාව ලැබේවායි අපි ප්‍රා‍ර්ථනා කරමු! මේ විශේෂ දවසේදී, අපේ ළමයි හැමෝම https://www.facebook.com/share/r/R3qZBjQhrRLCaa3H/ [link] එකෙන් එකතුවෙලා අපේ මලිත් සර්ට සුභ පැතුම් 🌟 එකතු කරන්න ආරාධනා කරනවා. ~ Student of Malith Wasalage Sir මලිත් සර්ගේ ගෝලයෝ

මේ දින වල පාසල් සදහා interview යන සිසුන් පාසල ,Interview යන දිනය සහ වේලාව 0705892502 WhatsApp කරන්න මලිත් සර්

📚 හෙට 2026 දෙවන කණ්ඩායම සෛල සංවිධානය ඒකකයෙන් ඇරඹේ... ➤ ඔක්.12 (සෙනසුරාදා) ප.ව. 01 ට නුගේගොඩ සක්යා ආයතනයේ දී ඇරඹෙන නව පන්ති ආ
📚 හෙට 2026 දෙවන කණ්ඩායම සෛල සංවිධානය ඒකකයෙන් ඇරඹේ...
➤ ඔක්.12 (සෙනසුරාදා) ප.ව. 01 ට නුගේගොඩ සක්යා ආයතනයේ දී ඇරඹෙන නව පන්ති ආරම්භයට සියලු සිසුන් සම්බන්ද වෙන්න. ➤ පන්තිය ප.ව. 01.00 සිට ප.ව. 03.30 දක්වා පැවැත්වීමට නියමිතයි. ➤ ඔබගේ පාසලේ නවක මිතුරු මිතුරියන් දැනුවත් කර ඔවුන් සමග සියලු සිසුන් නුගේගොඩ සක්යා ආයතනයට පැමිණෙන්න. Malith Wasalage | SFT විශ්වාසය සොයා පැමිණෙන්න. 0778903843

📚 හෙට 2026 දෙවන කණ්ඩායම සෛල සංවිධානය ඒකකයෙන් ඇරඹේ... ➤ ඔක්.12 (සෙනසුරාදා) ප.ව. 01 ට නුගේගොඩ සක්යා ආයතනයේ දී ඇරඹෙන නව පන්ති ආ
📚 හෙට 2026 දෙවන කණ්ඩායම සෛල සංවිධානය ඒකකයෙන් ඇරඹේ...
➤ ඔක්.12 (සෙනසුරාදා) ප.ව. 01 ට නුගේගොඩ සක්යා ආයතනයේ දී ඇරඹෙන නව පන්ති ආරම්භයට සියලු සිසුන් සම්බන්ද වෙන්න. ➤ පන්තිය ප.ව. 01.00 සිට ප.ව. 03.30 දක්වා පැවැත්වීමට නියමිතයි. ➤ ඔබගේ පසලේ නවක මිතුරු මිතුරියන් දැනුවත් කර ඔවුන් සමග සියලු සිසුන් නුගේගොඩ සක්යා ආයතනයට පැමිණෙන්න. Malith Wasalage | SFT විශ්වාස සොයා පැමිණෙන්න. 0778903843

📚 හෙට 2026 දෙවන කණ්ඩායම සෛල සංවිධානය ඒකකයෙන් ඇරඹේ... ➤ ඔක්.12 (සෙනසුරාදා) ප.ව. 01 ට නුගේගොඩ සක්යා ආයතනයේ දී ඇරඹෙන නව පන්ති ආ
📚 හෙට 2026 දෙවන කණ්ඩායම සෛල සංවිධානය ඒකකයෙන් ඇරඹේ...
➤ ඔක්.12 (සෙනසුරාදා) ප.ව. 01 ට නුගේගොඩ සක්යා ආයතනයේ දී ඇරඹෙන නව පන්ති ආරම්භයට සියලු සිසුන් සම්බන්ද වෙන්න. ➤ ඔබගේ පසලේ නවක මිතුරු මිතුරියන් දැනුවත් කර ඔවුන් සමග සියලු සිසුන් නුගේගොඩ සක්යා ආයතනයට පැමිණෙන්න. Malith Wasalage | SFT විශ්වාස සොයා පැමිණෙන්න. 0778903843

♻️ 2026 A/L Theory 🔷නව කන්ඩායම🔷 🟩සෛල සංවිධානය පාඩම සාකච්ඡා කෙරේ... ❛❛ ඔක්තෝම්බර් 12 සෙනසුරාදා ප.ව 01.15 - ප.ව. 03.30 🟧සක්
♻️ 2026 A/L Theory 🔷නව කන්ඩායම🔷 🟩සෛල සංවිධානය පාඩම සාකච්ඡා කෙරේ... ❛❛ ඔක්තෝම්බර් 12 සෙනසුරාදා ප.ව 01.15 - ප.ව. 03.30 🟧සක්යා - නුගේගොඩ ❞ 👇👇 ඔබගේ මිතුරන් දැනුවත් කරන්න. මලිත් වාසලගේ | SFT 0778903843 ✓

♻️ 2026 A/L Theory 🔷නව කන්ඩායම🔷 🟩සෛල සංවිධානය පාඩම සාකච්ඡා කෙරේ... ❛❛ ඔක්තෝම්බර් 12 සෙනසුරාදා ප.ව 01.15 - ප.ව. 03.30 🟧සක්
♻️ 2026 A/L Theory 🔷නව කන්ඩායම🔷 🟩සෛල සංවිධානය පාඩම සාකච්ඡා කෙරේ... ❛❛ ඔක්තෝම්බර් 12 සෙනසුරාදා ප.ව 01.15 - ප.ව. 03.30 🟧සක්යා - නුගේගොඩ ❞ 👇👇WhatsApp group: https://chat.whatsapp.com/BWqqL5hgx9JERK19dhYjWT ඔබගේ මිතුරන් දැනුවත් කරන්න. මලිත් වාසලගේ | SFT 0778903843 ✓

HEAT part 01.pdf20.91 MB

අද රාත්‍රි 9.00 තාපය 2 දවස..හැමෝම එන්න.. Malith wasalage YouTube channel එකෙන් බලන්නත් පුලුවන්..❤️❤️ Myguiders New16 is inviting you to a scheduled Zoom meeting. Topic: SFT | 2025/26 AL තාපය Time: This is a recurring meeting Meet anytime Join Zoom Meeting https://us06web.zoom.us/j/85867842009?pwd=kFtULzshYJnKWB18GhwxZNnf4saoYd.1 Meeting ID: 858 6784 2009 Passcode: 849901

ලංකාවේම තාක්ෂණයවේදය දූදරුවන්ට අපෙන් අත්වැලක්... හැමෝම අමාරුයි අමාරුයි කියන තාපය පාඩම ලංකාවටම නොමිලේ, Zoom Online පන්තියක් ලෙස ඉගැන්වේ... 🤗🫂 2025 A/L හා 2026 A/L සිසුන් සියලු දෙනාට ඒ සදහා සම්බන්ද විය යුතුය... 💁🏻‍♂️📚 උසස් පෙළ විභාගයට අතිශය වැදගත් වන පාඩමක් වන තාපය පාඩම අංග සම්පුර්ණව Theory සහ Practical ද ඇතුළත්ව මේ Online පන්තිය හරහා ආවරණය කර ගැනීමට සිසුන්ට අවස්ථාව හිමිවේ... 😍🥰 ලංකාවේ ඕනෑම සිසුවෙක්ට Online හරහා සම්බන්ධ වීමට හැකි අතර අපගේ තාපය නිබන්ධනය PDF ආකාරයටද ලාබා ගැනීමට හැකිවේ... 😊☺️ පන්තිය අගහරුවාදා රාත්‍රි 09.00 ට පැවැත්වෙන අතර Online පන්තියට අදාළ Zoom Link අපගේ Whatsapp, Telegram Group වලට යොමු කෙරේ, එබැවින් අපගේ Whatsapp, Telegram Groups වලට සම්බන්ද වී නොමැති සිසුන් අදම සම්බන්ද වෙන්න... 💁🏻‍♂️💁🏻‍♀️ අපගේ භෞතික පන්ති පැමිණෙන සියලු සිසුන්ද මෙම Online Zoom පන්තිය සදහා අනිවාර්යයෙන්ම Live සම්බන්ද විය යුතු අතර Recording Videos ලබාදීමක් සිදු නොවේ, එනිසා සියලු සිසුන් Live පන්තියට සම්බන්ද වන්න... 🧏🏻‍♂️🧏🏻‍♀️ මෙම පාඩමෙන් විභාගයට පැමිණෙන සියලුම ගැටලු රටා සාකච්ඡා කරන අතර විභාග මට්ටමේ ගැටලු සියල්ලම සිද්ධාන්ත සමග සාකච්ඡා කර පාඩම අවසන් කෙරේ... 🤗🥰 ඔබත් ලංකාවේ ප්‍රථමයා හතරවරක් බිහිකෙරූ ප්‍රධානතම SFT ගුරුවරයා යටතේ තාපය පාඩම හැදෑරීම සදහා අප සමග එක්වන්න... 😌😇 ප්‍රවීණ SFT ආචාර්ය මලිත් වාසලගේ...

📍 2026 A/Ls Technology ප්‍රතිඵල පැමිණි පසු ආරම්භ වන නව කණ්ඩායම උසස් පෙළ කියන්නේ වගකීමක්.අතන මෙතන හොඳ ඇතිද? අර පන්තියට නිකමට
📍 2026 A/Ls Technology ප්‍රතිඵල පැමිණි පසු ආරම්භ වන නව කණ්ඩායම උසස් පෙළ කියන්නේ වගකීමක්.අතන මෙතන හොඳ ඇතිද? අර පන්තියට නිකමට ගිහින් බලමු...වගේ පරීක්ෂණ කරන්න උසස් පෙළ දරුවෙකුට බෑ...වැරදි තැනක පැලවුණත් ඔබ දවසක සක්යා එනවා ඒත් එතකොට අපිට අතීතය නිවැරදි කරන්න කල් මදි... එන්න පසුතැවෙන්නේ නැතුව 🔷ඔක්තෝම්බර් 12 සෙනසුරාදා ප.ව 1.00 🟩Voice:0778903843 🔷SFT:මලිත් වාසලගේ සෙනසුරාදා ප.ව 1.00:3.15 🔷BST:දේවින්ද විජේකෝන් සෙනසුරාදා ප.ව 3.30-5.30 🔷ET:ප්‍රසාද් මුතුකුඩ සෙනසුරාදා ප.ව 3.30-5.30 🔷Ict:රවිදු බන්ඩාරනායක ඉරිදා පෙ.ව 10.30-12.30 දන්න කියන හැම යාලුවත් එක්ක ම ඔයත් එන්න... අපි කොලඹ අහස යට වටිනාම තැන Sakya-Nugegoda

📍 2026 A/Ls Technology ප්‍රතිඵල පැමිණි පසු ආරම්භ වන නව කණ්ඩායම උසස් පෙළ කියන්නේ වගකීමක්.අතන මෙතන හොඳ ඇතිද? අර පන්තියට නිකමට
📍 2026 A/Ls Technology ප්‍රතිඵල පැමිණි පසු ආරම්භ වන නව කණ්ඩායම උසස් පෙළ කියන්නේ වගකීමක්.අතන මෙතන හොඳ ඇතිද? අර පන්තියට නිකමට ගිහින් බලමු...වගේ පරීක්ෂණ කරන්න උසස් පෙළ දරුවෙකුට බෑ...වැරදි තැනක පැලවුණත් ඔබ දවසක සක්යා එනවා ඒත් එතකොට අපිට අතීතය නිවැරදි කරන්න කල් මදි... එන්න පසුතැවෙන්නේ නැතුව 🔷ඔක්තෝම්බර් 12 සෙනසුරාදා ප.ව 1.00 🟩Voice:0778903843 🟧WhatsApp group: https://chat.whatsapp.com/BWqqL5hgx9JERK19dhYjWT 🔷SFT:මලිත් වාසලගේ සෙනසුරාදා ප.ව 1.00:3.15 🔷BST:දේවින්ද විජේකෝන් සෙනසුරාදා ප.ව 3.30-5.30 🔷ET:ප්‍රසාද් මුතුකුඩ සෙනසුරාදා ප.ව 3.30-5.30 🔷Ict:රවිදු බන්ඩාරනායක ඉරිදා පෙ.ව 10.30-12.30 දන්න කියන හැම යාලුවත් එක්ක ම ඔයත් එන්න... අපි කොලඹ අහස යට වටිනාම තැන Sakya-Nugegoda

🔷🔺2026 A/L Technology 🔺🔷 2 කන්ඩායම.. (නවක සිසුන් සදහා අමතර පන්ති යොදා සියල්ල මුල සිටම ආවරණය කෙරේ) 🔷ඉතින් ඔබේ සියලු මිතුරන් දැනුවත් කරන්න 🔷ඔක් 05 සෙනසු ප.ව 1.00 ..සියලු මිතුරන් සමග ඔබත් එන්න.. 🟩SFT: සෙනසු ප.ව 1.00-3.30 මලිත් වාසලගේ 🟧ET: සෙනසු ප.ව 3.30-5.30 ප්‍රසාද් මුතුකුඩ 🟩BST:සෙනසු ප.ව 3.30-5.30 දෙවින්ද විජෙකෝන් 🔺එකම දිනකින් ප්‍රධාන විෂයයන් 2ක් ආවරණය කෙරේ.. සක්යා නුගේගොඩ

2026 A/L Technology 2 කන්ඩායම.. (නවක සිසුන් සදහා අමතර පන්ති යොදා සියල්ල මුල සිටම ආවරණය කෙරේ) ඉතින් ඔබේ සියලු මිතුරන් දැනුවත් කර එලඹෙන ඔක් 05 සෙනසු ප.ව 1.00 .. සියලු මිතුරන් සමග ඔබත් එන්න.. SFT: සෙනසු ප.ව 1.00-3.30 මලිත් වාසලගේ ET: සෙනසු ප.ව 3.30-5.30 ප්‍රසාද් මුතුකුඩ BST:සෙනසු ප.ව 3.30-5.30 දෙවින්ද විජෙකෝන් එකම දිනකින් ප්‍රධාන විෂයයන් 2ක් ආවරණය කෙරේ.. සක්යා නුගේගොඩ

📢 O/L Results ඇවිල්ලා... 🏃 උසස් පෙළට පෙල ගැසෙමු සක්යා නුගේගොඩ ඔක් 05 සෙනසු ප.ව 1.00 සිසුල්කා රත්නපුර ඔක් 06 ඉරිදා පෙ.ව 8.00
📢 O/L Results ඇවිල්ලා... 🏃 උසස් පෙළට පෙල ගැසෙමු සක්යා නුගේගොඩ ඔක් 05 සෙනසු ප.ව 1.00 සිසුල්කා රත්නපුර ඔක් 06 ඉරිදා පෙ.ව 8.00 සුසිප්කා හෝමගම ඔක් 02 බදාදා ප.ව 3.00 Online: 0778903843 අමතන්න 🔴 දිවයිනේ අංක එකේ ප්‍රතිඵල බිහි කරන, සෑම වසරකම වැඩිම සිසුන් ප්‍රමාණයකට සරසවි වරම් හිමි කර දෙන ගුරුවරයා විසින් මෙහෙවන උසස් පෙළ පන්ති මාලාව. 🔴 දැනට දිවයිනේ ප්‍රථමයන්, දිස්ත්‍රික්ක ප්‍රථමයන් වැඩිම ප්‍රමාණයක් බිහි කර ඇති ගුරුවරයා විසින් පන්ති මෙහෙවනු ලැබේ. තාක්ෂණවේදය විෂය ධාරාව ▫️️SFT - මලිත් වාසලගේ සර් විමසීම් 0705892502 0765859126