es
Feedback
2026 SFT | Sakya | Malith Wasalage

2026 SFT | Sakya | Malith Wasalage

Ir al canal en Telegram
1 070
Suscriptores
Sin datos24 horas
-47 días
-2130 días
Archivo de publicaciones
Repost from N/a
♦️SPECIAL NOTICE♦️ ⚜️ හෙට 2022/05/13 වන සෙනසුරාදා දින සුපුරුදු කාලසටහනට අනුව නුගේගොඩ සක්යා ආයතනයේ SFT භෞතික පංති පැවැත්වෙන අතර සුපුරුදු පරිදි Online පංතිය ද විකාශනය වේ. ▫️මලිත් වාසලගේ සර් ▫️සක්යා - නුගේගොඩ

Repost from N/a
♦️SPECIAL NOTICE♦️ ⚜️අද දින SFT REVISION භෞතික පංතියට පැමිණීමට අපහසුතා ඇති සිසුන් සඳහා අද දින Online පංතියට සහභාගී වීමට අවස්ථාව ලබා දී ඇත.

Topic: 2022 SFT Revision Malith Wasalage Time: May 13, 2022 08:30 AM Colombo Meeting ID: 937 6248 8485 Passcode: 429206

Repost from N/a
5_6334702811682440632.pdf

✳️2022 SFT THEORY✳️ ◻️Malith Wasalage is inviting you to a scheduled Zoom meeting. ◻️Topic: 2022 SFT Malith Wasalage ◻️Time: Apr 9, 2022 11:00 AM Colombo ◻️Meeting ID: 832 6793 6843 ◻️Passcode: 614820

A/L TECH WINNERS අප්‍රේල් 03 ඉරිදා ප.ව 2.30 .. ඔබ සැමට ආරාධනා.. 2019/2020/2022/2023 batch සිසුල්කා රත්නපුර...❤
A/L TECH WINNERS අප්‍රේල් 03 ඉරිදා ප.ව 2.30 .. ඔබ සැමට ආරාධනා.. 2019/2020/2022/2023 batch සිසුල්කා රත්නපුර...❤

Repost from N/a
⚜️2022 SFT THEORY⚜️ 🔶 Malith Wasalage is inviting you to a scheduled Zoom meeting. 🔶 Topic: 2022 SFT Malith Wasalage 🔶 Time: Mar 12, 2022 11:00 AM Colombo 🔶 Meeting ID: 868 3378 9796 🔶 Passcode: 326225

📚SFT නිබන්ධන ලබා ගැනීම.📚 🔶 නුගේගොඩ සක්යා, ගම්පහ යහන්සා, මාතර සිප්යානා, හෝමාගම සුසිප්කා, රත්නපුර සිසුල්කා යන ආයතන සියල්ලෙහිම මෙම මාසයට අදාළ නිබන්ධන තබා ඇති අතර මෙම මස 15 වෙනිදාට පෙර ආයතනවලට පැමිණ නිබන්ධන ලබා ගන්න. 🔶 Cash on delivery ආකාරයට නිබන්ධන ගෙන්වා ගැනීම අවශ්‍ය නම් මෙම මස 15 වෙනිදාට පෙර 0765859126 අංකයට ඇමතුමක් ලබා දී නිබන්ධන නිවසටම ගෙන්වා ගන්න.. 🔶 මේ ආකාරයට Online පංති සදහා සහභාගී වන සියලු සිසුන් නිබන්ධන කට්ටලය සමග ඔබට ලැබෙන පංති Card එකෙහි Form එකෙහි ඔබගේ විස්තර සදහන් කර පහත අංක දෙකටම WhatsApp කල යුතුය. ▪️0703223291 ▪️0716441521 (සියලු ආයතනවල භෞතික පංති පැමිණෙන සිසුන් සඳහා Online පංති නොපැවැත්වෙන අතර අඛණ්ඩව ඔවුන් භෞතික පංතිවලට පමණක් සහභාගී විය යුතුය. 🔶 එමෙන්ම Online free උගන්වන පංතිය සදහා ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක.

photo content

⚜️2022 SFT Revision⚜️ කොලඹ වැඩිම සිසු පිරිසක් සහභාගී වන REVISION පන්තිය.. සක්යා නුගේගොඩ. 🔶 සතියකට වැඩිම ගැටලු සංඛ්‍යාවක් ලියවා සාකච්ඡා කෙරන REVISION පන්තියට ඔබත් අදම පැමිණෙන්න.. සිකුරාදා උදෑසන 8.30 - 4.30 දක්වා පැවැත්වේ. 🔶 විද්‍යුතය නිබන්ධන 2 ක් මුලුමනින්ම ලියවා සාකච්ඡා කෙරේ. 🔶 පස්වරු 2.30 - 4.30 දක්වා පැවැත්වෙන Paper class එකට ද ඔබ සම්බන්ධ විය යුතු අතර එහිදී පැය දෙකක ප්‍රශ්න පත්‍රයක් ලියවනු ලැබේ. ▪️මලිත් වාසලගේ. සක්යා නුගේගොඩ 0778 903 843. Physical & online class අපේ telegram සමූහයට පිවිසෙන්න .. https://t.me/physics_for_technology රත්නපුර සිසුල්කා සම්මන්ත්‍රණය. මාර්තු 07 සදුදා උදේ 8.00 - 4.30..

photo content
+3

⚜️2022 SFT Revision⚜️ කොලඹ වැඩිම සිසු පිරිසක් සහභාගී වන REVISION පන්තිය..

2023 SFT THEORY ප්‍රමුඛයන් අතර ප්‍රථමයන්ගේ ජීවිත කතාව ලියන්න එන්න.. නුගේගොඩ,ගම්පහ,රත්නපුර, මාතර,හෝමාගම සහ දිවයිනේ ඕනෑම දිස්ත්
2023 SFT THEORY ප්‍රමුඛයන් අතර ප්‍රථමයන්ගේ ජීවිත කතාව ලියන්න එන්න.. නුගේගොඩ,ගම්පහ,රත්නපුර, මාතර,හෝමාගම සහ දිවයිනේ ඕනෑම දිස්ත්‍රික්කයක සිසුන් සදහා භෞතික හා online පන්ති පැවැත්වේ. මාර්තු මුල 12 වසරට අතිශය වැදගත් වන බලය පාඩම මුල සිටම ඇරඹේ.. භෞතික පන්ති සහ online පන්ති වල විස්තර දැන ගන්න 0778 903 843 ඇමතුමක් ලබා දෙන්න. නැතහොත් නම,ආයතනය,2023 SFT ලෙස type කර WhatsApp කරන්න. තාක්ෂණවේදයෙන් ලංකාවේ වැඩිම සිසු පිරිසක් සහභාගී වන physical හා online class සමූහයට ඔබත් මාර්තු මුල සිට එක් වෙන්න. Telegram link: https://t.me/tedcbmsft #HOTLINE :0778 903 843 : ISHARA

🎖2022 SFT Revision🎖 නොමිලේ සම්මන්ත්‍රණය Unit 08 කෝණික චලිතය පෙබරවාරි 04 සිකුරාදා උදේ 11.00 සිට අපගේ පන්ති වලට සහභාගී වන සිස
🎖2022 SFT Revision🎖 නොමිලේ සම්මන්ත්‍රණය Unit 08 කෝණික චලිතය පෙබරවාරි 04 සිකුරාදා උදේ 11.00 සිට අපගේ පන්ති වලට සහභාගී වන සිසුන් සහ නවක සිසුන්ටද නොමිලේ සහභාගී විය හැක. ඔබේ මිතුරන් දැනුවත් කරන්න MALITH WASALAGE සක්යා - නුගේගොඩ More 0778 903 843 ▫️සැ:යු: පෙබරවාරි 11 සිකුරාදා සිට පන්තිය සිකුරාදා උදේ 8.30-1.30 පැවැත්වේ.( ඉහත සඳහන් සියලු වේලාවන්හිදී මෙම Revision පංතිය Online ද විකාශනය වේ.)

🎀2023 A/L Technology🎀 ▫️නව පාඩම් සදහා නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණ මාලාව▫️ ✨පෙබරවාරි 04 සිකුරාදා දිනය පුරා නුගේගොඩ සක්යා ආය
🎀2023 A/L Technology🎀 ▫️නව පාඩම් සදහා නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණ මාලාව▫️ ✨පෙබරවාරි 04 සිකුරාදා දිනය පුරා නුගේගොඩ සක්යා ආයතනයේ සම්මන්ත්‍රණ මාලාව පැවැත්වේ. 🔮 SFT - මලිත් වාසලගේ සර් 🔮 සිකුරාදා උදෑසන 8.00 - 10.30 (ත්‍රිකෝණමිතිය ආරම්භක සම්මන්ත්‍රණය ) 🔷ET - ප්‍රසාද් මුතුකුඩ සර් 🔷සිකුරාදා උදෑසන 10.30 - 12.30 ( ඉංජීනේරු ඇදීම පාඩම ආරම්භ වේ.) 💠BST - දේවින්ද විජේකෝන් සර් 💠සිකුරාදා උදෑසන 10.30 - 12.30 ( ජලයේ ගුණාත්මකභාවය සහ ජල ප්‍රභව පාඩම ආරම්භ වේ.) ◻️ICT - රවිඳු බණ්ඩාරනායක සර් ◻️සිකුරාදා පස්වරු 1.00 - 3.00 ✨සක්යා ආයතනයේ භෞතික පංති පැමිණෙන සියලු සිසුන් සිකුරාදා උදෑසන 8.00 සිට පස්වරු 3.00 දක්වා සක්යා ආයතනයේ තාක්ෂණවේදය ගුරු මණ්ඩලය විසින් මෙහෙයවන මෙම සම්මන්ත්‍රණ මාලාවට නොමිලේ සම්බන්ධ වන්න. ( දිවා ආහාරය රැගෙන පැමිණෙන්න.) ▫️More details : 0778903843

Photo from MALITH WASALAGE
Photo from MALITH WASALAGE

2022 paper class තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් අද පන්තිය විකාශය නොවේ. ලබන බ්‍රහස්පතින්දා බලාපොරොත්තු වන්න.