2026 SFT | Sakya | Malith Wasalage
Ir al canal en Telegram
1 055
Suscriptores
-224 horas
-77 días
-2030 días
Archivo de publicaciones
2023 SFT Theory
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පැමිණීමෙන් පසු ඇරඹෙන නව කණ්ඩායම
New group
අද උදේ 9.00-11.30 පන්ති ආරම්භ කෙරේ..
උසස් පෙළ ප්‍රශ්න පත්‍රයට අතිශය වැදගත් පාඩමක් වන මිණුම් උපකරණ ඉගැන්වේ..
පාඩම සදහා නිබන්ධනය නොමැති වීම ගැටලුවක් නොවේ..
Malith Wasalage SFT is inviting you to a scheduled Zoom meeting.
Topic: Malith Wasalage SFT's Zoom Meeting
Time: Oct 3, 2021 09:00 AM
Join Zoom Meeting
https://us02web.zoom.us/j/86834489448?pwd=TXhQNUdkc0trQWw3VVBFT2V0Vk0rUT09
Passcode: 676862
මලිත් වාසලගේ
Physics for SFT
අද දින 9.00ට විකාශය වීමට නියමිතව තිබූ පන්තිය හදිසි හේතුවක් නිසා අද නොපැවැත්වේ..
ලබන සතියේ බ්‍රහස්පතින්දා රාත්‍රී 9.00ට සුපුරුදු පරිදි හමුවෙමු ලමයි..
මලිත් සර්
2023 SFT Theory
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පැමිණීමෙන් පසු නැවතත් මුල සිට උගන්වන නවතම SFT පන්තියක් ඔක්තෝබර් මුල් සතියේ ඇරඹේ..
තාක්ෂණවේදය හැදෑරීමට බලාපොරොත්තු වන ඔබේ මිතුරන්..නංගි මල්ලි දැනුවත් කරන්න..
අදම මේ අංකයට කතා කර ලියාපදිංචි වන්න..
SFT Hotline :0778 903 843
Telegram link:
https://t.me/tech_sakya2023n
MALITH WASALAGE
SFT teacher
Power cut ekak nisa physics_for_sft class eka stop una.next week set wenna.
අද රෑ 9.00 බලය විභාග මට්ටමේ ගැටලු ලියවා සාකච්ඡා කෙරේ..ලෑස්ති වෙන්න ලමයි..♥️♥️♥️
