මෙන්න ළමයි අපෙන් ඔබට අලුත් වැඩක්,
*ACC ; BS MCQ හැන්දෑව* 🌸
*Exam එකට එන්න එන්න කාලය ලං වෙන නිසා මහන්සි වෙලා විෂයන් ගොඩ දාගන්න කැමති ළමයින්ට මෙන්න අවස්ථාවක්,*
Accounting හා Business Studies විෂයන් දෙකම නොමිලේ
සෑම සෙනසුරාදා දිනකම සවස 05.00 සිට ළමයින්ට අමාරුම MCQ ලිවිමේ හුරුව හා සාකච්ඡාව පැවැත් වේ.
*2027 A/L යාලුවෝනට පණිවුඩය දෙන්න.*
වැඩි විස්තර පහත WhatsApp Channel එකෙන්,
https://whatsapp.com/channel/0029VbE1miEAO7RKygWrJB3D
30 oct, 05:39
