cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

SSB PROJECT HOT NEWS 🔥

දවසින් දවස අප්ඩෙට් වෙන කලා ලොව TV Series, Fillm සහා දවසින් දවස අප්ඩෙට් වෙන Tech News ගැන දැන ගන්න සෙට් වෙන්න අපේ චනල් එකත් එක්ක 🤟 @SSB_PROJECT_HOT_NEWS Out Projects & Bots https://t.me/SSB_PROJECT_NEWS/3082

Mostrar más
Publicaciones publicitarias
309
Suscriptores
Sin datos24 horas
-17 días
-130 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Android වැඩකාරයෝ (Telegram) Samsung සමාගම විසින් Galaxy Z Fold 6 හා Galaxy Z Flip 6 එළිදැක්වීමට කටයුතු කර​යි
Mostrar todo...
Samsung සමාගම විසින් Galaxy Z Fold 6 හා Galaxy Z Flip 6 එළිදැක්වීමට කටයුතු කර​යි

මෑතකදි එළිදැක්වුණ ඔවුන්ගේ Foldable Smart Phones Series එකේ නවතම සාමාජිකයන් වන Galaxy Z Fold 6 හා Galaxy Z Flip 6 Smart Phones ගැන දැන් අපි බලමු.

Android වැඩකාරයෝ (Telegram) තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න
Mostrar todo...
තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

ඔයා පැත්තකට දාලා තියෙන Android Smartphone එක කොටස්වලට හෝ අලෙවි කරන එකට අමතරව කරන්න පුලුවන් දේවල් 10ක් ගැන අද අපි ඔයාට කියලා දෙනවා.

Android වැඩකාරයෝ (Telegram) ඇමරිකානු ඩොලර් මිලියනයක් වටිනා Home page එ​කේ කතා​ව
Mostrar todo...
ඇමරිකානු ඩොලර් මිලියනයක් වටිනා Home page එ​ක

Dollor මිලියනයක් වටින වෙබ් පිටුව. මේක ඩොලර් මිලියනයක් වටින්නෙ ඇයි?. මේකෙ පසුබිම් කතාව මොකක්ද?

Android වැඩකාරයෝ (Telegram) ඇඟිල්ලට දාන මුද්ද smart කරමින් Samsung විසින් Galaxy Ring එලිදක්ව​යි
Mostrar todo...
ඇඟිල්ලට දාන මුද්ද smart කරමින් Samsung විසින් Galaxy Ring එලිදක්ව​යි

මෙවර එළිදැක්වුණ සුවිශේෂිම නිෂ්පාදනය ලෙස Galaxy Ring හඳුන්වා දෙන්න පුලුවන්. එමෙන්ම මෙය Personal Health Monitoringවල මීලග හැරවුම් ලක්ෂය ලෙසත් දක්වන්න පුලුවන්.

Photo unavailableShow in Telegram
Android වැඩකාරයෝ (Telegram) අද දිනයේ යුග දිවියට පිවිසි Android වැඩකාරයෝ රචක Wiman Vishwajith සොයුරාට සුභ මංගලම්. 💍
Mostrar todo...
Android වැඩකාරයෝ (Telegram) පෘථිවි ජීවයෙ පැවැත්ම තීරණය කරන පුංචි යාළුවා, මී මැ​ස්​සා
Mostrar todo...
මී මැස්සො ලෝකෙන් තුරන් වුණොත් මිනිස්සුත් ටික කාලෙකින් ලෝකෙන් වඳවෙලා යනවා. කොහොමද පුංචි සතෙක් එච්චර ලොකු දෙයක් කරන්නෙ?

Android වැඩකාරයෝ (Telegram) සුපිරි Movies සුපිරි විදිහට බලන්​න ළඟදිම ලංකාවට එන IMAX කියන්නේ මොකද්ද?
Mostrar todo...
සුපිරි Movies සුපිරි විදිහට බලන්​න ළඟදිම ලංකාවට එන IMAX කියන්නේ මොකද්ද?

ඔයා වෙනත් රටකදී කවදා හරි IMAX තාක්ෂණය තියෙන Theater එකකට ගිහිල්ලා තියෙනවා නම් ඔයාට තේරෙනවා ඇති සාමාන්‍යයෙන් Film එකක් බලනවා වගේ නෙවෙයි ප්‍රමාණයෙන් ඉතා විශාල Screen එකක ගොඩාක් Quality Sounds එක්ක වෙනස්ම විදියේ අත්දැකීමක් ලබා ගන්න පුලුවන් කියලා. මේ තාක්ෂණය ශ්‍රී ලංකාවේ අපි හැමෝටම අත්විඳින්න පුළුවන් විදියට ළඟදීම Scope Cinema ශාලා වෙත ලබා දෙන්න ඒ ආයතන‍ය සැලසුම් කරලා තියෙනවා.

Photo unavailableShow in Telegram
Android වැඩකාරයෝ (Telegram) Do not book a cover by its judge...
Mostrar todo...
Android වැඩකාරයෝ (Telegram) 168 වන උපන් දිනය සමරන අමරණී​ය නිකොලා ටෙස්​ලා
Mostrar todo...
168 වන උපන් දිනය සමරන අමරණී​ය නිකොලා ටෙස්​ලා

ටෙස්ලා සිය අවසන් වසර නගත කළේ නිව් යෝර්ක් නගරයේ ය.  ඔහු 1943 ජනවාරි 7 වන දි​න ඔහුගේ හෝටල් කාමරයේදී මිය ගියේ coronary thrombosis නම් රෝගී තත්වයක් හේතුවෙනි.

Android වැඩකාරයෝ (Telegram) ඇත්තටම අපි කිරි බීමෙන් පලක් තියෙනවාද යන්නට විද්‍යාත්මක පැහැදිලි කිරීමක්
Mostrar todo...
ඇත්තටම අපි කිරි බීමෙන් පලක් තියෙනවාද යන්නට විද්‍යාත්මක පැහැදිලි කිරීමක්

තාම කඩ ගානෙ ගිහින් කිරිපිටි හොයනවද? පිටිකිරි බීලා වැඩක් තියෙනවද? පිටි වෙනුවට දියර කිරි වලට මාරුවෙලාද? දියර කිරි බීලා වැඩක් තියෙනවද? කිරි වලට ඇබ්බැහි වෙලාද? ප්‍රශ්න ඔක්කොටම උත්තර අද ලිපියෙ තියෙනවා.

Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.