cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

💖Ⓢ︎Ⓣ︎Ⓞ︎Ⓡ︎Ⓨ︎ Ⓦ︎Ⓞ︎Ⓡ︎Ⓛ︎Ⓓ︎💖_Ⓞ︎Ⓕ︎Ⓕ︎Ⓘ︎Ⓒ︎Ⓘ︎Ⓐ︎Ⓛ⛤

සිහින වසන්තයේ ආදරයෙන් ඇවිද යන්න....❤️ දුර ඈතට පිය මනින්න. එකතු වෙන්න අපිත් එක්ක..❤️ ආදරයේ මංමාවත් සොයා යන හදවතේ කැදැල්ල..❤️ 🍀Fashion🛍 🍀Videos🎶 🍀Beauty tips💅 🍀Telegram themes✨ 🍀Stories📚 🍀Memes💗 🍀Hair styles💇‍♀️ 🍀Wallpapers💮 🍀News🙎

Mostrar más
Publicaciones publicitarias
1 658
Suscriptores
Sin datos24 horas
-177 días
-8030 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Photo unavailableShow in Telegram
මිනිස්සු අපි වෙනස්... හැම අතින්ම වෙනස්... ඉතින් ඔයා තව කෙනෙක් දිහා බලන් ඔයාව කම්පෙයා කරන්න එපා ඒ වගේම ඔයා දිහා බලන් තව කෙනෙක්ව ජජ් කරන්න යන්නත් එපා මේක සරලයි " ඔයා ඔයා වෙන්න ..මිනිස්සුන්ට එයාලගෙ පාඩුවේ ඉන්න දෙන්න" එතකොට හැම අතින්ම ලේසියි!!!🤍 Chamu🦋
Mostrar todo...
👍 4
Mostrar todo...
𝐀𝐮𝐫𝐨𝐫𝐚 𝐅𝐚𝐬𝐡𝐢𝐨𝐧 🛍🌸📍

𝐀𝐮𝐫𝐨𝐫𝐚 𝐅𝐚𝐬𝐡𝐢𝐨𝐧 🌸🛍📍 ⭕️ 𝐃𝐨𝐰𝐧 𝐭𝐡𝐞 𝐟𝐢𝐧𝐞𝐬𝐭 𝐚𝐜𝐜𝐞𝐬𝐬𝐨𝐫𝐢𝐞𝐬, 𝐡𝐨𝐦𝐞 𝐢𝐧𝐭𝐞𝐫𝐢𝐨𝐫, 𝐜𝐥𝐨𝐭𝐡𝐢𝐧𝐠 𝐚𝐧𝐝 𝐬𝐨 𝐦𝐮𝐜𝐡 𝐦𝐨𝐫𝐞 🇨🇦🇬🇧 ⭕️ 𝐃𝐦 𝐟𝐨𝐫 𝐭𝐡𝐞 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧 @spiritualdivin

Photo unavailableShow in Telegram
ICT - 2025AL නව පන්ති ආරම්භය පළමු දින සියලු දෙනාටම නොමිලේ !🔥 පන්තිය සමග සම්බන්ධ වීමට පහත අංකයට ඔබගේ නම සදහන් කර Whatsapp කෙටි පණිවිඩයක් යොමු කරන්න.🔥😊 Tel - 0712583503 ICT | ප්‍රමෝද් ජයසිංහ
Mostrar todo...
👍 1
කලුයි කියලා හිතන, ලස්සන වෙන්න දඟලන ගැණු ළමයි හා ලස්සන කෙල්ලෝ හොයන කොල්ලො වෙනුවෙන් ලියන ලද මගේ කතාව, මේ කතාව උනේ මං A/L වලට වෙනම පාසලකට ගියාම. මං පාසලට මුලින්ම ගියේ මගේ අම්මා එක්ක ටිකක් නුහුරැ උනා හිතට, මන්ද O/L කරන කාලේ මගේ යාලුවො කිසිම කෙනෙක් ළඟ නැති නිසා, නගරයේ පාසලක හැදි වැඩුනු මං ගම්බද පාසලකට යන්න උනේ මගේ තාත්තගේ රැකියා මැරුවත් වගේම එ ගම මගේ අම්මගේ උපන් ගම නිසාය. මගේ තාත්තා වැඩ කලේ පොලිසියේ නිසාත් පවුලේ එකම ළමයා මං නිසත් අම්මා කැමති උනේ නැහැ මාව තනි කරන්න. ඉතින් මං අම්මා එක්ක පාසලට ගියා මුල්ම දවසේ රැස්විමක් නිසා, පාසලට අලුතින් පැමිණි අය පිළිගන්න එ පාසලේ ළමයි පොඩි උත්සවයක් තියාලා ලැස්ති කරලා තිබ්බා.මුල්ම දවස ඉතින් ගොඩක් පාළුයි පරන යාලුවො එක්ක කරපු වැඩ යාලුවො ගොඩක් මතක් වෙන්න ගත්තා. අපේ නගරය වගේ නෙමෙයි මෙයාලා ගොඩක් වෙනස් එක මට මුලින්ම දැනුණා. ඉතින් මං තොරා ගත්තේ කළා විශය ගොඩක් ගැණු ළමයි හිටියේ පංතියේ, මං ඉක්මනින් පාසලේ ශිෂ්‍යයන් අතර තැනක් ලැබුවා එ කොළඹ සිට පැමිණිය නිසත් පාසලේ උප ප්‍රදාන ශිෂ්‍ය නායකයා උන නිසත්, මං කලින් පාසල් ගියේ පිරිම් පාසලක නිසා ඉක්මනින් මට මේ පාසලේ කොල්ලෝ ටික යාලුවො උනා, එ වගේම ඉක්මනින් මේ පරිසරයට හුරැ පුරුදු උනා, පාසලේ ක්‍රියාකාරී ශිෂ්‍යයෙක් වශයෙන් ගුරුවරුන්ගේ හිත දිනා ගැනිමට මට කෙටි කාලයකින් හැකිවීමට පුලුවන් උනා. එම කරනයා නිසාත් ගොඩක් යලුවෝ මට හිට්යා බොහෝ අය පිරිම් අය එ අතර උනා. නගරේ වගේ නෙමෙයි මං ගොඩක් පරිසරයට ආදරේ කරන්න ගත්තා අම්මගේ පවුලේ අයත් එක්ක ගොඩක් එකතු වෙන්න එ වගේම පාසල නිමවෙලා යාලුවො එක්ක සෙල්ලම් කරන්න පුරුදු වෙලා හිටියා නගරය අමතක වෙන තරමටම මට ගොඩක් මේ ගම හිතට වැදුනා වගේම ගමට ආදරේ කරන්න පුරුදු වෙලා දැන් මං. ඔන්න ඉතින් මං පාසලට ගිහින් මාසෙකට කිට්ටු වෙන්න උනා අයේම පාසලට අලුතෙන් ළමයි වගයක් පැමිණෙන බව ආරංචි උනා කොල්ලො ටිකක් තව එයි කියලා බලාපොරොත්තු උනත් ආවේ ගැණු ළමයි ටිකක් ලස්සනම සෙට් එකක් මං ඇරෙන්න අනිත් සියලුම කොල්ලො සිනි වලට වහ වැවුණු කූබී මෙන් පස්සෙන් යන්න ගත්තා. අපේ පංතියටත් අලුතෙන් ගැණු ළමයෙක් අවා එ ගැණු ළමයා කලුයි අපු පලවෙනි දවසේම පංතියේ හිටපු අනිත් ගැණු ළමයි වගේම සමහර පිරිම් ළමයි ඇයව විහිලුවට ගත්තා. අය්යෝ කැත කලු කෙල්ලෙක් කියලා. එ කෙල්ල ආපු පළවෙනි දවසෙම අඩාගෙන ගෙදර ගියේ, මට ටිකක් අවුල් වැඩෙට, ගැණු ළමයි එක්ක යාලුකම් තිබුනේ නැහැ මට එ ගොඩක් පිරිම් යාලුවො හිටියා නිසා එ උනත් එ ගැණු ළමයාගෙන් ඇස්වලින් ආපු කඳුළු නිසා පවු කියාලා හිතුනා. එ කෙල්ල ඉතින් දෙවැනි දවසේත් පංතියට ආවේ බයෙන් වගේ වටපිට් බල බල හොරෙන් වගේ පංති කාබරයට ආවේ, පසුපස තිබුණු පුටුවක වාඩිවෙලා බයෙන් වගේ හිට්යා. මුලින්ම තිබ්බේ සිංහල විශය අනිත් අය වෙන වෙන විශයන් වලට පංතියෙන් එලියට ගියාම ඉතුරු උනේ ටික දෙනෙක් විතරයි. සිංහල පංතියේදී ඉතින් එ කෙල්ලගේ මුණේ හිනාවක් දැක්කා මොකද ඒ කෙල්ලට විහිලු කරන අය ඔක්කම නැති නිසා ඒ හිනාව මාරම ලස්සනයි, කලු උනත් ඒ කෙල්ලට මගේ හිත ගියා ජිවිතේ පලවෙනියට හිත ගිය කෙල්ල තමා එයා. ඇයගේ හිනාව අමාවක දවසට පායන සඳක් වගේ ලස්සනයි. පංතිය ඉවර වෙනකල්ම එ කෙල්ලෙගේ දිහා හොරෙන් මං බලන් හිටියා. කොහොමද මං කතා කරන්නේ පංතියේ අය දැක්ක නම් නොන්ඩි කරයි කියලා බයට මං ගොලුවෙලා හිටියා හිතේ තියන්, විවේක වෙලාවෙදි ඇය තනියම පැත්තකට වෙලා කල්පනා කරගෙන ඉන්නවා මට එක හිතට වද දුන්නා වෙනදට යාලුවො එක්ක එකතු වෙලා විනොද වෙන මම ඇය දිහා හොරෙන් ඉදන් බලන් ඉන්න පුරුදු වෙලා. මටම මං ගැන අමුත්තක් දැනුණා. මේ කෙල්ල පංතියට එන්න ගත්තේ ඇයට විහිලුකරන අය නැති වෙන කොට විතරයි ඇය පුස්තකාලය ගොස් පාඩම කිරිමට ගොඩක් පුරුදු වෙලා හිටියා. මාසයක්ම මේ කෙල්ල පංතියට දවසට ආවේ පැය දෙකක් වගේ, එක පංති භාරකාර ගුරුතුමිය දැනගෙන අම්මට එන්න කිව්වත් එක්ක අවේ නැහැ ඇය මව එදින ඇයට දඩුවමක් වශයෙන් පංතියේ හිටගෙන ඉන්න කිව්වා ඇය බොහොම අපහසූතාවයෙන් වගේම ලැජ්ජාව නිසා ඔලුව පහත් කරන් උන්නා. ගුරුතුමිය පංතියේන් ගියපසු සුපුරුදු විදියට පංතියේ ළමුන් විහිලුවට ගත්තා. ඇය අඩාගෙන පංති කමරයෙන් ඉවතට ගියා. මට ඒ වැඩෙට අවුල් මාත් පංතියෙන් නැගිටලා එලියට ගියා. එදින රාත්‍රියේ මට නින්ද ගියේ නැහැ හිතට මාරම දුකක් වගේම පංතියේ අය එක්ක තිබ්බ තරහත් නිසා, පසුදින උදෙන්ම මං පාසලට ගියා ඇයට කතා කරන්න හිතාගෙන, අනේ එදා මං බලන් හිටියත් ඇය පාසලට පැමිණියේ නැහැ. මට දවසම අවුල් වගේ කිසිම වැඩක් කරන්න හිත දුන්නේ නැහැ. දවසම ඒ කෙල්ල ගැන හිතමින් කාලය ගෙව්වා. මේ විදියටම සතියක් ගෙවුනා ඒ කෙල්ල පාසලට පැමිණියේම නැහැ. කුරුල්ලෙක් වගේ නිදහස් ජිවිතේ ගෙවුපු මං ගොඩක් වෙනස් වෙලා හරියට කැමක් නැහැ යාලුවො එක්ක විනොද වෙන්නෑ. මේ වෙනස මටම හිතට වදයක් වෙන්න ගත්තා මං එ කෙල්ලෙට ආදරේ කරනවද අනුකම්පාවක් ද කියලා. සතියක් ගෙවුනා ඒ කෙල්ලගේ මුණ දකින් නැතිව සාංකාව වගේ ඉතින් මං ඒ කෙල්ල ඉන්න ගෙදර හොයන් ගියා මොකක්ද වෙලා තියෙන්න බලන්න.
Mostrar todo...
2👍 1
අනේ මගේ මැණික මොචරියේ ඉන්නවා අයිස් කැටයක් වගේ මං ඇයව ඉබගෙනම ඇඬුවා ගොඩක් අනේ මාව දාලා යන්න එපා කියලා. මගේ මැනික අත අල්ලන් මං ඇයව නැගිට්ටවන්න හැදුවත් යාලුවො ඇවිත් මාව එක්කරන් ගියා. ඇයගේ අශාව උනු උපාධි ඇදුමෙන් සරසලා අවසන් ගමන් මිනිපෙට්ටියේ ඉන්නකොට මං දැක්කේ ඇය හිනාවෙල මං දිහා බලන් ඉන්නවා කියලා මිනිපෙට්ටිය උස්සන වෙලව අවාම මං මිනිපෙට්ටිය ඉන්න ඇයව තුරුලුකරන් ඇඩුවේ ඇය මැරැනුබව හිතා ගන්න බැරිව නිසා. මගේ මැණික දැන් මගේ ලග නෑ. ඇය මාව දාල ගිහින් දැනට අවුරුදු 5ක් වෙනවා තාමත් ඇයගේ එ හිනාව මට මැවිලා පේනවා. ආදරේ කියන්නේ හමේ පාටෙන් මනින දෙයක් නෙමෙයි. ආදරයක් ඇතිවෙන්නෙ හදවතින්. සුදුවෙන්න දඟලන සුදු කෙල්ලො පස්සේ යන අයට මේ කතාව මං ලිව්වේ. අදටත් මගේ මැණික තමා මගේ ලොකය කොහේ හිටියත් මැණික පරිස්සමෙන් ඉන්න. මං නවතිනවා හැමදාම මං ඔයාට ආදරේයි! - copy -
Mostrar todo...
23
මං ඒ කෙල්ලගේ ගෙදරට යනකොට වයසක ගෑණු කෙනෙක් එක්ක මිදුලටවෙලා පොල්අතු වියන් ඉන්නවා, මං ලගට ගිහින් කතා කලා ඒ කෙල්ල මට බයවෙලා වගේ ගල් ගැහිලා එකතැනට වෙලා හිටියා. එ කෙල්ලෙගේ අතින් මං අල්ලුවා එකපාරම හයියෙන් ගේ අතුලට දුවන් ගියා, ඊට පස්සේ අර හිටපු වයසක ගෑණු කෙනෙත් එක්ක මං කතා කලා එ ඇයගේ අච්චි අම්මා පොඩි කලේම අම්ම නැතිවෙලා තාත්තා දලා ගිහින් අම්මා නැති නිසා තමා පාසලට අම්මා අවිත් නැත්තේ අච්චි ලේඩ නිසා පාසලට එක්කන් ඇවිත් නැහැ. වයස 5 ඉදන් ආච්චි ළඟ ඉදලා හැදිලා වැඩිලා තියෙන්නේ. ඔහොම ඉන්න කොට හිමින් සැරේ ගේ ඇතුලේ ඉදන් හොරෙන් ඔලුව දාලා මා දිහා අහිංසක විදියට බැලුවා මට මොකක්ද වගේ හිතට. මං ඇයට කතා කලා බය නැතිව එන්න කියලා ඇය මල් ගවුමක් ඇදන් හිටියේ මට පෙනුනේ හරියට සුරංගනාවියක් වගේ. මං ඉතින් විතරයි විමසුවා, ඇයි පාසලට අවේ නැත්තේ කියලා අඩාගෙන පාසලේ අය විහිලු කරනවාත් කියලා අදින ගවුමත් ඉරීලා කිව්වා. මං ළඟ තියෙන අමතර පංතියේ සල්ලි දුන්නා අනේ එපා කියලා කිව්වත් අහිංසක විදියට මං ඇයගේ හිත හැදෙන්න කතා කරලා බය නැතිව පාසලට එන්න කිව්වා. ඒ කෙල්ල හිනාවෙලා මං එන්නම් කිව්වා මට මාරම සතුටක් දැනුණා, පසුදින මං උදෙන්ම නැගිටලා ලැස්ති වෙලා පාසලට ගියා, ඇය උදෙන්ම ඇවිත් තිබුණා පංතියට වෙනදා වගේම තනියම පැත්තට වෙලා හිටියේ මං ලගට ගිහින් පුටුවයි මේසය දා ගත්තා කෙල්ල ලගට පංතියේ අනිත් අයට වෙසක්වගේ බලනි ඉන්නවා. අනේ අර කෙල්ල බය වෙලා ඔලුව පහත් කරන් මං කනට ලං කරලා කිව්වා ඔයා බය වෙන්න එපා දැන් මං ඔයාගෙ යලුවෙක් කියලා. එ කෙල්ල කට කොනෙන් හිනා වෙලා මට ස්තුති කලා. එදින දවසම මං ඒ කෙල්ල ලගට වෙලා හිටියේ කිසිම කෙනෙක් විහිලු කරන්න අවේ නැහැ. ඇය දැන් මගේ එක්ක ගොඩක් මිතුරු උනා පාසලට අවේ පාසල ඉවර වෙලා ගෙදර ගියේ මාත් එක්ක ගොඩක් සතුටෙන් ඇය දැන්. අනිත් කෙල්ලෝ ගොඩක් මගේ එක්ක තරහා වෙලා මොකද ගොඩක් ලස්සන කෙල්ලො පාසලේ හිටියත් මගේ හිත ගියේම අර කලු කෙල්ලෙගේ හිනාවට නිසා. මගේ එක්ක ඉන්න නිසාම පාසලෙන් ගුරුවරුන් පවා ඇයට ආදරෙන් සැලකුවේ. මෙහෙම කාලය යනකොට අපේ මිතුරුකම ආදරයක් බවට හැරුණා ඇයටත් මං නැතිවම බැරි උනා. අපේ ආදරයට අවුරුදු දෙකක් වෙන්න උනා. මං අපේ ගෙදර අයට වගේම මගේ යාලුවො ඔක්කටම ඇය ගැන කියලා තිබුනේ. අපි ගොඩක් ආදරෙන් හිටියා. ඔන්න අපේ A/L විභාගය ආසන්නයට අවා අපි ගොඩක් මහන්සි වෙලා පාඩම් කලා ඇයගෙ හිනය වෙලා තිබුනේ කොහමහරි කැම්පස් යන්න මාවත් එක්කගෙනම, අපි හොඳින් පාඩම් කරලා එක්සෑම් එක ලිව්වා. මගේ සෙල්ලක්කාර ජිවිතේට තිත තියාලා මගේ මැණික වෙනුවෙන් ජිවත් වෙන්න කැමති උනා. අපි ගොඩක් ආදරෙන් හිටියා ඇයටත් මං නැතිව තප්පරයක් ජිවත් වෙන්න බැරි උනා. ඔහොම ඉන්න කොට මට ජොබ් එකක් සෙට් උනා කොළඹ මං යන්න බෑ කිවත් මැණික කිව්ව නිසා මං ගියා. කොළඹ ගියත් හිත මගේ මැණික ළඟ. අපි ගොඩක් කතා කලා ආදරේ කලා කාලය ගෙවුනා. අපේ රිසාල්ට් එන දවස ආවා. මගේ වගේම ඇයගේ රිසාල්ට් බැලුවේ එයාමයි, බලලා මට කොල් කරලා කිව්වා සුදු අපි දෙන්නම සමත් වෙලා කියලා මාරම සතුටින් මට ඒ වෙලවෙම හිතුණා ලගට ගිහින් බදා ගන්න. මං කිව්වා මං නිවාඩු දලා එන්නම් ඔයාව බලන්න කියලා හෙටම අනේ මහත්තයෝ එහම එන්න එපා හිමින් සැරේ එන්න කිව්වා. පසුදින උදෙන්ම මං බොසාට කොල් කරලා ලේඩ නිවාඩු දාලා ගියා මගේ මැණික බලන්න. බස් නැවතුම ළඟ ඇය බලන් හිටිය මං එනකල්, අනේ මගේ මැණික දැක්ක ගමන් මං තුරුල් කරන් වඩා ගත්තා ගමේ අය අපි දිහා බලන් හිටියත් මට ගානක් නැහැ. අනේ මහත්තයෝ මාව බිමින් තියන්න කියාලා කිව්වා ලැජ්ජයි කියලා, මං ඉතින් බිමින් තිබ්බා මගෙන් කැවද කියලා විමසුවාම මං නෑ කිව්වා ඉතින් එතන තිබ්බ කඩෙන් කන්න ගියේ ඇයෙගේ බලවත් ඉල්ලීම නිසා, අපි කලා කඩෙන් එලියට ආවා. ඇය එකපාරට කිව්වා අනේ මගේ බෑගය කඩේ දාලා අවා කියලා මං අරන් එන්නම් කිව්වත් මගේ මහත්තයා මහන්සි වෙලානේ අවේ මං ගිහින් අරන් එන්නම් කිව්වා. එවලෙම මගේ අම්මා රිසාල්ට් අහන්න කොල්කලා මං දුරකථනය කනේ තියන් පැත්තකට උනේ පාර මැද හිටපු නිසා, විනාඩි කිහිපයක් යනකොට ඇහුණා අය කෑගහන ශබ්දයක් අනේ කවුද හැප්පුණා කියලා එතනමයි කියලා. මං දුවන් ගිහින් බැලුවා මගේ මැණික අනේ ලේ යනවා හොදටම කවුද බීලා හිටපු වීල්කාරයෙක් හප්පාගෙන ගිහින් ගමෙ අය ඌට ගහනවා, මං පැන්ලා ගිහින් මගෙ මැණිකව වඩා ගත්තා මගේ කනට කරලා කිව්වේ අනේ මගේ සූදු මහත්තයෝ මාව දාල යන්න එපා කියලා. මං මුලු ටවුන් එකටම අහෙන්න කෑ ගහලා ඇඬුවා. මටත් ලේ දැකලා ඇගේ සිහිය නැතිව වැටුණා. මට සිහිය අවේ දවසක් ගිහින්, සිහිය ආපු ගමන් මං බැලුවේ මගේ මැනිකව. මගේ ළඟ යාලුවො අම්ම අඩ අඩ හිටියා අයාලගෙන් මගේ මැණික ගැන හැව්වාම තවත් අඬන්න ගත්තා. අනෙ මගේ පුතේ ඇය අපිව දාලා ගියා කිව්වවම මං පිස්සෙක් වගේ දිව්වා හොස්පිටල් එක වටේ.
Mostrar todo...
4
Photo unavailableShow in Telegram
✔ Motivation ✔ Self Love ✔ Law of Attraction ✔ Study Tips ✔ Voice Chat හරහා උපදෙස් වගේ දේවල් එකම තැනක තියෙනවද? 🤔🧐 ඔව්.... එන්න, අපිත් එක්ක එකතු වෙන්න 😍💪💗 𝙏𝙃𝙀 𝙀𝘼𝙂𝙇𝙀 𝙈𝙊𝙏𝙄𝙑𝘼𝙏𝙄𝙊𝙉 🦅🥷❤️
Mostrar todo...
𝐌𝐀𝐈𝐍 𝐂𝐇𝐀𝐍𝐍𝐄𝐋 🔥
𝐃𝐈𝐒𝐂𝐔𝐒𝐒𝐈𝐎𝐍 🗣
𝐂𝐎𝐍𝐓𝐀𝐂𝐓 𝐁𝐎𝐓 🥷
00:25
Video unavailableShow in Telegram
𝗛𝗲𝗹𝗹𝗼 𝗙𝗿𝗶𝗲𝗻𝗱𝘀 ....😈💎 🔥 ...𝗜 𝗔𝗠 𝗦𝗧𝗔𝗧𝗨𝗦 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟...🔥 🫵 𝗜𝗡𝗧𝗥𝗢𝗗𝗨𝗖𝗘𝗜𝗡𝗚 🫵 🔰 𝗬𝗢𝗨 🔰 ~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~• 🩵. Feeling 💚. Sinhala / english 💜. Funny 💙. Quotes 🩵. Cartoon 💚. Alone 💜. Love 💙. Traveling 🩵. Car / bike 💚. Other ~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~• 🔥]~ කැමති විදියේ අලුත්ම STATUS අරගන්න . 🔥]~ ඔයාලට REQUEST කරලා ඉල්ලගන්න පුළුවන් . 🌚🎋❤️ 🍄]~ 👉සැ.යු.👈~ Funny එකේ ජීවිතය ගෙනියන්න . Traveling , Adventures එක්ක කාලා ගෙවන්න .හිතට දැනෙන දේවල් තෝරගන්න කැමති අය සඳහාමයි .😎💫💛 🍄]~ ඇවිත්ම බලන්න,ජීවිතේ අලුත් විදිහට හිතන කොල්ලෝ / කෙල්ලෝ වෙනුවෙන්මයි . 🫵😈♥️🫵
Mostrar todo...
Ehema_dewal_na_mage_hithe_Danith_sri_3_WXYFrnjPU_134.mp46.22 KB
𝙏𝙧𝙖𝙫𝙚𝙡𝙞𝙣𝙜 ♥️
𝗙𝙚𝙚𝙡𝙞𝙣𝙜 ♥️
💙💎.....𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟.....💎💙
❇️🔰𝗝𝗨𝗦𝗧 𝗝𝗢𝗜𝗡🔰❇️
Repost from N/a
Photo unavailableShow in Telegram
Nonsense : ☔ මොනවා කරත් නිකන් එපා වෙනවා වගේ ද.. එතකොට ඔයා කරන්නේ මොකක්ද.. ??
01. සින්දු අහනවා.. 02. මොනාමහරි කියවනවා.. 03. Phone එකේ ඉන්නවා..
වගේ දෙයක් වෙන්නැති නේද.. අපිත් එක්ක එකතු වෙලා ඔය Time එකේ පොඩි Chat එකක් දාන ගමන් Meme එකක් බලලා සින්දුවක් එහෙම අහන්න ආස නැද්ද..
ඉතින් බූරු පැටියෝ මේ වගේ ගොඩාක් දේවල් එකම තැනකින් එකතු කරගන්න පුළුවන් කියලා දන්නේ නැද්ද..
එන්ඩ ටිකක් Cool වෙන්න..!! 🌚♥️🖇
Mostrar todo...
Nonsense ☔