eLearning.lk updates
Ir al canal en Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
Mostrar más1 062
Suscriptores
-324 horas
-57 días
-630 días
Archivo de publicaciones
1 062
🎄✨ Wishing you a Christmas filled with love, laughter, and joy! May your days be merry and bright, your heart warm with peace, and your home filled with happiness. May the magic of the season bring you endless blessings and unforgettable moments with loved ones. 🎅❤️🎁
1 062
Adobe After Effects වලින් ඩොලර් උපයමු - https://www.youtube.com/watch?v=-D5BHCgVwQI
1 062
හදිස්සියකදි කලබල වෙන්න එපා කියන්නෙ ඇයි? - https://www.youtube.com/watch?v=Po4x91GqR-Q
1 062
😊 පසුගිය පාඩමකින් අපි කතා කළා බොරුකාරයින්ව පහසුවෙන් හඳුනාගන්න පුලුවන් ක්‍රම ගැන. අද පාඩමෙන් අපි තවත් ක්‍රම කිහිපයක් ඉගෙනගමු - https://www.youtube.com/watch?v=GcTuLU8QrOk
1 062
Microsoft Excel දන්න අයගේ ඊලග Advanced Step එක - Business Analytics with Microsoft Power BI Masterclass
https://www.youtube.com/watch?v=wper8JZaQhU
1 062
🗣️ තවත් කෙනෙක් එක්ක මුහුණට මුහුණ බලාගෙන කතා කරනකොට, ඔයාටත් ලොකු අපහසුවක් දැනෙනවද?
👀 අද පාඩමින් අපි කියලා දෙන්නේ ඒ වෙනුවෙන් යොදාගන්න පුලුවන් උපක්‍රමයක් ගැනයි - https://www.youtube.com/watch?v=UoCZ8SxoSAs
1 062
ඉංග්‍රීසි කතා කරද්දි වචන එන්නෙ නැද්ද? - https://www.youtube.com/watch?v=_hQZx0pRG2k
1 062
ඔබට තිබෙන හොඳම ව්‍යාපාරික අවස්ථා - https://www.youtube.com/watch?v=X1EbvPLY8pU
1 062
ඔබේ ඉංග්‍රීසි බය නැති කිරීමේ පළමු පියවර - https://www.youtube.com/watch?v=qEN6CwnTfq8
1 062
😱 ඔයාට කාවවත්ම විශ්වාස නැද්ද? කොහොමද ඒ සිතුවිලි වලින් මිදෙන්නෙ? - https://www.youtube.com/watch?v=7p-r3C5uk74
1 062
🤩 අපේ අලුත්ම අලුත් WhatsApp Channel එකත් සමඟ දැන්ම එකතු වෙන්න - https://whatsapp.com/channel/0029VazWJAMJJhzgLLTmpX2m
🥳 ලබන සතියෙ ඉදලා සෑම දිනකම... ඔයාලාගේ දැනුම වර්ධනය කරන්න, බුද්ධිය වර්ධනය කරන්න අපි ගොඩක් දේවල් ඔයාලාට "නොමිලේ" අරගෙන එනවා.
👉 Bell Icon එක Click කරන්නත් අමතක කරන්න එපා ☺️
1 062
ඔයත් ඉන්නෙ ඔයාගෙ සමීපතමයෙකුට අසුබ ආරංචියක් / බැරෑරුම් කාරණාවක් කියාගන්න බැරුවද? එහෙනං අද Communication Skills පාඩම ඔයාට ඒ වෙනුවෙන් ලොකු උදව්වක් වෙයි.
https://www.youtube.com/watch?v=8hUr1__Xb4A
1 062
🚀 පාඨමාලා කාලය : සති අටකි (පැය 32කි)
🚀 ආරම්භක දිනය : 2024.12.10
🚀 දිනය සහ වේලාව : සෑම අගහරුවාදා සහ බදාදා දිනකම, රාත්‍රී 8.30 සිට 10.30 දක්වා
🚀 මාධ්‍යය : සිංහල
✍️ පාඨමාලාවට සම්බන්ධ වීමට (20% විශේෂ මිල අඩු කිරීමක් සහිතයි) - https://elearning.lk/sl/cryptocurrency-trading-and-chart-analysis
📢 Join Our WhatsApp Group - https://chat.whatsapp.com/BBS07sx1DKUKXKGdjsY1QW
👉 075 6 700 700 (Direct Calls Only)
👉 075 954 1398 (WhatsApp Messages Only)
👉 075 987 3655 (WhatsApp Messages Only)
1 062
නිවැරදි ක්‍රමවේද තුළින් Crypto Trading සාර්ථක කරගමු 🤩
🤔 Crypto Trading කියන්නෙ සූදුවක්ද? ආරම්භයේදී මොන වගේ මුදලක් අතේ තියෙන්න ඕනද? පාඩු නොලබන විදිහට මේක කරන්නෙ කොහොමද? උපරිම කොච්චර ලාභයක් හොයන්න පුලුවන්ද? මොන වගේ ප්‍රතිලාභද ලැබෙන්නෙ? Full-time හෝ Part-time Job එකක් විදිහට කළාට කමක් නැද්ද? තනිකරම වාසනාව මත රැඳෙන දෙයක්ද? මේවා නීත්‍යානුකූලද? සරලව, මුල සිට අගට, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, හරියටම විෂය ඉගෙන ගන්නෙ කොහොමද? Cryptocurrency / Bitcoin වලින් අමතර ආදායමක් උපයන්න ඉන්න ඔයාටත්, අනිත් අයට වගේම මේ ප්‍රශ්න තියෙනවද?
✅ එහෙනං, eLearning.lk අපි ඔයාලා වෙනුවෙන්ම ගෙන එන Crypto Trading විශේෂ පාඨමාලාව ඔස්සේ ඔයාගේ මේ ප්‍රශ්න වලින් 99%කටම විසදුම් ලැබෙනවා නොඅනුමානයි. අපි මේ විෂය ගැන ඔයාලා දැනගත යුතු සෑම කරුණක්ම මුල සිට අගට, සරලව, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙනවා.

ඔබේ ආත්මාභිමානය නංවන දවස අදයි - https://www.youtube.com/watch?v=X2iySFyxRTM
1 062
🙋 කවුරුන් සඳහාද?
📌 සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා
📌 දත්ත විශ්ලේෂකයින් සඳහා
📌 පරිපාලන සහ ගිණුම්කරණ ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයින් සඳහා
📌 ව්‍යාපෘති කළමනාකරුවන් සහ මානව සම්පත් කළමානාකරණයේ යෙදෙන්නන් සඳහා
📌 සහ Microsoft Power BI ඉගෙන ගැනීමට කැමැත්තක් දක්වන ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්
📱 වැඩි විස්තර සඳහා: 075 6 700 700 අංකය අමතන්න
1 062
📈 Microsoft Excel දන්න අයගේ ඊලග Advanced Step එක - FREE Seminar: Business Analytics with Microsoft Power BI Masterclass
✍️ 2024 දෙසැම්බර් 05 වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා eLearning.k අපි පවත්වන Business Analytics with Microsoft Power BI Masterclass FREE Seminar එකට දැන්ම Register වෙන්න - https://elearning.lk/sl/FreeSeminarPowerBi05
🤦 අනුමාන කිරීම් කරලා, සැකේට තීරණ අරගෙන ව්‍යාපාරය, ආයතනය අවදානමේ දානවද? එහෙමත් නැත්නම් කල් තියාම අවදානම් හදුනාගෙන, හරිම වෙලාවේ, හරිම තීරණය අරගෙන, ආයතනයට Profit අරන් දෙනවද?
🤩 අද වෙනකොට ලෝකයේ වැඩිම ඉල්ලුමක් සහ වැඩිම වැටුපක් හිමිවන වෘත්තීන් පහ අතරේ තිබෙන Data Science ක්ෂේත්‍රයේ වැඩකටයුතු පහසුවෙන්ම කරන්න අවශ්‍ය වෙන Microsoft Power BI ගැන ඔයාලා බිංදුවේ සිට අග දක්වා ඉගෙන ගන්න ඕන සියලුම දේවල් අලුතෙන් කරලියට ඇවිත් තියෙන AI Trends, Technologies සහ Toolsද සමඟින් සරලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙන්න eLearning.lk අපි සූදානම්.
¡Ya disponible! Investigación de Telegram 2025 — los principales insights del año 