es
Feedback
eLearning.lk updates

eLearning.lk updates

Ir al canal en Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

Mostrar más
1 063
Suscriptores
-124 horas
+17 días
-630 días
Archivo de publicaciones
මෙතනින් අහන්න : https://bit.ly/3rOq0Bb
මෙතනින් අහන්න : https://bit.ly/3rOq0Bb

Bio Map අද කතාව, කියුබානු ජනාධිපති දියෙස්-කනෙල් ගැනයි : https://www.youtube.com/watch?v=PZDDNuaPYxw

Invite 1000ක් එක්ක Join වෙන්න - https://www.clubhouse.com/join/elearninglk/z9l8ZSgE/myXG7bAa අපි කතා කරන්නේ IT services compa
Invite 1000ක් එක්ක Join වෙන්න - https://www.clubhouse.com/join/elearninglk/z9l8ZSgE/myXG7bAa අපි කතා කරන්නේ IT services company එකක් පටන් ගනිද්දී සැලකිලිමත් වියයුතු දේවල් හා 2006 සිට මේ වෙනකම් ලැබිච්ච අත්දැකීම් අලුත් ව්‍යවසායකයින් හෝ ඒ පිළිබඳව උනන්දුවක් දක්වන අය එක්ක බෙදා ගන්න උත්සහයක්. එහෙනම් මේ බදාදා හවස 4.00ට සෙට් වෙමු. Brought to you by the usual collaboration between Mayanna and eLearning.lk.

සරල සිංහලෙන් සජීවීව නොමිළේ ලිනක්ස් ඉගෙන ගමු... දැන්ම සම්බන්ධවන්න : https://bit.ly/3rffBhs
සරල සිංහලෙන් සජීවීව නොමිළේ ලිනක්ස් ඉගෙන ගමු... දැන්ම සම්බන්ධවන්න : https://bit.ly/3rffBhs

🔥 සරල සිංහලෙන් ලිනක්ස් ඉගෙන ගමු 🔥 සාමාන්‍යයෙන් අසාමාන්‍ය අයට පමණයි ඔබ සාමාන්‍ය පරිගණක පරිශීලකයින්ගෙන් වෙනස් වීමට කැමතිද? 🖥️ GUI වෙනුවට command line වලින් වැඩ දාන්න කැමතිද? ඒ වගේම හැමෝම software engineer, programmer වෙන්න හදනකොට කවුද ඒ හදන application වලට අවශ්‍ය servers, networking, security පැත්ත බලන්නේ? මෙන්න මේ හැකියාවන් හරියට හදාගන්න පුළුවන් අයට සුපිරි රැකියා අවස්ථා ඕනේ තරම්. ඒ සඳහා අවශ්‍ය මූලික පියවර වන Linux මෙහෙයුම් පද්ධතිය හා ඒ සදහා අවශ්‍ය කරන මුලික සුදුසුකම් ටික හදාගන්න අපි අරන් එන පාඨමාලාව තමයි මේ. Introduction to Linux in Sinhala | Linux සරල සිංහලෙන් (LFS101x) Register here: https://bit.ly/3rffBhs ඉහත සදහන් අවශ්‍යතා ඔබට නැති උනත්, සාමාන්‍ය පරිශීලකයෙක් විදිහට Linux ඉගෙන ගන්න එකේ වාසි මොනවද? ❇️ ඉතා වේගවත් මෙහෙයුම් පද්ධතියක් හා ප්‍රබලත්වයෙන් අඩු පරිගණක වලින් පවා වේගයෙන් වැඩ කිරීමට ඇති හැකියාව ❇️ ඔබ GUI, Graphical User Interface වලට පුරුදු වෙලානම්, Windows හෝ Mac experience එක theme මගින් ලබා ගැනීමේ හැකියාව ❇️ Virus guard මිලදී ගැනීමට අවශ්‍ය නොවීම, අන්තර්ජාල ප්‍රහාර වලින් උපරිම ආරක්ෂාව ❇️ ඔබගේ බොහෝ අවශ්‍යතාවයන්ට සරිලන අතිවිශාල මුදල් ප්‍රමාණයක් ඔබට ඉතිරි කරන open source apps ❇️ හැමදෙයක්ම FREE සහ Open Source නිසා ලැබෙන මානසික සැහැල්ලුව ❇️ අලුත් දෙයක් ඉගෙන ගැනීම තුලින් ලැබෙන නැවුම් හැගීම ඉතින් මෙය නොමිලේ පැවැත්වෙන පාඨමාලාවක් උනත්, අපි මේ පාඨමාලාවට ආරාධනා කරලා තියෙන්නේ ලංකාවේ හොදම Linux Instructor කෙනෙකුට. ඔහු තමයි රොහාන් ද සිල්වා මහතා. ලංකාවේ දැනට ඉන්න වැඩිම සුදුසුකම් ලාභී Linux, RedHat ගුරුවරයා. පාඨමාලාව ආරම්භවෙන්නේ අගෝස්තු 3න් වනදා, අදම ලියාපදිංචි වන්න. මොකද ඉඩකඩ සීමිතයි. යාලුවන්ටත් කියන්න.🤩🤩🤩

Bio Map අද කතාව පසුගිය දිනක ආන්දෝලනාත්මක ලෙස ඝාතනයට ලක් වුණු හයිටියේ ජනාධිපති, ජොවෙනාල් මොයීස් ගැනයි - https://www.youtube.com/watch?v=K8xrt3BrU9E

අද අපි සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය සමඟ කතා කරන්නේ මානසික ආතතිය හා විෂාදය ගැනයි : https://youtu.be/MnjgoU15ReI

Bio Map අද කතාව දෙවන ලෝක සංග්‍රාමයේ මිත්‍ර පාක්ෂික හමුදාවේ උත්තරීතර අණදෙන නිලධාරී සහ ඇමරිකා එක්සත් ජනපදයේ 34 වෙනි ජනාධිපති ඩ්වයිට් අයිසන්හවර් ගැනයි : https://www.youtube.com/watch?v=Iiebhuz_1oQ

IT ක්ෂේත්‍රයේ රැකියාවකට ඔබේ Employability එක වැඩි කරගන්නේ කොහොමද? 2021 ජූලි 07 වන දින (හෙට) හවස 4.00ට, eLearning.lk Club එක හ
IT ක්ෂේත්‍රයේ රැකියාවකට ඔබේ Employability එක වැඩි කරගන්නේ කොහොමද? 2021 ජූලි 07 වන දින (හෙට) හවස 4.00ට, eLearning.lk Club එක හරහා | Link: https://www.clubhouse.com/join/elearninglk/uopeuw8Y/PAAknYNZ

දරුවා ගණිතය විෂයට ලකුණු 90ට වඩා ලබා ගන්න නම්....? දෙමාපියනුත් අනිවාර්යෙන්ම නැරඹිය යුතු හරි අපූරු ගණිත පන්තිය : https://www.yo
දරුවා ගණිතය විෂයට ලකුණු 90ට වඩා ලබා ගන්න නම්....? දෙමාපියනුත් අනිවාර්යෙන්ම නැරඹිය යුතු හරි අපූරු ගණිත පන්තිය : https://www.youtube.com/watch?v=gPcLImgZPQY eLearning.lk අපි දායක වුණු සමාජ සත්කාරයක්

දරුවා ගණිතය විෂයට ලකුණු 90ට වඩා ලබා ගන්න නම්....? දෙමාපියනුත් අනිවාර්යෙන්ම නැරඹිය යුතු හරි අපූරු ගණිත පන්තිය : https://www.youtube.com/watch?v=gPcLImgZPQY eLearning.lk අපි දායක වුණු සමාජ සත්කාරයක්

මෙතනින් පාඨමාලාවට ලියාපදිංචි වන්න. සජීවී පන්තියට මෙතනින් එකතු වන්න : https://elearning.lk/course/sinhala-medium-online-free-graphic-design-course-class-in-sri-lanka-by-pushpika-weerawardana-with-elearning.lk

eLearning.lk අපේ FREE Graphic Design Course එක දැන් ආරම්භ වුණා. https://youtu.be/y-DGP6XrMa4

Protecting your Digital Identity - a discussion with industry veterans Prasad Perera, Damith Kothalawala, and Thishya Weragoda : https://www.facebook.com/elearninglk/videos/164648062265624

Bio Map අද කතාව ප්‍රංශයේ ලුවී නැපෝලියන් ගැනයි : https://www.youtube.com/watch?v=3NydtrWcofs

නොමිලේ Graphic Design ඉගෙන ගමු (Print සහ Web). 2021 ජූලි 05 පන්ති ඇරඹේ : https://www.youtube.com/watch?v=EVOD9avZmQM

Youtube content creatorsලට ඇති තාක්ෂණික ගැටලු සහ විසඳුම් කතා කරමු : https://www.facebook.com/elearninglk/videos/105824911670559

මෙතනින් අහන්න : https://bit.ly/3jy3zOv
මෙතනින් අහන්න : https://bit.ly/3jy3zOv

නොමිලේ Graphic Design ඉගෙන ගමු (Print සහ Web) Graphic Design හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට සුදුසුකම් ලත් හා හැකියාවෙන් ප
නොමිලේ Graphic Design ඉගෙන ගමු (Print සහ Web) Graphic Design හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට සුදුසුකම් ලත් හා හැකියාවෙන් පරිපුර්ණ උපදේශකවරියකගෙන් Graphic Design නොමිලේ ඉගෙන ගන්න. මාස දෙකක කාලයකට සැලසුම් කර ඇති මේ මූලික පාඨමාලාව තුලින් Print සහ Web Graphics ක්ෂේත්‍රයට පිවිසීමට දොර විවර කරගන්න. මෙය ඕනෑම වයස් කාණ්ඩයකට විවෘත පාඨමාලාවකි. 100% මාර්ගගත ක්‍රමයට පැවැත්වේ. මෙම Link එක ඔස්සේ සම්බන්ධ වන්න - https://bit.ly/3h57j8y

Content Creator කෙනෙක් විදිහට සුපිරි content හදන්නේ කොහොමද? Kaali එනවා මේ බ්‍රහස්පතින්දා රාත්‍රී 8ට eLearning.lk club එකට. අප
Content Creator කෙනෙක් විදිහට සුපිරි content හදන්නේ කොහොමද? Kaali එනවා මේ බ්‍රහස්පතින්දා රාත්‍රී 8ට eLearning.lk club එකට. අපේ eLearning.lk club එක follow කරලා තියාගන්න. As usual Grow with Mayanna එක්ක කොලැබ් එකක්, Join: https://www.clubhouse.com/join/elearninglk/GpzdxfBR/xjW4yoQA