eLearning.lk updates
Ir al canal en Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
Mostrar más1 064
Suscriptores
+124 horas
-27 días
-330 días
Archivo de publicaciones
1 063
🤖 AI ගැන ලෝකෙම කතා කරන මේ කාලේ, ඔයාත් AI Development Master කරන්න සූදානම්ද? - https://www.youtube.com/watch?v=SiYjXJePPb0
1 063
🎯 Free Seminar - AI Development Masterclass: Core Concepts to AI Applications – AI එක්ක ඔයාගේ Skills Level Up කරමු!🎯
✍️ Register Now: https://elearning.lk/sl/practical_ai_free-seminar
Basic Programming දැනුම දැනටමත් තියෙන, Neural Networks, LLMs සහ Agents ගැන දැනුම ලබා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න
👩💻 A/L Pass-out
👩💻 University Students,
👩💻 එහෙමත් නැත්නම් AI ගැන ඉගෙන ගන්න ආස කරන ඕනෑම කෙනෙකුට එකතු වෙන්න පුළුවන්, Super Practical Course අපි අරගෙන එනවා.
අපේ Practical AI Development Course එක පිළිබඳව වැඩි විස්තර දැන ගන්න වගේම AI Development ගැන අලුතින් දෙයක් දෙයක් ඉගෙන ගන්න අද රාත්‍රී 8.00ට පැවැත්වෙන නොමිලේ සම්මන්ත්‍රණයට දැන්ම Register වෙන්න.
-----
📱 වැඩි විස්තර සඳහා:
075 6 700 700 (Direct Calls)
075 954 1398 / 075 987 3655 (WhatsApp Messages)
💬 JOIN WhatsApp Group - https://chat.whatsapp.com/J00WlNFX31u2tXlgxg611k
1 063
😉 eLearning.lk අපේ පැය 24ම Discounts තමයි... 2025 ඔක්තෝබර් මාසයේ අපි ලබා දෙන Discounts මෙන්න - https://elearning.lk/page/discounts
1 063
🤖 ChatGPT 8 කියන්නේ හැගීම් ඇති පලමු AI එකද? - https://www.youtube.com/watch?v=y7A1VftHZKU
1 063
🪖 අලිමංකඩ සටන අතරේ අතිසංවේදී කතාවක් - එකම වෙලාවේදී ලැබුණු සුබ අසුබ ආරංචි 💔 - https://www.youtube.com/watch?v=MSBIFvkzxVU
1 063
💥 හෙට තමයි අපේ Advanced Microsoft Excel with AI පාඨමාලාවේ පළවෙනි දවස!! 💥
තවමත් පාඨමාලාවට සම්බන්ධ වුණේ නැත්නම් පහත Link එක හරහා පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන් - https://elearning.lk/sl/AdvancedExcelBatch12Course
🚨අමතක කරන්න එපා සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවන ඔයාලට 25%ක ලොකු discount එකකුත් ලැබෙනවා. - https://elearning.lk/sl/AdvanceexcelBatch1220Discountcode
---
වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් පහත අංක හරහා අපිව සම්බන්ධ කරගන්න පුළුවන්.
👉 075 6 700 700 (Direct Calls)
👉 075 954 1398 / 075 987 3655 (WhatsApp Messages)
👉 අපේ WhatsApp Group එකත් එක්ක Join වෙන්න - https://chat.whatsapp.com/GTcVzWpUMjkIz3kj8PE7oK
1 063
🖌️ UI UX පවා දැන් AI වලින් සාර්ථකව කරන්න පුළුවන්, එහෙනම් දැන් අපි මොකක්ද කරන්නේ? - https://www.youtube.com/watch?v=AAMUS9U5OLE
1 063
🤖 අපේ අලුත්ම Practical AI Course එක ගැන වැඩිදුර විස්තර දැනගන්න, ඔක්තෝම්බර් මාසේ 13 වෙනි සඳුදා රාත්‍රී 8.00 සිට පැවැත්වෙන Practical AI: Core Concepts and Applications නොමිලේ සම්මන්ත්‍රණයට අදම සම්බන්ධ වෙන්න.
Register Now: https://elearning.lk/sl/practical_ai_free-seminar
1 063
⌛ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කාලය හෙමින් ගත වෙන්නේ ඇයි? - https://www.youtube.com/watch?v=n3VQMh-jlJE
1 063
Stock Options Trading වලින් ඉක්මණට සල්ලි හොයන්න පුලුවන්ද? - https://www.youtube.com/watch?v=xBszdo7_gLM
1 063
AI සමඟ සිදු කරන ලංකාවේ සාර්ථකම Advanced Excel පාඨමාලාවේ අලුත්ම බඳවාගැනීම් දැන් ඇරඹුනා 🤩🤩🤩
✍️ වැඩි විස්තර ලබා ගන්න සහ ලියාපදිංචි වීමට මෙතනින් එන්න - https://elearning.lk/sl/AdvancedExcelBatch12Course
👉 පාඨමාලා කාලය : සති 6 කි (පැය 18යි)
👉 ආරම්භක දිනය : 2025.10.11
👉 අවසාන දිනය : 2025.11.15
👉 සජීවී පන්ති සඳහා සති පහක කාලයක්ද, අවසාන ව්‍යාපෘතිය සඳහා සති තුනක්ද වෙන් කෙරේ
👉 දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම සවස 7.00 සිට රාත්‍රී 10.00 දක්වා
👉 මාධ්‍යය : සිංහල
☎️ තාක්ෂණික සහාය සඳහා අමතන්න : 075 6 700 700
1 063
වයස අවුරුදු 40ට පෙර ආර්ථික ස්ථාවරභාවය ළගා කරගන්නා හැටි - https://www.youtube.com/watch?v=oRkH1aUkPZE
1 063
AI සමඟ සිදු කරන ලංකාවේ සාර්ථකම Advanced Excel පාඨමාලාව 🤩🤩🤩 - https://www.youtube.com/watch?v=w0y-jqf4SZ0
1 063
💥 "අපිත් එක්කම නැතිවෙන්න බෝම්බ දාන්න" : 1990 කොකාවිල් ප්‍රහාරයේ ඔබ නොදත් කතාව - https://www.youtube.com/watch?v=sCVWEREqh3U
1 063
Free Seminar - AI Development Masterclass: Core Concepts to AI Applications – AI එක්ක ඔයාගේ Skills Level Up කරමු!
✍️ Register Now: https://elearning.lk/sl/practical_ai_free-seminar
AI ගැන ලෝකෙම කතා කරන මේ කාලේ, ඔයාත් AI Development Master කරන්න සූදානම්ද?
Basic Programming දැනුම දැනටමත් තියෙන, Neural Networks, LLMs සහ Agents ගැන දැනුම ලබා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාට මේ Course එක Perfect Fit එකක් වෙනවා නොඅනුමානයි.
අපේ අලුත්ම Practical AI Course ගැන වැඩිදුර විස්තර දැනගන්න, ඔක්තෝම්බර් මාසේ 13 වෙනි සඳුදා රාත්‍රී 8.00 සිට පැවැත්වෙන Practical AI: Core Concepts and Applications නොමිලේ සම්මන්ත්‍රණයට අදම සම්බන්ධ වෙන්න.
---------------------------------
📱 වැඩි විස්තර සඳහා:
075 6 700 700 (Direct Calls)
075 954 1398 / 075 987 3655 (WhatsApp Messages)
💬 JOIN WhatsApp Group - https://chat.whatsapp.com/J00WlNFX31u2tXlgxg611k
1 063
✍️ 2025 ඔක්තෝම්බර් මස 04 වන දින රාත්‍රී 7.00 සිට රාත්‍රී 9.00 දක්වා eLearning.lk අපි නොමිලේ අරගෙන එන Advanced Microsoft Excel Seminar එකට දැන්ම Register වෙන්න - https://elearning.lk/sl/AdvancedMicrosoftExcelFreeSeminarBatch12
1 063
😍 2025 සාහිත්‍ය මාසය තුළ Grantha.lk විසින් සියලුම eLearning.lk සිසුන්ට ලබා දෙන සුවිශේෂී දීමනාව...
🥳 ඔබේ eLearning.lk පාඨමාලාවට අයත් වන Private WhatsApp Group එකත් සමඟින් රැඳීසිටින්න. කොහොමද මේ වට්ටම ලබා ගන්නේ කියන එක, අපි Private WhatsApp Groups හරහා දැනුවත් කරනවා!
1 063
😍 2025 සාහිත්‍ය මාසය තුළ GranthaLk විසින් සියලුම eLearningLk සිසුන්ට ලබා දෙන සුවිශේෂී දීමනාව...
🥳 ඔබේ eLearningLk පාඨමාලාවට අයත් වන Private WhatsApp Group එකත් සමඟින් රැඳීසිටින්න. කොහොමද මේ වට්ටම ලබා ගන්නේ කියන එක, අපි Private WhatsApp Groups හරහා දැනුවත් කරනවා!
1 063
☀️ විශ්වයේ තරු ගොඩාක් තිබුණත් රාත්‍රී අහස අඳුරු ඇයි? - https://www.youtube.com/watch?v=zsfU2AthoQA
1 063
😢 කුමාර අපි ආයෙ එන්නෙ නැතිවෙයි. උඹලා බේරිලා පලයල්ලා...
🩸 "සමුගතිමි ශිරාණි" - වෙඩි වැදුණු ලේ වලින් ටැංකියේ ලිව්වා...
🪖 මරණය මැදින් ජීවිතය බේරාගත් 12 දෙනෙකුගේ කතාව...
🇱🇰 - 1996 මුලතිව් ප්‍රහාරයේ ඔබ නොදත් කතාව (දෙවන කොටස) - https://www.youtube.com/watch?v=50Nbf-Ckzy8
¡Ya disponible! Investigación de Telegram 2025 — los principales insights del año 
