es
Feedback
eLearning.lk updates

eLearning.lk updates

Ir al canal en Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

Mostrar más
1 030
Suscriptores
-224 horas
-77 días
-1530 días
Archivo de publicaciones
හමුදාවෙ ඉන්න කාලෙ 99න් ජීවිතය බේරගත්ත J.F.S Holdings අධිපතිවරයාගේ ජීවිත කතාව - https://www.youtube.com/watch?v=tthkPULHxh0

O/L ඉවරද? IT ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන ඔබට පටන් ගන්න හොඳ තැනක්, Web Design මුල සිට ඉගෙනගමු 🤩🤩🤩 🥳 2023 ජූනි මස 27
O/L ඉවරද? IT ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන ඔබට පටන් ගන්න හොඳ තැනක්, Web Design මුල සිට ඉගෙනගමු 🤩🤩🤩 🥳 2023 ජූනි මස 27 වෙනිදා රාත්‍රී 8.30ට අපි පවත්වන මේ නොමිළේ Online සම්මන්ත්‍රණය ඔයාලට ගොඩාක් වැදගත් වෙයි. ✍️ දැන්ම Register වෙමු - https://elearning.lk/sl/web-design-seminar-2 ☎️ Hotline - 075 6 700 700 💬 WhatsApp Group - https://chat.whatsapp.com/Ko6BfIJMIrK97dxC98SUwP

ඔන්න දැන් ඔයාලට පුලුවන්, eLearning.lk Website එකේ තියෙන Events Page එක ඔස්සේ, eLearning.lk අපි හැම මාසයකම පවත්වන සියලුම නොමිළේ සම්මන්ත්‍රණ සහ අලුත් පාඨමාලා ගැන සියලුම විස්තර එකම තැනකින් බලාගන්න. මෙන්න තියෙනවා Link එක - https://elearning.lk/events

වාහනය පදවනකොට ළග තියෙන්නම ඕන දේවල් හතර - https://www.youtube.com/watch?v=s3-sKNDIzx4

FREE Seminar: ඔබේ ව්‍යාපාරය නව මානයකට ගෙන යමු 🥳🥳 📈 ඩිජිටල්කරණය සහ දත්‍ත විශ්ලේෂණය පිළිබඳ අවබෝධය තුළින් ඔබේ ව්‍යාපාරය නව මා
FREE Seminar: ඔබේ ව්‍යාපාරය නව මානයකට ගෙන යමු 🥳🥳 📈 ඩිජිටල්කරණය සහ දත්‍ත විශ්ලේෂණය පිළිබඳ අවබෝධය තුළින් ඔබේ ව්‍යාපාරය නව මානයකට ගෙන යන්න කැමතිද? එහෙනං 2023 ජූනි මස 24 වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා, ප්‍රවීණ දත්ත විශ්ලේෂක චතුරංග අබේසිංහ මහතා විසින් eLearning.lk සමඟ "නොමිළේ" පවත්වන Online සම්මන්ත්‍රණයට දැන්ම Register වෙන්න! ✍ Register Now: https://elearning.lk/sl/digitalization-and-data-science-seminar ☎️ More Details: 075 6 700 700 :: එදාට අපි කතා කරන දේවල් :: ✅ ඩිජිටල්කරණය යනු කුමක්ද? ✅ පාරිභෝගිකයා හා පද්ධති කළමනාකරණය ✅ නිවැරදි නිර්නායක හා දත්ත මත තිරණ ගැනීම ✅ ඩිජිටල්කරණයේ ප්‍රතිලාභ ✅ අවම පිරිවැයකින් ආරම්භයක් ✅ දත්ත කළමනාකරණය හා විශ්ලේෂණය

විෂාදයට ගොදුරු නොවෙන මානසිකව ශක්තිමත් දරුවන් හදමු.. දෙමාපියභාවය (Parenting) ගැන පවත්වන අපේ නොමිළේ සම්මන්ත්‍රණයට ඔබත් එන්න. 20
විෂාදයට ගොදුරු නොවෙන මානසිකව ශක්තිමත් දරුවන් හදමු.. දෙමාපියභාවය (Parenting) ගැන පවත්වන අපේ නොමිළේ සම්මන්ත්‍රණයට ඔබත් එන්න. 2023 ජූනි 30 වන සිකුරාදා රාත්‍රී 8.00ට අපි ඒ ගැන සාකච්ඡා කරනවා. ✍ දැන්ම ලියාපදිංචි වෙන්න - https://bit.ly/42G0OO2 ⏰ 2023 ජූනි 30 | රාත්‍රී 8.00 සිට 📞 විමසීම් : 075 6 700 700 💬 WhatsApp Group එකත් සමඟ එකතුවන්න - http://bit.ly/411yS7c අපි කතා කරන දේවල් වලින් කිහිපයක්... 👉 ළමා සංවර්ධන ක්‍රියාවලියේ අදියරයන් අවබෝධ කර ගැනීම 👉 මව සහ දරුවා අතර චිත්තවේගීය සම්බන්ධතාවයේ බලපෑම අවබෝධ කර ගැනීම 👉 දරුවාට යහපත් පරිසරයක් ඇති කිරීම සඳහා පවුල තුළ පියාගේ කාර්යභාරයේ වැදගත්කම 👉 අධ්‍යාපනය සහ ඉගෙනීම පිළිබඳ මිථ්‍යාවන් අවබෝධ කර ගැනීම 👉 සතුටින් හා සෞඛ්‍ය සම්පන්නව සිටින දරුවෙකු සඳහා වැදගත් උපායන්

ඔබේ දරුවත් අලුත් විදිහට හිතන්න කැමති, ලෝකය දිහා අමුතුම විදිහට බලන්න කැමති, ලෝකයේ සාර්ථකත්වය සොයාගෙන ගිහින් ජයගත්ත අයගෙ ලැයිස්
ඔබේ දරුවත් අලුත් විදිහට හිතන්න කැමති, ලෝකය දිහා අමුතුම විදිහට බලන්න කැමති, ලෝකයේ සාර්ථකත්වය සොයාගෙන ගිහින් ජයගත්ත අයගෙ ලැයිස්තුවට එකතු වෙන්න උත්සාහ කරන, වයස අවුරුදු 13ත් 20ත් අතර පසුවෙන කෙනෙක්ද? ඔබගේ දරුවා වර්තමාන තත්පරයේදි ගන්නා ධානත්මක තීරණ ක්‍රීයාත්මක කිරීම මගින්, අනාගත තත්පරයේදි දුව හෝ පුතාව සාර්ථකත්වය කරා ගෙනයනු ඇත. * 2023 ජූනි මස 26 වන දින රාත්‍රී 7.00 සිට 9.00 දක්වා * දැන්ම Register වෙන්න - https://elearninglk.zoom.us/meeting/register/tZIqcO2rqTkvG9YmgI9wtzPZ12UE8KrK1zmk#/registration * තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700

FREE Seminar: ඔබේ ව්‍යාපාරය නව මානයකට ගෙන යමු 🥳🥳 📈 ඩිජිටල්කරණය සහ දත්‍ත විශ්ලේෂණය පිළිබඳ අවබෝධය තුළින් ඔබේ ව්‍යාපාරය නව මා
FREE Seminar: ඔබේ ව්‍යාපාරය නව මානයකට ගෙන යමු 🥳🥳 📈 ඩිජිටල්කරණය සහ දත්‍ත විශ්ලේෂණය පිළිබඳ අවබෝධය තුළින් ඔබේ ව්‍යාපාරය නව මානයකට ගෙන යන්න කැමතිද? එහෙනං 2023 ජූනි මස 24 වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා, ප්‍රවීණ දත්ත විශ්ලේෂක චතුරංග අබේසිංහ මහතා විසින් eLearning.lk සමඟ "නොමිළේ" පවත්වන Online සම්මන්ත්‍රණයට දැන්ම Register වෙන්න! ✍ Register Now: https://elearning.lk/sl/digitalization-and-data-science-seminar ☎️ More Details: 075 6 700 700 :: එදාට අපි කතා කරන දේවල් :: ✅ ඩිජිටල්කරණය යනු කුමක්ද? ✅ පාරිභෝගිකයා හා පද්ධති කළමනාකරණය ✅ නිවැරදි නිර්නායක හා දත්ත මත තිරණ ගැනීම ✅ ඩිජිටල්කරණයේ ප්‍රතිලාභ ✅ අවම පිරිවැයකින් ආරම්භයක් ✅ දත්ත කළමනාකරණය හා විශ්ලේෂණය

විෂාදයට ගොදුරු නොවෙන මානසිකව ශක්තිමත් දරුවන් හදමු.. දෙමාපියභාවය (Parenting) ගැන පවත්වන අපේ නොමිළේ සම්මන්ත්‍රණයට ඔබත් එන්න. 20
විෂාදයට ගොදුරු නොවෙන මානසිකව ශක්තිමත් දරුවන් හදමු.. දෙමාපියභාවය (Parenting) ගැන පවත්වන අපේ නොමිළේ සම්මන්ත්‍රණයට ඔබත් එන්න. 2023 ජූනි 30 වන සිකුරාදා රාත්‍රී 8.00ට අපි ඒ ගැන සාකච්ඡා කරනවා. ✍ දැන්ම ලියාපදිංචි වෙන්න - https://bit.ly/42G0OO2 ⏰ 2023 ජූනි 30 | රාත්‍රී 8.00 සිට 📞 විමසීම් : 075 6 700 700 💬 WhatsApp Group එකත් සමඟ එකතුවන්න - http://bit.ly/411yS7c අපි කතා කරන දේවල් වලින් කිහිපයක්... 👉 ළමා සංවර්ධන ක්‍රියාවලියේ අදියරයන් අවබෝධ කර ගැනීම 👉 මව සහ දරුවා අතර චිත්තවේගීය සම්බන්ධතාවයේ බලපෑම අවබෝධ කර ගැනීම 👉 දරුවාට යහපත් පරිසරයක් ඇති කිරීම සඳහා පවුල තුළ පියාගේ කාර්යභාරයේ වැදගත්කම 👉 අධ්‍යාපනය සහ ඉගෙනීම පිළිබඳ මිථ්‍යාවන් අවබෝධ කර ගැනීම 👉 සතුටින් හා සෞඛ්‍ය සම්පන්නව සිටින දරුවෙකු සඳහා වැදගත් උපායන්

විෂාදයට ගොදුරු නොවෙන මානසිකව ශක්තිමත් දරුවන් හදමු.. දෙමාපියභාවය (Parenting) ගැන පවත්වන අපේ නොමිළේ සම්මන්ත්‍රණයට ඔබත් එන්න. 20
විෂාදයට ගොදුරු නොවෙන මානසිකව ශක්තිමත් දරුවන් හදමු.. දෙමාපියභාවය (Parenting) ගැන පවත්වන අපේ නොමිළේ සම්මන්ත්‍රණයට ඔබත් එන්න. 2023 ජූනි 30 වන සිකුරාදා රාත්‍රී 8.00ට අපි ඒ ගැන සාකච්ඡා කරනවා. ✍ දැන්ම ලියාපදිංචි වෙන්න - https://bit.ly/42G0OO2 ⏰ 2023 ජූනි 30 | රාත්‍රී 8.00 සිට 📞 විමසීම් : 075 6 700 700 💬 WhatsApp Group එකත් සමඟ එකතුවන්න - http://bit.ly/411yS7c අපි කතා කරන දේවල් වලින් කිහිපයක්... 👉 ළමා සංවර්ධන ක්‍රියාවලියේ අදියරයන් අවබෝධ කර ගැනීම 👉 මව සහ දරුවා අතර චිත්තවේගීය සම්බන්ධතාවයේ බලපෑම අවබෝධ කර ගැනීම 👉 දරුවාට යහපත් පරිසරයක් ඇති කිරීම සඳහා පවුල තුළ පියාගේ කාර්යභාරයේ වැදගත්කම 👉 අධ්‍යාපනය සහ ඉගෙනීම පිළිබඳ මිථ්‍යාවන් අවබෝධ කර ගැනීම 👉 සතුටින් හා සෞඛ්‍ය සම්පන්නව සිටින දරුවෙකු සඳහා වැදගත් උපායන්

අද Inside Story with Hasini, ප්‍රවීණ මාධ්‍යවේදී ගයාන් ගාල්ලගේ මහතා සමගයි... https://www.youtube.com/watch?v=1XzfsXpa560

අලුත් අලුත් AI Tools අනන්තවත් නිර්මාණය වෙන මේ වගේ කාලෙකත්, Microsoft Excel වගේ Softwares ඉගෙනගෙන වැඩක් තියෙනවද? අපේ Microsoft Advanced Excel Expert දුමින්ද හෙට්ටිආරච්චි මහතාගේ විග්‍රහය - https://www.youtube.com/watch?v=07rAF8oz4-8

එක එක අයගෙන් කතා අහගන්න කලින්, හරිම තැනට දැන්ම එන්න (බොහෝමයක් පාඨමාලා කිසිදු මිළ අය කිරීමකින් තොරව නොමිළේ සිදු කෙරෙන පාඨමාලා
එක එක අයගෙන් කතා අහගන්න කලින්, හරිම තැනට දැන්ම එන්න (බොහෝමයක් පාඨමාලා කිසිදු මිළ අය කිරීමකින් තොරව නොමිළේ සිදු කෙරෙන පාඨමාලා බව මෙසේ අවධාරණය කරමු) - https://elearning.lk/

නොමිලේ ඉංග්‍රීසි උගන්වන හරි අපූරු AI ගුරුතුමිය... eLearning.lk අපෙන් ඉංග්‍රීසි ඉගෙනගන්න වෙර දරන ඔබට පිදෙන පුංචි තෑග්ගක්. AI ග
නොමිලේ ඉංග්‍රීසි උගන්වන හරි අපූරු AI ගුරුතුමිය... eLearning.lk අපෙන් ඉංග්‍රීසි ඉගෙනගන්න වෙර දරන ඔබට පිදෙන පුංචි තෑග්ගක්. AI ගුරුතුමිය එක්ක ඕනෑම දෙයක් ගැන කතා කරන ගමන් Spoken English හදාගමු - https://www.tiktok.com/@elearninglk/video/7244061028894510338?lang=en

රථවාහන අනතුරු වලින් වන්දි ලබා ගන්නෙ කොහොමද? - https://www.youtube.com/watch?v=83q0LosGWvU

Microsoft Excel ගැන ඔයාලට චුට්ටක් තියෙන දැනුම, ගොඩක් Polish කරලා දෙන සුපිරිම Online පන්තිය... 🤩🤩🤩 - https://www.youtube.com/watch?v=2GsaqpiaMGA

NVQ Level 4 Course එකක් හොයනවද? Montessori, Pre-School, Day Care & Teacher Training by Arosha Silva - https://www.youtube.com/watch?v=s57cwv4jRPM

Lean Manufacturing Online Course ඔබේ ආයතනයේ නිෂ්පාදන වල ධාරිතාවය අඩු වෙලාද? මහන්සි වෙන තරමට ප්‍රතිපල ලැබෙන්නෙ නැද්ද? පවතින ආර
Lean Manufacturing Online Course ඔබේ ආයතනයේ නිෂ්පාදන වල ධාරිතාවය අඩු වෙලාද? මහන්සි වෙන තරමට ප්‍රතිපල ලැබෙන්නෙ නැද්ද? පවතින ආර්ථික අර්බුදයත් එක්ක සේවකයින්ගේ උනන්දුව දවසින් දවස අඩු වෙනවද? එහෙමත් නැත්නම් ආයතනය හැර යන්න පටන් ගෙනද? විශාල මුදල් නාස්තියක් වෙනවද? එහෙනං මේ පාඨමාලාව ඔබට ගොඩක් වැදගත් වෙයි. 👉 දැන්ම සම්බන්ධ වන්න - https://elearning.lk/course/product-sustainability-lean-manufacturing-entrepreneurship-sinhala-class-course-in-sri-lanka-by-thilina-ranasinghe-with-elearning.lk 🥳 පාඨමාලා කාලය : මාස 3කි 🥳 ආරම්භක දිනය : 2023.06.13 🥳 අවසාන දිනය : 2023.09.05 🥳 දිනය : සෑම අගහරුවාදා දිනකම 🥳 වේලාව : රාත්‍රී 08.00 සිට රාත්‍රී 11.00 දක්වා 🥳 මාධ්‍යය : සිංහල 📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700

FREE Seminar: ඔබේ ව්‍යාපාරය නව මානයකට ගෙන යමු 🥳🥳 📈 ඩිජිටල්කරණය සහ දත්‍ත විශ්ලේෂණය පිළිබඳ අවබෝධය තුළින් ඔබේ ව්‍යාපාරය නව මා
FREE Seminar: ඔබේ ව්‍යාපාරය නව මානයකට ගෙන යමු 🥳🥳 📈 ඩිජිටල්කරණය සහ දත්‍ත විශ්ලේෂණය පිළිබඳ අවබෝධය තුළින් ඔබේ ව්‍යාපාරය නව මානයකට ගෙන යන්න කැමතිද? එහෙනං 2023 ජූනි මස 24 වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා, ප්‍රවීණ දත්ත විද්‍යාඥ චතුරංග අබේසිංහ මහතා විසින් eLearning.lk සමඟ "නොමිළේ" පවත්වන Online සම්මන්ත්‍රණයට දැන්ම Register වෙන්න! ✍ Register Now: https://elearning.lk/sl/digitalization-and-data-science-seminar ☎️ More Details: 075 6 700 700 එදාට අපි කතා කරන දේවල් :: ✅ ඩිජිටල්කරණය යනු කුමක්ද? ✅ පාරිභෝගිකයා හා පද්ධති කළමනාකරණය ✅ නිවැරදි නිර්නායක හා දත්ත මත තිරණ ගැනීම ✅ ඩිජිටල්කරණයේ ප්‍රතිලාභ ✅ අවම පිරිවැයකින් ආරම්භයක් ✅ දත්ත කළමනාකරණය හා විශ්ලේෂණය